Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
Here we go again 😅
කෝකටත් කියලා Ready කරගන්න 😁
- Mobile 💭
- PC 💭
#අරගලයට_ජය 😌🇱🇰
#VPN 🌝
@RazorTech 🇱🇰
1 992
Social media block කරා නම් VPN එකෙන් වැඩක් ගන්න පුළුවන්. හැබැයි හෙට internet block කරා නම් VPN දාගත්තා කියලා කරන්න පුළුවන් ඉලව්වක් නැහැ. එහෙම කරන්නේ නෑ කියලා දැන් නිව්ස් වලට කිව්වා. එහෙම කිව්වා කියන්නේ බොහෝ දුරට කරයි. ඒ නිසා හැමෝම ෆෝන් ෆුල් චාජ් එකේ තියාගන්න. ෆෝන් එකේ space තියාගන්න. වෙන හැම සිද්ධියක්ම රෙකෝඩ් කරගන්න. පුළුවන් නම් ඒවා chip එකක save කරලා වෙනම තියාගන්න. පවර් බෑන්ක් ළඟ තියාගන්න. #අරගලයටජය ✊
1 992
කොලබ හෙට උදැසන 6 සිට නැවත දැනුම්දෙනතුරු දුරකතන සම්බන්ධතා (DATA) නවත්වයි.
eka nam maha jara wada oi 😒
1 992
Repost from 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓🔬🧬
•° Learn Something New Every day
•° Daily Amazing Facts
•° Improve Knowledge daily
•° World Amazing Science facts
JOIN NOW👨🔬🔬
1 992
Repost from N/a
මේ වගෙ හොල්මන් චිත්‍රපටි සිංහල උපසිරැසි එක්කම බලන්න කැමතියිද 😈🖤
එහෙනම් එකතු වෙන්න අප සමග
☠️ Korean Horror Films
☠️ English Horror Films
☠️ Hindi Horror Films
☠️ All Famous Horror Films
⚡ මීට අමතරව ජනප්‍රිය අභිරහස් චිත්‍රපට ද අප සමූහය තුලින් ලබා ගත හැක ⚡
1 992
තෙල් ටොකන් හම්වෙනවා කියලා Site එකක ලින්ක් එවනවා. රැවටෙන්න එපා. Whatsapp Track කරනවා මුන් . මෙච්චර අර්බුද අස්සේ මේ වගේ කැත වැඩ කරන හැටි බල්ලෝ. මෙකේ විස්තරයක් පස්සේ ගෙන්නම්
1 992
හලෝ මයි ඩියර් ෆෙන්ස් ...
ඔයැල්ලා කැමතිද ගෙදර ඉදන් දවසට පැයක් දෙයක් වැඩ කරලා මාසෙට $200 වඩා හොයන්න..
