cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha

පාඩම් කරල මහන්සි උනාම එන්න @Chankagekavihitha අපේ චැනල් එකට . ඇවිත් නිසඳැසක් කියවල හිත ටිකක් සැහැල්ලු කරගන්න.

Show more
Advertising posts
506
Subscribers
No data24 hours
+17 days
-130 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
"හුදකලාව කියන්නෙම සාපයක්.." මිට වසර දෙක තුනකට කලින් හිත මට කියලා තිබුණෙ එහෙම.. සොබාදහමේ එක එක විදියෙ විප්ලවකාරී වෙනස්වීම් එක්ක මම වගේම අපි සම්පූර්ණයෙන්ම වෙනස් වෙද්දි ඊටත් එහා ගිහින් මගෙම වැරදි හින්ද මුළු ලෝකෙම එපා වෙද්දි මට හිතෙන්න ගත්තෙ " හුදකලාව කියන්නේ වෙස්වලාගෙන ජීවිතයක් හැඩ කරන්න එන ආශිර්වාදෙකට.!" ........................|•|.......................... බැදීම් වලින් හොදටෝම හෙම්බත් වෙලා වේදනා වලින් මිරිකිලා ඉන්න ජීවිත වලට හුදකලාව ගේන්නෙ සුවබර සන්ද්‍යාවක්.. දුක අහන දුක්ගන්නා රාලලාටත් වැඩිය අපිට අපිව අහන් ඉන්න පුලුවන් වෙද්දි තනිකම හිස් බව එක්ක හදවත් වල දරාගැනීම උපරිමේටම යද්දි අපිව ඉබේටම නිවිල යනවා.. ඉතින් මම කියන්නෙ, "වේදනාවත් එක්ක තනිවුනාම කවුරු උනත් හිස් බවට ආස කරනවා..! " #Ahasvii 🤍✨️💐 @Chankagekavihitha
710Loading...
02

10Loading...
03
කුටියක තනිවී සීතලක ගුලි වී වැහි දියට බොඳවී පෙමක් ඇත ලියවී.. පාළුවට මුහුවී රිද්මයට හසුවී මේඝයක පාවී සුසුම් ඇත පිටවී.. තැනින් තැන මතුවී මල් වලින් නැහැවී විහඟ ගී නෑසී හැඟුම් ඇත නැවතී.. තෙලි තුඩෙන් පණ දී පන්හිඳේ විසිරී සායමින් හැඩ වී කවක් ඇත පිට වී... #Ahasvii 🤍✨️💐 @Chankagekavihitha
811Loading...
04
මතක අමතකයි...❤️ ලස්සනට පිපුනු මගේ හීන මල් පරවෙච්ච හිතේ හයිය දෙපා මුල කඩන් වැටිච්ච #අදටත් මතකයි ඒ මූසල දවස... දෛවය ආයේ අයේම කියද්දිත් මගෙම හිත රවට්ට ගත්තු දවසක් හරි මට ආදරේ කරන්නැති කියලා හිතපු #අදටත් මතකයි උබ දාලා ගිය දවස... තාමත් ඒ මතකෙන් මිදෙන්න බැරුවම විදවන්නේ ආදරේ සිහිකරගෙනම හුස්මක් ගන්නත් අමතක කරපු අපි අපේම ලෝකේක හුරතල් උනු #තාමත් ආදරෙයි මං උබට... #තවත් හිතකට ලං වෙන්න බැරි තරමටම තවත් හිතකට ආදරේ දෙන්න බැරි තරමටම උබට මම දුන්නු ආදරේ තරම... #අදටත් මතකයි... #තවමත් ආදරෙයි... #Ahasvii 🤍✨️💐
1150Loading...
