en
Feedback
Razor Techᵀᴹ 🇱🇰

Razor Techᵀᴹ 🇱🇰

Open in Telegram

🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌

Show more
1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
Search Engine එකක් සැදුවෙමි😎😎 ඔන්න ෆෙන්ස් අද අරගෙන ආවේ Privacy එක ගැන හිතන ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්. Google Search Engi
Search Engine එකක් සැදුවෙමි😎😎 ඔන්න ෆෙන්ස් අද අරගෙන ආවේ Privacy එක ගැන හිතන ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්. Google Search Engine එක ගත්තොත් ඒකෙදි අපි කරන්න දේවල් වගේම අපේ Device වල Details පවා Save වෙනවනේ.🙄🙄 ඒ වගේම ගොඩක් අය Save වෙන්නේ නැහැ කියන Duckduckgo Search Engine එකෙත් Data Save වෙනවා කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා.🥲🥲 ඔන්න ඒක නිසා මම හැදුවා 100% Safe Search Engine එකක්.😎😎 මේකෙදි කිසිම විදිහකට ඔයාගෙ Data Save වීමක් හෝ Trace වීමක් සිදුකරන්නේ නැහැ.😍😍 Data Save කරන්නත් Server එකේ ඉඩ මදි ඉතිම්😅😅 මේ Search Engine එක සම්පූරනයෙන්ම Develop කරලා තියෙන්නේ google algorithm, duckduckgo autocomplete එක සහ Searxng කියන open source platform එක Base කරගෙන. මේකෙ Features ගැන කතා කරොත් 📌 Free Domains Visible(.ml , .tk , .gq & other) 📌 Not User Data Saving 📌 All Websites Working 📌 .onion Site Working 📌 Not Saving IP https://developerlksearch.ml/ ⭐️ Developer @KaveeahaAnuhas ❤️ Sponsor @MyzoneMy 🇱🇰 Credit @DevelopersSupportLk

ඔන්න ෆෙන්ස් අද අරගෙන අවේ නිකන් ඉන්න වෙලාවට ආතල් එකක් ගන්න පුලුවන් Google Tricks ගැන.🤣🤣 1. පළවෙනි එක තමයි do a barrel roll ක
ඔන්න ෆෙන්ස් අද අරගෙන අවේ නිකන් ඉන්න වෙලාවට ආතල් එකක් ගන්න පුලුවන් Google Tricks ගැන.🤣🤣 1. පළවෙනි එක තමයි do a barrel roll කියන්නේ මේක නිකන් Google එකේ Search කරල බලන්න. ගොඩක් පාරක් කරන්න එපා ඔලුව කැරකෙන්නෙ ගනී ෆෙන්ස් 2. දෙවෙනි එක තමයි elgoog කියන්නේ මෙක ගැන කියන්න නම් තෙරෙන්නේ නැහැ ගිහිල්ලා බලන්න😅😅 3. තුන්වෙනි එක තමයි Google Gravity කියන්නේ බලාගෙන Google එක වැටෙයි.🤣🤣 4. අන්තිම එක තමයි ෆෙන්ස් google canoe කියන්නෙ. මේකනම් පොඩි Game එකක්.😁😁 Credit @DevelopersSupportLk

😎😉 ( සංවාදයට )
😎😉 ( සංවාදයට )

මතකද ඒ කාලේ පිස්සුවෙන් වගේ ගහපු මේ Game එක 🥺❤️ #Memos 🌏💖

✍ඕගොල්ලොන්ටත් තාක්ශනික ලිපි ලිවීමට හැකිනම් අදම පහත user name එකට මැසේජ් කරන්න.👍 ✌️@techworldadmin 😍 ඉක්මන් කරන්න😁
✍ඕගොල්ලොන්ටත් තාක්ශනික ලිපි ලිවීමට හැකිනම් අදම පහත user name එකට මැසේජ් කරන්න.👍 ✌️@techworldadmin 😍 ඉක්මන් කරන්න😁

