en
Feedback
Razor Techᵀᴹ 🇱🇰

Razor Techᵀᴹ 🇱🇰

Open in Telegram

🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌

Show more
1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
Welcome To The Tempmail Bot. On this bot you can create a temporary (disposable) email in a second, that self-destructs after
Welcome To The Tempmail Bot. On this bot you can create a temporary (disposable) email in a second, that self-destructs after some time. Stay safe, avoid spam - take care of your anonymity. You can select from many domains and create own nick. Smart, huh? Send /new to set-up your MailBox! 💌 BOT : https://t.me/szFakeMailBot 🤝Share with your friends !

Welcome To The Tempmail Bot. On this bot you can create a temporary (disposable) email in a second, that self-destructs after
Welcome To The Tempmail Bot. On this bot you can create a temporary (disposable) email in a second, that self-destructs after some time. Stay safe, avoid spam - take care of your anonymity. You can select from many domains and create own nick. Smart, huh? Send /new to set-up your MailBox! 💌 BOT : https://t.me/szFakeMailBot 🤝Share with your friends !

අපි උඩ Post එකෙන් Music සම්බන්ධ Facts දානවා කිව්වනේ...🙃 🟢 ඉතින් අද කියලා දෙන්න යන්නේ Spotify එකෙන් ඔයාට ඕනිම සින්දුවක් හෝ ග
අපි උඩ Post එකෙන් Music සම්බන්ධ Facts දානවා කිව්වනේ...🙃 🟢 ඉතින් අද කියලා දෙන්න යන්නේ Spotify එකෙන් ඔයාට ඕනිම සින්දුවක් හෝ ගීත ඇල්බමයක් ලේසියෙන්ම Download කරන විදිය 🟢 • Spotify එකේ DRM එක Crack කරන්න බැරි නිසා මේ බොට්ටුන්ගේ Download වෙන්නේ Deezer කියන Platform එක හරහා 🔴.ඉතින් Deezer එකේ නැති;Spotify විතරක් තියෙන සින්දුවක්නම් Download කරන්න බැහැ ඒක කියන්න ඕනි ඉස්සල්ලාම 😙 • Spotify එකේ Quality එකෙන් 95% ක් විතරම මේ Method එකෙන් එනවා.අපි Channel එකේ දාන සින්දුයි,මේ විදියට Download කරන සින්දුයි අතර පොඩි වෙනස්කමක් තේරෙයි..😌 ඒකනම් වැඩිය තේරෙන්නේ නැහැ HighEnd Device එකකින්ම අහලා බලන්න ඕනි සින්දු දෙක වෙන වෙනමම 😅 • මේක ඔයාගේ පෞද්ගලික පාවිච්චියට විතරක් භාවිතා කරගන්න 💬 පහළ Bots ලා Start කරලා Settings වලට ගිහින් Quality එක හදාගෙන, කැමති Spotify Link එකක් යවලා Download කරගන්න 😈🖤 සින්දුව විතරයි Download වෙන්නේ Lyrics එන්නෙනම් නෑ ☹️ දැන් කියාගෙන එන්නෙපා අපි සින්දු Download කරන්නේ බොට්ටුන්ගෙන් කියලා 😏 Best Quality - Best Tracks - Synced Lyrics 🌎✨ පෝස්ට් එක හොඳනම් Share කරලා React කරන්න ❤️ #Facts

Telegram හි නව Link ආකෘතිය ❤️ razortech.t.me අලුත්ම Telegram Update (v9.0.0) එකෙන් තමා මේ Feature එක එළිදක්වලා තියෙන්නේ.😗 ඔය
Telegram හි නව Link ආකෘතිය ❤️ razortech.t.me අලුත්ම Telegram Update (v9.0.0) එකෙන් තමා මේ Feature එක එළිදක්වලා තියෙන්නේ.😗 ඔයාගේ Usernames වලටත් Public Channel Usernames වලටත් මේ Link Format එක වැඩ කරනවා😌 #Tips @RazorTech 🇱🇰

