Knowledge Station [🇱🇰]
Open in Telegram
“දැනුම ඇති මිනිසා තම සතුරන්ට ප්‍රේම කිරීමට පමණක් නොව තම මිතුරන්ට වෛර කිරීමටද සමත් විය යුතුය.” - 𝘍𝘳𝘪𝘦𝘥𝘳𝘪𝘤𝘩 𝘕𝘪𝘦𝘵𝘻𝘴𝘤𝘩𝘦 කල් ඉකුත් වූ අධ්‍යාපන රටාව වෙනස් කර අධ්‍යාපනය ප්‍රායෝගික කරගමු..⚫️ ☑️හොදම ලිපි කියවන්න https://t.me/important987/6987
Show more1 374
Subscribers
No data24 hours
-57 days
-2330 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
April '25
April '250
in 0 channels
March '25
+1
in 0 channels
Get PRO
February '25
+2
in 0 channels
Get PRO
January '25
+2
in 0 channels
Get PRO
December '24
+4
in 0 channels
Get PRO
November '24
+2
in 0 channels
Get PRO
October '24
+2
in 0 channels
Get PRO
September '24
+6
in 0 channels
Get PRO
August '24
+3
in 0 channels
Get PRO
July '24
+2
in 0 channels
Get PRO
June '24
+4
in 0 channels
Get PRO
May '24
+7
in 0 channels
Get PRO
April '24
+7
in 1 channels
Get PRO
March '24
+19
in 0 channels
Get PRO
February '24
+4
in 0 channels
Get PRO
January '24
+10
in 0 channels
Get PRO
December '23
+14
in 0 channels
Get PRO
November '23
+3
in 0 channels
Get PRO
October '23
+8
in 0 channels
Get PRO
September '23
+7
in 0 channels
Get PRO
August '23
+9
in 0 channels
Get PRO
July '23
+9
in 0 channels
Get PRO
June '23
+8
in 0 channels
Get PRO
May '23
+9
in 0 channels
Get PRO
April '23
+5
in 0 channels
Get PRO
March '23
+7
in 0 channels
Get PRO
February '23
+6
in 0 channels
Get PRO
January '23
+6
in 0 channels
Get PRO
December '22
+43
in 0 channels
Get PRO
November '22
+16
in 0 channels
Get PRO
October '22
+16
in 0 channels
Get PRO
September '22
+58
in 0 channels
Get PRO
August '22
+62
in 0 channels
Get PRO
July '22
+219
in 0 channels
Get PRO
June '22
+571
in 0 channels
Get PRO
May '22
+176
in 0 channels
Get PRO
April '22
+299
in 0 channels
Get PRO
March '22
+179
in 0 channels
Get PRO
February '22
+137
in 0 channels
Get PRO
January '22
+224
in 0 channels
Get PRO
December '21
+227
in 0 channels
Get PRO
November '21
+433
in 0 channels
Get PRO
October '21
+761
in 0 channels
Get PRO
September '21
+672
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 05 April | 0 | |||
| 04 April | 0 | |||
| 03 April | 0 | |||
| 02 April | 0 | |||
| 01 April | 0 |
Channel Posts
Repost from N/a
+1
🚩🚩🚩🚩🚩 6️⃣7️⃣8️⃣9️⃣0️⃣ 🪂🪂🪂🪂🪂
🔠🔠🔠🔤🔠🔠 🔠🔠🔠🔠🟢🔠🔠
MyGate Network Depin Testnet
Same as Gradient. 😎
👉 Click Here
👉 Login with Google Account
👉 Download Extension through Welcome Message
👉 Login to Account by Extension
👉 Keep open browser like as other depins
Gradient වගෙ Depin Testnet එකක් මේකත්. 🔥
——————— 🥸🥸
Gradient කරන්නැති අය ඒකත් කරන්න පටන්ගන්න.
(Gradient Ref Code- ZD8P7W)
❗️❗️ මතක ඇතුව අනිවාරෙන් Ref Code එක ගහලා රෙජිස්ටර් වෙන්න අමතර EXP 3000 ක් ලැබෙනවා. 🥸
🔍 🅰️🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠
#Airdrop #testnet #depin #mygatenet
| 2 | 🔥🔥🔥 🪂🪂🪂🪂🪂
🔠🔠🔠🔠🔠🔠🔠 🟢🔠 🔠🔠🔤🔠🔤🔠
✖️🤑📈
Invested by OKX Ventures, Solana Ventures, Coinbase Ventures etc....
