en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha

චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha

Open in Telegram

පාඩම් කරල මහන්සි උනාම එන්න @Chankagekavihitha අපේ චැනල් එකට . ඇවිත් නිසඳැසක් කියවල හිත ටිකක් සැහැල්ලු කරගන්න.

Show more
239
Subscribers
No data24 hours
-27 days
-230 days
Posts Archive
Repost from N/a
සතුට දුක දැනෙනකොට මැද ඉන්නෙ කෙලෙසකද ආශාව තියෙද්දින් සිතපුරා මුලු, අඩු වුවද වැඩි වුවද දෙවිදියම අමිහිරිය පදම නොලැබුනෝතින් හොද්ද
සතුට දුක දැනෙනකොට මැද ඉන්නෙ කෙලෙසකද ආශාව තියෙද්දින් සිතපුරා මුලු, අඩු වුවද වැඩි වුවද දෙවිදියම අමිහිරිය පදම නොලැබුනෝතින් හොද්දකට ලුණු ! #The_Shan_DK 26.10.25

Repost from N/a
"ඔතන පල්ලෙහා මායිමෙ ඇති කපාගං මහ කෙහෙල් අත්තක්"💚 පේන මානේ ගේ තියෙද්දිම කඩන් වැටුනා මහා වැස්සක් දුවාගන්නට වෙලා නැති තැන සෙවන
"ඔතන පල්ලෙහා මායිමෙ ඇති කපාගං මහ කෙහෙල් අත්තක්"💚 පේන මානේ ගේ තියෙද්දිම කඩන් වැටුනා මහා වැස්සක් දුවාගන්නට වෙලා නැති තැන සෙවන දුන්නේ කෙසෙල් අත්තක්, බත ඉදෙද්දියි මතක් වූයේ ලන්ච්සීට් නැත ගෙදර හරියක් "ඔතන පල්ලෙහා මායිමෙ ඇති කපාගං මහ කෙහෙල් අත්තක්" #The_Shan_DK 26.10.23

Repost from N/a
විවර කල හැකි දොරටුවක් හදවතේ පිහි තුඩු ඇනෙන කවියක් කියන්නෙත් ලෙඩක් දැක්කත් සිරින්ජර් කටු නැවෙන #The_Shan_DK 26.10.21
විවර කල හැකි දොරටුවක් හදවතේ පිහි තුඩු ඇනෙන කවියක් කියන්නෙත් ලෙඩක් දැක්කත් සිරින්ජර් කටු නැවෙන #The_Shan_DK 26.10.21

ඉන්නෙ කොතැනද කොහොම කියලා නොදන්නා අයත් හරි ආදරෙන් අහුලනව දැක්කා දුක්වෙලා අන්තිමට රජෙකු මළ සේමා කටුවනම් ලස්සනට ටැංකියක තිබ්බා #
ඉන්නෙ කොතැනද කොහොම කියලා නොදන්නා අයත් හරි ආදරෙන් අහුලනව දැක්කා දුක්වෙලා අන්තිමට රජෙකු මළ සේමා කටුවනම් ලස්සනට ටැංකියක තිබ්බා #The_Shan_DK 26.10.20

නම නොදත් හිමිකරුවකුගේ බාගෙට ගෙවී ගිය පැන්සල පිච්චියම වියදම් කර ගත් අලුත් කැන්වසය මත ඇන්දා සිත්තරෙකු ලෙස මා ඇඳි සොඳුරුම සිතුවම
නම නොදත් හිමිකරුවකුගේ බාගෙට ගෙවී ගිය පැන්සල පිච්චියම වියදම් කර ගත් අලුත් කැන්වසය මත ඇන්දා සිත්තරෙකු ලෙස මා ඇඳි සොඳුරුම සිතුවම.. සියළුම වර්ණ යොදා පැහැ ගන්වන්නට සිටියද බලාපොරොත්තු සුන්විය රතු කලු පමණයි ! ගල්වන්නට ලැබුනෙ අවසර ඇත්තටම අමතක උනා මට අඳින්නට සිතුවම් සීමාව.. #The_Shan_DK 26.10.16

හඳනම් ලස්සනයි රවුමටම තියෙනවා හිතම නිවෙනව නේද දකින අය කියනවා ඒ උනත් තැනින් තැන ආවාට තියෙනවා එහෙත් කඳු ගිනි අරන් පිපිරිලා තියෙන
හඳනම් ලස්සනයි රවුමටම තියෙනවා හිතම නිවෙනව නේද දකින අය කියනවා ඒ උනත් තැනින් තැන ආවාට තියෙනවා එහෙත් කඳු ගිනි අරන් පිපිරිලා තියෙනවා #The_Shan_DK 26.9.28

