Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
"I'm not a robot" Checkboxes වැඩ කරන්නෙ කොහොමද? 😗❤️
හැමදාම වගේ එක එක websites use කරන අය විදිහට ඔයාලා හැමෝටම එක එක විදිහෙ CAPTCHA ( Completely Automated Public Turing test to tell Computers and Humans Apart) හම්බෙලා ඇති. දැන් වෙනකොට ගොඩක්ම use වෙන්නෙ "I'm not a robot" Checkboxes. හැබැයි ඉදලා හිටලා text එක recognize කරගෙන ඒකෙන් human verification එක කරන sites තවමත් තියනවා. 🙃
internet එක පුරා මිලියන ගණන් වලින් bots ලා ඉන්නවා කියලා සමහරු දන්නවා ඇති. sites වල තිබ්බ text verification එක පවා අදුරගෙන ඒවට ඇතුල්වෙන්න මෙයාලට පුලුවන්කමක් තිබ්බා. 🙂 ඊට පස්සෙ ඒකට විසදුමක් විදිහට තමයි image verification එන්නෙ. නැත්තන් ඔයාලා site එකට යන්න කලින් site එකෙන් කියන images තෝරලා ඔයා human කෙනෙක් කියලා verify කරන එක. අපි හැමෝම දන්නවා අපි ගිහින් checkbox එක උඩ touch/click කරාම තමයි ඒ විදිහට images තෝරන්න එන්නෙ..😗 හැබැයි box එක උඩ touch/click කරපු ගමන්ම verify වෙලා අපිට site එකේ ඉස්සරහට යන්න දෙන (image verification නැතුව) checkboxes ඔයාලට හම්බෙලා ඇති.. මොකද්ද එතෙන්දි වෙන්නෙ 🤔
ඇත්තටම මේ checkbox එකක් site එකේ appear වුණ වෙලාවෙ ඉදන් site එක ඔයාගෙ mouse එකේ චලන, ඔයාගෙ user history එක, user activity වගේ ගොඩක් දේවල් check කරනවා..😗❤️ ඊටපස්සෙ ඒවා human කෙනෙක්ගෙ විදිහට site එක අදුරගත්තොත් checkbox එක touch / click කරපු ගමන් අපිට ඉස්සරහට යන්න පුලුවන්... හැබැයි තවමත් site එකට සැකයක් තියනවනම් අපි checkbox එක එබුවට පස්සෙ ඔයාට image verification එකකුත් දෙනවා..😗 ඒකට තමයි reCAPTCHA කියන්නෙ. අන්න එහෙම තමයි checkboxes වැඩකරන්නෙ...
ඒ කියන්නෙ site එකක් human verification එක කරද්දි ඒ box එකට විතරක් සීමා වෙන්නෙ නෑ... ඔයාගෙ user activity එක පවා එතෙන්දි check වෙනවා 😗
මම @SusaEpic
#captcha #recaptcha #human #verify #security
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 992
Repost from Knowledge Station [🇱🇰]
නිකන් ඉන්න වෙලේක දැනුම දියුණු කරගන්න ආසද ? ලෝකේ හැම රටකම තමන්ට හම්බෙන නිදහස් වෙලාව අර්ථයක් ඇති ලෙස ගත කරන්න ඔවුන් පුරුදු වෙලා තියෙනවා.
ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපිට බැරිද ඒක කරන්න.එහෙනම් එන්න අපේ චැනල් එකට ෆ්‍රී වෙලාවක් හම්බුනාම අපේ පෝස්ට් එකක් කියවලා බලන්න ඔයා කැමති වෙයි..
අපි දැනට දාපු සුපිරිම පෝස්ට් වල Link ටිකක් 🌿 ,
01.Amityville Horror
02.Phishing Page එකක් හදමු Part 01
03. Unsolved Mysteries 1
04.මොනා ෆාන්ඩේ
05.HAARP ලොව භයානකම ආයුධය
අපේ පෝස්ට් කියවලා බලන්න අපි ලෝකේ සිටින දරුණු ඝාතකයින්,නොවිසදුණු අභිරහස්,Hacking Tips (බොරුනම් එන්න බලන්න).
💭මේ සේරම ඉතින්
Knowledge Station[🇱🇰] වෙතින්ම පමණයි.ජොයින් වෙලාම බලන්න.
