en
Feedback
Razor Techᵀᴹ 🇱🇰

Razor Techᵀᴹ 🇱🇰

Open in Telegram

🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌

Show more
1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
Windows දුන්නේ එක මලයිනේ මහත්තයා.🥲 ඔයා දන්නවා ඇති Windows 11 වල අපිට හම්බවෙන default Wallpaper එක.එක නිල් පාට මලක් වගේ එකක්
Windows දුන්නේ එක මලයිනේ මහත්තයා.🥲 ඔයා දන්නවා ඇති Windows 11 වල අපිට හම්බවෙන default Wallpaper එක.එක නිල් පාට මලක් වගේ එකක් නේ.🙂 ඉතින් එකට වඩා පට්ට ලස්සන Wallpapers ටිකක් ඇවිල්ලා තියෙනෝ 😌❤️ *Unofficial Downlaod Now Download කරගෙන Zip එක Extract කරගන්න 😈 ඔයාට කැමති එකක් Wallpaper එකට දාගන්න. Screenshot එකක් එවන්නත් අමතක කරන්න එපා. 😇 Wallpapers Uploaded _ @Savindu_Deshan *මූට ඩේටා වැඩි, එකයි 😂 Credits _ @Methuka </> @Razortech 🇱🇰

මම මේ සම්පූර්ණ ප්‍රෂ්ණෙම Sri Lanka පරිගණක හදිසි ප්රතිචාර සංසදය ( CERT CC ) එකට කෝල් කරලා කිව්වා 🙂. මෙන්න රෙකෝඩින් එක හැමෝම අහන්න ✅.එයාලා කිව්වා හරි අපි මේක ගැන බලන්නම් අපිට ඔක්කොම Details එවන්න කියලා.මට යවන්න පුළුවන් ඒත් මනුස්සකම හින්දා ඉවසනවා.දැන්ම Inbox ඇවිල්ලා සමාව ගන්න නැත්නම් මම ඔක්කොම ටික mail කරනවා CERT CC එකට.ආයේ Inbox ඇවිල්ලා ආතල් දීලනම් අහුවෙන්නෙපා මමත් මනුස්සයෙක් මටත් කියලා Human Rights තියේනේ නේද ? 😇

ඔයාලා දන්නවනේ අපිට Legendary Music කියලා Music Channel එකක් තිබ්බා ඒකේ දාපු Content හින්දා අපිට නීතිමය ප්‍රෂ්ණ ආවා 6 ක් inbox ආවා ඒ ඔක්කොම එක්ක නිරාකරණය කරගෙන චැනල් එකේ Ownership එකත් අපි එයාලට දුන්නා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියලා 🔴. මම හෙව්වෙවත් නෑ මෙයාලා ඇත්ත අයද කියලා මොකද මට වැඩක් නෑ මම වැරැද්දක් කරපු හින්දා වෙන කෙනෙක්ගේ content ටෙලිග්‍රෑම් දාපු හින්දා 😇.මීට දවස් දෙකකට කලින් මේ ඔක්කොම විසඳලා අම්මලා තාත්තලත් හිතේ තියෙන ඔක්කොම කියලා නිදහස් කරගෙන අද ක්ලාස් යන්න ලෑස්ති වෙද්දි CERT CC කියලා නමක් තියෙන කෙනෙක් ආයේ මගෙ Inbox ඇවිල්ලා කිව්වා Legal Actions ගන්නවා කිව්වා මට විරුද්ධව 🙂. මම බැලුවා මේ මොන මගුලක්ද ඔක්කොම නිරාකරණය කරගත්තටත් පස්සේ ආයේ Inbox ඇවිල්ලා වද දෙන්නේ කියලා.මාත් මනුස්සයෙක් මේ දවස් ටිකේම පට්ට Stress එකේ හිටියේ අද තමයි මේ ඔක්කොගෙන්ම නිදහස් උනේ ආතල් එකේ ක්ලාස් යන්න හදද්දි මෙහෙම මැසේජ් එකක් දැම්මාම ආයේ කළකිරුණා 💔 මම ඇහුවා මොකක්ද සඟෝ ඔයාගේ ප්‍රෂ්ණේ මොකක්ද වෙන්න ඕනි කියලා ☺️.මම ඔක්කොම පැහැදිලි කරලා දුන්නා විසඳුවා කියලා ඒත් ඌ කිව්වා නෑමයි කියලා 😔.ඊට පස්සෙ කිව්වා මේක Music Channel එකක් ගැන දෙයක් නෙවේ Razor Tech එක ගැන දෙයක් කියලා 👿.මෙන්න මට මල පැන්නා මොකද Razor Tech එකේ කිසිම වැරදි වැඩක් අපි කරලා නෑ ඕනි දෙයක් ඔට්ටුයි ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මේකට Comment දාහල්ලා බන් මේක අසාධාරණයක් 🔴. ඌ මගෙ ටෙලිග්‍රැම් අකෞන්ට් එක ඉල්ලුවා චෙක් කරන්න ඕනි කියලා 🙂.Cert CC කියන්නේ රාජ්‍ය ආයතනයක්,රාජ්‍ය ආයතනයක් කවදාවත් කෙනෙක්ගේ inbox ඇවිල්ලා චාටර් වෙන්නෙත් නෑ,කාටවත් අයිතියකුත් නෑ වෙන කෙනෙක්ගෙ ටෙලිග්‍රැම් අකෞන්ට් එකක් දීපන් කියලා තර්ජනය කරන්න 😗.මම කිව්වා උබට පුළුවන් දෙයක් කරපන් පොලිසි අරන් පලයන් ලංකාවේ නොකරපු වැරැද්දකට පොලිසි ගිහිල්ලා දඬුවම් දෙන්න නීතියක් නෑනේ කියලා 😙.ඌ ඒක සීන් කරලා නිකන් හිටියා 😅. ඊට පස්සේ මම මූ ගැන හොයන්න පටන් ගත්තා 🔐.පොරගෙ නම නදුන් 😅.හැම එකම තියේ හරිද මල්ලි අපි ගාව.මේ වීඩියෝ එක බලලා කුරිරු ආස්වාදයක් ලබාගන්න හැමෝම 🌿 ඕනිවට වඩා හොඳ වෙන්න ගියාම හිතන්නෙපා අපි වැඩ බැරි ගොන්නු කියලා හරිද 🙂 Thanks 🎀. මම Ravindu ❤️💬