එහෙනම් මෙන්න තියෙනවා හොදම අවස්තාමක්
අපේ චැනෙල් එකෙ Affiliate marketing ගැන course එකක් පටන් ගන්න යන්නේ
එකට කැමති අය කරුත් එන්න කියල තමයි කියන්නේ
මේවගේ course එකක් සාමන්‍යයෙන් $20 වගේ වෙනවා
එත් අපි මේව කියලා දෙන්නේ සල්ලි ගන්නේ නැතුව
ඔයාලා අපිට කරන උදවුවක් විදියට මේක ශෙයා කරන්න
පුලුවන් හැම තැනම fb උනත් කමක් නෑ
මෙන්න එහෙනම් චැන්ල් ලිංක් එක
https://t.me/E_MONEY_LK_CHANEL
ඒක නිසා ශෙයා කරල සප් එකක් ඔනේ...........🌝🌺
ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න.❤️
මොනා හරි දැන ගන්න තියෙනවා නන් @THEEKSHANA_2003_LK , @joker_rr1 අපි දෙම්නගෙන් අහන්න😁
1 992
හායී හායී ඉරක් වටින යාලුවනේ 🌝.මේ කාලේ ඉතිම් හෙන බීශන නේ 🥵ඩාම් වෙනවා ඩූම් වෙනවා ඉතිම් .හරී එවා වැඩක් නෑ..මෙහමයී වෙන්නේ ඔගොල්ලෝ apple mobile වලට ආසනේ ඉතිම් .apple mobile තියෙන කට්ටියත් ඇතිනේ එහනම් ඉතිම් ඔගොලොන්ට පූලාම් ඉතිම් apple එකට එන🤟 Update , New futures💫 , අලුත් දේවල් ගැන දැනගන්න .ආස අය ඉන්නවනේ ..අපේ චැනල් එකට ජොයින් වෙලා ඒ Experience එක ගන්න 🙈.එනම් ප්‍රෙන්ස් මගේ කතාව අවසානයී ...බලා සිටි 🥺🙏, අසා සිටී ඔබලාට බෝහොම ස්තූතී ....අපී ගියා එනම් 🌸❤️
Channel Link - https://t.me/iostechnews 🤟💫
සෙයාර් කරලා සප් එකක් දීගෙන යමූ ❤️❤️1 992
අන්තර්ජාලයේ රාක්ෂයින්ගේ අඩවිය නැතහොත් Dark Web
Table of Contents
🥀 අන්තර්ජාලයේ කොටස් තුන
🥀 ඇයි dark web එක shopping mall එකක් කියලා කියන්නේ
🥀 Dark Web එකේ තියෙන Shops
🍁 Red Room
🍁 Hire a HitMan
🍁 Child P*rn
🍁 Crush P*rn
🍁 Cannibalism
🍁 Drugs
🍁 Hackers
🍁 Others
🥀 Dark web යෑම හෝ Tor browser එක භාවිතා කිරීම නීති විරෝදීද?
🥀 ඇයි Dark web යන්න එපා කියන්නෙ?
🥀 මේකෙ තියන භයානකකම ගත්තොත්...
🍁 Malicious Software
🍁 Government monitoring
🥀 ඇයි Dark web අයින් කරන්න බැරි?
🥀 Dark web යන්නෙ කොහොමද?
🥀 Dark web යන්න කලින්...
Dark Web ගැන කියවන්න එන්න අපේ Channel එකට🔥
🍁 We are 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
1 992
Repost from N/a
🌝 Do you want to publish your advertisement on this channel....?
◇───────────────◇
◈ Buy Ads on Channel
◈ Earn Money Form Your Gig
◇───────────────◇
Advertsie on Telegram 🚀
😌🔐 Contact :) @Rawana_Advertise
1 992
Repost from N/a
ඔයත් අළුත් දැනුම එකතු කරගන්න කැමති කෙනෙක්ද 💬 ? එහෙනම් මෙන්න Place එක 😌❤️
● විශ්වය පුරා සැරි සරන්න 🚀
● විශ්වයේ දැනුම ඔබ සතු කරගන්න 🧠
● දැන්ම අපිත් එක්ක එකතු වෙන්න 😌
Join now ✅ : 👇👇👇
1 992
🔹 New Trusted TronLink Mining Bot 🔹
🎁 Welcome Bonus 50 TRX ~ 3.40 $
✨ Refferal Reward 35 TRX ~ 2.38 $
🎁 Claim Bonus Every Minutes
⚡️ Instant Payment to Your Trust Wallet, Binance , Kucoin, Okex or Exodus ✅
Join Now👇
@TronLinkMiningRobot
1 992
🔴 කොහොමද ඒ video එක...
