SCIENCE FOR KNOWLEDGE™
Open in Telegram
විද්‍යාව පිළිබඳව බාහිරින් පමණක් නොව , අභ්‍යන්තරයෙන් අධ්‍යයනය කරන්නට එකතුවන්න අප සමඟ..! Buy ads : https://telega.io/c/scienceknowledgeLK Since - 20/07/2022
Show more4 069
Subscribers
No data24 hours
-407 days
-14530 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
December '24
December '24
+11
in 0 channels
November '24
+10
in 0 channels
Get PRO
October '24
+23
in 0 channels
Get PRO
September '24
+13
in 0 channels
Get PRO
August '24
+40
in 0 channels
Get PRO
July '24
+8
in 0 channels
Get PRO
June '24
+19
in 0 channels
Get PRO
May '24
+12
in 0 channels
Get PRO
April '24
+11
in 1 channels
Get PRO
March '24
+20
in 1 channels
Get PRO
February '24
+20
in 1 channels
Get PRO
January '24
+73
in 3 channels
Get PRO
December '23
+21
in 0 channels
Get PRO
November '23
+27
in 1 channels
Get PRO
October '23
+69
in 1 channels
Get PRO
September '23
+298
in 0 channels
Get PRO
August '23
+80
in 0 channels
Get PRO
July '23
+275
in 0 channels
Get PRO
June '23
+474
in 0 channels
Get PRO
May '23
+908
in 0 channels
Get PRO
April '23
+187
in 0 channels
Get PRO
March '23
+98
in 0 channels
Get PRO
February '23
+268
in 0 channels
Get PRO
January '23
+892
in 0 channels
Get PRO
December '22
+1 218
in 0 channels
Get PRO
November '22
+172
in 0 channels
Get PRO
October '22
+772
in 0 channels
Get PRO
September '22
+430
in 0 channels
Get PRO
August '22
+1 301
in 0 channels
Get PRO
July '22
+524
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 30 December | 0 | |||
| 29 December | 0 | |||
| 28 December | +1 | |||
| 27 December | +1 | |||
| 26 December | 0 | |||
| 25 December | +1 | |||
| 24 December | 0 | |||
| 23 December | +1 | |||
| 22 December | 0 | |||
| 21 December | 0 | |||
| 20 December | 0 | |||
| 19 December | 0 | |||
| 18 December | +1 | |||
| 17 December | 0 | |||
| 16 December | 0 | |||
| 15 December | 0 | |||
| 14 December | +2 | |||
| 13 December | 0 | |||
| 12 December | 0 | |||
| 11 December | +1 | |||
| 10 December | 0 | |||
| 09 December | 0 | |||
| 08 December | 0 | |||
| 07 December | 0 | |||
| 06 December | 0 | |||
| 05 December | +1 | |||
| 04 December | 0 | |||
| 03 December | 0 | |||
| 02 December | 0 | |||
| 01 December | +2 |
Channel Posts
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻
It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.
⚡️ Place your ad here in three simple steps:
1 Sign up
2 Top up the balance in a convenient way
3 Create your advertising post
If your ad aligns with our content, we’ll gladly publish it.
Start your promotion journey now!
| 2 | 🚨🚨Homies, listen up real quick🚨🚨
It's real, it's no joke and yes, all this success seems to shoot up straight to our head like those champagne bubbles🍾🍾
Anyway, what the hell, share your screenshots with your game level in the comments, and in turn we'll give you, oh, well, let's say 5 USDT. 5 is a nice number, don't you think?
And if you take some time and repost this to communities of your choice, you'll get 10 USDT extra for EACH repost in channel.
I repeat, MAXIMUM REPOST. Share screenshots of your reposts in the comments.
Screenshots are a requirement!
It's a limited time offer, so hurry up! | 110 |
| 3 | Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻
It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.
⚡️ Place your ad here in three simple steps:
1 Sign up: https://telega.io/c/scienceknowledgeLK
2 Top up the balance in a convenient way
3 Create your advertising post
If your ad aligns with our content, we’ll gladly publish it.
Start your promotion journey now! | 131 |
| 4 | Do you enjoy reading this channel?