Legends Of Liamas by Unite.... 😎😎
⚫ Open Boxes & Claim points🎁
⚫ Upgrade Liama
⚫ Do Tasks
⚫ Daily Check-in
Llama Coins can be converted into $UNITE Tokens before the Token Generation Event (TGE). 🗿🗿
🔠🔠🔠🔠
https://t.me/unite_io_bot/Llamas?startapp=ref_bhchfafecb
⚡️⚡️⚡️
ලොකු ලොකු Investmentලා Invest කරලා තියෙන අලුත් Project එකක් මේක.
දැන්ම පටන්ගත්තොත් වාසි වෙයි.
🔍 🅰️🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠
#Airdrop #TGAirdrop #liamas | 0 |
| 3 | 6️⃣7️⃣8️⃣9️⃣0️⃣ 🪂🪂🪂🪂🪂
🔠🔠🔠🔠🟢
Teneo Depin Testnet
(Like as Grass,Nodepay)
🔹Download Extension
https://chromewebstore.google.com/detail/teneo-community-node/emcclcoaglgcpoognfiggmhnhgabppkm
🔹Create Account
Referral Code - ErNdP
🔹Run Node
මේකත් Grass, Nodepay වගේ එකක්.
Extension එක Download කරලා Connect වෙන්න දාලා point එකතු කරන්න තියෙන්නෙ.
🔍 🅰️🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠
#Airdrop #testnet #depin #teneo | 0 |
| 4 | 🔥🔥🔥 🪂🪂🪂🪂🪂
🔤🔤🅰️🔤🔤
Grass Epoch 2 End. 😆
Epoch 3 is Live. 😁
One of Valuable Project. 🪂
Grass Coin price At least $3 📊📊📊
😁 Register by Link
https://app.getgrass.io/register?referralCode=nzLK4EkKrDfNL02
⬇️ Download Extension & Connect Node.
❗️If you Use Phones, Use Kiwi Browser or Mises Browser
අලුතින් කරන්න ඉන්න අය මුලින් Register වෙලා
ඊළගට Extension එක Download කරලා Log වෙලා Node එක Connect කරන්න.
(Phones වලින් කරන අය Kiwi හෝ Mises Browser එකට Extension එක ඇඩ් කරලා කරන්න)
එච්චරයි කරන්න තියෙන්නෙ.
Data On එකේ තියලා Node එක Connect කරලා තියනකොට Points එකතු වෙනවා.🔛
——————————————-
⬇️Kiwi Browser
https://kiwibrowser.com
⬇️Mises Browser
https://www.mises.site
——————————————-
Join Now ⚡️⚡️⚡️
Grass Epoch 3 එක පටන්ගත්තා Guys.😱
Grass Coin එක මේ වෙද්දිත් List වුණ වටිනාකම $3කට ආසන්න අගයක තියෙන එකක්. 🤑🤑🤑 | 0 |
| 5 | 6️⃣7️⃣8️⃣9️⃣0️⃣ 🪂🪂🪂🪂🪂
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
Fusionist Pre Registration ☑️⭐
Backed by Binance Labs 😬😱
😎 Join Now : https://cbt.fusionist.io/?code=5564762
😁 Submit Email & Verify
🥳 Invite Friends & get more advantages
Last Date- 2024-12-23 😵💫🥵
Hurry Up Guys ⚡️⚡️⚡️
23 වෙනිදට කලින් රෙජිස්ටර් වෙන්න waitlist එකට 💁♂️ | 0 |
| 6 | 🪂🪂🪂🪂🪂
🔤🔤🔤🔤🔤🔤🅰️🔤🔤 ☑️
😊 Run Node
(When You claim Node points, need some of BNB. Don't worry they give us some BNB free)