05
කවියක් ඇතුළෙ ආදරේ හංගලා මම බලාන ඉන්නේ තනුවක් හැදෙනකල්.. ඒක එහෙම නොවුනත් පෙළක් කවියකට ලස්සන කටහඩක් මුහුවෙලා තිබුණේ මටත් රහසෙම.. ඇත්තටම ආදරේ කවියක් තරම් සුන්දර නැතුව ඇති.. ඒත් ඒක නිසදැසක් වගේ ඇති.. පල්ලම් කදු එක්කලා ගංගා දියවැල් පිරිලා යනවා ඇති.. තැනින් තැන හොයන් එන කාශ්ටක ඉඩෝර පහුකරං වැහි වැටෙන වස්සානයක් වෙනකල් නිසදැස් ඇදෙනවා ඇති.. එළිසමය එළිවැට ළඹ තියලා මට්ටම් කරන සමතලා බිමක් වගේ වෙද්දි රියැලිටිය හාත්පසින්ම වෙනස් විත්තිය මම දන්නවා.. ඉතින් නිසදැසක් වගේ කදු හෙල් අතරින් නාය යන හැගීම් ෆැන්ටසියට මෙහා නැවතුණ රියලිටියට එහා නැවතුණ අමුතු මැජිකල් දෙයක් කියලා මට හිතෙනවා..! #Ahasvii 🤍✨️💐
1242Loading...
06
"ප්ලාස්ටික් මල්..🌼" මල් පිපුනෙ හැමදාම      සුවඳ දී පරවෙන්න.. අනියතය බව කියන     කාරණා පවසන්න.. පරනොවී පවතින්න     සුවඳ නැතුවට මොකද? අපි හදපු මුලාවක්     ප්ලාස්ටික් මල් ඉත්ත... #The_Shan_DK       24.5.25 @Chankagekavihitha
1002Loading...
07
මතක තබා ගන්න: චාලි චැප්ලින් වයස අවුරුදු 88 දී මිය ගියේය. ඔහු අපට ප්‍රකාශ 4ක් තැබුවේය. (1) මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැත, අපගේ ගැටළු පවා නොවේ. (2) මම වැස්සේ ඇවිදීමට කැමතියි, මන්ද මගේ කඳුළු කිසිවෙකුට නොපෙනේ. (3) ජීවිතයේ වඩාත්ම නාස්ති වන දිනය වන්නේ අප සිනාසෙන්නේ නැති දිනයයි. (4) ලොව හොඳම වෛද්‍යවරුන් හය දෙනා... 1. හිරු එළිය, 2. විවේකය, 3. ව්‍යායාම, 4. ආහාර, 5. ආත්ම අභිමානය 6. මිතුරන්. ඔබේ ජීවිතයේ සෑම අදියරකදීම ඒවා තබාගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න.. @chankagekavihitha
1741Loading...
08
ඔයා ඔය විදියටම ඉන්න. මට ආදරේ කරන්න. මිනිසුන් ගැන, ජීවිතේ ගැන, සමාජය ගැන ඔයා හිතන විදියට මන් ආසයි. ඒක ඒ විදියටම පවත්වගන්න. මන් ආදරේ එහෙම හිතන ඔයාට. මැරෙන්න කලින් මේ පොලව මත ඉපදිච්ච නය ගෙවන්න තියෙන ආශාව ගැන මට හැමදාම කියන්න. මේ සමාජය වෙනස් කරන්න ඒක හරිමගට ගන්න තියෙන සැලසුම් ගැන මට කියන්න. ඒවා ප්‍රායෝගික නෑ කියලා මටම තේරුනත් මට හැමදාම ඒ ගැන කියන්න. එක රැයින් කියවල ඉවර වුන පොත් ගැන මට කියන්න. කාටවත් කියන්නෙ නෑ කියලා ලියපු පුංචි කවිපද පේලි මට විතරක්වත් කියන්න රංග. ඉස්සර වගේ ගිටාර් එක අරගෙන ඇවිත් ඒ පද පේලි මන් ලවා කියවන්න රංග. ඔයා ඔයි විදියටම ඉන්න.. මට ඕන එච්චරයි..! ♥️🕊️ - බොහිමියානුවා - Swarnawahiniya.
