Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
✅ චැනල් එකට අලුතෙන් ජොයින් උන අයට අපේ Admin Team එක විසින් දාපු සුපිරිම Articles ටික පහලින් :
⚫️ Razor Tech වන අපේ Main Channel එකේ දාපු Articles :
01. මොකක්ද මේ Video එකක x265, X264 කියන්නේ ?
02. Telegram එක Data centers හරහා දත්ත හුවමාරු කරමින් වැඩ කරන විදිය.
03. PC එක හිරවුනා > කෙලවුනා
04. Windows 11 Icons Windows 10 එකටත් දාගන්න විදිය.
05. Crack Softwares සහ Mod Apps ගැන තේරෙන සිංහලෙන් සහ එව්වා ගන්න තියෙන Safe ම Websites
06. Telegram Stickers ඔයාගේ WhatsApp එකට දාගන්න විදිය.
07. ඔයාගෙ Mobile එකට Spam/Bug/Virus එකක් වැදිලා හිරවෙලා කෙලවුනොත් MK ?
08. ඔබgay මිතුරාට ඩිලිට් කරන්නවත් බැරි විදියට "මම කොල්ලෙක්ට ආසයි" කියා WhatsApp Status එකක් දාන්නේ කෙසේද ?
09. Password වලට ලුණු දාන හැටි
10. 60 Mbps VPN එකක්.
11. Chrome OS Install කරන හැටි තේරෙන සිංහලෙන්
🟡 Tutorial LK වන අපේ Secondary Channel එකේ.මේකෙ තමයි අපි God Mode එක On කරලා වැඩ කරන්නේ 😉❤️
01. USB Drive එකකට Password එකක් දාලා Film එකක වගේ ලොක් කරගන්න තිබුනොත්
02. Deezer එකෙන් සින්දු Download කරන්න ලේසිම විදිය.
03. ඕනිම Website එකක Private Videos පවා Download කරන විදිය.
04. මොකක්ද මේ Digital Rights Management නොහොත් DRM කියන්නේ ?
05. PC එකට නොමිලයේ Antivirus එකක්.
06. Screenshots ගහන්න බැරි Apps වල Screenshots / Screen records කරන විදිය.
07. Facebook එක හෙල්ලුවාම මොකද වෙන්නේ ?
ඔය ඔක්කොම ටික බලන්න ඔයාලා සුපිරි Knowledge එකක් ගන්න පුළුවන් 😁.මේ වගේ දේවල් ඉතින් අපෙන් විතරයි.දිගටම ඉන්න අපිත් එක්ක 😗❤️
@TutorialLK | @RazorTech | 2022 © 🇱🇰
1 992
Repost from SportLife - Sport News
🇱🇰 ශ්‍රී ලංකාවේ තියෙන හොඳම Wallpapers Channel එකට ඔයා තාම සම්බන්ධ උනේ නැද්ද ? 🧐
අයියෝ එහෙනම් දැන්ම Join වෙන්න. 😉
🙃 එහෙනම් මොනවද අපෙන් ඔයාලට හම්බෙන්නෙ කියල බලමු ,
🤡Profile Pictures ( Girls,Boys )
❤️🔥Trending Wallpapers
🪴Nature Wallpapers
🐳Animals Wallpapers
🍔Foods Wallpapers
🎮Gaming Wallpapers
📡Technology Wallpapers
🧑🎤Anime Wallpapers
🌅Beautiful Places
🍭Sweets Wallpapers
සහ තව ගොඩක් Wallpapers අපෙන් ඔයාලට ගන්න පුලුවන්. 😎
📌 Link : @Wallpapers_Arena_Chnl
@all
#all
1 992
හායී හායී ඉරක් වටින යාලුවනේ 🌝.මේ කාලේ ඉතිම් හෙන බීශන නේ 🥵ඩාම් වෙනවා ඩූම් වෙනවා ඉතිම් .හරී එවා වැඩක් නෑ..මෙහමයී වෙන්නේ ඔගොල්ලෝ apple mobile වලට ආසනේ ඉතිම් .apple mobile තියෙන කට්ටියත් ඇතිනේ එහනම් ඉතිම් ඔගොලොන්ට පූලාම් ඉතිම් apple එකට එන🤟 Update , New futures💫 , අලුත් දේවල් ගැන දැනගන්න .ආස අය ඉන්නවනේ ..අපේ චැනල් එකට ජොයින් වෙලා ඒ Experience එක ගන්න 🙈.එනම් ප්‍රෙන්ස් මගේ කතාව අවසානයී ...බලා සිටි 🥺🙏, අසා සිටී ඔබලාට බෝහොම ස්තූතී ....අපී ගියා එනම් 🌸❤️
❤️🔥ගයී ස් ඉතිම් අපේ චැට් ගෲපකුත් තියේ ..එකේ ඉතිම් ආතල් ගන්න් , සින්දූ අහන්න ඕනී එකක් පුලාම් ..එනම් ගායීස් එකටත් ජොයින් පාරක් දාගෙන යමූ ....අපී ගියා ෆ්‍රෙන්ස් ඒනම් .අපී ඒ ගෲපේ ලින්ක් එකත් පහලින් දාන්නම් ..