😊 Do Tasks
⚡️⚡️ Start Now | 0 |
| 7 | https://t.me/notpixel/app?startapp=f1727505421_s641560
කට්ටිය පොඩි උදව්වක් කරනවද
මේ බොට්ව Start කරලා open කරන්න පුලුවන්ද මේක කරන්නැති අය
පොඩි රෙෆරල් ටිකක් අවශ්‍ය වෙලා තියෙ ඒකයි
කරලා ඉවරවෙලා අවශ්‍යනම් බොට්ව බ්ලොක් කරල දාන්න | 0 |
| 8 | https://t.me/GoblinMine_bot/start?startapp=1727505421
Join hurryup guys | 0 |
| 9 | https://t.me/GoblinMine_bot/start?startapp=1727505421 | 0 |
| 10 | හේ හේ බම්ලු යාලුවනේ ඔන්න DOGS coin එක මිස් වුන අයට දැන් තියෙනව ඒවගේ අලුත් PAWS coin එක
https://t.me/PAWSOG_bot/PAWS?startapp=8aWOVciB | 0 |
| 11 | https://www.youtube.com/watch?v=9XLxb04jFTg | 0 |
| 12 | https://www.youtube.com/watch?v=cwr5YCTa1cg | 0 |
| 13 | https://t.me/+VIZQ930C8R4wMWNl
Mafia Group game | 0 |
| 14 | https://t.me/pixelversexyzbot?start=1727505421
Let's fight for rewards together!
Take your welcome bonus:
💸 2,000 Coins 2X multiplier for the first 24 hours
🔥 10,000 Coins 3X multiplier if you have Telegram Premium | 0 |
| 15 | බුද්ධාගම කියන්නේ මිනිස්සු මත් කරන එකක් නෙවෙයි. මිනිස්සු ශක්තිමත් කරන එකක්. මිනිස්සුන්ගේ ලෝකෝත්තර අරමුණු වගේ ම ලෞකික අරමුණු සාක්‍ෂාත් කරගන්න මග පෙන්වන ඉගැන්වීමක්. ධර්මය ගැන මූලික හැදෑරීමක් තියෙන අය පවා ඒ ගැන දන්නවා. මත්ද්‍රව්‍ය පාවිච්චිකරන මිනිස්සු දුර්වලවෙනවා. ඒ මිනිස්සුන්ගේ සිහිකල්පනවා අඩුවෙනවා. එකිනෙකා එක්ක ඇන කොටාගන්න මත්වෙච්ච මිනිස්සු පෙළැඹෙනවා. ඉතින් මේ අබිං කතාවට හොඳින් ම ගැලැපෙන්නේ මාක්ස්ගේ ඉගැන්වීම් පස්සේ යන අය. ඒ මනුස්සයා හොඳ චේතනාවකින් තමන්ගේ අදහස් කියපු බව ඇත්ත. ඒත් ඒ ගුලිය ගිලපු එවුන් මෙහෙම මත්වෙයි කියලා ඒ මනුස්සයා හීනෙන්වත් හිතන්න නැතුව ඇති.
7. ආගම යනු ධනපති පංතියේ හා පාලකයන්ගේ හොඳ ම සගයා ය.
බුද්ධාගමේ පංති භේදයක් නෑ. ධනපතියන්ට, දුප්පතුන්ට, පාලකයන්ට, පාලකයන්ට එක විදිහට ම ධර්මයේ පිහිට ලබාගන්න පුළුවන්. හැබැයි අඥාන පුද්ගලයන්ට ඒ ආලෝකයේ පිහිට ලැබෙන්නේ නෑ. ඒ ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද?
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති | 0 |
| 16 | මාක්ස්, ගිරවා සහ වටුවා
ගිරවුන්ට බුද්ධියක් තියෙනවා. ආශ්‍රයේ හැදෙන ගිරව් තමන්ගේ සමහර වැඩවලට මිනිස්සු යොදාගන්නෙත් ඒ හින්දා. තමන්ගේ ගෙවල්වල ඇති කරන ගිරවුන්ට වචනයක් දෙකක් කතාකරන්න පුරුදු කරන අයත් ඉන්නවා. ඉතින් එහෙම පුරුදු කරපු ගිරවෙක්ගෙන් “පෙත්තා බත් කෑවා ද?” කියලා ඇහුවාම ඒ ගිරවා උත්තර දෙන්නේ “කෑවා, කෑවා” කියලා.