1762Loading...
09
මෙයාව දන්නවද ? 👀
2160Loading...
10
වැස්ස වලාකුළු වුණත් දන්නව බවුන්ඩරියක කෙළවර #මදුපානී @chankagekavihita
10Loading...
11
සිහිකරං පණ ගැහෙන මතක පොදි බැන්දෙ නිමාවෙන කතා කදුලු වැහි වැටෙද්දිත් ඔයාට නොදැනේද මගෙ ආදරේ රටා..! #Ahasvii🤍
2282Loading...
12
ජීවිතේ තිබුණු ලස්සනම මතක කාලයත් එක්ක රිද්දනවා අපිට.. #Ahasvii🤍
2210Loading...
13
පෘතුවිය පැතළි නොවන නමුදු එය හැරීයාම නතර කර ඇත... නොඑසේනම් සබඳ අප හමුවිය යුතු නොවේද ? #Ahasvii 🤍✨️💐
2640Loading...
14
සැඳෑ යම උදා වෙයි, අධික වෙයි ගිමන වැළැඳ ගමි පපුතුරම එයම වෙයි නිවන #මදුපානී @chankagekavihita
2140Loading...
15
අහස හරි පැහැදිලියි ඒත් ඒක අමාවක රැයක්... අමාවක රෑ වලට තරු ගැන දුක හිතුන කාටත් තරුවලට කවි ලියැවුනා ගොඩක්... ඒ අතර.. නිවෙන පත්තුවෙන මොකක්දෝ පාවෙන එලියක්... පොළොවෙ ඉන්න අයටනම් ඒක දැක්කම සොමියක්.... ඒත් දුක හිතෙන මතක කඳුලු හංගගෙන, බලාපොරොත්තු ගොඩක් අරගෙන යන ඒ නිවෙන පත්තුවෙන එලිය, ගුවන් යානයක්.... #චංකගේ_කවි_හිත... @chankagekavihitha
2491Loading...
16
මිනිස්සු උනත් ආදරේ සඳට හැමදාම ඉදින් සඳ අහසෙම ඉන්න... තාරකා හුඟක් හිත හදන් වැටෙන්න..! කොයිතරම් කීවත් මම තාරකාවක් අහසකට අයිතියක් නැත කවමදාවත්... සරදමට හිනැහිලා මිහිකතට ආවත් ළය පැළී විසිරිළා ගොස් කල්ප ගානක්... #Ahasvii 🤍✨️💐 @chankagekavihita
2190Loading...
Photo unavailableShow in Telegram
"හුදකලාව කියන්නෙම සාපයක්.." මිට වසර දෙක තුනකට කලින් හිත මට කියලා තිබුණෙ එහෙම.. සොබාදහමේ එක එක විදියෙ විප්ලවකාරී වෙනස්වීම් එක්ක මම වගේම අපි සම්පූර්ණයෙන්ම වෙනස් වෙද්දි ඊටත් එහා ගිහින් මගෙම වැරදි හින්ද මුළු ලෝකෙම එපා වෙද්දි මට හිතෙන්න ගත්තෙ " හුදකලාව කියන්නේ වෙස්වලාගෙන ජීවිතයක් හැඩ කරන්න එන ආශිර්වාදෙකට.!" ........................|•|.......................... බැදීම් වලින් හොදටෝම හෙම්බත් වෙලා වේදනා වලින් මිරිකිලා ඉන්න ජීවිත වලට හුදකලාව ගේන්නෙ සුවබර සන්ද්‍යාවක්.. දුක අහන දුක්ගන්නා රාලලාටත් වැඩිය අපිට අපිව අහන් ඉන්න පුලුවන් වෙද්දි තනිකම හිස් බව එක්ක හදවත් වල දරාගැනීම උපරිමේටම යද්දි අපිව ඉබේටම නිවිල යනවා.. ඉතින් මම කියන්නෙ, "වේදනාවත් එක්ක තනිවුනාම කවුරු උනත් හිස් බවට ආස කරනවා..! " #Ahasvii 🤍✨️💐 @Chankagekavihitha
Show all...