මං ළමයින්ට කැමති නැහැ, ඒත්, කවදහරි දුවෙක් ලැබුණොත් කන් විඳින් නැතුව ඉමු පුතෙක් ඉපදුනෝතින් උයන්නට කියා දෙමු අපි උන්නේ එහෙම... රූෆ් ටොප් එකක් හදමු අපි හදන ගෙදරට කෝපි උගුරක් බිබී තරු ගනිමු හැම රෑට ම අපි හිතුවේ එහෙම... මට ඕනෙ ටැමිල් විදියට බඳින්න, මල් මාල දාගෙන ආත්ම හතක් එකට ඉන්න දිවුරන්න. "හරි අපි පෝරු නැගලා, වට හතක් ඇවිදිමු ඔන්න" ඔයා කීවේ එහෙම... කිලෝ මීටර දෙසීයයි, වැඩිය නෑ අපි ඈත. Ms. Beer ✍️

සියුමැලි බව විඳිමින් පා සටහන් තැබුවත් වෙරළට බරක් නොවී.. හිරු ගිලිහී යන මොහොතක අඳුරේ දැවෙනා සිතුවිලි නොයයි නිවී.. සයුරට දුක කි
සියුමැලි බව විඳිමින් පා සටහන් තැබුවත් වෙරළට බරක් නොවී.. හිරු ගිලිහී යන මොහොතක අඳුරේ දැවෙනා සිතුවිලි නොයයි නිවී.. සයුරට දුක කියනා මුදු සුළඟින් මකා දමයි රැඳි කඳුළු බිඳී.. බර නොදැනුන පා සටහන් වෙරළේ අවුලයි තව තව සිතේ ගිනී... #The_Shan_DK 26.8.29

පිපෙන මලක පෙති තුඩු තුඩු මත්තේ රැඳෙනා පිනිබිඳු වැනි සිත් ඇත්තේ සැලෙන විටදි සලිතව බිම් මත්තේ වටහාගන්නට පමණකි ඇත්තේ #The_Shan_D
පිපෙන මලක පෙති තුඩු තුඩු මත්තේ රැඳෙනා පිනිබිඳු වැනි සිත් ඇත්තේ සැලෙන විටදි සලිතව බිම් මත්තේ වටහාගන්නට පමණකි ඇත්තේ #The_Shan_DK 26.2.1

හඬන විටක මගේ හදවත සනසන්න පුර හඳ ලෙසින් මගේ අහසේ පායන්න හැමදා අත් නොහැර මා ලග නවතින්න අමාවකත් නොහැකිද මා වෙත එන්න ^¥s.k ¥^

මගේ අලුත්ම කතාවෙ පළවෙනි කොටස ආස අය කියවල comments කරන්න . හොඳයි වගේ නම් දිගටම ලියනවා. #චංකගේ_කවි_හිත... 👇👇👇👇👇👇 https://
මගේ අලුත්ම කතාවෙ පළවෙනි කොටස ආස අය කියවල comments කරන්න . හොඳයි වගේ නම් දිගටම ලියනවා. #චංකගේ_කවි_හිත... 👇👇👇👇👇👇 https://telegra.ph/The-Silent-Love-01-05-2

ඔයාට හැමදේම තියන දවසක එයා ඔයාගෙ ලඟ අනිවාර්යයෙන්ම ඉඳී මම එහෙම වෙන්න කියලා ඉල්ලම්ම පහන්තරුව ඒත් ඔයාට මුකුත් නැති ඔයා හිමි හිමින් ඒ ගමන යනකම්ම මට ඔයා ලගින්ම්ම ඉන්න දෙන්න පුලුවන් නේද අනිවාර්යයෙන්ම ඔයා දිනපු දාට ඔයාගෙ හිත හොල්ලන ආඩම්‍බරකාරී ඔයා ලගට එද්දි මම , ඔයාටවත් හොයාගන්න බැරි දුරකට නොකියම යන්නම් ......................... ^¥ s.k ¥^