🔗 Our Channel : https://t.me/Knowledge_Station01
🔗 Our Group : https://t.me/knowledgepost
All Rights Reserved
©Since 20211 992
New Web Hosting Service in Sri Lanka
ගොඩක් අය මේ දවස්වල අලුතෙන් Website හදන්න පටන් අරගෙන නේ, Website එකක් හදද්දී හැමෝටම එන ප්‍රශ්නයක් තමයි කොහෙද මේක Host කරන්නේ කියන එක. ගොඩක් අය Shared Hosting එකක් අරගෙන තමයි වැඩේ පටන් ගන්නේ. නමුත් cPanel Shared Hosting වල තියෙන අවාසිය තමයි Server Limitations. ගොඩක් වෙලාවට ඔයාල ගන්න plan වලට හම්බ වෙන්නේ 2GB වගේ RAM එකක්, ඉතින් එකපාර User ල ගොඩක් ඔයාගේ Site එකට අවොත් මේ Recourses මදි වෙලා Site එක Down වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක්ම වැඩියි.
ඉතින් අපි අරගෙන ආව මේකට සාර්ථක විසඳුමක්.
අපේ Company එක තමයි HashHosting.co
Control Panel
මුලින්ම කියන්න ඕන අපේ ගාව තියෙන්නේ cPanel නෙවෙයි, Hash Control Panel එක තමයි අපි cPanel වෙනුවට භාවිතා කරන්නේ.
DC Location
අපේ Datacenter එක තියෙන්නේ United Kingdom වල (USA Shared Hosting වලට වඩා ඉතාමත් හොද Load time එකක් ඒකෙන් ලැබෙනවා)
Security
Security ගැන කිව්වොත්, ඔයාලගේ Panel එකට inbuild Security Plugin එකක් Free දීලම තියෙනවා වගේම Datacenter එකේ Physical Security එකත් උපරිමෙන්ම තියෙනවා.
Server Limits
අපේ Hosting වල තියෙන විශේෂත්වය තමයි අපි Use කරන Autoscaling Technology එක, සරල පැහැදිලි කිරීමක් කරොත්, ඔයාගේ Website එකට ලොකු Traffic එකක් එන වෙලාවට Server එක විසින් ඔයාගේ site එකට තවත් Server එකක් add කරනවා. මේක නිසා ඔයාගේ site එකට කොච්චර Visitors ල ආවත් Slow වෙන්නේ/ Crash වෙන්නේ නම් නැහැ.
Packages & Pricing
අඩුම WordPress Package එක 2$ වල ඉඳල Freelancers ලට ගැලපෙන Business' Packages දක්වාම අපි ගාව තියෙනවා.
ඔයාලට ඒක ගිහිල්ලම බලන්න පුළුවන් https://hashhosting.co
Storage Hosting
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ Personal Files, Projects වල Backup තියාගන්න Cloud එකක් නැති කම, ඉතින් අපි ඒ වෙනුවෙන්ම Google Workspace Plans කිහිපයකුත් දීල තියෙනවා.
Website Storage
අපි Use කරන්නේ Samsung Enterprise SSD, HDD තියෙන Hosting එකක් ගන්නවට වඩා ඉතාමත් ලොකු වෙනසක් බලාගන්න පුළුවන් මේ තුලින්.
Domain Register & Transfer
.COM වෙන තැන් වල වගේම 12$ කට අඩු මුදලකට අපෙන් ගන්න පුළුවන්, දැනට තියෙන TLD ඔක්කොම වගේ අපි ගාව ගන්න තියෙනවා.
SSL
ඔයාලට අපි Lifetime SSL Certificate එකක් දෙනවා කිසිම අය කිරීමක් නැතුව
Customer Support
ඔයාට ඕන වෙලාවක LiveChat එකෙන්, Support Ticket වලින්, Email වලින් අපිව සම්බන්ධ කර ගන්න පහසුකම් සලසල තියෙනවා.
Payments & Money Back Guarantee
ඔයාලට අපේ Site එකෙන් කැමති ඕනෑම විදියකට Payment කරන්න පුළුවන්. ඔයාට අපේ Service එක හොද නෑ කියල හිතනවානම් දවස් 30ක් ඇතුලත ඔයාට Full Refund එකක් ගන්නත් පුළුවන්.
ඉතින් ඔයාට මේක හිතල ඇල්ලුවානම් ඇවිල්ල අරගෙනම බලන්න Hosting Package එකක්, ඔයාලට තියෙන ඕනෑම ප්‍රශ්නයක් Live Chat එකෙන්, Comment එකක් දාල අහන්න
https://HashHosting.co
1 992
Computet User Data Leak Explain අද රාත්‍රී 8.00 ට අපේ Channel එකේ Voice Chat එකෙන්.