මගෙ යාළුවෙක්ගේ චිත්‍රයක් මේක මෙතන click කරලා ඒ චිත්‍රෙට Heat Reaction එකක් දානවද හැමෝම ❤️ 😶

Repost from N/a
• ඔයත් Apple Fan කෙනෙක්ද ❤️ ? • එහෙමත් නැත්නම් Iphones වලට කැමති කෙනෙක්ද 🙄 ? • iPhone එකක් නැති, ඒත් කවදා හරි ඔයාගේ හීනේ සැබ
• ඔයත් Apple Fan කෙනෙක්ද ❤️ ? • එහෙමත් නැත්නම් Iphones වලට කැමති කෙනෙක්ද 🙄 ? • iPhone එකක් නැති, ඒත් කවදා හරි ඔයාගේ හීනේ සැබෑකරගන්නවාමයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්ද 😇 ? IOS පිස්සන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ එකම IOS Telegram Channel එකට ඔයත් අදම එකතු වෙන්න 😁❤️ ✅ අපේ Channel එකට join උනොත් ඔයාට, 🔴 Apple ලාගේ Updates 🟠 Software Updates 🟡 News 🟢 New Products වගේ දේවල් වල Latest ම දේවල් ඔයා ලඟටම ගෙන්න ගන්න පුළුවන් 💬.එහෙනම් හොඳද බලලා Join වෙලාම බලන්නකෝ 👻 We are IOS Tech News 🇱🇰

ලොකු files copy කරන අතරෙ ගේම් එකක් ගහම්න දැන් පුලාම් 🙂 https://github.com/Sanakan8472/copy-dialog-lunar-lander/releases/

😌❤️
😌❤️

ඒ කාලේ 😥💔 ආයේ කවදා එයිද 💔

ඔන්න ෆෙන්ස් අද අරගෙන අවේ ටිකක් වෙනස් වැඩක්. ඔයාලට දැනටමත් හිතෙන්වා ඇති ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඔනේ කියලා. කොහොම උනත් මේක අපිට තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි ඒක හින්දා ඔන්න Channel එකක් හැදුවා. මෙතනෙදි ඔයාට කරන්න තියෙන්නේ අපි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඔනේ කියලා දාන Posts ඔයාලට හොදයි කියලා හිතෙනවනම් ඒවා ඔයාගේ Social Media වල #MindRevolution කියන එක Tag කරලා Share කරන එක. මෙහෙම කරලා අපිට මේ Tag එක Trending කරන්න පුලුවන් උනොත් Govenmet එකෙන් වගේම Social Societies වලින් මේ ගැන අවදානය යොමු කරයි. ඔයාලත් මේ වැඩේට කැමතිනම් පහල තියෙන Link එකෙන් Channel එකට Join වෙන්න. ඒ වගේම ඔයාලට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන Posts හදන්න පුලුවන් නම් අපේ Group එකටත් Join වෙන්න. අපි ඒ Posts Channel එක හරලා Share කරමු. Channel - https://t.me/MindRevolutionSriLanka Group - https://t.me/+5R6uBcWSpQ1lYjk1

Repost from N/a
• ඔයත් Anime බලන්න කැමති කෙනෙක්ද ? ❤️ • සිංහල හඬකවපු Anime ගන්න තැනක් හොයනවාද 😱 එහෙනම් අද අපි අරන් ඇවිල්ල තියෙන්නෙ ලංකාවෙ පළ
• ඔයත් Anime බලන්න කැමති කෙනෙක්ද ? ❤️ • සිංහල හඬකවපු Anime ගන්න තැනක් හොයනවාද 😱 එහෙනම් අද අපි අරන් ඇවිල්ල තියෙන්නෙ ලංකාවෙ පළවෙනි සහ එකම ඇනිම් channel එක 🌝❤️ මේ වෙද්දි අපි Animost LK ටෙලිග්‍රෑම් චැනල් එකෙන් සිංහලෙන් හඩකැවූ ඇනිම් Movies ලබාදීම ආරම්භ කරල තියෙනවා 😗❤️ විශේෂම දේ තමයි මේකෙදි අපි ඇනිමක් දෙන්නෙ සතියේ සිකුරාදා දවසක..😌 ඒ කියන්නෙ මාසෙට ඇනිම් 4ක් වැටෙනවා 🔴 ඉතින් ඔයා කලින් ඇනිම් බලපු කෙනෙක් වුනත් නැති කෙනෙක් වුනත් @animostlk channel එකට join වෙන්න කියල ආරාධනා කරනවා 🚀 මොකද ඇනිම් කියන්නෙ වෙනම level එකක film කලාවක් ❤️