පට්ට ගැම්මක් නේද...😍
♥️ Marvel නම් ඉතින් Marvel_Fans_LK තමා...❤️🔥
💠 අපේ channels වලට සෙට් වුණොත් ඔය වගේ videos විතරක් නෙවෙයි,
🔰 Marvel News & Updates 😎
🔰 Marvel Character Explains 🧐
🔰 Marvel Movies & Series 🥰
🔰 Marvel Comics 🤠
🔰 Marvel DP Pics 😋
🔹 වගේ තව ගොඩක් දේවල් simply ලබාගන්න ඔයාලට පුළුවන්...😇
⚠️WARNING⚠️
❕This channel is highly addictive❕
⭕️ fansල නොවන අය ඇවිත් එයාලත් fansල වෙන එකට admin panel එක වගකියනු නොලැබේ..😅
1 992
🟢 ඔයාලට මතකද මම Pen Drive එකකට Password එකක් දාලා ඒක ඇතුලෙ තියෙන දත්තවලට කාටවත්ම Access කරන්න බැරි විදියට හදාගන්න කියලා දුන්නා 🟢 ?
Post එක දැක්කෙ නැති අය මෙතන Click කරන්න ❗️
දැන් ඉතින් මෙතනදි ගොඩක් අයට ආපු ප්‍රෂ්ණ ටිකකට උත්තර අරන් තමයි ආවේ ❤️
💬 01. දැන් පෙන් එක අපේ PC එකේ ඉඳන් Unlock කරලා ආයේ Lock කරනේ නැතුව ගැලෙව්වොත් මොකද වෙන්නේ 🤔?
- එහෙම කරලම බලන්නකෝ.ආයේ Pen Drive එක PC එකට ගහද්දි Auto ම Lock වෙලා තියෙන්නේ ✅.
💬 02. Pen Drive එක Format කරන්න බැරි Windows,Linux OS වල විතරයිනේ...ඉතින් Pen එක Phone එකකට Plug කරලා Format කරානම් ගොඩනේ වැඩේ 😵💫
- අන්න ඒ හේතුව හින්දා තමයි මම මුලින්ම Pen Drive එක NTFS File System එකට Format කරේ 😗.NTFS File System එක Android වලට Read කරන්න බැරි නිසා Pen එක Plug කරාට පෙන්නන්නෙත් නැහැ Pen එකක් Plug කරලා තියේ ඒකේ අවුලක් තියේ Format කරහන් කියලා පෙන්නන්නෙත් නැහැ 😇
💬 03.දැන් මේ වැඩේට අර Software දෙක අනිවාර්යයෙන් තියෙන්නත් ඕනිනම්; අපි වෙන Device එකකින් Pen Drive එක Unlock කරගන්නේ කොහොම ද 😏 ?
- මේක හරි සරළ ප්‍රෂ්ණයක්.වෙන Device එකකින් ඔයාගේ Pen Drive එක Unlock කරන්න ඕන්නම්;ඒ අදාළ Device එකටත් ඒ Software දෙකම දාගන්න එපායෑ 😁.ඉතින් දැන් ප්‍රෂ්ණේ තියෙන්නේ ඔය දාගන්න වැඩේනේ නේද ?.ඔයාලා හිතුවේ වෙන PC එකකට Plug කරොත් Software දෙක ඩේටා කපාගෙන Download කරලා Install කරන්න ඕනි කියලනේ 😅
ඉතින් එච්චර දෙයක් කරන්න ඕනි නැහැ.කරන්න තියෙන්නේ පෙන් එක Encrypt කරන්න කලින් NTFS එකෙන් format කරලා ඒකේ 100MB වගේ Partition එකක් හදන එක 🖤.අන්න ඒ හදාගත්තු 100MB වගේ Partition එකට
Software කියලා නමක් දෙන්න,දැන් මම දීපු Software දෙක ඒ 100MB Partition එකට දාලා Write Protect කරන්න 🙃.දැන් 100MB Partition වැඩේ හරිනේ 😗.එතකොට පෙන් එකේ ඉතුරු වෙන අනිත් පාටිෂන් එකට නමක් දාන්න Secure Folder වගේ ඔයාට කැමති නමක්.දැන් ඒ Partition එක Encrypt කරන්න.කරලා ඉවර වෙලා ඔයාට ඕනි කරන දේවල් දාලා Unmount කරන්න 😌
