Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
ඕන Flight එකක් Live බලමු.✈️
ඔයා දන්න කවුරුහරි රට යනවනම් එයා යන Flight එක අපිට Live බලන්න පුලුවන් Web එකක් තියෙනෝ කියලා දන්නවද .එයා හරි තැනට ගියාද, ඔයා රට යනවනම් Airport එකේ ඉදන් ෆ්ලයිට් එක දැන් එනවද කියලා වගේ මේ Web එකෙන් බලන්න පුලුවන්. ඉතින් මේක පොඩ්ඩක් නැගලා ආවේ ගෝඨා සීයා මාලේ to සින්ගප්පූ ගියානේ ඒ Flight එක මේ වෙබ් එකෙන් 9000+ බලාගෙන ඉදලා. එක Record එකක්ලු. වැඩිම විස්තර බලම්න.
Web:- https://www.flightradar24.com
බලන්න ෆ්ලයිට් නැත්තම් Top View Flights බලන්න
✍️ @Methuka_S
For the public service @methukaio
1 992
මේ වගේ
📌 Programming Photos
📌 Programming Videos
📌 UI Designs
📌 Custom Animations
📌 Custom Features
📌 Source Codes
👇බලන්න කැමති කට්ටිය Follow කර ගන්න👇
https://www.instagram.com/_kaveesha_anuhas_/
1 992
Repost from Tutorial LKᵀᴹ 🇱🇰
Internet පාවිච්චි කරන කෙනෙක් විදියට ඔයා දැකලා ඇති පෙළක් Websites වල Download කරන්න බැරි වීඩියෝ එහෙම තියේ 🙄
ඒත් ඒවා ඇත්තටම Download කරගන්න පුළුවන්නම් ? 😳 අද කතා කරන්නේ ඒක ගැන 😁.මේ පෝස්ට් එක වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ අයට 😌,
01. Class වීඩියෝ ගොඩගැහිලා අනාථ වෙලා ඉන්න අයට 🥲
02. කාටුන් පිල්ම් බලන්න ආස අයට 😉❤️
03. Udemy Courses Download කරන අයට 🔴
04. Content Creators ලට etc..🌝
ඉතින් මේක ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් අපේ Channel එකෙන් ඔයාලට ගෙනාවා..❤️ මගෙම කටහඬින් තේරෙන සිංහලෙන් හොඳම Quality එකට අපිට පුළුවන් විදියට..✅
YouTube නොදා මේ වගේ වැදගත් Tutorial Videos දාන එකම ටෙලිග්‍රෑම් චැනල් එක..🇱🇰 ඔබත් එක්වන්න Tutorial LK වන අප සමග ✅
මේක Part 1 එක.Parts 3 ක් තියේ..මේ ඔක්කොම Tutorial LK වෙතින් පමණයි 😉❤️
පහළ බට්න් වලින් අපේ Discussion Group එකට එන්න 👇👇👇
1 992
හායී හායී ඉරක් වටින යාලුවනේ 🌝.මේ කාලේ ඉතිම් හෙන බීශන නේ 🥵ඩාම් වෙනවා ඩූම් වෙනවා ඉතිම් .හරී එවා වැඩක් නෑ..මෙහමයී වෙන්නේ ඔගොල්ලෝ apple mobile වලට ආසනේ ඉතිම් .apple mobile තියෙන කට්ටියත් ඇතිනේ එහනම් ඉතිම් ඔගොලොන්ට පූලාම් ඉතිම් apple එකට එන🤟 Update , New futures💫 , අලුත් දේවල් ගැන දැනගන්න .ආස අය ඉන්නවනේ ..අපේ චැනල් එකට ජොයින් වෙලා ඒ Experience එක ගන්න 🙈.එනම් ප්‍රෙන්ස් මගේ කතාව අවසානයී ...බලා සිටි 🥺🙏, අසා සිටී ඔබලාට බෝහොම ස්තූතී ....අපී ගියා එනම් 🌸❤️
Channel Link - https://t.me/iostechnews 🤟💫
සෙයාර් කරලා සප් එකක් දීගෙන යමූ ❤️❤️1 992