ඒත් මාක්ස්වාදී ගිරව් එහෙම නෙවෙයි. එහෙම ගිරවෙක්ගෙන් “පෙත්තා බත් කෑවා ද?” කියලා ඇහුවොත් ලැබෙන්නේ “පෙත්තා බත් කෑවා ද?” කියන උත්තර ය. ඒ කියන්නේ ඇහිච්ච එක ඒ විදිහට ම කියවනවා මිසක් හිතලා උත්තර දෙන්න පුළුවන්කමක් මාක්ස්වාදී ගිරවුන්ට නෑ.
මගේ මුණුපොතේ ඉන්නවා ඉතාමත් ඉහළ මට්ටමේ ලයිසන් එකක් ගත්ත මාක්ස්වාදී ගිරවෙක්. ඒ ගිරවා ඉවරයක් නැතුව “මාක්ස්, මාක්ස්” කිය කියා ඉන්නවා.
ඊයේ පෙරේදා දවසක මේ මාක්ස්වාදී ගිරවා මූණුපොතේ පළකරපු ප්‍රචාරක පත්‍රිකාවකින් කියලා තිබුණා කාල් මාක්ස් ආගම දැකපු හැටි. ඒ වයසක මනුස්සයා ආගම දැකපු හැටි අපිට අදාළවෙන්නේ කොහොමද කියලා මේ ගිරවා හිතන්නේ නෑ. ඒ ප්‍රචාරක පත්‍රිකාවෙන් කියැවුණු අදහස් ටික අපි විමසලා බලමු.
මෙතැන ආගම විදිහට අපි සළකන්නේ බුද්ධාගම. මේ රටේ බහුතරයක් අදහන්නේ ඒ ආගම. ඉතින් වෙන කොහෙවත් තියෙන ආගම් ගැන අපි වදවෙන්න ඕන නෑ. ඒ හින්දා බුද්ධාගම ආශ්‍රයෙන් අපි මේ කරුණු විමසලා බලමු.
1. ආගම යනු මිනිසාගේ නිර්මාණයකි.
බුද්ධාගම කියන්නේ දේවභාෂිතයක් නෙවෙයි කියලා පොඩි ළමයි පවා දන්නවා. බුද්ධත්වය ලබන්න පුළුවන් මනුස්ස භවයක දී විතරයි. බුදුහාමුදුරුවෝ මනුස්සත්වය ඉක්මවූවෙක් කියලා අපි කියන්නේ උන්වහන්සේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් බවට පත්වුණා කියන අර්ථයෙන් නෙවෙයි. බෞද්ධ අපේ පිළිගැනීම අනුව උන්වහන්සේ දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් වඩා උසස්. උතුම්. ඉතින් උන්වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් බුද්ධාගම නිර්මාණය වෙලා තියෙනවා. මේක “මිනිසාගේ නිර්මාණයක්” කියලා කියන්න ඔය කාල් මාක්ස් කියන මනුස්සයාගේ පොත් කියවන්න ඕන නෑ.
2. මිනිසා තම බලය ආගමට පවරා ඊට යටත් වී ජීවත්වෙයි.
අපි කවද්ද බුද්ධාගමට යටත්වෙලා ජීවත්වෙන්නේ? බුද්ධාගමෙන් කෙරෙන්නේ ම මිනිස්සු බලවත් කරන එක. තමන්ගේ පිහිටට ඉන්නේ තමන් බව බුද්ධාගමෙන් අපිට කියලා දෙනවා. දෙවියෙක්, බ්‍රහ්මයෙක් පස්සේ ගිහිල්ලා අපි පතන නිවන ලබාගන්න අපිට බෑ. බුදුහාමුදුරුවෝ වැඩ හිටියා නම් එහෙම නිවනක් අපිට ලබලා දෙන්න උන්වහන්සේටවත් බෑ. ලෞකික කටයුතුවල දී පවා කම්මැලි නැතිව, වීර්යයෙන් වැඩ කරන්න ඕන විදිහ බුදුදහමින් පෙන්නනවා. බෞද්ධ අපි දෙවියන්ගෙන් උදව් ඉල්ලන්නේ ලෞකික වැඩ කරගන්න ඕනකරන ගනුදෙනුවක් විදිහට. බල්ලන්ගෙන්, හරකුන්ගෙන් උදව්ගන්න අපිට දෙවියන්ගෙනුත් උදව්ගන්න පුළුවන්.