Perhaps you have thought about placing ads on it?
To do this, follow three simple steps:
1) Sign up: https://telega.io/c/scienceknowledgeLK
2) Top up the balance in a convenient way
3) Create an advertising post
If the topic of your post fits our channel, we will publish it with pleasure. | 271 |
| 5 | 📰 ඔන්න ගායිස් මම නම් දැනට කොයින් ලක්ශ 30 වැඩි ගානක් හොයලා තියනවා මෙකේ Withdraw දෙනවා. හරිම ලේසි වැඩක් තියෙන්නෙ ඔය පේන කොයින් එක උඩ Touth කර කර ඉන්න තියෙන්නෙ හැමොම කරන්න කීයක් හරි හොයාගන්න පුලුවන් හොර බොරු නෙවෙයි ඔක like 💎 NOT Coin. NOT Coin වලිනුත් මම රුපියල් 10,000ට වඩා හෙව්වා ඕනෙවට එපාවට කරලත්. ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මේකෙන් හම්බෙන coins සල්ලි කරගන්න හැටි කියල දෙන්නම් list වුනාට පස්සෙ.
➡️ https://t.me/tapswap_mirror_bot?start=r_5550411607
💥 Binance එකට අරන් අතටම සල්ලි ගන්න පුලුවම් | 616 |
| 6 | Reaction එක නෙමෙයි අනේ , මෙන්න මේ ගින්දර බට්න් එකයි ඔබන්න ඕනෙ 🥲 | 204 |
| 7 | Vote කරපු නැති අය අනිවාරෙන් vote කරන්න හාද ? 🥹
* vote කරලා chnnl වලින් leave උනාට කමක් නෑ🌚😉 | 208 |
| 8 | Get your NFT😍
👉 https://t.me/gamee?start=ref_6007657825 | 123 |
| 9 | යාලුවනේ මට චූටි උදව්වක් කරන්නකෝ ..
මුලින්ම මේ චැනල් තුනට ජොයින් වෙන්න !
1 - Pirate Music
2 - Science Facts
3 - Area51
ඊටපස්සෙ මේ ලිංක් එක ක්ලික් කරලා මම දාපු පොටෝ එක යට තියෙන 🔥 බට්න් එක ක්ලික් කරන්න. මතක ඇතුව අනිවාරෙන් බට්න් එක ඔබන්න, එතකොට තමා වෝට් එක ඇඩ් වෙන්නෙ
Link👉 https://t.me/Pirate_LK/2202 👈 Link | 404 |
| 10 | Do you enjoy reading this channel?
Perhaps you have thought about placing ads on it?
To do this, follow three simple steps:
1) Sign up: https://telega.io/c/scienceknowledgeLK
2) Top up the balance in a convenient way
3) Create an advertising post
If the topic of your post fits our channel, we will publish it with pleasure. | 167 |
| 11 | Do you enjoy reading this channel?
Perhaps you have thought about placing ads on it?
To do this, follow three simple steps:
1) Sign up: https://telega.io/c/scienceknowledgeLK
2) Top up the balance in a convenient way
3) Create an advertising post
If the topic of your post fits our channel, we will publish it with pleasure. | 1 |
| 12 | Telegram Channel තියන අයට සුභ ආරංචියක් 😗💗
Telegram Latest Beta app එකේ monetization features and stats integrate කරල තියනවා. ඒ කියන්නෙ ඊලග public release එකෙන් පස්සෙ Telegram channels වලින් ඔයාට හම්බකරන්න ගන්න පුලුවන්. (Except Telega)
ads.telegram.org එකේ කියල තියන විදිහට monetization කරන්න ඕන වෙන එකම සුදුසුකම channel එකේ 1000+ subscribers ලා ඉන්න එක විතරයි. කෝමත් channel එක public වෙන්නත් ඕන. Ad එකකට අඩුම CPM (Cost-Per-Mille) එක, ඒ කියන්නෙ views දාහකට හම්බෙන අවම ගාණ €2 යි. රුපියල් වලින් 650 ක් වගේ වෙනවා. ඒක ඊට වැඩිවෙන්න පුලුවන් ad දාන අයගෙ තීරණය අනුව.
