en
Feedback
NO.ZERO KNOWLEDGE CENTRE

NO.ZERO KNOWLEDGE CENTRE

Open in Telegram

No.Zero ආයතනයේ සියළු පන්ති සඳහා අදාළ නිවේදන මෙම චැනලය හරහා ලබා දෙනු ලැබේ.

Show more
2 582
Subscribers
No data24 hours
-177 days
-7430 days
Posts Archive
No.Zero TV AL සත්කාරය නදුන් එදිරිසිංහ අද රෑ 7 ට, ලවණ වල pH, හොයන විදියත් එක්කම වෙලාව ඇති වුනොත් ස්වාරක්ෂක වැ⁣ඩෙත් කියලා දෙනවා. දුබල අම්ල භස්ම වල pH හොයන්න පුළුවන් නම් ඒ ඇති. අනුමාන වල pH ප්‍රස්තාර අදින්න නම් හෙට ඕනිමයි. https://www.youtube.com/live/QnLgfFs4cw0?si=mc_sjUkvBlmrbwbo

රසායනික ගණනය අමාරුයි කියලද හිතං ඉන්නේ..🥴 පිටු පුරා හදපු ඕනිම රසායනික ගණනය ගානක් තනි පේළියෙන් හදන්න පුරුදු වෙමුද..❤️‍🔥 සමතුල
රසායනික ගණනය අමාරුයි කියලද හිතං ඉන්නේ..🥴 පිටු පුරා හදපු ඕනිම රසායනික ගණනය ගානක් තනි පේළියෙන් හදන්න පුරුදු වෙමුද..❤️‍🔥 සමතුලිතතාවය අමාරු වෙලා තියෙන්නෙත් ගණනය හරියට තේරිලා නැති නිසා කියලා දැන්නවද..😩 පේපර් එකේ ලකුණු 35කට විතර හේතු වෙන්නේ රසායනික ගණනය කියලා දන්නවද..🥲 එහෙනම් එක දවසින් රසායනික ගණනය සම්පූර්ණයෙන්ම ගොඩ දාගෙන ඕනිම ගානක් තනි පේළියෙන් හදන්න පුරුදු වෙලා ලකුණු 30ක් විතර එන සමතුලිතතාවත් ගොඩ දාගන්න පුරුදු වෙමු...✅💫 එන්න 16 සදුදා උදේ 7.30ට No.Zero එකට..💯❤️‍🔥 මේක 23 Theory/ Revision ඕනිම දරුවෙකුටත් 24 Theory දරුවෙකුට උනත් සම්බන්ධ වෙන්න පුලුවං..✅ සරලවම කිව්වොත් 25 මෙලෝ දෙයක් නොදන්න Theory ළමේකුට උනත් ඔය පාඩම සුපිරියට ගොද දාගන්න පුලුවං..😎 එහෙනම් 16 සදුදා උදේ 7.30ට Zero එකේදි හම්බෙමු..❤️‍🔥 ජය වේවා..✨

එහෙනම් නුවර පොඩ්ඩෝ ටික ලෑස්තිද හෙට ඉඳලා inorganic මුල ඉඳලා සුපිරියටම ගොඩදාගන්න 😎 📌හෙට දවස සම්පූර්ණයෙන්ම නොමිලේ 🤗 📌 එහෙනම්
එහෙනම් නුවර පොඩ්ඩෝ ටික ලෑස්තිද හෙට ඉඳලා inorganic මුල ඉඳලා සුපිරියටම ගොඩදාගන්න 😎 📌හෙට දවස සම්පූර්ණයෙන්ම නොමිලේ 🤗 📌 එහෙනම් හෙට උදේ 7.30 ට No Zero එකේදී හම්බුවෙමු 😊 🔘සම්පූර්ණ විස්තරය දැනගැනීමට: https://youtu.be/TtJMtxHd5ZU?si=4dLHnWnO1F4HHWLv ________________________________________ 📌වැඩිදුර විස්තර සහා Online සම්බන්ධ වන ළමුන්ට අදාලTute ලබාගැනීමට අදාල Telegram Group එකට සම්බන්ධ වෙන්න: ▪️2023 Last Option All Island(Online): https://t.me/+h3aSEtVwvTs2YTk1 ▫️2023 Last Option Kandy: https://t.me/+wAjH29zN0rQxZjU1 ▫️2023 Last Option Nugegoda: https://t.me/+KGt_BJ_J9JczMDM1 ජය වේවා..✨

Mathemagic by Dr. Pantaleon Perera - 02 පුනරාවර්තන දශම සහිත පරිමේය සoඛ්‍යා https://youtu.be/23j4l8WlWXc

Mathemagic by Dr. Pantaleon Perera - 01 සිoහලෙන් පයි | The Best Explanation of Pi https://youtu.be/9eLMZ8z6EJA

හිරු vs ක්‍රිකට් සහ ඉරාජ්, ඇත්තටම ගවුම ඇන්දේ කව්ද? | කබ්බාගේ කයිය with නිලන්ත අයියා | Episode 06 https://youtu.be/D4Su5It36-c