3. ආගම මඟින් මිනිසාගේ නිර්මාණ ශක්තිය විනාශකර දමයි.
බෞද්ධයෝ කොච්චර නම් උසස් නිර්මාණ කරලා තියෙනවා ද? අදටත් එහෙම නිර්මාණ කරන අය ඉන්නවා. ඒක මේ රටට විතරක් අදාළ කාරණයක් නෙවෙයි. බෞද්ධ සංස්කෘතිය පැතිරිලා තියෙන හැම රටක ම පවා මේ හපන්කම් දකින්න පුළුවන්. බටහිර වන්දනාවෙන් ඔළු අවුල් කරගත්තේ නැති මිනිස්සු අදටත් හොඳ නිර්මාණ කරනවා. ලිබරල් අදහස්වලින්, මාක්ස්වාදී තෙල්වලින් අපේ ඔළු අවුල් කරගන්න කලින් ජාතියක් විදිහට අපිට ඉතාමත් හොඳ නිර්මාණ ශක්තියක් තිබුණා. දැන් ඒ නිර්මාණ ශක්තිය මොටවෙලා තියෙන්නේ බාහිර බහුභූතවලින් අපි අපේ ඔළුගෙඩි පුරවාගෙන ඉන්න හින්දා.
4. ආගම මඟින් මිනිසාගේ තර්කන බුද්ධිය විනාශකර දමයි.
මූලිකව ම ධර්මය අතක්කාවචරයි. එහෙම වුනත් බෞද්ධ ඉගැන්වීම් ආශ්‍රයෙන් කොච්චර නම් තර්කන ක්‍රම ඇතිවෙලා තියෙනවා ද? මිලින්ද ප්‍රශ්නය වගේ පොතක් කියවන්න. නාගාර්ජුන, වසුබන්ධු, දිඞනාග, ධර්මකීර්ති, භාවවිවේක වගේ බෞද්ධ පඬිවරු නිර්මාණය කරපු තර්කන ක්‍රම ගැන මේ ගිරව් අහලවත් නෑ.
5. ආගම මඟින් පවත්නා තත්ත්වය වෙනස්කිරීම නොව පවතින තත්ත්වය යටතේ ම ජීවත්වීමට මිනිසා පොළොඹවයි.
මේ මාක්ස්වාදී ගිරව් දන්නේ නැතිවුනාට “සම්මෝදමාන ජාතකය” වගේ ඉගැන්වීම්වලින් කියැවෙන්නේ මොකක්ද කියලා පොඩි ළමයි පවා දන්නවා. වටු කුරුල්ලෝ රංචුවක් මස් වැද්දාගෙන් බේරිච්ච විදිහ ඒ කතාවෙන් කියනවා. පවතින තත්ත්වය ඒ විදිහට ම පිළිගත්තා නම් වැද්දාගේ දැල ඇතුළට ම වෙලා වටු කුරුල්ලෝ ආතල් එකේ ඉන්න ඕන. ඒත් උන් එකතුවෙලා පැවැතුණු තත්ත්වයෙන් අත්මිදුණා. පස්සේ වතාවක වටු කුරුල්ලෝ රංචුව වැද්දාගේ උගුලට අහුවුණේ උන්ගේ සමගිය නැතිවෙච්ච හින්දා. උන් දැල අස්සට වෙලා වැඩවර්ජන, උද්ඝෝෂණ කරන්න ගිය හින්දා. පංති විදිහට බෙදිලා ඇන කොටාගත්ත හින්දා. ඉතින් මේ පවතින තත්ත්වය වෙනස්කරන්න පුළුවන් මෙහෙම කාකොටාගෙන නොවන බවත් හැමෝම සමගියෙන් එකතුවෙලා පවතින තත්ත්වය වෙනස්කරන්න ඕන බවත් බෞද්ධයෝ දන්නවා.