මාසෙකට කලින් durov කිව්වා ad revenue එකෙන් 50% ක් channel owners ලට share වෙනවා කියල. :)
එහෙනන් channel ටික active කරල ගන්න. Organic members count එක වැඩි කරගන්න. Gud luck <3
For more Read
#Telegram #ads #durov
~ [@blogsbysusa] | 287 |
| 13 | 🤔 මේකෙ දාන posts හරි නැද්ද ? ඇයි උබල reaction දාන්නෙ නැත්තෙ ? | 23 |
| 14 | ලොව වේගවත් ම දිව තිබෙන්නේ කාහට දැයි ඔබ දැන සිටියාද ?
🦎කටුස්සන් ගොදුරු අල්ලා ගැනීම සඳහා උගේ ප්‍රාචීන දිව භාවිතා කරන අතර, සත්ව රාජධානියේ වේගවත්ම දිව අයත් වන්නේ කටුස්සන්ට ය🫢. රොසෙටා-නාස් කටුස්සා වැනි කුඩා විශේෂයන්ට තත්පරයෙන් 1/100 කින් පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගවයෙන් ත්වරණය වන දිවක් ඇත!
අපිට මේ වගෙ එකක් තිබ්බොත් කොහොමද නෙ😁 ? එහාපැත්තෙ ඉන්න එකා ගෙ කෑම එක left🤣..!
#ShortDescription
#FactForm
𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ ✔️ | 1 453 |
| 15 | ජීව විද්‍යාත්මක දත්ත ගබඩා කිරීමේ උපාංගය - බැක්ටීරියා
➡️ කලින් පෝස්ට් එකක DNA වල දත්ත ගබඩා කිරීමට තියෙන හැකියාව ගැන කිව්වා මතක ඇති. මම මේ අද කියන්න යන්නෙ Bacteria කෙනෙක් ගෙ ඇතුල තියෙන DNA වල දත්ත ගබඩා කරන ආකාරය ගැන...
බැක්ටීරියා ග්රෑම් එකක පමණක් 2,000 GB ධාරිතාවයෙන් යුත් දෘඩ තැටි (Hard Drives) 450 කට සමාන ප්‍රමාණයක දත්ත ගබඩා කළ හැකි බව Computer World පුවත්පත සඳහන් කරයි. මෙහිදී පර්යේෂකයන් දත්ත වල ආරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා තරයේ ආරක්ෂක වළල්ලක් ද ගොඩනගාගෙන සංවර්ධනය කර ඇති අතර, බැක්ටීරියා සෛලවල විකෘති වලින් කේතනය කළ දත්ත වලට බාධා කළ නොහැකි බව සහතික කරන කේතකරණ යන්ත්‍රණයක් නිර්මාණය කර ඇත. එනම් ජීව විද්‍යාත්මකව බැක්ටීරියා සෛල බෙදීම මඟින් වර්ගයා බෝ කළ ද බැක්ටීරියා තුළ කේතනය කළ දත්ත වලට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් පුදුම සහගත කරුණ වනුයේ සෛල දිගින් දිගටම බෙදීමට ලක් වූ විට දත්ත ගබඩා කිරීමේ ධාරිතාවය (Storage Space) වැඩි වීම වේ.
බැක්ටීරියා පෙන් ඩ්‍රයිව් එකක් තිබ්බොත් කෝමද එතකොට ? මරු නෙ ? ඒ නිසා Reactions දාගෙනම යං...
#DetailedDescription
𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ ✔️ | 1 306 |
| 16 | ආමන්ඩ් (Almonds) ගැන ඔබ දැන සිටිය යුතු කරුණු.
🔹ආමන්ඩ් මඟින් දියවැඩියාව, මළබද්ධය, පිත්තාශයේ ගල් සහ හෘද වාහිනී රෝග වලින් අප ව ආරක්ෂා කරන බව සොයාගෙන ඇත.
🔹ආමන්ඩ් වල අඩංගු ප්‍රෝටීන් මොළයේ සෛල යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ. ආමන්ඩ් වල විටමින් ඊ සහ ඔමේගා-ත්‍රී මේද අම්ල අඩංගු වන අතර මේ දෙකම මොළයට ප්‍රයෝජනවත් වේ.