🤟💫
සෙයාර් කරලා සප් එකක් දීගෙන යමූ ❤️❤️
1 992
Repost from Tutorial LKᵀᴹ 🇱🇰
ඔයාටත් මේ දේ වෙලා තියෙයිද බලන්න 👀
මොකක්ම හෝ Android App එකක් ඇතුලෙ ඔයාට Screenshot එකක් ගහන්න ඕනි 🙃
ඉතින් ඔයා Screenshot එක ගහද්දි යටින් toast notification එකක් එනවා "screenshot not allowed due to security policy" කියලා 🙁.ඉතින් ඔයාට Screenshots ගහන්න බැහැනේ ☹️.ඒ වගේම Screen record කරන්න යද්දිත් සද්දේ විතරයි Video එක කළු වෙලා 🙂
🔴 උදාහරණ : Telegram Secret Chats, Paypal, Edu Apps etc.
💬 ඉතින් මෙහෙම වෙන්නේ අදාළ Software එකේ Developer විසින් Software එක Design කරද්දි ඒකට Flag Secure කියලා දෙයක් add කරනවා 😁.ඒක Add කරාම Screenshots/Screen records බෑ තමා 😏.ඉතින් අද Tutorial එකෙන් කතා කරන්නේ ඕනිම App එකක flag Secure එක Disable කරලා Screenshots,Screen record කරන්න පුළුවන් විදියට හදාගන්න විදිය ගැන 😁❤️.
✅ ලංකාවෙන්ම අපි තමා මේ වගේ දන්නෙ නැති දේවල් කියලා දෙන්නේ..මෙව්වා ඉතින් Tutorial LK අපෙන් විතරයි 🇱🇰
🔴 සම්පූර්ණ Video එක බලන්න එන්න අපේ Channel එකට 🙃.ප්‍රශ්න තියේනම් පහල Buttons වලින් Discussion එකට එන්න 🌝❤️
1 992
ඒ මේක මරු 🥺❤️
කිසිම Promotion එකක් නෙවේ පට්ටම ලස්සනයි GeemathBeats එක්ක කරපු වැඩක් ❤️❤️
https://youtu.be/Tt972V4Hxjk
1 992
Repost from N/a
දවසම boring ද..?🧐
⚫️ Memes
⚫️ Videos
⚫️ Articles
බලන්න සෙට් වෙන්න...😌✅
@TheStatusSL
⚡️𝓦𝓲𝓽𝓱 𝓹𝓸𝓼𝓲𝓽𝓲𝓿𝓮 𝓥𝓲𝓫𝓮𝓼..⚡️
https://t.me/thestatussl
1 992
ආයුබෝවේවා යාළුවනේ...🙏❤️
🌺අරගල අස්සේ පොඩි කතන්දරයක් කියන්න ආවේ. ඔන්න ඉතින් දැන් ටෙලිග්‍රෑම් එක පුරා ක්‍රිකට් චැනල් තියෙනවනේ. 😒🗯 (මාත් කරන්නේ ක්‍රිකට් චැනල් එකක් තමයි ඉතින් 😌) ඒවායේ කරන්නේ ඉතින් මැච් ගැන අප්ඩේට් දෙන එකයි ලයිව් ස්කෝ අප්ඩේට් දෙන එකයි තව තව...See more නෙ. 🥲ඉතින් අපි හිතුවා ඊට ටිකක් වෙනස් විදිහේ චැනල් එකක් ඔයාලට ගේන්න. 😏💭
මේකෙන් ඉතින් ඔයාලට,🌙
🔵 මැච් එකකට කලින් Preview
එක,ඒ කියන්නේ Pitch Report ⛳️
Wether Report ⛈
Fantasy Toss 🔮
Head To Head 🏴☠
වගේ ඒවා,
🔵 ක්‍රිකට් ස්ටේටස් වීඩියෝ
🔵 ක්‍රිකට් ගැන පෝස්ට්
🔵 පරණ ක්‍රිකට් ඇඩ්
🔵 ක්‍රිකට් ගැන ඔයා දන්නැති
දේවල්
🔵 Cricket Songs
වගේ තව ගොඩක් දේවල් ගන්න පුළුවන්.🙃❤️
දැන් ඉතින් ඔයැයිලට කොරන්ට තියෙන්නේ අපේ චැනල් එකට ජොයින් වෙලා ලිංක් එක ෂෙයා කොරලා දෙන එක තමා ඉතින්.🆗😍
එහෙනම් කොල්ලො අපි ගියා.😌🖐❤️
Join And Share! Good Bye...!