5
"හුදකලාව කියන්නෙම සාපයක්.." මිට වසර දෙක තුනකට කලින් හිත මට කියලා තිබුණෙ එහෙම.. සොබාදහමේ එක එක විදියෙ විප්ලවකාරී වෙනස්වීම් එක්ක මම වගේම අපි සම්පූර්ණයෙන්ම වෙනස් වෙද්දි ඊටත් එහා ගිහින් මගෙම වැරදි හින්ද මුළු ලෝකෙම එපා වෙද්දි මට හිතෙන්න ගත්තෙ " හුදකලාව කියන්නේ වෙස්වලාගෙන ජීවිතයක් හැඩ කරන්න එන ආශිර්වාදෙකට.!" ........................|•|.......................... බැදීම් වලින් හොදටෝම හෙම්බත් වෙලා වේදනා වලින් මිරිකිලා ඉන්න ජීවිත වලට හුදකලාව ගේන්නෙ සුවබර සන්ද්‍යාවක්.. දුක අහන දුක්ගන්නා රාලලාටත් වැඩිය අපිට අපිව අහන් ඉන්න පුලුවන් වෙද්දි තනිකම හිස් බව එක්ක හදවත් වල දරාගැනීම උපරිමේටම යද්දි අපිව ඉබේටම නිවිල යනවා.. ඉතින් මම කියන්නෙ, "වේදනාවත් එක්ක තනිවුනාම කවුරු උනත් හිස් බවට ආස කරනවා..! " #Ahasvii 🤍✨️💐 @Chankagekavihitha
Show all...
කුටියක තනිවී සීතලක ගුලි වී වැහි දියට බොඳවී පෙමක් ඇත ලියවී.. පාළුවට මුහුවී රිද්මයට හසුවී මේඝයක පාවී සුසුම් ඇත පිටවී.. තැනින් තැන මතුවී මල් වලින් නැහැවී විහඟ ගී නෑසී හැඟුම් ඇත නැවතී.. තෙලි තුඩෙන් පණ දී පන්හිඳේ විසිරී සායමින් හැඩ වී කවක් ඇත පිට වී... #Ahasvii 🤍✨️💐 @Chankagekavihitha
Show all...
🔥 4
මතක අමතකයි...❤️ ලස්සනට පිපුනු මගේ හීන මල් පරවෙච්ච හිතේ හයිය දෙපා මුල කඩන් වැටිච්ච #අදටත් මතකයි ඒ මූසල දවස... දෛවය ආයේ අයේම කියද්දිත් මගෙම හිත රවට්ට ගත්තු දවසක් හරි මට ආදරේ කරන්නැති කියලා හිතපු #අදටත් මතකයි උබ දාලා ගිය දවස... තාමත් ඒ මතකෙන් මිදෙන්න බැරුවම විදවන්නේ ආදරේ සිහිකරගෙනම හුස්මක් ගන්නත් අමතක කරපු අපි අපේම ලෝකේක හුරතල් උනු #තාමත් ආදරෙයි මං උබට... #තවත් හිතකට ලං වෙන්න බැරි තරමටම තවත් හිතකට ආදරේ දෙන්න බැරි තරමටම උබට මම දුන්නු ආදරේ තරම... #අදටත් මතකයි... #තවමත් ආදරෙයි... #Ahasvii 🤍✨️💐
Show all...
5
Photo unavailableShow in Telegram
කවියක් ඇතුළෙ ආදරේ හංගලා මම බලාන ඉන්නේ තනුවක් හැදෙනකල්.. ඒක එහෙම නොවුනත් පෙළක් කවියකට ලස්සන කටහඩක් මුහුවෙලා තිබුණේ මටත් රහසෙම.. ඇත්තටම ආදරේ කවියක් තරම් සුන්දර නැතුව ඇති.. ඒත් ඒක නිසදැසක් වගේ ඇති.. පල්ලම් කදු එක්කලා ගංගා දියවැල් පිරිලා යනවා ඇති.. තැනින් තැන හොයන් එන කාශ්ටක ඉඩෝර පහුකරං වැහි වැටෙන වස්සානයක් වෙනකල් නිසදැස් ඇදෙනවා ඇති..