Repost from N/a
වත්මන් ජනපති වන ගෝඨාභය රාජපක්ෂ සිය දූරයෙන් ඉවත් වූ පසු එම දූරයට සුදුදු කවුරුන් දැයි තෝරා අපගේ ජනමත විචාරනයට සහයෝගය ලබා දෙන්න...✅
Telegram නැති අයට ❤️
හැකිතාක් Channel / Group / Page Admins ලා Share කරන්න ☘️
https://forms.gle/34WLKRknTJVke1cc8
🌷Support
@Go_HomeGota
හැකි තාක් Share කරන්න...🔰🔰
1 992
Repost from N/a
🔴 වත්මන් ජනපති වන ගෝඨාභය රාජපක්ෂ සිය දූරයෙන් ඉවත් වූ පසු එම දූරයට සුදුදු කවුරුන් දැයි තෝරා අපගේ ජනමත විචාරනයට සහයෝගය ලබා දෙන්න 🔴
හැකිතාක් Channel / Group Owners ලා මේක Share කරන්න කියලා ඉල්ලනවා ✅
1 992
Repost from N/a
Hello මගේ රත්තරන් යාලුවේ...අපි 𝔸𝕣𝕖𝕒 51 🛸 එකෙන් 🌝
ඔයාලා දන්නවනේ ඉතින් අපි ගැන කෝමත් 4.1K members ලාත් එක්ක සුපිරිම General Knowledge channel එකක් කරනවා කියලා..😌👌 (නොදන්න අය join වෙලා බලම්න.🙃)
⚙️ Channel එකේ version පොඩ්ඩක් පරන නිසා ඉතින් ඔන්න අපි පොඩි පොඩි updates වගයක් දැම්මා...😁
✅ අපේ channel එකේ ,
📌 Astronomy
📌 UFO
📌 Mysterious sense
📌 Technology
📌 History
📌 Science Facts
📌 New Inventions
📌 Myths
වලට අදාල posts, videos කෝමත් දානවනේ...🙃
අපි තව අලුත් category ටිකකුත් එකතුකරන්න ඉන්නේ ලගදීම...😁
🟢 ඒනම් සෙනිකව channel එකට join වෙන්න ප්‍රෙන්ස්ලා, ඔයාලගේ යාලුවන්ටත් share කරන්න 😇❤️
1 992
🐳 This video is for those who don't know about telegram's in-built translation feature.
I think this will be helpful if you don't know about this and if you can't understand the language which wrote messages on our channel. 😄
Credit : @HARP_Tech 😌❤️
දැනන් හිටියෙ නෑ නේද මේක 😁❤️
1 992
Repost from N/a
𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒 🔬🧬
දිනෙන් දින අලුත් වන ලෝකයේ ඔබ නොදත් තතු ලැබුණු සැනින් ඔබ වෙත ලබාගන්න එක් වන්න අප සමග ..✅
🔅 අපේ Quality එක කියන්නේ මාස දෙකෙන් 4K ගැහුවා Join උනොත් අවාසියක්නම් වෙන්නෑ සුද්දා 😁❤️
මොනවද අපේ Channel එකෙන් ඔයාට ගන්න පුළුවන් දැන් ? 🤗
•° Learn Something New Every day
•° Daily Amazing Facts
•° Improve Knowledge daily
•° World Amazing Science facts
🟢 අනිවාර්යයෙන් Join වෙන්න ඔයාගෙ යාළුවන්ටත් දැනගන්න Share කරන්න 🟢
Another Collaboration of Razor Tech 🇱🇰
Join Now 🖇🇱🇰
1 992
සිංහල හඩකැවූ චිත්‍රපට, කාටූන්, කොරියානු/ඉංග්‍රිසි කතාමාලා බලන්න ඔයත් කැමතිද? ☺️
📌 එහෙනම් දැන්ම සෙට් වෙන්න.
https://t.me/SinDubz
@SinDubz
1 992
ඔබ දන්නවාද ?