1 992
ඔන්න අපේ අළුත්ම project එකේ site එක දැන් public තියෙනවා😁.
මෙකේ video එකක් ඇති පුළුවන් gameක් දීලා download කරන්න බලන්න 😏.
Site Link : Here
#DRM #TutorialLK
1 992
Repost from 🇱🇰 සිංහල NEWS Update 🔔
🔴 BREAKING NEWS 🔴
රනිල් - 134
ඩලස් - 82
අනුර - 3
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වේ ‼️
🇱🇰 @Sinhala_NEWS_Update ✅
1 992
ᴛᴇʟᴇɢʀᴀᴍ ᴛʀɪᴄᴋꜱ**
ᴛʜᴇ ɴᴇᴡ ᴛᴀʙ ᴛʜᴀᴛ ᴄᴏᴍᴇꜱ ᴛᴏ ᴄʜᴀᴛ ᴡʜᴇɴ ᴄᴛʀʟ + ᴄʟɪᴄᴋ
ᴛʀʏ ᴛʜᴇꜱᴇ ꜱᴇᴛᴛɪɴɢꜱ *
ꜱᴇᴛᴛɪɴɢꜱ > ᴀᴅᴠᴀɴᴄᴇᴅ > ᴇxᴘᴇʀɪᴍᴇɴᴛᴀʟ ꜱᴇᴛᴛɪɴɢꜱ > ɴᴇᴡ ᴄʜᴀᴛ....... > ᴛɪᴄᴋ ᴏɴ
1 992
Repost from N/a
𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒 🔬🧬
දිනෙන් දින අලුත් වන ලෝකයේ ඔබ නොදත් තතු ලැබුණු සැනින් ඔබ වෙත ලබාගන්න එක් වන්න අප සමග ..✅
🔅 අපේ Quality එක කියන්නේ මාස දෙකෙන් 4K ගැහුවා Join උනොත් අවාසියක්නම් වෙන්නෑ සුද්දා 😁❤️
මොනවද අපේ Channel එකෙන් ඔයාට ගන්න පුළුවන් දැන් ? 🤗
•° Learn Something New Every day
•° Daily Amazing Facts
•° Improve Knowledge daily
•° World Amazing Science facts
🟢 අනිවාර්යයෙන් Join වෙන්න ඔයාගෙ යාළුවන්ටත් දැනගන්න Share කරන්න 🟢
Another Collaboration of Razor Tech 🇱🇰
Join Now 🖇🇱🇰
1 992
Repost from Sinhala Dubbed Series | SDSᵀᴹ
ඉස්සර බලපු රූපවාහිනී කාටුන් බලන්න කැමතිද ? 6.30 ඉදගෙන බලපු සිංහල හඩකවපු කොරියානු කතා මාලා නැවතත් බලන්න කැමතිද ?
එහෙනම් එන්න SDS චැනල් එකට 😌❤️
▪️අසලියා මල ▪️දගයා
▪️අපි රජ ඉබ්බෝ ▪️Avatar
▪️මායා දිවයින ▪️ආග්‍රා
මේ වගේ කතා සහ ගොඩක් කතා මාලා Upload කරලා තියෙනවා ⚪️🤍
#UltraHD
#720p
#Fast_Downloading
𝐉𝐎𝐈𝐍 𝐎𝐔𝐑 𝐂𝐇𝐀𝐍𝐍𝐄𝐋 𝐅𝐎𝐑 𝐁𝐄𝐓𝐓𝐄𝐑 𝐄𝐗𝐏𝐄𝐑𝐈𝐄𝐍𝐂𝐄 🕊❤️
©ꜱɪɴʜᴀʟᴀ ᴅᴜʙʙᴇᴅ ꜱᴇʀɪᴇꜱ [ꜱᴅꜱ]
1 992
🇱🇰 ලංකාවෙ Survival වෙන්න ඕනි නම් ටිකක් කියවන්න,⚔
ලංකාවෙ ඉතිහාසයේ ඉදන් කියනව අධ්‍යාපනය නොමිලේ කියලා.ඒත් ඇත්තටම එහෙමද ?🤔
ලංකාවෙ Online සල්ලි හොයන්න Plan කරන්න මිනිස්සු ලක්ශ ගානක් ඉන්නවා.ඒ හැමෝටම සල්ලි තියෙනවා ද Courses වලට යට කරන්න?🤨
ලංකාවේ පාලකයෝ නිසා නන්නත්තාර වුන මිනිස්සුන්ට පාර පෙන්නලා දෙන්න කෙනෙක් ඉන්නවද?🧐
ලංකාවේ බොරු Buisness ජාවරම් කරන උන්ගේන් අපේ උන්ව බේරගන්න කට්ටිය ඉන්නවද?😔
ඕකට උත්තරයක් තියෙනවා..😎
🫡ඔව් ඉන්නවා.
