Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
Telegram හි නව Link ආකෘතිය ❤️
razortech.t.me
ඔයාගේ Usernames වලටත් චැනල් Usernames වලටත් තියෙනවා
1 992
✍ New AWS -- Accounts For Sale ✍
( Might Work Up to 2 - 3 months )
With a Trustworthy One Month Warranty
Price = Rs.950.00
Payment Methods = Bank Payments , Crypto
PLEASE INBOX = @yohanwood
1 992
Mobitel / Dialog reloads 10% ක් අඩුවෙන් 😗❤️
Eg. : රු 100 ට 110 ක reload
Payment methods : ezcash , bank transfer or crypto
contact : @SusaEpic
1 992
ඔන්න ෆෙන්ස් අද අරගෙන ආවා ටිකක් වෙනස් විදිහෙ Post එකක්🥳🥳
කොහොමද Hacker කෙනෙක් වෙන්නේ😮😮
Hackcer කෙනෙක් කියලා කිව්වම ගොඩක් අය හිතන්නේ
1. Whatsapp වල Delete කරපු Messages, Status බලලා Spam ගහලා තමන් Hackers ලා කියලා කියන අය.
2. මොකක් හරි Mask එකක් දාගෙන Code දෙක තුනක් ගහලා ලොකු ලොකු Servers Hack කරන අය Hackers ලා කියලා.
ඇත්තටම මේ දෙකම වැරදී,
1. Whatsapp වල Delete කරපු Messages, Status බලලා Spam ගහලා තමන් Hackers ලා කියලා කියන අය - ඇත්තටම මුන් දන්න දෙයක් නැහැ මුන් කරන්නේ මොකක් හරි Mod එකක් දාගන රගන එක. මුන් දන්නෙත් නැහැ මුන්ගේ Details වෙන කාගෙ හරි එකක වෙනවා කියලා.(මේක කිව්වෙ Mod Use කරන හැමෝටම නෙවෙයි, Mod Use කරලා තම්න් Hacker කියලා කියාගන්න උන්ට😄😄.)
2. මොකක් හරි Mask එකක් දාගෙන Code දෙක තුනක් ගහලා ලොකු ලොකු Servers Hack කරන අය Hackers ලා - ඇත්තටම මෙහෙම වෙන්නේ Films වල විතරයි ඇත්ත ලොකේ Hacking Step ගැන පහලින් කතා කරමු.
Hackers ලා වර්ග,
1. Black Hat
2. White Hat
3. Grey Hat (මේ ගැනනම් ගොඩක් අය දන්නවා ඇති ඒකහින්දා මම විස්තර කරන්න යන්නෙ නැහැ.)
කොහොමද Hacker කෙනෙක් වෙන්නේ,
ඇත්තටම Hacker කෙනෙක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඔයාගෙ උතසහය තිබ්බොත් මේක 100% Free ඉගෙන ගන්න පුලුවන්. උදාහරනයක් විදිහට මේ වෙනකොට ලොකේ ඉන්න ගොඩක් Hackers ලා Certificates ගහපු අය නෙවෙයි තනියෙනම ඉගෙන ගත්ත අය. ඒ වගේම කියන්න ඕනේ Ethical Hacking වගේ එකකට යන්න ඔයා බලාපොරොත්තු වෙනවනම් ඔයාට Certificates වැදගත් වෙනවා. ඒ වගේම කියන්න ඔනේ Hacker කෙනෙක් වෙන්න Linux කියන Os එක ඕනෙම නැහැ ඒ වගේම Linux Use කරන හැමෝම Hackers ලත් නෙවෙයි. ඔයාලට Windows හා Mac කියන Os හරහාත් Hacking පටන් ගන්න පුලුවන් එත් තරමක් දුරට විතරයි මොකද සමහර Advance Tools Windows , Mac වගේ Os වලට Support කරන්නෙ නැහැ.
කොහොමද Target එකක් Hack කරන්නේ,
මෙතනදි අපි කතා කරන්නේ Target Machine එකක් කරන Step ටික විතරයි.
1. Information Gathering - මෙතනදි අපි කරන්නේ Target Machine එකේ Information හොයාගන්න එක උදාහරනයක් විදිහට Open Ports, Os, Database Information, Workers Information වගේ දේවල්.
2. Vulnerability and Penetration Testing - මෙතනදි අපි කරන්නේ Step 1 එකේදි හොයාගත්ත Information හරහා වලින් තව දුරටත් Scan කරලා Target Machine එකෙ තියෙන vulnerability, Bus වගේ දෙවල් හොයා ගන්න එක.
3. Exploit - මෙතනදි අපි කරන්නේ Step 2 එකේදි හොයාගත්ත Vulnerability හරහා ඒකට හරියන විදිහට මොකක් Programming Language හරි එකකින් ලියපු Shell එකක් හරහ Exploit එක කරන එක.
මෙතනදි Step 3 කට වඩා තියෙනවා මම ඔයගොල්ලොන්ට ලේසි වෙන්න Step 3 කට කෙටි කරා. මේ වගේ තව Posts ඕනෙනම් Comment එකක් දාගෙන යන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්😍😍.