Voice Chat Link👇
https://t.me/cybersecurity404?livestream
Our Group Link
https://t.me/cybersecuritylk
Our Channel Link
https://t.me/cybersecurity404
1 992
ඔයත් coder කෙනෙක්ද? 🌝
මොකක් හරි code කරන් යද්දී ඕන තරම් Bugs ඇවිත් ඇතිනේ💔
ඉතින් ඒවා Google එකේ search කරලා හොයාගෙන fix කරලාත් ඇතිනේ😅
අද ගෙනාවේ Coders ලටම හදපු search engine එකක් ගැන. Google කරලා හොයනවාට වඩා මෙකෙන් හොයද්දි ලේසි✌️
https://you.com/code/
1 992
1 992
Repost from Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
🔗 Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ 🔴
Hacking Tutorials, Courses සහ Tools පාවිච්චි කරන විදිය තේරෙන සිංහලෙන්ම Zero to Hero Knowledge එකක් ලබාදෙන ලංකාවේ එකම Telegram Channel එක ✅
අපි දැනට දාපු සුපිරිම Tutorial Series වල Link ටිකක් 🌿 ,
01. Carding කියන්නේ මොනවා ද? 💬
02. Phishing Attack එකක් කියන්නේ මොකක්ද ? 🔴
03. Complete RAT Using Zero To Hero Video Series ♨️
04. How to be a CMD Master ? 🔱
05. Python වලින් Pc එකක් Control කරන විදිය 😈
06. Telegram එකේ Fully Anonymous වෙන විදිය 👾
07. RAT ගැන සහ අමතර තොරතුරු ටිකක් 🀄️
ඔය ඔක්කොම කියවන්න මොකද අපි කිසි දෙයක් හරියටම නොදැන ඔයාලට කියලා දෙන්නේ නෑ ✅
අපේ Content හොඳනම් යාළුවන්ටත් යවහල්ලා Channel Link එක.මේවා වෙන කගෙන්ද ඉතින් අපෙන් විතරයි 😈
🔗 Our Main Channel : Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
🔗 Collection Channel : Ƭʜᴇ HΔCҜΣRS ᴄᴏƖƖєᴄᴛɪᴏη
🟢 හැම Field එකක්ම Cover වෙන විදියට Admin Team එකක්ම ඉන්නවා ඉතින් අපේ Group එකටත් Join වෙලා ඔයාට තියෙන ගැටළු නිරාකරණය කරගන්න පුළුවන් 🔐
🔗 Join Our Group : Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
1 992
Listen @ 02:38 🌿
මේක අහපන්කො
ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ගැන තියෙන්නේ ✌️🌼
" සිරාවට මේක පුළුවන් එකාවත් නැත්තටම නැති කරලා උට ඩිප්‍රෙෂන් හදන සිස්ටම් එකක්
මේක හදලා තියෙන්නේ ළමයිව පාස් කරවන්න නෙවේ ෆේල් කරවන්න.
එහෙම උනාම කෑම්පස් එකේ පුටුවක් ෆ්‍රී වෙනවනේ "
- Malinda Alahakoon 🌍
Sorry for Copyrights 💔
Part 1 Here
1 992
🧚♂චැප් ලින්🧚♂
🌸ඔයා වැඩියෙන්ම කැමති හිනාවෙලා ඉන්න නේද?
🌼දුකින් ඉන්න කැමති නෑ නේද?
🍄එහෙනම් මෙන්න චැනල් එක..
🍄එකතුවෙන්න අපිත් එක්ක...
🌑Memes බලන්න...
🌘Videos බලන්න...
🌗Comment කරන්න...
🌖යාලුවොත් එක්ක Chat කරන්න.
🌕මේ වගේ තව තව ගොඩාක් දේවල් බලන්න..
එකතු වෙන්න...
😻 https://t.me/chap_lin_sl
1 992
දැන්වත් පොඩි උන්ට,
අකුරු ලස්සනට ලියන හැටි, අහවල් රජතුමා හදපු වැව් ගානයි පොරට හිටපු බිසෝවරු ගානයි, 2500 අම්මට සිරිවෙන අතීතේ ගැනයි කියවන්නේ නැතුව ඒවා උගන්න බල කරන්නේ නැතුව අඩුම
Website එකක් හදන්න Microcontroller එකක් program කරන්න, අඩුම solidworks, blender වගේ software එකක් use කරලා cartoon character එකක්වත් අදින්න කියලා දීපල්ලා, ඇටේ තමයි සුපිරිම කියලා ගොන් කතා කියවන්නේ නැතුව.