Video 🔗🔴

Telegram විසින් premium tier එකක් නිකුත් කරයි Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක්
Telegram විසින් premium tier එකක් නිකුත් කරයි Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පරිශීලකයන්ට මසකට $4.99 මුදලකට telegram හී සියළුම features ලබා ගත හැකි වෙනවා. මෙය දැනට google play store වෙත නිකුත් කර නොමැති අතර ඉදිරි දින කිහිපයේදී එය නිකුත් කිරීමට නියමිතව සිටිනවා. telegram premium හී අඩංගු premium features පහත දැක්වෙනවා. 1. 4GB uploads. 2. Faster downloads. 3. Connect 4 accounts in any app. Organize your chats into 20 folders, holding 200 chats each. 4. Pin 10 chats in your main list. 5. Reserve up to 20 public t.me links. 6. Save 400 favorite GIFs and 10 favorite stickers. 7. Write a longer bio for your profile and include links. 8. Include longer captions for photos and videos. 9. Voice-to-text transcriptions. 10. Exclusive stickers and reactions. 11. Premium badge on profile. 12. Profile video support. 13. No ads. 14. More custom icons. Credit @cyberyc

Telegram විසින් premium tier එකක් නිකුත් කරයි Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පරිශීලකයන්ට මසකට $4.99 මුදලකට telegram හී සියළුම features ලබා ගත හැකි වෙනවා. මෙය දැනට google play store වෙත නිකුත් කර නොමැති අතර ඉදිරි දින කිහිපයේදී එය නිකුත් කිරීමට නියමිතව සිටිනවා. telegram premium හී අඩංගු premium features පහත දැක්වෙනවා. 1. 4GB uploads. 2. Faster downloads. 3. Connect 4 accounts in any app. Organize your chats into 20 folders, holding 200 chats each. 4. Pin 10 chats in your main list. 5. Reserve up to 20 public t.me links. 6. Save 400 favorite GIFs and 10 favorite stickers. 7. Write a longer bio for your profile and include links. 8. Include longer captions for photos and videos. 9. Voice-to-text transcriptions. 10. Exclusive stickers and reactions. 11. Premium badge on profile. 12. Profile video support. 13. No ads. 14. More custom icons. Credit @cyberyc Join with us @DevelopersSupportLk