6. ආගම යනු මිනිසාගේ අධ්‍යාත්මික මත්වීමකි. එනම් ආගම යනු පුද්ගලයාගේ අබිං ය. | 0 |
| 17 | No text... | 0 |
| 18 | ලෝකයේ පළමු ආර්ථික හා යුද බලවතා වන අමෙරිකාවේ ජනගහනයෙන් සීයට හැත්තෑ හතරක් තවමත් දෙවියන්ගේ පැවැත්ම පිළිගන්නා බව අද ඨ්කකමච වැනි ඔවුන්ගේ සමීක්ෂණ ආයතන විසින්ම පෙන්වා දී තිබෙන්නකි.
👉 හිජාබය පැළදීම නීතිගත කරන තරමේ ආගමික නැඹුරුවක් ඇති ඉරානය, ජනගහනයට සාපේක්ෂව වාර්ෂිකව ලෝකයේ වැඩිම ඉන්ජිනේරුවන් බිහිකරන රට වන අතර, ඒ අතරින් සීයට හැත්තෑවක් කාන්තාවන් වීමද විශේෂ කරුණකි.
👉 ලෝකයේ දේව විශ්වාසයන් බහුල රටක් වන ඉන්දියාව ඒ කිසිවක් තම ඉදිරි ගමනට රුකුලක් මිස බාධාවක් කොට ගෙන නැති අතර, මෑත දශක දෙක තුළ ලෝකයේ ලොකුම දේව ප්‍රතිමා තිස් හතරක් ඉදිකරමින් සඳ තරණය වැනි ජයග්‍රහණ කරා යාමටද ඔවුහු සමත්ව සිටිති.
👉 විද්‍යාවේ තාක්ෂණයේ දියුණුව ඔස්සේ මහා හරඹ පෙන්වන ඊශ්‍රායලයේ යුදෙව්වෝ බොහොමයක් තවමත් මෝසෙස්ගේ පොරොන්දු දේශය පිළිබඳ බයිබලයේ එන පුරාවෘත්තය ගැන විශ්වාස කරති.
👉 එදා ආගමට එරෙහිව සංස්කෘතික විප්ලව දියත් කළ චීනය අද එහි වරද ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති අතර, චීනයේ වේගවත් ආර්ථික වර්ධනයට සමගාමීව ආගමික නැඹුරුව ඉහළ ගොස් ඇති බව ඔවුන් තම සංඛ්‍යාලේඛන තුළින්ම පෙන්වා දෙන්නකි.
👉 ලංකාවේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන්නන්ගේ සිහින දේශයක් බවට පත්වී ඇති ජපානය යනු තවමත් ඉපැරණි සංස්කෘතික විශ්වාසයන්ට ඉහළින් ගරු කරන ජනතාවක් සහිත රටකි.
👉 මේ ආකාරයට ලෝකයේ සෑම ආගමකම, සෑම සංස්කෘතියකම, සෑම ශිෂ්ටාචාරයකම විද්‍යාවේ මිණුම් දඬුවලට ගෝචර නොවන සංස්කෘතික විශ්වාසයන් කන්දරාවක් ඇති අතර, ඒවායේ පරම සත්‍යය ගැන හෝ විද්‍යාත්මක බව ගැන සොයමින් වාද විවාද කිරීමට ඒ කිසිවෙක් කරදර නොවෙති.
👉 ඒ ආගම් හේතුවාදීකරණය කිරීම වෙනුවට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමික සංස්කෘතික අයිතීන්ට ගරු කිරීම නූතන ලෝකයේ පිළිගත් ක්‍රමවේදය වන නිසාය.
👉 එහෙත් මේ කිසිවක් ගැන හසරක් නොදන්නා ලංකාවේ රැඩිකල් ළිංමැඬියන් පමණක් රටේ සියලු ප්‍රශ්නවලට හේතුව බුදු දහම යැයි හුවා දැක්වීමට උත්සාහ කරති.
