Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
1 992
• Compuer science ගැන දැනගන්න ආසයිද ?😌
• කොහොමද computer එකක් වැඩ කරනෙ ඒක මෙ තත්වෙට ආවෙ කොහොමද කියන දෙවල් ගැන...😗🫣
• ඔව් මම හිතන්නෙ මොකද මෙ වගෙ පැහැදිලි කරන තැන් වෙන නැ 🤨
Ex : How to work eginma machine ✅ මෙ පොස්ට් එක බලන්න 🌝🌸
මෙ වගේ සරලව දන්න සිංහලෙන් පැහැදිලි කරපු තවත් මේ වගේ field එකේ දෙවල් දැනගන්න කැමතිනම් දැන්ම අපේ Anotech telegram channel එකට join වෙන්න 😚❤️🩹
ልиσтє¢нᵠ 👾🇱🇰
𝘞𝘦𝘭𝘤𝘰𝘮𝘦 𝘵𝘰 𝙄𝙣𝙛𝙞𝙣𝙞𝙩𝙮 . . . シ︎ 𝘠𝘰𝘶 𝘩𝘢𝘷𝘦𝘯'𝘵 𝘴𝘦𝘦𝘯 𝘪𝘵 𝘺𝘦𝘵 ♨️
#PartnerChannels
1 992
දිගු කාලෙක නිහැඩියාවකට පසුව වෙනස්ම දෙයක් කරන්න හිතුනා යාලුවනේ තාම මුකුත් කලේ නෑ හැබැයි කරන්න යන්නේ Join වෙලා ඉන්න.🥺❤️
->> @JDampage_Blog
🜃
1 992
💁ඔන්න කොල්ලනේ කෙල්ල්ලානේ උබලට තියන පුරස්න ටික🧑💻 සාකච්චා කරන්න Group එකක් ගැහුවා.🙆♀️
ඔක්කොම එඋවෝ ටික සෙට් වෙයම් එකටත්.🙈❤️
🌝Activate 24 Hours✅
@Tecca_Forum
1 992
Repost from Tutorial LKᵀᴹ 🇱🇰
• ඔයා WhatsApp පාවිච්චි කරන කෙනෙක්නම් දන්නවානේ Photo එකක් හෝ Video එකක් යවද්දි අම්බානෙකට Quality එක නැති වෙනවා කියලා ? 🙄
• ඔයාගේ Memories වගේ දේවල් Status දාද්දි ඒවා කැතට තමා ඉතින් වැටෙන්නේ..🥺
• ඒත් ඔයා දන්නවාද මේක හදාගන්න විදිය : 😱
• මේ ලඟදි ආපු අලුත් Update එක ගැනනම් නෙවෙයි කියන්නේ..ඒකනම් විකාරයක්..😏
• ඉතින් මාව පෞද්ගලිකව දන්න ගොඩක් අය ඇහුවා මම මෙච්චර Quality එකට Status දාන්නේ කොහොමද කියලා..😁
• එහෙනම් අද කියලා දෙන්න යන්නේ ඒක ගැන..🔴
සම්පූර්ණ Video එක තේරෙන සිංහලෙන් බලන්න එන්න Tutorial LK අපේ Telegram Channel එකට ✅
1 992
තාමත් එහෙමද බන් ඉතින්...🥲👍
J. සිල්වාගේ වහල්ලු මෙකෙත් ඉන්නවද දන්නෑ...😂
Don't spoil machan
#think1 992
ටෙලිග්‍රැම් Update කලාද ?
අලුත් Update එකෙන් අපිට Group එකක් Topics වලට කඩලා පාවිච්චි කරන්න පුලුවන්.
rqd:200 Members +
© @Methuka @Razortech
1 992
Wrist Bands Design කරන කවුරු හරි දන්නවාද ?