Telegram විසින් premium tier එකක් නිකුත් කරයි Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පරිශීලකයන්ට මසකට $4.99 මුදලකට telegram හී සියළුම features ලබා ගත හැකි වෙනවා. මෙය දැනට google play store වෙත නිකුත් කර නොමැති අතර ඉදිරි දින කිහිපයේදී එය නිකුත් කිරීමට නියමිතව සිටිනවා. telegram premium හී අඩංගු premium features පහත දැක්වෙනවා. 1. 4GB uploads. 2. Faster downloads. 3. Connect 4 accounts in any app. Organize your chats into 20 folders, holding 200 chats each. 4. Pin 10 chats in your main list. 5. Reserve up to 20 public t.me links. 6. Save 400 favorite GIFs and 10 favorite stickers. 7. Write a longer bio for your profile and include links. 8. Include longer captions for photos and videos. 9. Voice-to-text transcriptions. 10. Exclusive stickers and reactions. 11. Premium badge on profile. 12. Profile video support. 13. No ads. 14. More custom icons. Credit @cyberyc

ඕන Os Online Experience එකක් කරමු ෆෙන්ස්🤔🤔 මෙතනදි ඔයාලට Os 350 වැඩි ප්‍රමාණයක Versions 910 වැඩි ප්‍රමාණයක් experience කර්න්
ඕන Os Online Experience එකක් කරමු ෆෙන්ස්🤔🤔 මෙතනදි ඔයාලට Os 350 වැඩි ප්‍රමාණයක Versions 910 වැඩි ප්‍රමාණයක් experience කර්න්න පුලුවන් කම ලැබෙනවා. ඒ වගේම මේ Site එකට Register වෙන්න ඔනෙත් නැහැ ෆෙන්ස්😉😉 ඒ වගේම මේ Site එකේ Os වලට ඔයාට VNC වලින් Connect වෙන්නත් පුලුවන්. Site එක තමයි distrotest.net අව්ලක් තිබ්බොත් Comment කරන්න ෆෙන්ස්😎😎 Credit @DevelopersSupportLk

ෆෙන්ස් ඔන්න @Raviya_cy අයියා අලුත් App එකක් හදලා තියෙනවා යමං මචං කියලා.😎😎 මේ App එක මේ කාලේ තෙල් ප්‍රශ්න නිසා ගොඩක් වැදගත්
ෆෙන්ස් ඔන්න @Raviya_cy අයියා අලුත් App එකක් හදලා තියෙනවා යමං මචං කියලා.😎😎 මේ App එක මේ කාලේ තෙල් ප්‍රශ්න නිසා ගොඩක් වැදගත් වෙයි ඔයාලට. එකම ස්ථානකට ගමන් කරන තවත් මිතුරන් සොයාගෙන ඔවුන් සමග ගමන් කිරීමට සහ ඔබ යම් ස්ථානයකට යන්නෙ නම් ඔබ සමග තව කෙනෙකු හට යෑමට හැකි බව දැන්වීම සදහා මෙම App එක ඔබට උදව් වෙයි. ඔයාලට මේ වෙනකොට මේ App එක Play Store එකෙන් Download කරගන්න පුලුවන් ෆෙන්ස්. Developer @Raviya_cy Join With Us @DevelopersSupportLk

Repost from Kaveesha Anuhas

ඔන්න කියන්න යන්නේ පොඩි අසුබ ආරංචියක් ගැන😢 ඕගොල්ලෝ දන්නවානේ අපි @Legendary_Music_SL කියලා channel එකක් පටන් ගත්තා කියලා. දන්නවානේ එකේ case ආවා කියලත් ඔන්න ඉතින් ඊයේ රෑ ඉඳන් ඒක අපේ Channel එකක් නෙවි💔 Ownership දෙන්න සිද්ධ වුණා. අපි දන්නේ නෑ ඒගොල්ලො මොනා කරයිද කියලා ඒකේ. එච්චරයි ඕගොල්ලෝ කමැතිනම් stay with them✌️ or do anything💔 මීට පස්සෙ ඒකෙ post දාන්නේ අපි නෙවි එච්චරයි. Music channel කිරිල්ල පැත්තකට දාලා අපි ආයි @RazorTech කරමුනේ✌️