චීනයේ තාක්ෂණික සමාගම් “programming cheerleaders”ලා විදිහට programmersලව උනන්දු කරවන්න චීන තරුනියන් බදවා ගන්නවලු.🇨🇳 එයාලට කියලා කෑම කවාගන්න, සින්දු කියවගන්න, massage කරගන්න, වගේ තව ගොඩක් දේවල් කරගන්න පුලුවන්ලු...🌚
ඒක තමා ICT වලින් China මෙච්චර දියුණු...🥲#general_knowledge #tec
1 992
Repost from 🇱🇰 සිංහල NEWS Update 🔔
☘️ ගෝඨා ගෝ ගමට අද රෑ හදිසි ප්‍රහාරයක් එල්ල වෙයි ද?
✍️ කොළඹ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගම අරගල කරුවන් විසින් අත්පත් කරගෙන ඇති
ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොටුව ජනාධිපති මන්දිරය ඔවුන්ගෙන් මුදා ගැනීම සඳහා අද
රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට ඉඩ ඇති බවට වාර්තා පළ වනවා.
ඒ අවට සිටින අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ මේ වන විටත් කොටුව ජනාධිපති මන්දිරය
අවට ප්‍රධාන මාර්ග වලට විශේෂ හමුදා ඛණ්ඩ කැඳවමින් සිටින බවයි.
මීට අමතරව ගාලුමුවදොර, බැංකු මාවත, චැතැම් වීදිය, චෛත්‍යය පාර,මුදලිගේ මාවත අවට
හමුදා භට පිරිස් මෙන්ම විශාල පොලිස් කණ්ඩායම්ද රැස්ව සිටින අයුරු දැක ගන්නට
පුළුවන්.
මේ අතර කොටුව ජනාධිපති මන්දිරය ආසන්නයේ පිහිටි නාවික හමුදා මූලස්ථානයේ විශේෂ
නාවික හමුදා කණ්ඩායම් කිහිපයක් ද සීරුවෙන් තබා ඇති බවත් වාර්තා වනවා.
📅 Sunday, 10 July 2022 - 22:51
🎯 Powered By : Hirunews.lk | 🔔 Neɯs BOT 🔔
1 992
x265, X264 ගැන දැනගනිමු 🌝
ඔයා ෆිල්ම් බලන කෙනෙක්නම් හෝ,Content Creator කෙනෙක්නම් මේ නම අනිවාර්යයෙන් අහලා ඇති ❤️..
බහුතරය x265 / x264 ගැන දන්නෑ.. ඉතින් මේ ගැන අපි කලින් පෝස්ට් එකක් දැම්මා.. ඒත් ඉතින් අලුතෙන් ආපු අය වැඩීනෙ දැන්.. ඒ ගොල්ලන්ට දැනගන්න දාන්නම්.🥰
සරලවම කිව්වොත් x265 සහ x264 Encodes අතර වෙනස තමයි ,
💬 x264 Encode එක Size එකෙන්, ඒ කියන්නෙ MB / GB ගානෙන් ටිකක් වැඩියි. කොලිටි එක සාපේක්ෂව අඩුයි. (x265 ට සාපේක්ෂව)
💬 x265 Encode එක Size එකෙන්, ඒ කියන්නෙ MB / GB ගානෙන් ගොඩක් අඩුයි. Quality එක ඉතා ඉහළයි.
හැබැයි මේ දෙකේ වාසි අවාසි ටිකක් තියේ..
📌 x264 ඕනම Device එකක Play කරන්න පුළුවන්.
📌 නමුත් x265 බලන්නනම් මේ Specs ඔයාගෙ Device එකේ අවම වශයෙන් තියෙන්න ඕනෙ.
01. ෆෝන් එකක් නම් අඩුම 3GB වලට වඩා RAM එක වැඩි වෙන්න ඕනෙ.