ආසියාවේ මුතු ඇටේ රෙද්ද තමයි. වැලේ වැල් නැතුව ඉන්නේ.💔🙂
#Copied_from_fb ❤️
@RazorTech 🌿
1 992
අද මම ඔයාලාට ගෙනාවේ Scooby-doo Mystery එකේ දෙවෙනි Part එක 😎🔥
Part 1😋
• ඔයා දැන් මේ උඩ තියෙන පින්තූරය දිහා බලන්න.🙄 ඔයා scooby-doo cartoon එක බලලා තියෙනවා නම් මේ පින්තූරය කවදාවත් අමතක වෙන්නෙ නෑ.🐶 මේ තමයි scooby-doo කාටුන් එකේ හොල්මන්. 👻
• මම දැන් කියන්න යන්නේ Scooby Doo කතා මාලාවට පාදක උන සිද්ධියක් ගැන....ඒනම්guys Channel එකට Join වෙලාම කියවන්න 🌚
𝔸𝕣𝕖𝕒 51 🛸
1 992
මතකද... ? 😪🥲😢
හිතෙන හිතෙන තැන් වලින් තෙල් ගහලා සතියකට වැඩිය දිව්වා මතකද ?
රුපියල් 1000ට පෙට්‍රල් ලීටර් 8කට වඩාගැහුවා මතකද ?
හැම ශෙඩ් එකකින්ම නැතුව කැමති ශෙඩ් වලින් විතරක් තෙල් ගැහුවා මතකද ?
ශෙඩ් එකට තෙල් එන්නෙ කීටටද මොන බවුසරේකද කියලා දන්නෙවත් නැති කාලයක් තිබ්බා මතකද ?
ඉවර උන ගමන් උදේ රෑ ගිහින් ගෑස් අරන් ආවා මතකද ?
Current එක ගියාම ශෝක් කියලා හිතපු කාලයක් තිබ්බා මතකද ?
හිතුන හිතුන වෙලාවට හිතුන තැනින් එලියෙන් කෑවා මතකද ?
දෙතුන් පාර ගාන බලන්නෙ නැතුව ගෙදරට බඩු අරන් ආවා මතකද ?
ගෙදර ඉන්න පොඩි එවුන්ට උං ආස අනං මනං අරං ගියා මතකද ?
අම්මටයි තාත්තටයිත් හිත සතුටු වෙන්න දේවල් ගෙනිච්චා මතකද ?
හවසට තේ බොන්න රුපියල් 10යේ කෑලි 50 ට 100 ට වඩේ එහෙම ගෙනාවා මතකද ?
350ට ෆුල් කොත්තුවක් කෑවා මතකද ?
Trip ගියා Traveling කරා මතකද ?
හිතේ නිදහසින් රස්සාවට ගියා මතකද?
උදේට කිරි තේ බිව්වා මතකද ?
අතීතේ නෙමේ අද ඊයේ බන්… 🥺
Copied
@chap_lin_sl
#meme
#GoHomeGota2022🇱🇰
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
1 992
යාලුවා කොන්පියූස් වුන Virus එකක් සැදුවෙමි.
හායි මගේ රත්තරන් යාලුවනේ 😂
අද අපි ගැම්මට මේ කොන්පියුස් Virus එක හදාගමු.මේක Run කලොත් අපි type කරන්න හදන හැමතැනම Fu** you Gota කියලා Auto Type වෙනවා.ඌ ටයිප් කරන්න යනකොට තමා confused වෙන්නේ.මේකත් එක්තරා ආකාරයකින් අරගලයට සහය දැක්විමක් තමා.🇱🇰❤️
මෙන්න Code එක
Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "fuck you gota"
loop
Bat File එකක් විදියට Save කරගන්න. 🙃
මේක අයින් කරන්නත් පුලුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.Restart කලාම හරියනවා.😌
ගොඩක් අය Bat file ඉල්ලන හින්දා මෙතනින් ගන්න - Bat File
ඔච්චරයි කියම්න තියෙන්නේ ඉතිම් 🙂
හි හි පුරස්න තියෙනවද : @Methuka_S
@Razzortech 🇱🇰1 992
Repost from 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓🔬🧬
•° Learn Something New Every day
•° Daily Amazing Facts
•° Improve Knowledge daily
•° World Amazing Science facts
JOIN NOW👨🔬🔬
1 992
Repost from FilmsZilla Official 🇱🇰
🎬 Doctor Strange in the Multiverse of Madness #2022🍂
🔺 #Action #Adventure #Fantasy
💬 Doctor Strange, with the help of mystical allies both old and new, traverses the mind-bending and dangerous alternate realities of the Multiverse to confront a mysterious new adversary.
🇱🇰 Join @FilmsZilla
1 992
Repost from 🇺🇦 FZ BOTS 🇱🇰
People here in these Groups use Telegram more than regular users and now looking for Premium MODs. If you want Telegram to be forever, support it, instead of using it's Premium features for free. Atleast if you can, you should. There is something good in this World. Let's keep it that way.
1 992
" Telegram is free forever.No ads.No Subscription fees " 🙂
- From the last update in Telegram app
කාටද මේ බොරු කරේ 🙂