නොමිලේ Courses කරන.නොමිලේ හැමදේම වගේ කියා දෙන.අනාගතේට Path එකක් පෙන්නලා දෙන.ජාවරම්කාරයන්ගේ ඔයාලාව බේරන.ඇත්ත එලි කරන.
මේක කියවන කෙනෙක් ඉන්නවනම් ඩොලර් හොයන්න.Entrepreneur කෙනෙක් වෙන්න හීන දකින.අනාගොතේට Guide එකක් හොයන.සල්ලි හොයන්න අමාරුවක් තියෙන.අනිත් උන් නිදියද්දි ඇහැරිලා වැඩකරන.
ඔයාට හම්බෙන්න යන්නෙ හරිම Path එක.ඔයාට සෙට් වෙන්න යන්නෙ හරිම පාර කියලා මතක තියාගන්න.
👉සදුදා උදේ 10ට අපි වැඩ ආරම්භ කරනවා
ඇවිත් බලන්න.Course කාරයෝ වගේ ද අපි කියලා.👈
💫අපි NewAge EDU...💫
💛Visit - https://newageeducate.blogspot.com
💙Facebook - https://www.facebook.com/profile.php?id=100083150582259
💚Whatsapp - https://chat.whatsapp.com/KiIxpbe82ysI86ZamDLMeS
🖤Tiktok - https://www.tiktok.com/@newage_edu?is_from_webapp=1&sender_device=pc
❤YouTube -https://www.youtube.com/channel/UCKGtqtFK_unlFW3P9-N67BQ
1 992
🖤 ඔයත් Photo Editing වලට කැමති,Edit කරපු ලස්සන Photos බලන්න කැමති කෙනෙක්ද 🟢 ?
🟡 එහෙමත් නැත්නම් Photo Editing කරන කෙනෙක්ද ?
🔴 ඔයාල දන්නව ද ඔයාලගෙ පින්තූරයක් ලස්සනට එඩිට් කරගන්න ලංකාවෙ Fb groups තියනවා කියලා ?
🟠 ඉතින් ඔයත් Editor කෙනෙක් ද ? නැත්නම් Editing එගෙන ගන්න කෙනෙක්ද ? සමහර විට Photo එකක් Edit කරගන්න විදිහක් නැතුව ඉන්න කෙනෙක් ද ?
ඒ වගේම ඔයා Edit කරපු ලස්සන Photos අපිට එවන්න.අපි Competition වගේ දේවල් කරලා හොඳම Edits තියෙන 3 දෙනා තෝරලා එයාලට Prizes දෙනවා 😁
Editing දන්න අයට තියෙන එකම Telegram Marketplace එක ✅
💬 එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න ඔයාගෙ Photos,Videos අපි Edit කරල දෙනවා ඔයා Editing කරන කෙනෙක් ද එහෙනම් ඔයා Edit කරන එක Photo එකක් ගානෙ ඔයාට තෑග්ගක් ලැබෙනෙවා 🎁🎉
ඒ වගේම Editing ඉගෙන ගන්න බෑ කියල හිතන,ඒක අමාරුයි කියල හිතනවනම් ඔයාට Free Photoshop,Ilustrator Courses ලබා ගන්නත් පුලුවන් ✅
𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐄𝐃𝐈𝐓𝐎𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 🇱🇰
1 992
ඇත්තටම උබලට එදා හීනෙන් වත් හිතුනෙ නැද්ද මනියා Ranil will be back කියන කොට මෙහෙම දෙයක් වෙයි කියලා
#Fact: මනියාට අනාගතය දැක ගැනීමෙ හැකියාවක් ඇත 😎