✍ඕගොල්ලොන්ටත් තාක්ශනික ලිපි ලිවීමට හැකිනම් අදම පහත user name එකට මැසේජ් කරන්න.👍 ✌️@techworldadmin 😍 ඉක්මන් කරන්න😁
✍ඕගොල්ලොන්ටත් තාක්ශනික ලිපි ලිවීමට හැකිනම් අදම පහත user name එකට මැසේජ් කරන්න.👍 ✌️@techworldadmin 😍 ඉක්මන් කරන්න😁

..මේ පොඩ්ඩක් අහන්න 🌝 Adobe lightroom Adobe Premiere pro Adobe Photoshop Adobe Illustrator 🌸 මේවගෙන් වැඩ දාන්න ඔයාලත් කැමතිද
..මේ පොඩ්ඩක් අහන්න 🌝 Adobe lightroom Adobe Premiere pro Adobe Photoshop Adobe Illustrator 🌸 මේවගෙන් වැඩ දාන්න ඔයාලත් කැමතිද 🌸 ඒ වගේම ඕව ගෙන් වැඩ දාල සම්ලි හොයන්නත් ආසත🌚 🌼එහෙනම් මේකත් පොඩ්ඩක් ටච් කරම්නකො 🙏 ඔයාලගෙ යාලුවන්ටත් කියන්න

🥺❤️ ( සංවාදයට )
🥺❤️ ( සංවාදයට )

ඇත්තටම ඔයාගේ PC එකට Malware Attack එකක් ආවොත් කර කියාගන්න දෙයක් නැතුව අසරණ වෙනවනේ 😶 ඒත් ඔයා දන්නවාද Windows මෙහෙයුම් පද්ධතිය
ඇත්තටම ඔයාගේ PC එකට Malware Attack එකක් ආවොත් කර කියාගන්න දෙයක් නැතුව අසරණ වෙනවනේ 😶 ඒත් ඔයා දන්නවාද Windows මෙහෙයුම් පද්ධතිය ඇතුලේ Built in Malicious software removal tool එකක් තියේ කියලා ? 😁 මේක අපිට 100 % නොමිලයේ Windows මෙහෙයුම් පද්ධතිය එක්කම එන Hidden tool එකක් 😌❤️ දැන් බලමු මේක පාවිච්චි කරලා ඔයාගේ PC එකේ තියෙන Malware එකක් remove කරගන්නේ කියලා 🌝❤️ 01. මුලින්ම Windows Search එකට යන්න 🔍 02. MRT කියලා Search කරන්න 🎯 03. ඒ එන Software එක open කරගන්න 😌 04. Next දීලා Full Scan කියන එක තෝරන්න 😗 05. Scan වෙන එක Complete වෙනකන් ඉන්න 😉 🔴 ඉතින් Scan වෙන එක Complete උනාම; මොනවාම හරි Suspicious දෙයක් Detect වෙලානම් ඒක Auto ම remove වෙලා ඇති 🔴 මේක ගොඩක් අය දන්නවා ඇති 😇 ඒත් දන්නෙ නැති අයත් ඉන්න නිසා දැම්මේ මේක.මේක ඔයා දැන්නම් දැනගත්තේ ❤️ එකක් දාගෙන යන්න ( Hehe කාලෙකින් post එකක් ) 🥲

අම්මාගේ චූටි දෝණිගෙ හොර අල්ලමු - Part 2 🥺❤️ ඔන්න හැමෝම හොයපු WhatsApp Mod එකක Hide List එකේ ලොක් එක කඩන විදිය 😁❤️ මෙම ක්‍රමය මගින් ඔබගේ චූටි දෝණිගේ ජාත්‍යන්තර සබඳතා හඳුනාගත හැක ✅ වෙන කොහෙද මෙව්වා අපෙන් විතරයි හරිද.. 😏කලින් වීඩියෝ එක edit කරා යාළුවනේ මට නිකන් ඒක සෙට් නෑ වගේ 🥲 WhatsApp Lock කඩමු Part 1 එක මෙතනින් බලන්න බලලා නැත්නම් 🔴 😁 එහෙනම් මේක බලලා..., React, Comments දාහල්ලා බන් 😒❤️ මම Ravindu Deshan 😗❤️ මෙවැනි අගනා වීඩියෝ බැලීමට Tutorial LK වෙන මන්දු වෙන්න 😉❤️