මම @KaveeahaAnuhas
Credit @DevelopersSupportLk
1 992
Tech news instantly update වෙන්න ඔබත් කැමතිද එහෙනම් අදම ඔබත් Tech World හා එක්වන්න.ඔබ Developer කෙනෙක් නම් ඔබටත් අනගි අවස්තාවක් ඇත.අපගේ Developer team එකට ඔබටත් එක්විය හැක.
1 992
Tech news instantly update වෙන්න ඔබත් කැමතිද එහෙනම් අදම ඔබත් Tech World හා එක්වන්න.ඔබ Developer කෙනෙක් නම් ඔබටත් අනගි අවස්තාවක් ඇත.අපගේ Developer team එකට ඔබටත් එක්විය හැක.
1 992
ෆෙන්ස් ඔන්න Google සමාගම තම cloud game සර්විස් එකක් වන Stadia සහ xbox cloud gaming , nvidia geforce now , Amazon luma යන සේවා Base කරගෙන Search results තුලම Play කිරීමේ හැකියාව ලාබාදෙන බව Video එකක් හරහා ප්‍රකාශ කර ඇත.
Credit @DevelopersSupportLk
1 992
Repost from Kaveesha Anuhas
https://t.me/Budu_Sadu_ponnayek
https://t.me/Budu_Sadu_ponnayek
https://t.me/Budu_Sadu_ponnayek
Vate yavapam report gahapam mekata
පුලුවන් තරම් report ගහන්න😠
1 992
https://t.me/Budu_Sadu_ponnayek
Me group ekata avilla balapam methana vena vinasa man dakketh dan muslim set ekakda koheda group Eka hadala thiyenne
https://t.me/Budu_Sadu_ponnayek
https://t.me/Budu_Sadu_ponnayek
https://t.me/Budu_Sadu_ponnayek
Vate yavapam report gahapam mekata
Agama venuven
පුලුවන් තරම් report ගහන්න😠
1 992
Repost from 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
🔥 අදට Telegram Launch වෙලා අවුරුදු 9ක්❤️
2013 අගෝස්තු 14 වන දින, පළමු Telegram Client වූ ටෙලිග්‍රාම් iOS App එක වූ අතර සති කිහිපයකට පසු Telegram Android පැමිණියේය.
පසුගිය වසර කිහිපය තුළ, Telegram විසින් live streams, group video chats, reactions, web bots, video stickers, the emoji platform සහ තවත් බොහෝ දේ ඇතුළුව දැවැන්ත Updates 10ක් ප්‍රකාශයට පත් කර ඇත.
ඒවාට අමතරව, Telegram Premium සහ වෙළඳ දැන්වීම් වේදිකාව දියත් කරන ලදී.
Telegram හි පරිශිලකයන් දැනට සිටින්නේ 8.9 version එකයි.
1 992
Computer එකෙන් වැඩක් කරන් ඉද්දි powercut එකක් වෙලා Pc එක Off වෙලා යනකම් powercut එක වෙන්න තිබ්බ වෙලාව අමතක වෙන නිසා හදපු පොඩි Widget එකක්.. powercut schedule එක බලන්නත් පුලුවන් තමන්ගෙ කලාපෙට අදාල..
CEB එකෙන් schedule කරපු powercut එකක් වෙන්න පැයකට සහ විනාඩි 30, 15, 5, 2 යන විනාඩි ගනන් වලට කලින් Notification Alert එකක් එනවා. ඒ නිසා වැදගත් වැඩක් කර කර හිටියොත් අදාල වැඩේ save කරලා pc එක off කරගන්න පුලුවන්.. වැදගත් වෙයි කියලා හිතෙන කෙනෙක් ඉන්නවනම් පහල Link එකෙන් Download කරගන්න.. 🙂
.
.
Source Code ->
https://github.com/tirancm/powercut_gadget
.
Download App Link -> https://app.box.com/s/b5mbq6ec52pd6lfrkl57jf4umtwjxa3d
Copied1 992
Search Engine එකක් සැදුවෙමි😎😎
ඔන්න ෆෙන්ස් අද අරගෙන ආවේ Privacy එක ගැන හිතන ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්.
Google Search Engine එක ගත්තොත් ඒකෙදි අපි කරන්න දේවල් වගේම අපේ Device වල Details පවා Save වෙනවනේ.🙄🙄
ඒ වගේම ගොඩක් අය Save වෙන්නේ නැහැ කියන Duckduckgo Search Engine එකෙත් Data Save වෙනවා කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා.🥲🥲
ඔන්න ඒක නිසා මම හැදුවා 100% Safe Search Engine එකක්.😎😎
මේකෙදි කිසිම විදිහකට ඔයාගෙ Data Save වීමක් හෝ Trace වීමක් සිදුකරන්නේ නැහැ.😍😍
Data Save කරන්නත් Server එකේ ඉඩ මදි ඉතිම්😅😅
මේ Search Engine එක සම්පූරනයෙන්ම Develop කරලා තියෙන්නේ google algorithm, duckduckgo autocomplete එක සහ Searxng කියන open source platform එක Base කරගෙන.
මේකෙ Features ගැන කතා කරොත්
📌 Free Domains Visible(.ml , .tk , .gq & other)
📌 Not User Data Saving
📌 All Websites Working
📌 .onion Site Working
📌 Not Saving IP
https://developerlksearch.ml/
⭐️ Developer @KaveeahaAnuhas
❤️ Sponsor @MyzoneMy
🇱🇰 Credit @DevelopersSupportLk