Repost from Maniacs
" We never lose hope, when everything's cold and the fighting's near " ♨️ ~ Legends Never Die 🌿~ මෙන්න අලුත් Playlist එකක් ✅.දැනට Release World Famous සින්දු ❤️‍🔥..අනිවාර්යයෙන් ඔයා මෙව්වා අහලම තියෙනවා 🌺 The original rights to these belong to the owner of these songs ✨🎵 Playlist Name 🎵 : Legends Never Die ⚡️ Total Tracks 🌻 : 30 Ripped by 👁 : Legendary Music MP3 එකකට දෙන්න පුළුවන් උපරිම Quality එකෙන් අපි ඔයාලට දෙන්නේ ✅( 320Kbps @ 48Khz 🙃 ) 💬 ඒ වගේම අපේ Spotify Playlist එකට අනිවා Like එකක් දාන්න : Click Here 💬 අපිව Follow කරන්න : Click here #High Quality ✅ Only from @Legendary_Music_SL ♨️

🥺
🥺

Repost from Maniacs
භාවනාවකට...🧜🏻‍♀️ ලංකාවේ දැනට Hit උන Best ම Cover songs 20 ක් Best ම Quality එකෙන් මෙන්න ...✅ ඔයා මේ Playlist එකනම් අනිවාර්යයෙන් අහන්න ඕනි Sinhala + Hindi + English Mashups පවා තියේ 💖🔐 🟢 New Playlist is Here ! 🔆 Playlist Name 🎵 : Sri Lankan Golden Covers ♥️ Total Tracks 🌻 : 30 Downloaded by 👁 : Legendary Music හොඳම Audio Quality එක දෙන එකම Channel එක ✅ Join and Share : @Legendary_Music_SL 🟢

ඔයත් Marvel Fan කෙනෙක්ද?😱 එක්වන්න අප සමූහයට,🔥💯 🔰Latest Marvel Updates 😜, 🔰Marvel videos & Comics😋, 🔰All Marvel Movies
ඔයත් Marvel Fan කෙනෙක්ද?😱 එක්වන්න අප සමූහයට,🔥💯 🔰Latest Marvel Updates 😜, 🔰Marvel videos & Comics😋, 🔰All Marvel Movies & Series subtitles එක්කම❤️‍🔥 🔰ලස්සනම ලස්සන DP pics😎, ආදී බොහෝ දේ එකම තැනකින් පහසුවෙන් ලබාගන්න, ⚜අපගේ main channel එකට, 🔷 https://t.me/Marvel_Fans_LKඅපගේ Chat Group එකට 🔷 https://t.me/Marvel_Fans_LK_Chat 🔅පහත link එකෙන් ගොස් Marvel Movie, Series, Comic, DPs ලබා ගත හැක ☺️. 🔶https://t.me/Marvel_Fans_LK/2388 -------------------------------------------- 🔅අපගේ අනෙක් Channel සහ group වල links පල්ලෙහා link එකෙන් ලබා ගන්න, 🔶https://t.me/Marvel_Fans_LK/2595 දැන්ම එක්වන්න.Marvel විශ්වයේ ඔබ නොදන්නා දේ දැනගන්නට✨. ❤️Share & Support us❤️ 💠Thank You💠

Thanks මගෙ එවුන් Banned කරාට 😌❤️
Thanks මගෙ එවුන් Banned කරාට 😌❤️

🚫REPORT THIS NUMBER🚫 https://wa.me/94741241698 🔴ආගමික මතවාද විකෘති කරමින් බුදු දහමට පහර ගසමින් මුදල් දෙන බව පවසා මිනිසුන් මුලා කරන whatsapp සමූහයන් පවත්වාගෙන යන කෙනෙක් මේ👆 https://wa.me/94741241698 🔴එක විනාඩියක් වැය කරලා මේ වගේ අයට රිපෝට් කරන්න ආයේ මේ වගේ ජරා වැඩ නොකරන්න ම❌ https://wa.me/94741241698

Ado 🙂🥺💔

කෝ බලන්න Sri Lankan Developers ලා සෙට් එක 🌼🔥 කැමැතිද තමන්ගේ දැනුමත් වැඩි කරන් අනික් අයටත් උදවු කරන්න 😁 එහෙනම් මෙන්න place
කෝ බලන්න Sri Lankan Developers ලා සෙට් එක 🌼🔥 කැමැතිද තමන්ගේ දැනුමත් වැඩි කරන් අනික් අයටත් උදවු කරන්න 😁 එහෙනම් මෙන්න place එක😜👇 https://t.me/DevelopersSupportLk