මගේ ප්‍රේමය යදින නුඹ වෙනුවෙන් මගේ පාපොච්චාරනය විඩාබර දින ටිකක් ගතවී සිතේ සැනසුම යදිනවා නගරෙ දුක් කඳු කඩාබිඳගෙන ගමේ සිසිලස සොයනවා රුහුණු කුමරිය එක්ක තනිවී සිත මගේ දුර දුවනවා සිතම ඉතිරී පිරී යන්නට සසර සුවඳක් දැනෙනවා ඉරත් සැඟවී යන්න හැදුවට ඇයව දැක මග රැදෙනවා මටත් අදහාගන්න බැරිවී පුරුදු බැල්මක් ලැබෙනවා අහිංසක ඇගේ නෙතු බැලුම් මා අවට එහෙ මෙහෙ දුවනවා වදන් නොකරපු කතා ගොන්නක් ඇගේ නෙතුමට කියනවා මගේ මත්තෙම රැඳුණු ඔය නෙතු ඉඳහිටක සිත පෙලනවා නමුත් මා සෙයු ඇගේ නිල් නෙතු ගිලන් මගේ හිත නිවනවා ඇඟේ අනුබල බැලුම් හින්දම මගේ සිත පෙම යදිනවා මවෙත බැඳිය ඔය නගරෙ කුමරිට වඩා ඇයමගෙ සිතේ අයිතිය ගන්නවා ගමන් අන්ත‍යේ අපේ දෑතත් එකට පැටලී තියනවා ඇයව අතහැර යන්න ආ පසු සිත මගේ මට බනිනවා චපල නෑ මම සිතත් එක්කලා මම ම සටනක ඉන්නවා රුහුණු කුමරිය දැනුන තරමට නුඹ නොදැනි බව කියනවා ^¥ s.k ¥^

ඉතින් මගේ පහන් තරුව, මට කියන්නකෝ ඉර මත්තේ නැහෙන්නේ සූරියකාන්ත මල් විතරමද ............................... එතකොට අර අහිංසක සුවඳට පිපෙන නිල්පානෙල් මලට මොකද වෙන්නේ ඉර එක්ක හැඩට පිපිලා ඉර එක්කම පරවෙලා යන කොච්චර බලන් පුප්පන්න හැදුවත් ඉර එක්ක වගේ ලස්සනට නොපිපී ඉර මත්තේ නැහෙන එයාව ඇයි කවදාවත් මේ ලෝකෙට නොපෙනුනේ, එයාගේ ආදරේ ඉර නොදැක්කට මගේ ආදරේ කවදමහරි ඔයාට පෙනෙයි නේද මගේ පහන්තරුව ....................... ^¥ s.k ¥^

නත්තල් දවසෙ උදේ පාන්දරම මට ලැබුණු තෑග්ග තමයි මේ. මේක ගැන හිතාගන්න පුලුවන් අය අදහසක් දාගෙනම යමු. 🤓👍 හැමෝටම සුබ නත්තලක් ප්‍රා
නත්තල් දවසෙ උදේ පාන්දරම මට ලැබුණු තෑග්ග තමයි මේ. මේක ගැන හිතාගන්න පුලුවන් අය අදහසක් දාගෙනම යමු. 🤓👍 හැමෝටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා! #චංකගේ_කවි_හිත @chankagekavihitha

වේදනා ස්පීල් වෙන මගේ හිත දැන් වැවක්.... නුඹේ ගැන ඇති මතක... වැවට විසි කළ ගලක්.... #චංකගේ_කවි_හිත... @chankagekavihitha

දුරුතු සඳත් ඇත අහසේ බලාගෙන නුඹ එක්කලා ගෙව් කාලය නිමාවුන අන්සතු හිතට ඇයි මේ ලෙස ලොබ බැඳුන හිමි උනෙ ගැරහුමයි නුඹ අසලට පැමින අන්සතු බවක් නෑ කිසිවිට මට දැනුනේ ප්‍රේම නොදැනීම මා වෙත ලං වූයේ නොකියම හීන එක දෙක මම ගොඩගැසුවේ ඔබෙ ඇරයුම්පතයි සිහිනෙන් මා නැගිටෙව්වේ...... ^¥ s.k ¥^

පරණ පෙම් කතා සිත තුළ දරාගෙන ඔබ වෙත බැදුන සිත හැමගෙන් සගවගෙන ඉකිලන මගෙ හිත ඔබගෙන් නිවාගෙන ඔහුගේ ලෙයත් එක්කම මම නික්මෙන්ද හිමි නැති උනත් ඔබ මට යම් දිනක නෑ දුක්වන්නේ ඒ වෙනුවෙන් කිසිදිනක මා හින්දා ඔබ දුක් වූ ඒ තරම ඔය වැනි නීවීමක් ලග කෙලෙසද නතර උන ^¥ s.k ¥^

අහම්බෙන් දිනක මම දුටුවෙ නුඹේ නයන යුග මහ සෑය අභියසදී ඇසිපියන නිමේශෙක හැම රෑම සිහින වල දුටුව නුඹ මා අසල දැකපු එක නිමේශෙට ගොළු වුනා මගේ මුව පඬුපාට සිවුරකට අඩවන් වූ නෙතු බරව ඔබේ නිවුනු ගමන ලඟ දිය වුනා මගේ හිත ^¥ s.k ¥^