cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha

පාඩම් කරල මහන්සි උනාම එන්න @Chankagekavihitha අපේ චැනල් එකට . ඇවිත් නිසඳැසක් කියවල හිත ටිකක් සැහැල්ලු කරගන්න.

Show more
Advertising posts
508
Subscribers
No data24 hours
+27 days
-830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
මතක තබා ගන්න: චාලි චැප්ලින් වයස අවුරුදු 88 දී මිය ගියේය. ඔහු අපට ප්‍රකාශ 4ක් තැබුවේය. (1) මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැත, අපගේ ගැටළු පවා නොවේ. (2) මම වැස්සේ ඇවිදීමට කැමතියි, මන්ද මගේ කඳුළු කිසිවෙකුට නොපෙනේ. (3) ජීවිතයේ වඩාත්ම නාස්ති වන දිනය වන්නේ අප සිනාසෙන්නේ නැති දිනයයි. (4) ලොව හොඳම වෛද්‍යවරුන් හය දෙනා... 1. හිරු එළිය, 2. විවේකය, 3. ව්‍යායාම, 4. ආහාර, 5. ආත්ම අභිමානය 6. මිතුරන්. ඔබේ ජීවිතයේ සෑම අදියරකදීම ඒවා තබාගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න.. @chankagekavihitha
Show all...
7
Photo unavailableShow in Telegram
ඔයා ඔය විදියටම ඉන්න. මට ආදරේ කරන්න. මිනිසුන් ගැන, ජීවිතේ ගැන, සමාජය ගැන ඔයා හිතන විදියට මන් ආසයි. ඒක ඒ විදියටම පවත්වගන්න. මන් ආදරේ එහෙම හිතන ඔයාට. මැරෙන්න කලින් මේ පොලව මත ඉපදිච්ච නය ගෙවන්න තියෙන ආශාව ගැන මට හැමදාම කියන්න. මේ සමාජය වෙනස් කරන්න ඒක හරිමගට ගන්න තියෙන සැලසුම් ගැන මට කියන්න. ඒවා ප්‍රායෝගික නෑ කියලා මටම තේරුනත් මට හැමදාම ඒ ගැන කියන්න. එක රැයින් කියවල ඉවර වුන පොත් ගැන මට කියන්න. කාටවත් කියන්නෙ නෑ කියලා ලියපු පුංචි කවිපද පේලි මට විතරක්වත් කියන්න රංග. ඉස්සර වගේ ගිටාර් එක අරගෙන ඇවිත් ඒ පද පේලි මන් ලවා කියවන්න රංග. ඔයා ඔයි විදියටම ඉන්න.. මට ඕන එච්චරයි..! ♥️🕊️ - බොහිමියානුවා - Swarnawahiniya.
Show all...
5
Photo unavailableShow in Telegram
මෙයාව දන්නවද ? 👀
Show all...
වැස්ස වලාකුළු වුණත් දන්නව බවුන්ඩරියක කෙළවර #මදුපානී @chankagekavihita
Show all...
සිහිකරං පණ ගැහෙන මතක පොදි බැන්දෙ නිමාවෙන කතා කදුලු වැහි වැටෙද්දිත් ඔයාට නොදැනේද මගෙ ආදරේ රටා..! #Ahasvii🤍
Show all...
5
ජීවිතේ තිබුණු ලස්සනම මතක කාලයත් එක්ක රිද්දනවා අපිට.. #Ahasvii🤍
Show all...
4
Photo unavailableShow in Telegram
පෘතුවිය පැතළි නොවන නමුදු එය හැරීයාම නතර කර ඇත... නොඑසේනම් සබඳ අප හමුවිය යුතු නොවේද ? #Ahasvii 🤍✨️💐
Show all...
7
සැඳෑ යම උදා වෙයි, අධික වෙයි ගිමන වැළැඳ ගමි පපුතුරම එයම වෙයි නිවන #මදුපානී @chankagekavihita
Show all...
4
Photo unavailableShow in Telegram
අහස හරි පැහැදිලියි ඒත් ඒක අමාවක රැයක්... අමාවක රෑ වලට තරු ගැන දුක හිතුන කාටත් තරුවලට කවි ලියැවුනා ගොඩක්... ඒ අතර.. නිවෙන පත්තුවෙන මොකක්දෝ පාවෙන එලියක්... පොළොවෙ ඉන්න අයටනම් ඒක දැක්කම සොමියක්.... ඒත් දුක හිතෙන මතක කඳුලු හංගගෙන, බලාපොරොත්තු ගොඩක් අරගෙන යන ඒ නිවෙන පත්තුවෙන එලිය, ගුවන් යානයක්.... #චංකගේ_කවි_හිත... @chankagekavihitha
Show all...
8
මිනිස්සු උනත් ආදරේ සඳට හැමදාම ඉදින් සඳ අහසෙම ඉන්න... තාරකා හුඟක් හිත හදන් වැටෙන්න..! කොයිතරම් කීවත් මම තාරකාවක් අහසකට අයිතියක් නැත කවමදාවත්... සරදමට හිනැහිලා මිහිකතට ආවත් ළය පැළී විසිරිළා ගොස් කල්ප ගානක්... #Ahasvii 🤍✨️💐 @chankagekavihita
Show all...
9