ගිරව් වගේ පොත් කටපාඩම් කරලා විභාග ලියලා පාස් වෙන එකෙක් වැඩ්ඩා 🤌🏻 කාටවත් නැති පට්ටම Skills ගොඩක් ලඟ තියන් ජීවත් වෙන එකා මෝඩය
ගිරව් වගේ පොත් කටපාඩම් කරලා විභාග ලියලා පාස් වෙන එකෙක් වැඩ්ඩා 🤌🏻 කාටවත් නැති පට්ටම Skills ගොඩක් ලඟ තියන් ජීවත් වෙන එකා මෝඩයා 💔 ඉස්කෝලෙ තියෙන්නෙත් කටපාඩම් සංස්කෘතියක් මිසක් වෙන දෙයක් නෙවේනේ.. ළමයින්ගේ හැකියා අඳුරගෙන ඒ ඔස්සේ යන්න එයාලට පාර පෙන්නුවොත් අනිවා රටක් විදියට මේක දියුණු වෙනවා 💯 කතාවට එකඟ අය කෝ 🙂❤️ #Think

Repost from Methuka [Public]
No Colors 💔 R.I.P. Queen Elizabeth II
No Colors 💔 R.I.P. Queen Elizabeth II

Hey👋, Do you like Youtube Short Videos

Hey👋, Do you like Youtube Short Videos

Apple Event - Sep 07 ❤️
+2
Apple Event - Sep 07 ❤️

කිසිම Software එකක් පාවිච්චි කරන්නෙ නැතුව Password එකක් දාලා Folder එක Lock කරමු 😱 ʘ ඔගොල්ලෝ දන්නවා ද Windows pc එකක Folder
කිසිම Software එකක් පාවිච්චි කරන්නෙ නැතුව Password එකක් දාලා Folder එක Lock කරමු 😱 ʘ ඔගොල්ලෝ දන්නවා ද Windows pc එකක Folder එකක් password එකක් දාලා lock කරන්න 🔐 ? ʘ අද අපි @TutorialLK එකෙන් ගෙන අලුත් ම post එකෙන් ඒ ගැන කතා කරමු 😌 ʘ මේ වැඩේ කරන්න කිසිම Software එකක් අවශ්‍ය වෙන්නේ නැ 😱 මේ වැඩෙන් අපිට හම්බවෙන වාසි 🌝 තමන්ගේ secret data වල අරක්ෂාව වැඩි කර ගන්න පුලුවන්.😉 ඔයාගේ Device එක ගොඩක් දෙනෙක් පවිච්චී කරනවා නම් ඔයාගේ Data අනිත් අයට access කරන්න බැරි කරන්න පුලුවන්.🤝 ඔයාගේ Device එක තාවකලිකව වෙන කෙනෙක්ට දෙනවා නම් ඔයාගේ Data protect කරගන්න පුලුවන්.💪 ʘ ඉතිං මේ වගෙ ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන් Folder එකක් Password එකක් දාලා Lock කරාම 😁 ʘ ඔයාටත් Folder එකක් lock කර ගන්න ඔනි නම් දැම්ම පහල ලින්ක් එකෙන් ගිහින් @TutorialLK අපේ post එක බලන්න 😌❤️ ʘ අපි මේ වගෙ ගොඩක් වටින post ගොඩක් අපේ @TutorialLK tg channel එකේ දාලා තියෙනවා 😗❤️

