Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
Nfs Most Wanted මතකයන් ❤️💫
3 වසරෙදි NFS Most Wanted ගහලා ආයේ මේ ලගදි Play කරන්න Setup එක හෙව්වා.🙊
2 GB + Setup eke Size Compreesed කරලා 350 MB වලට Setup එක බාගන්න Link එකක් හම්බවුනා. 😘🙈
පහලින් ගිහිම් බාගන්න. 🌚
1 992
📍Welcome to Cyber Night 👾
අද රෑ 9.30 වෙද්දි ready වෙලා ඉන්න 👻😚
මේ Live එකේ මෙ experience එක අනිත් ඒවගේ නෑ අනේ..🌝❤️
♻️ Whatsapp group එකට join වෙලා ඉන්න : https://chat.whatsapp.com/JWPn2zqcTO76m6FkoTStK3
📣 Guest speaker : Sithum Nimalaka
Join our channel ✅ : @AnotechOfficial
Our logs ✅ : @AnotechLogs
Main channel ✅ : @Pixsome
1 992
සීතලම සීතල නත්තලේ නිකන් ඉන්න ගමන් ඔයාගේ දැනුම වැඩි කරගන්න නොදන්න දේවල් ටිකක් ගෙනාවා ඔන්න. ක්‍රිස්තියානී උනත් නොවුනත් අපි හැම කෙනාම ආසයි නත්තලට. ඉතින් හැමෝටම දැනුමට යමක් එකතු කරගන්න කලින් පොඩ්ඩක් බලලා ඉන්න ඇත්තටම මේ දේවල් දැනගෙනද හිටියේ කියලා....🙃👇
01) ජේසු තුමා කිව්ව ගමන් අපේ හිතේ ඇඳෙනවා රූපයක්, ඒත් අපි හිතන් ඉන්න යුරෝපීය ජේසුතුමාගේ රූපය නෙවේ ඇත්ත පෙනුම කියලා කිව්වොත් පිළිගන්නවාද, එහෙනම් මොකක්ද ඇත්තම පෙනුම...? 👀
02) ඇත්තම කිව්වොත් ජේසුතුමා උපන්නේ ක්‍රි.ව 0දී නෙවේ. එහෙනම් කවද්ද...? 🤫
03) ජේසුතුමා උපන්නෙ දෙසැම්බර් 25ත් නෙවේ. එහෙම වෙන්නේ කොහොමද අහයි එතකොට, ඒත් කියවාලා බලන්න එතකොට තේරෙයි ඔයාලට.😌
විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න, දැනුම ගවේෂණය කරන්න, දැනුම බෙදාගන්න, නොදන්න දේවල් දැනගන්න, අපිත් එක්ක එකතු වෙන්න. 😊✨
𝔸𝕣𝕖𝕒 51 🛸
1 992
මේ සිතල නත්තලේ බලන්න පුලුවන් හොද Films පොජ්ජවල් ටිකක් Comments වලින් මන්දු කරන් යමුද ? 😌🎄☃️
1 992
Windows 11 Educational Themes Windows 10 වලට Enable කරගන්නේ කොහොමද ? 😇❤️
⭕️ 1 Step - මේ File එක Download කරගන්න.
⭕️ 2 Step - දැන් Extract කරලා තියෙන Files උඩ එකින් එක් Click කරලා කැමති Theme ekak දාගන්න.
සරලයි. 🙂❤️
Windows 11 Users ලා Registy Editor එකෙන් වටේ ගිහිල්ලා කරන එකට වඩා මේක ලේසියි.😜💡
@Methuka 🇱🇰 & @Razortech 🇱🇰❤️
1 992
Yow Homies ඕගොලොන්ට පොඩි දෙයක් කියන්නා ආවේ 💖🌸
ඕගොලොන්ට පුලුවන් ඉතිම් Design වැඩක් එහම තිබ්බොත් Dulran Graphics එකෙන් කරගන්න ...💯💥
★ Poster| Flyer | Banner Design
★ Logo Deisgn
★ 3D Modeling
★ Video Editing
★ Ui/Ux Design
★ Post Writing
ඔය වගේ ලස්සන වැඩ ටිකක් කරගන්න පුලුවන් ඕග්ලොන්ට කොලිටියටම 😚
Price කෝමද කිව්වොත් 🖤 $5 - $10 ඔය වගේ ගානකට යනවා..
💌 මම කරපු වැඩ බලන්නෝනි නම් Sample මෙතනින් බලන්න 💫❤️
Contact Me : ᴅᴜʟʀᴀɴ ɢʀᴀᴘʜɪᴄꜱ
1 992
Repost from ልиσтє¢нᵠ 👾🇱🇰
ආගමික චින්තනය - religious though
.
.
.
.
Link : https://youtu.be/JAtYpu9J3qY
ඔයාට උපදිනකොට ගෙදරින් දීපු අලේ ලොකු කරගෙන ඉන්නෙ නැතුව අනිත් අල ගැනත් හොයන්න 😗🌸
#anotech #religious_though
Copyright ©️ 2022 ልиσтє¢нᵠ 👾🇱🇰
1 992
ඔයාලා Facebook, Instagram, Twitter වගේ Social Media Use කරනවා ඇති.
ඔයාල කැමති නැද්ද ලංකාවේ හදපු Social Media App එකක් Use කරන්න.🤗🤗
Quity කියන්නේ ලංකාවේ කොල්ලෙක් හදපු Social Media App එකක්.
තාම මේ App එක Release කරලා තියෙන්නේ Android Users ලට විතරයි.
ඔයා Android Device එකක් use කරවනම් පොඩ්ඩක් Try කරලා බලන්න App එක.
ඔයාලට මුලින්ම සමහරවිට හිතෙයි මේ app එකේ බලන්න Post නැනෙ කියලා, ඒකියලා ඔයාලා App එකෙන් අයින් උනොත් අලුතෙන් app එකට එන කට්ටියත් එහෙම තිතයි එක හිනදා පූවන් නම් ඔයාලා App එක Delete කරන්නැතුව ඔයාලාගාව තියෙන Post, Memes, Designs App එකට දාන්න එතකොට App එක ඉක්මනට හදාගන්න පුලුවන් වෙයි.🙃🙃
නොදන්න යාලුවන්ටත් බලන්න Share කරන්න😊😊
#ලංකාවේ_ගැම්ම_ලෝකෙටම_පේන්න
එහෙනම් Friends Post එක කියෙව්වට Thanks.
1 992
🔴 Binance Crypto Box එක ගත්තෙ නැති අය පහල link එකෙන් ගිහින් එක ගන්න.
🔴 BUSD 0.05$ 💔 වගේ අනිවරෙන් ලැබෙයි (වාසනාව තිබ්බොත් ඊට වඩා ලැබෙන්නත් පුළුවන්)
👇👇👇
👉👉 Click HERE 👈👈
😊 Binance Account තියන අය expire වෙන්න කලින් මේ offer එක ගන්න. ❤️