(එහෙම නැත්නම් අලුත් ෆෝන් එකකට මාරු වෙන්න ඕනි. තාක්ෂණයත් එක්ක අප්ඩේට් වෙන්න ඕනෙ කාලයත් එක්ක)
02. Computer එකක් නම් 4GB RAM එකක් තියෙන්න ඕනෙ. Windows 10 වල නම් 4GB RAM වලත් හිරවෙන අවස්තා තියෙනවා. POT Player වගේ පාවිච්චි කරන්න.
03. Mobile / PC දෙකේම අය KM Player / VLC Player වගේ ඒවයෙන් තමා බලන්න ඕනෙ. Default ෆෝන් එකට එන Player එකෙන් බලන්න බෑ.
ඔන්න ඕක තමා විස්තරේ..😊👌
Credits : 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐅𝐚𝐦𝐢𝐥𝐲™🎭
1 992
හායි මගෙ රත්තරන් යාලුවනේ කොහොමද..
Game repack එකක් එහෙම install කරද්දි unpack error එහෙම ඇවිල්ල repack එක installer එකෙන් නැතුව නිකන් extract කරන්න තිබුනනම් කියල හිතිල තියේද.
Lets Extract game repacks without installing
(work for dodi repacks & fitgirl repacks)
REQUIREMENTS:
1. FreeArc
2. InnoUnp
3. Repacked Game
STEPS:
1. Extract InnoUnp zip file somewhere on computer
2. Copy Setup.exe file from game repack to Innounp extracted location
3. Open command prompt as administrator
4. change directory Innounp extracted location
cd "path to folder"
ex :
cd /d C:\innounp050
5. Enter
innounp -x -m setup.exe -doutputon cmd 6. Extract FreeArc zip file on somewhere on computer 7. Copy files from
innounp050/output/{tmp} folder to FreeArc\bin folder and replace
8. Open freearc.exe as administrator
9. Navigate to the setup files and extract them one by one.
මේ විදියට ඔයාට පුලුවන්
installer එක දුවන්න requirements මදි වෙලා error වෙන repacks
corrupted repack එකක corrupted නැති files
system requirements මදි කියල install කරන්න දෙන්නෙ නැති repacks
වගේම virus එක්ක pack වෙලා එන installers වලින් game එක extract කරගම්න
EMJOY.. 😊1 992
Repost from චැප්ලින්📍𝗖𝗛𝗔𝗣𝗟𝗜𝗡
ජනාධිපති (තුමා) 13 වෙනිදා ඉල්ලා අස් වෙන එක ගැන මොකද හිතෙන්නේ ? 🤔
1 992
මෙම්න ඔබට අනගි අවස්තාවක්
user bot කෙනෙක් නැති නිසා ,
•sticker pack එකක් හදාගන්න
•Sticker id එකක් ගන්න
•carbon එකක් හදගම්න බැරුවද ඉම්දියෙ?
මෙම්න ඔම්බගෙ ප්‍රම්ශ්නයට පිලිතුරක්
Epic Stickers Gen Bot
@StickersGenBot
මේ බොම්ට් හරහා ඔබට sticker pack එකක් හදන්න sticker එකක id එකක් ගන්න carbon එකක් හදාගම්න message එකක් Quote කරගන්න පුලුවන්
Creator : ❂ꪀꪖꪜꪖꪀ𝓳ꪖꪀꪖ
©ᴇᴘɪᴄ ᴅᴇᴠᴇʟᴏᴘᴇʀꜱ <s/ʟ>🇱🇰
@EpicBotsSl
1 992
තත්වය උණුසුම්🔥
Ready VPN & Charge ur devices 🇱🇰👇
Here we go again 😅
කෝකටත් කියලා Ready කරලා තියාගන්න 😁
- Mobile 💭
- PC 💭
#අරගලයට_ජය 😌🇱🇰
#VPN 🌝
@RazorTech 🇱🇰
Phone එකටයි, PC එකටයි 60Mbps + ස්පීඩ් තියෙන Free VPN එකක් Connect කරන විදිය 🌝🔥