Hacking Knowledge Tutorial 2 මොකක්ද IP Address එකක් කියන්නේ? 🥳අද අපි කතා කරමු ෆෙන්ස් මොකක්ද මේ IP Address එකක් කියන්නෙ කියලා. IP Address ගැන කතා කරද්දි අපිට Versions 2 වගේම Types 2 බලාගන්න පුලුවන් වෙනවා.🥳 මුලින්ම අපි බලමු මොනාද මේ IP Address Versions කියලා 1. IPV4 - කියන්නේ 192.168.1.1 මේ වගේ IP Address වලට. මේ IP Addresses bits 32 කින් තමයි Generate වෙන්නේ. ඒ ගේම ලන්කාව වගේ Developing Countries වල තාමත් IPV4, Main IP Version එක විදිහට තමයි Use වෙන්නෙ. 2. IPV6 - කියන්නේ 2001:db8:3333:4444:5555:6666:7777:8888 මේ වගේ IP Address වලට. මේ IP Addresses bits 128 කින් තමයි Generate වෙන්නේ. Developed Countries වලනම් IPV6 තමයි Use කරන්න. දැන් අපි බලමු මොනාද මේ IP Address Types කියන්නේ කියලා. 1. Privet IP - මේ කියන්නේ ඔයාගෙ Network එක එහෙමත් නැත්තම් Router එකට Connect වෙලා තියෙන Devices වලට receiving වෙන IP එක. එ වගේම මේ IP එක හරහා කිසිම විදිහකට ඔයගේ Router/Network එකෙන් එලියෙ ඉන්න කෙනෙකුට ඔයගෙ Devices Access කරන්න බැහැ. Ex - 192.168.1.1 2. Public IP - මේ IP එකෙන් තමයි ඔයාව ලෝකේ තියෙන අනෙක් Websites/Devices වලට Connect කරන්න්නේ. ඒ වගේම මේ IP එක ලොකෙන්ම තියෙන්නේ ඔයාගෙ Device/Router එකට විතරයි. Ex - 172.217. 22.14 ගැන මීට වඩා තව ගොඩක් දේවල් තියෙනව. එවා ගැනත් ඊලග වලදි කතා කරමු ෆෙන්ස්. මේ වගේ තව Posts ඕනෙනම් Comment එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ Instagram එකක්ත් Follow කරන්න හොදේ. එහෙනම් ඔයාලට සුබ දවසක්😍😍. මම @KaveeahaAnuhas Credit @DevelopersSupportLk Follow Now

Geemathbeats ගෙ වීඩියෝ බාගෙට බාගයක් remove කරලා YouTube එකෙන් 💔👍🏻 Download කරලා තියාගෙන හිටිය කෙනෙක් ඉන්නවනම් කියන්න අලුතෙන් release උන ඒවා.අපිත් දෙන්නම් අපි ගාව තියෙන එව්වා 😇🤷‍♂️ සැ.යු : 320Kbps Only 🥲 Shazam bot ගෙන් download කරපුවා නේඒ 🥲

මොකක්ද මේ සෞදියේ ඉදිකරන්න යන ස්මාර්ට් නගරය (The Line)...?🇸🇦🤔 අද අපි ගෙනාවේ සෞදි අරාබියේ ඉදිකරන්න යන The Line නම් ස්මාර්ට් නගරය ගැනයි.🧠 ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති. දන්නැති ගොඩක් අයත් ඇති. දන්න නොදන්න ඔයාල හැමෝම වෙනුවෙනුයි මේක...😌 එහෙනම් ඉක්මනටම Join වෙලා කියවන්න. ඒ විතරක්ම නෙවෙයි 👀 ✅ අපේ channel එකේ ,
📌 Astronomy
📌 UFO
📌 Mysterious sense
📌 Technology
📌 History
📌 Science Facts 
📌 New Inventions
📌 Myths
         etc...

වලට අදාල posts, videos දානව...🙃 ඔයාලට ඕනෙම ප්‍රශ්නයක් අහන්න එකකුත් හදලා තියෙනවා. 🙃 🟢 ඒනම් සෙනිකව channel එකට join වෙන්න ප්‍රෙන්ස්ලා, ඔයාලගේ යාලුවන්ටත් share කරන්න 😇❤️