එළිසමය එළිවැට ළඹ තියලා මට්ටම් කරන සමතලා බිමක් වගේ වෙද්දි රියැලිටිය හාත්පසින්ම වෙනස් විත්තිය මම දන්නවා.. ඉතින් නිසදැසක් වගේ කදු හෙල් අතරින් නාය යන හැගීම් ෆැන්ටසියට මෙහා නැවතුණ රියලිටියට එහා නැවතුණ අමුතු මැජිකල් දෙයක් කියලා මට හිතෙනවා..! #Ahasvii 🤍✨️💐
Show all...
4
Photo unavailableShow in Telegram
"ප්ලාස්ටික් මල්..🌼" මල් පිපුනෙ හැමදාම      සුවඳ දී පරවෙන්න.. අනියතය බව කියන     කාරණා පවසන්න.. පරනොවී පවතින්න     සුවඳ නැතුවට මොකද? අපි හදපු මුලාවක්     ප්ලාස්ටික් මල් ඉත්ත... #The_Shan_DK       24.5.25 @Chankagekavihitha
Show all...
9
Photo unavailableShow in Telegram
මතක තබා ගන්න: චාලි චැප්ලින් වයස අවුරුදු 88 දී මිය ගියේය. ඔහු අපට ප්‍රකාශ 4ක් තැබුවේය. (1) මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැත, අපගේ ගැටළු පවා නොවේ. (2) මම වැස්සේ ඇවිදීමට කැමතියි, මන්ද මගේ කඳුළු කිසිවෙකුට නොපෙනේ. (3) ජීවිතයේ වඩාත්ම නාස්ති වන දිනය වන්නේ අප සිනාසෙන්නේ නැති දිනයයි. (4) ලොව හොඳම වෛද්‍යවරුන් හය දෙනා... 1. හිරු එළිය, 2. විවේකය, 3. ව්‍යායාම, 4. ආහාර, 5. ආත්ම අභිමානය 6. මිතුරන්. ඔබේ ජීවිතයේ සෑම අදියරකදීම ඒවා තබාගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න.. @chankagekavihitha
Show all...
10
Photo unavailableShow in Telegram
ඔයා ඔය විදියටම ඉන්න. මට ආදරේ කරන්න. මිනිසුන් ගැන, ජීවිතේ ගැන, සමාජය ගැන ඔයා හිතන විදියට මන් ආසයි. ඒක ඒ විදියටම පවත්වගන්න. මන් ආදරේ එහෙම හිතන ඔයාට. මැරෙන්න කලින් මේ පොලව මත ඉපදිච්ච නය ගෙවන්න තියෙන ආශාව ගැන මට හැමදාම කියන්න. මේ සමාජය වෙනස් කරන්න ඒක හරිමගට ගන්න තියෙන සැලසුම් ගැන මට කියන්න. ඒවා ප්‍රායෝගික නෑ කියලා මටම තේරුනත් මට හැමදාම ඒ ගැන කියන්න. එක රැයින් කියවල ඉවර වුන පොත් ගැන මට කියන්න. කාටවත් කියන්නෙ නෑ කියලා ලියපු පුංචි කවිපද පේලි මට විතරක්වත් කියන්න රංග. ඉස්සර වගේ ගිටාර් එක අරගෙන ඇවිත් ඒ පද පේලි මන් ලවා කියවන්න රංග. ඔයා ඔයි විදියටම ඉන්න.. මට ඕන එච්චරයි..! ♥️🕊️ - බොහිමියානුවා - Swarnawahiniya.
Show all...
8