හිතන්න මෙතනදි පාවිච්චි කරේ 8GB Pen එකක් කියලා 😉.ඔයා දන්නවා දැන් පෙන් එකේ Partition දෙකක් තියේ කියලා.එක පාටිෂන් එකක් 100MB එකක් අනිත් එක 7.9 GB එකක් 👻.100MB Partition එක ලොක් කරලා නැහැ ඒත් Write Protect දාලා 🟢.ඒ 100MB Partition එක ඇතුලේ අපිට ඕනි කරන Software ටික තියේ.අනිත් Partition එක 7.9 GB එකක්.ඒක Lock කරලා Write Protection දාලත් එක්ක තියෙන්නේ 🔴.අන්න ඒ Partition එකේ තමා ඔයාට ඕනි කරන දේවල් තියෙන්නේ.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ Pen Drive එක ඇතුලෙ තියෙන දේවල් වලට Access ගන්නනම්; අර 7.9 GB Partition එක Unlock කරගන්න එක 🤓
ඔයාට වෙන PC එකකට Pen එක ගහලා Unlock කරගන්න ඕනිනම් කරන්න තියෙන්නේ Pen එක Plug කරලා,Softwares Partition එකේ තියෙන Software දෙක Install කරලා ඒ Software වලින් Secure folder කියන Partition එක Unlock කරගන්න එක 😉❤️
වෙනස් විදියට හිතුවොත් ලොකු දෙයක් කරගන්න පුළුවන් වගේම ඔයා කවදා හරි ගොඩ යනවනම් යන්නේ Self Learning වලින් ☺️.නොතේරෙන තැනක් තියේනම් Comment එකක් දාන්න මම අරකට Video එකක්ම ගේන්නම් ❤️
@Ravindu_Deshan 🇱🇰1 992
Repost from N/a
🖤 ඔයත් Photo Editing වලට කැමති,Edit කරපු ලස්සන Photos බලන්න කැමති කෙනෙක්ද 🟢 ?
🟡 එහෙමත් නැත්නම් Photo Editing කරන කෙනෙක්ද ?
🔴 ඔයාල දන්නව ද ඔයාලගෙ පින්තූරයක් ලස්සනට එඩිට් කරගන්න ලංකාවෙ Fb groups තියනවා කියලා ?
🟠 ඉතින් ඔයත් Editor කෙනෙක් ද ? නැත්නම් Editing එගෙන ගන්න කෙනෙක්ද ? සමහර විට Photo එකක් Edit කරගන්න විදිහක් නැතුව ඉන්න කෙනෙක් ද ?
ඒ වගේම ඔයා Edit කරපු ලස්සන Photos අපිට එවන්න.අපි Competition වගේ දේවල් කරලා හොඳම Edits තියෙන 3 දෙනා තෝරලා එයාලට Prizes දෙනවා 😁
Editing දන්න අයට තියෙන එකම Telegram Marketplace එක ✅
💬 එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න ඔයාගෙ Photos,Videos අපි Edit කරල දෙනවා ඔයා Editing කරන කෙනෙක් ද එහෙනම් ඔයා Edit කරන එක Photo එකක් ගානෙ ඔයාට තෑග්ගක් ලැබෙනෙවා 🎁🎉
ඒ වගේම Editing ඉගෙන ගන්න බෑ කියල හිතන,ඒක අමාරුයි කියල හිතනවනම් ඔයාට Free Photoshop,Ilustrator Courses ලබා ගන්නත් පුලුවන් ✅
𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐄𝐃𝐈𝐓𝐎𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 🇱🇰
1 992
Repost from 🇱🇰 සිංහල NEWS Update 🔔
✊ රටම කොළඹට !
#GoHomeGota2022 #SriLanka
share කරන්න🔥
🇱🇰 සිංහල NEWS Update 🔔