අම්මාගේ චූටි දෝණිගෙ හොර අල්ලමු - Part 1 🥺❤️ අද කතා කරන්න යන්නේ තත්පර 37 න් GBwhatsApp එකක Lock එකක් කරන විදිය 😏.වීඩියෝ එක බලලා හොඳනම් React කරන්න 😅❤️ Hide List එක Open කරන විදියත් ඕන්නම් ඒත් React කරන්න 🤪 මම Ravindu Deshan..😁 Tutorial LK එක හදපු කෙනා 😉❤️ ආ තව දෙයක් , මෙතන Click කරන්නෙපා 😳

Repost from N/a
CROSS PROMOTION➕ Rules👇 💢 අප අපගේ telegram චැනලය තුල පල කරන link තුල sub 800+ ට වැඩිය තිබිය යුතු වේ.ඉන්පසු විනාඩි 15 ක්‌ කිසිඳු පොස්ට් එකක් නොදැමිය යුතු වේ.අපද විනාඩි 10ක්‌ කිසිඳු පොස්ට් එක නොදමනු ලැබේ. 💢 යම් කිසි හෙයකින් ඔබගේ link එක තුල sub 800 ට වඩා අඩු වේ නම් ඔවුන්ගේ නාලිකාවේ අපගේ link එක පල කර පැය 3 ක්‌ යන තුරු කිසිඳු පොස්ට් එකක් නොදැමිය යුතු වේ. අප ඔබගේ link එක පල කර විනාඩි 5 ක්‌ කිසිඳු පොස්ට් එකක් නොදමනු ලැබේ. 💢ඉහත දි ඇති කරුණු යම් කිසි හෙයකින් කඩ කරහොත් ඔබගේ link එක අප නාලිකාව තුල මකා දමනු ඇත.යලි කිසිඳු දිනක ඔබගේ link එක අප නාලිකාව තුල පල කරනු නොලැබේ. ඔබ ඉහත දි ඇති කරුණු වලට එකඟ නම් පමණක් @Aru200 හෝ @Alone_boy_moon හට මැසේජ් එකක් දමන ලෙස ඉල්ලා සිටිමි.... සැයු : අප පැය 12 කින් ඔබගේ link එක delete කරනු ඇත. ස්තුතියි. SCIENCE FACTS

🙂 ???
🙂 ???

👋Hello Friends This is Advanced MOD PC Games Downloader BOT, Keyword Searchers & Also Supported Group 😍. ⭐️FEATURES✌️ ✅ 100% Working CRACK Games(Only PC) 🚀 Fast Downloading 🎯 Supported Inbox 〽️ Find From Specifications 🔰 Supported Groups ♻️ 24 Hour Working 💯 Fast Customer Support(Adding user request games within 24 hours) 🎲 How to use > First start this bot. Next you can download games using 2 Methods 1. First send game name and reply this /searchcrack 2. You can use this format /crack farcry 6 〽️ Find From Specifications Methods 〽️ 🧨 Ram -You can use this format /ramsearch 4GB 💯 If you want, you can contact us using this format /contact Hello, I need a help 👇👇👇 📌 Bot(Beta) @CrackGamesHubBot ⭐️Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @KaveeahaAnuhas

Repost from N/a
🔥 Nero 🇱🇰 🔰 A Sri Lankan Video Game 🕗 Release : 2021 (Sri Lanka) 🏖 Genres: #Action #Indie 💫 About NERO " NERO is a ste
🔥 Nero 🇱🇰 🔰 A Sri Lankan Video Game 🕗 Release : 2021 (Sri Lanka) 🏖 Genres: #Action #Indie 💫 About NERO " NERO is a stealth-action third-person shooter that engages the player in an immersive single-player campaign across large maps. Track down and eliminate your targets hidden deep in enemy territories and sabotage heavily guarded military bases with the tools at your disposal. NERO lets the player engage as a legendary war-hero to experience a fictional storyline, creating a new dimension in the genre of stealth-action shooter gameplay " Powered by # Ghost Squad 🇱🇰 📥 To download : via telegram

🔥 Nero 🇱🇰 🔰 A Sri Lankan Video Game 🕗 Release : 2021 (Sri Lanka) 🏖 Genres: #Action #Indie 💫 About NERO " NERO is a ste
🔥 Nero 🇱🇰 🔰 A Sri Lankan Video Game 🕗 Release : 2021 (Sri Lanka) 🏖 Genres: #Action #Indie 💫 About NERO " NERO is a stealth-action third-person shooter that engages the player in an immersive single-player campaign across large maps. Track down and eliminate your targets hidden deep in enemy territories and sabotage heavily guarded military bases with the tools at your disposal. NERO lets the player engage as a legendary war-hero to experience a fictional storyline, creating a new dimension in the genre of stealth-action shooter gameplay " Powered by # Ghost Squad 🇱🇰 📥 To download : via telegram

Redragon K552-2 Mechanical Gaming Keyboard Amazon එකෙන් ගෙන්නපු Keyboard එකක්, use කරලා නැහැ, Brand new (Box එක Open කරා වැඩද
Redragon K552-2 Mechanical Gaming Keyboard Amazon එකෙන් ගෙන්නපු Keyboard එකක්, use කරලා නැහැ, Brand new (Box එක Open කරා වැඩද කියල බලන්න) Rs 18000 හෝ Best ම Offer එකට දෙනවා. Contact @MOnster_ZeroX

🌀 Cheap Web Domain Available 🔰 1 Year working 🔰 .com & .net also available 🔰 choose your own 🔴 Low price 5$ ( any domain
🌀 Cheap Web Domain Available 🔰 1 Year working 🔰 .com & .net also available 🔰 choose your own 🔴 Low price 5$ ( any domain) 🔥 Payment Method ✅ Bank Transfer ✅ Usdt / Btc 1️⃣ We will buy your domain 2️⃣ We will add your cloudflare nameserver on the domain 3️⃣ You can manage it using cloudflare 🌝 Place : https://t.me/Domainsellers 👉 Contact @darkforce_op or @supunma For More Details

..මේ පොඩ්ඩක් අහන්න 🌝 Adobe lightroom Adobe Premiere pro Adobe Photoshop Adobe Illustrator 🌸 මේවගෙන් වැඩ දාන්න ඔයාලත් කැමතිද
..මේ පොඩ්ඩක් අහන්න 🌝 Adobe lightroom Adobe Premiere pro Adobe Photoshop Adobe Illustrator 🌸 මේවගෙන් වැඩ දාන්න ඔයාලත් කැමතිද 🌸 ඒ වගේම ඕව ගෙන් වැඩ දාල සම්ලි හොයන්නත් ආසත🌚 🌼එහෙනම් මේකත් පොඩ්ඩක් ටච් කරම්නකො 🙏 ඔයාලගෙ යාලුවන්ටත් කියන්න

Hi, my friends, now listen carefully to what I am going to say You already know that there is a crack in NERO game, but listen to this. You know that there is almost no gaming industry in Sri Lanka and it costs a lot of money to make a game (many people think that games are just made). Arimac team released the Nero game, so now the crack is available, but if you install the crack, it means that you have a good PC or laptop to play it. I know the situation in the country now, but if you can, definitely try to buy this. Only then can the Sri Lankan gaming industry come forward. If you can't buy it, it doesn't matter if you buy the crack. But I am saying that you can buy and try so that you can play in front of games like this that are made in Sri Lanka.