නැත්නම් ඔයා කරනවද..🙄
කරන තැනක් හරි දන්නවද 🥲
Comment එකක් දාන්න දන්නවනම් 😌❤️
1 992
🔰 Hello There,
🛰️ I'm IP FINDER BOT ⚡
😎 Send Any Ip Address To Me
⭐ I'm Also IPV6 Supported
🙈 24x7 Active
✅ Deployed On Faster VPS
🚀Powered By Project CEB
🙎 We all been in that moment when a device logged in to your account and you have no idea what that is or who that is. Well now you can use
IP Finder bot to find 👻 Who The Hell Was That and Where The Hell Was Him at that time. All you need is that ip address only. Just give it a try🙈
🙋How To Use: Start the bot and send any IP address to it. It's so esay /info command can see bot stats.
◇───────────────◇
⭐ Bot Developers:
✅Thejan Go
✅Rasindu Nimsara
◇───────────────◇
🔥Here's Bot :-@IPfinderobo_bot1 992
Repost from SL University Academics
ඔන්න්න කොල්ලනේ කෙල්ලනේ අපි අලුත් උනා.🙍♀️🌿
ඒකට අපි පොඩි වෙනසකටත් එක්ක තරගයක් තියන්න යන්නේ.🤭
Web Developing competition තමයි අපි තියන්නේ.උබලගේ Skil එකට එකෙන් අපි ලොකු තැනක් දෙනවා.මේක උබලගේ Skil එක අනිත් එඋන්ට පෙන්න හොද අවස්ථාවක්.🙆♀️💎
අපි උබලට උබලට දෙන තෑගි...🌝
First place 🥳
⨀ A valuable certificate.
⨀ Recruiting for our Web Developing Team.
⨀ The Ethical Hacking Course.
Others 😶🌫️
⨀ A valuable certificate.
මෙතනින් විතරක් අපි නතර වෙන්නා කොල්ලනේ.තව දේවල් දෙනවා.උබල competition එකට Join වෙන්න කැමතිනම් මාව Contact කර ගන්න. 🧑💻
🚧උබලට Join වෙන්න පුළුවන් අන්තිම දිනය : 2022/11/08
1 992
Repost from Kaveesha Anuhas
මගේ නන්ගි ඇදපු Art එකක් LOLC Life Art Competition එකට දැම්මා පුලුවන් හැමෝම Vote එකක් දාගෙන යන්න.
https://lolclifeart.lk/art/1665
1 992
Web Development (Certificate Course) එකක් තියනවා රු.8000.00 වගේ පොඩි මුදලකට.
🌝Course එක ටෙක්කා ICT Club එකේ ඉන්න එකෙක් තෝර ගෙන Free දෙනවා.
Lecturer
Chanuka Rathnaweera
Teaching Mode
Online (Sinhala Medium)
Course Type
Certificate Course
Course Overview
The course is made for the Sri Lankan students who are interested in developing
websites or web-based systems using pure coding methodologies.
Entry Requirement
No previous knowledge is required.
Course Fee
Rs. 8,000.00
Course Duration
24 Days (3 Months)
Student Learner Outcome
By the end of the course, students will learn
• Front-end developing
• Back-end developing
• Database developing
• Web based project handling
• Requirement identification
• Domain & Web hosting
• More general knowledg
ඔිනි අය ඉන්නවනම් මාව Contact කර ගන්න...
@MR_Sirimath
1 992
ඔයත් දැකලා ඇති මේ දවස් වල fake premium bots ලා වැහි වැහැලනේ...🥴
ඉතින් ඊයෙත් එහෙම bot කෙනෙක් ප්‍රසිද්ධ වෙලා.ඒ bot නම් කලින් අය වගේ නෙවේ..🫤
ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ scams වලට අහු වෙන්න එපා කියලා..😅
මේ bot ඔයාගෙන් login code එක ඉල්ලනවා..ඒක දුන්නොත් 💀;
- මුලින්ම bot ගෙ chat එක delete වෙනවා..🫡
- ඊලඟට chat list එකේ ඉන්න හැමෝටම premium subscription එකක් ගන්න පුළුවන් කියලා යවලා, ඒ chats ටිකත් delete කරනවා..🫠
- ඊටපස්සේ group, channels වලටත් යවලා ඒවගෙනුත් leave වෙනවා ✅
ඉතින් මේක virus එකක් වගේ පැතිරෙනවා...👍🏻
මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්..😌❤️
Report : @infa2331493bot 🧑🏼💻