👉 ලංකාවේ බුදු දහම යනු සාපේක්ෂව අතාර්කික විශ්වාසයන් හා ඇදහිලි අඩුවෙන්ම පවතින දහමක් වුවද අනෙත් ආගම් පසෙක ලා බුදු දහමේ හා සංස්කෘතියේ ඇති සියලු කාරණා පමණක් විද්‍යාත්මකදැයි සෙවීම ඔවුන්ගේ පරම රාජකාරිය වී තිබේ.
👉 මේ නාටකයේ අලුත්ම ජවනිකාව වන්නේ බුදුන් ලංකාවට වැඩම කිරීම පිළිබඳ කතාව යළිත් කරළියට ගෙන ඒමය.
👉 එහෙත් සැබෑ ප්‍රශ්නය ඇත්තේ බුදුන් සැබවින්ම ලංකාවට වැඩම කළාද? නැද්ද? ඊට අදාළ ලිඛිත හෝ පුරා විද්‍යාත්මක සාධක මොනවාද යන කාරණා පිළිබඳ නොවේ.
👉 එය මහා වංශය ඇතුළු පිළිගත හැකි ලිඛිත මූලාශ්‍ර ගණනාවක සඳහන් කරුණක් වුවද ඒ සියල්ල පසෙක තබා බුදුන් ලංකාවට වැඩම කිරීම හුදු විශ්වාසයක් පමණක් යැයි මොහොතකට උපකල්පනය කරමු. එය එසේ වුවද ඒ විශ්වාසයෙන් කාට හෝ ඇති වී ඇති ප්‍රශ්නය කුමක්ද?
👉 රටේ ආර්ථිකය බංකොලොත් වී ඇත්තේ බුදුන් ලංකාවට වැඩම කිරීම හෝ නොකිරීම නිසාද?
👉 විද්‍යාව ගැන පුරසාරම් දොඩන්නන් මිස විද්‍යාවේ පිහිටෙන් හැට්ට කටුවක්වත් නිපදවා ගත නොහැකි රටක් බවට අප පත්වී ඇත්තේ බුදුන්ගේ ප්‍රශ්නයක් නිසාද?
👉 අපට වඩා බරපතළ ආගමික නැඹුරුවක් ඇති රටවල් පවා විද්‍යාවේ ප්‍රායෝගික ජයග්‍රහණ කරා යන විට අප හුදු සංස්කෘතික කාරණාවල විද්‍යාත්මක පදනම සෙවීම වැනි හිස් ෆේස්බුක් සංවාද සඳහා ඩේටා නාස්ති කරමින් එකිනෙකා සමඟ කා කොටා ගන්නා නිකමුන්ගේ රටක් බවට පත්ව ඇත්තේ බුදුන්ගේ ප්‍රශ්නයක් නිසාද?
👉 බුදුන් ලංකාවට වැඩම කිරීමෙන් හෝ නොකිරීමෙන් කිසිවෙකුට කිසිදු පැහැදිලි ප්‍රශ්නයක් මේ දක්වා ඇති වී නැත.
👉 එහෙත් රටේ ප්‍රධාන සංස්කෘතියට පහරදීම එකම රාජකාරිය බවට පත් කරගත් රැඩිකල් ළමා සමාජයට පමණක් එය මානව සංහතියේ දැවෙන ප්‍රශ්නය බවට පත්වී තිබේ.
👉 ඔවුන්ගේ මෙහෙයුම ගැන අවබෝධයක් නැති ඇතැම් ළාමක බෞද්ධයෝද බුදු දහමට අදාළ සංස්කෘතික විශ්වාසයන්ගේ විද්‍යාත්මක බව ගැන පමණක් සොයමින් මහා විද්වතුන් වීමට උත්සාහ දරති.
👉 එහෙත් කිසිවෙකුට හානියක් නොකරන, ආගමික සංස්කෘතික විශ්වාසයන්ට නිකරුණේ පහරදෙන්නා ඊනියා විචාරශීලී බුද්ධිමතෙක් නොව අනෙකාගේ සංස්කෘතික අයිතියට ගරු කිරීමට නොදන්නා අශිෂ්ටයෙකි.
👉 නැතහොත් ආගම, සංස්කෘතිය, විද්‍යාව, ලෝක ස්වභාවය, මිනිස් ස්වභාවය ආදිය ගැන කිසිදු අවබෝධයකින් තොර ළාමක ළිංමැඬි මනසක් ඇත්තෙකි.