🔹ආමන්ඩ් යනු ෆ්ලේවනොයිඩ් අඩංගු ආහාර කිහිපයෙන් එකකි. බ්රොකොලි සහ හරිත තේ යනු තවත් එ වැනි ෆ්ලේවනොයිඩ් අඩංගු ආහාර වේ.(ෆ්ලේවනොයිඩ් යනු ශාකවල දක්නට ලැබෙන බහුපීනෝලික් ද්විතියික පරිවෘත්තීය කාණ්ඩයකි, එබැවින් මිනිසුන්ගේ ආහාර වේලෙහි බහුලව භාවිතා වේ.)
🔹චොකලට් නිෂ්පාදකයින් රසවත් චොකලට් සෑදීම සඳහා ලොව පුරා වගා කරන මුළු ආමන්ඩ් වලින් 40% ක් භාවිතා කරයි. ලොව පුරා සිටින පාරිභෝගිකයින් විශ්වාස කරන්නේ ආමන්ඩ් චොකලට් තෘප්තිමත් බව නඟා සිටුවන උපකාරී වන උත්තේජකයක් ලෙසටයි.
🔹ඉදියානුවන්, ආමන්ඩ් යනු ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ සමස්ත මොළයේ සෞඛ්‍යය වැඩිදියුණු කරන සහ IQ(බුද්ධි මට්ටම) වැඩි කිරීම ට දායක වන සඳහා ආහාරයක් ලෙස සලකයි.
#DetailedDescription
#PointForm
𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ ✔️ | 1 123 |
| 17 | No text... | 954 |
| 18 | අවුරුදු 15ට වැඩි ඔයාට English කතා කරන්න ඕනද? 0721980060
S.E.R.W...speak- English -read -write
ඔබට ඉංග්‍රීසි කතා කිරීමට , කියවීමට හා ලිවීමට ඇති හොදම වැඩසටහනයි. මාස 7න් English ගොඩ !
• පෙබරවාරි 1 දින සිට ආරම්භ වේ.
• පෙබරවායි මාසය නොමිලේ.
• වීඩියෝ recording දිනපතා උදෑසන 6ට
ඔබට එවනු ලැබේ. එය එම වීඩියෝවේ දිග (duration ) 1ක විනාඩි 20 ක කාලයක් පමණි. එලෙස අකණ්ඩව දින 213 ක් පැවැත්වේ. දවසේ ඔබ නිදහස් කැමති වේලාවක එය නැරඹිය හැක.
•මෙලෙස දිනපතා පැවැත්වේ. දින 213 ක් වීඩියෝ පට 213 එනම් අගොස්තු 31 දක්වා ලබා දේ.
• වීඩියෝ පට whatsapp හරහා ලබා දේ. නමුත් එය ඔබට විවෘත කළ හැක්කේ email address එක ,ඔබ භාවිතා කරන උපාංගයේ login වී ඇත්නම් පමණයි.
• කිසියම් තාක්ෂණික ගැටලුවක් නම් දැනුම් දෙන්න.
• වැඩසටහන් ගාස්තුව මාසිකව රු .500 යි.
•මාර්තු මාසයේ සිට 4 වන දිනට පෙර ලබා දෙන බැංකු ගිණුමට මුදල් තැන්පත් කළ යුතුය. නැතිනම් වීඩියෝ ලබා ගත නොහැකිය.
ප්‍රශ්න ඇත්නම් විමසන්න. 072 19 800 60
Telegram : @Abi7R | 1 195 |
| 19 | කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙකු මරුට.
RIP ☠️ | 1 733 |
| 20 | 🤢Commercial Bank Cards (Debit Cards) තියෙන කට්ටිය පරිස්සම් වෙන්න , පුලුවන් නම් card එක block කරලා තියන්න දැනට...
💩Bank එකෙන් වගකීම ගන්නෙ නැ මේකට , ඒ නිසා ඔයාලගෙ සල්ලි පරෙස්සම් කරගන්න ! | 1 866 |