👉 බුදුන් ලංකාවට වැඩම කිරීම පිළිබඳ පිළිගත හැකි සාධක ගැන අපට අවශ්‍ය නම් වෙනම සංවාද කළ හැකිය.
👉 එහෙත් සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතැන නොව ලංකාවේ රැඩිකල් ළමා සමාජ මානසිකත්වය තුළ බැවින් අප කළ යුත්තේ ඒ රෝගය නිවැරදිව හඳුනා ගැනීමය.
👉 ඒ රෝගයට සැබෑ ප්‍රතිකාරය වන්නේ බුදුන්ගේ ලංකා ගමන ගැන පුරා විද්‍යාත්මක සාධක සෙවීම නොව ලෝකයේ ආගම්, සංස්කෘතීන් හා විද්‍යාවේ ස්වභාවය කුමක්දැයි සිහි බුද්ධියෙන් අවබෝධ කරගැනීමය.
ඉසුරු ප්‍රසංග | 0 |
| 19 | No text... | 0 |
| 20 | ලෝකයේ බොහෝ කලාපවල ගිය අවුරුද්දේ මැද ඉඳන් මේ දක්වා අධික උෂ්ණත්වයක් වාර්තා වුණා.
ඒ වුණාට ලංකාවේ සමහර මිනිස්සු හිතන් ඉන්නේ මේකට හේතුව පන්සල්,චෛත්‍ය හදපු එකලු. ඒකත් කැලෑ කපලලු. ඔය කැලෑ කපලා හැදුවා කියන පන්සල් කොහේ තියෙන ඒව ද දන්නේ නෑ. හැබැයි මේ දෙබිඩි කතාවේ අනිත් පැත්ත තමයි හෝටලයක් වගේ එකක් කන්දක් උඩ කැලෑ එළි කරලා හැදුවට මුකුත් වෙන්නේ නෑලු.අනිත් එක තමයි ලෝකයේ කලාපීය වශයෙන් බලපාල තියෙන මේ අධික උෂ්ණත්වයට ලංකාවේ පන්සලක්,චෛත්‍යක් කොහොමද සම්බන්ධ වුණේ කියන එක.
මේ වගේ ටෝක් අහන් ඉන්න El Nino ඉනට අත් දෙක තියන් හිනා වෙනවා ඇති.
ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවේ ඉඳන් El Nino ආරම්භ වුණා. El Nino කියන්නේ සරලවම සමකාසන්න නැගෙනහිර පැසිෆික් සාගර කලාපයට ඉහළින් පවතින සුළං ධාරා අසාමාන්‍ය ලෙස රත් වී ගොඩබිම දෙසට ඒම. මේ දවස් වල අග්නිදිග ආසියාවේ ඉඳන් දකුණු ආසියාව දක්වාම ඒ බලපෑම තමයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් El Nino Southern Oscillation (ENSO) සංසිද්ධිය අවුරුදු 5-6 කට සැරයක් සිදු වෙනවා. මේකේ අනිත් පැත්ත La Nino. ENSO වගේ ඒව වෙද්දී සම්පූර්ණ දේශගුණ සහ කාලගුණ රටා වෙනස් වෙනවා.
බෞද්ධයන්ගේ සල්ලි වලින් පන්සලක්, චෛත්‍යක් හැදුවා කියලා El Nino එන්නේ නැහැ.
ජුනි මාසෙ වගේ වෙනකොට බොහෝ විට ENSO අඩු වෙලා මෝසම් වර්ෂා සමයත් එක්ක මේ අධික උෂ්ණත්වය අඩූ වෙලා යයි.
කාර්මික විප්ලවහෙන් පස්සේ කොහොමත් ලෝක දේශගුණය වෙනස් වෙලා සහ වෙමින් තියෙන්නේ. හැබැයි පනසලක්,චෛත්‍යක් හදලා ගෝලීය දේශගුණයක් වෙනස් කරා කියලා කරේ තියන් යන එක තරම් අම්බරුකමක් තවත් නෑ | 0 |
