5 066
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
No data
Any problems? Please refresh the page or contact our support manager.
Channel Posts
රේඛීය චලිතය නිබන්ධනයේ ගැටළු අංක 01 සිට 13 දක්වා උත්සහ කර නරඹන්න.
https://youtu.be/F7l5acOExH4
| 2 | 30 සිකුරාදා 2025 theory මහනුවර (physical) සහ online පංති උදේ 8-11 පැවැත්වේ. | 0 |
| 3 | කුරුණෑගල - Sipwin
ජූනි 10 සෙනසුරාදා - උදේ 8 | 0 |
| 4 | No text... | 0 |
| 5 | https://youtu.be/zkBplZ3j-wM?si=fRwqtKBiemDMs94O | 0 |
| 6 | https://youtu.be/7Mi4u6LDO1g | 0 |
| 7 | උසස් පෙළ රසායන විද්‍යාවේ කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය වන අවසාන පාඩමේ ඇති උත්ප්‍රේරක පරිවර්තක (Catalytic Converters) ගැන සම්පූර්ණයෙන් සරලව කෙටියෙන් කාටත් තේරෙන විදියට…
https://www.youtube.com/watch?v=q_-eq62D7oU | 0 |
| 8 | mjphysics.lk වෙබ් අඩවිය හරහා සහභාගීවන දරුවන්ට එම වෙබ් අඩවිය ඔස්සේම MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු සටහන් කර Submit කල හැකියි. රචනා හා ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා පිළිතුරු ලියා එම පිළිතුරු පත්‍රය scan කර හෝ ඡායාරූප ගෙන PDF කර mjphysics.lk වෙබ් අඩවියට upload කරන්න.
nozero.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන දරුවන්ට ප්‍රශ්න පත්‍රය pdf ආකාරයෙන් ලබාගත හැක. එයට නියමිත කාලය තුල පිළිතුරු සපයා පිළිතුරු පත්‍රය PDF කර 0751230193 අංකයට whatsapp කරන්න.
සැ.යු.
♦️අනිවාර්යයෙන්ම පිළිතුරු පත්‍රයේ
නම -
Barcode අංකය -
(mjphysics.lk සිසුන් Barcode අංකය හෝ දුරකථන අංකය)
සඳහන් කරන්න.
♦️25 වන දින දහවල් 12න් පසුව එවන පිළිතුරු පත්‍ර භාර ගන්නේ නැත. | 0 |
| 9 | 2025 Physics සිද්ධන්ත පන්තියේ සජීවී විකාශය nozero.lk හා mjphysics.lk යන වෙබ් අඩවි හරහා නැරඹීමට හැක.
(අද දින පන්තියට සහභාගී වීමට පන්ති ගාස්තු ගෙවා තිබීම අනිවාර්‍ය්ය නොවේ) | 0 |
| 10 | 2025 A/L සිද්ධාන්‍ත පන්තියේ (Physical Class) පළමු දිනය...
https://youtu.be/qm7bjTe9PZU
🎯එදිනට සහභාගි වීමට නොහැකි වූ දූ දරුවන් මෙම වීඩියෝව නරඹන්න.
😉 ආරම්භයේ සිටම සහභාගි වූ දූ දරුවන් අපේ ඉගැන්වීම පිළිබඳව ඔබේ අදහස Comment එකක් ලෙස තබා යන්න. | 0 |
| 11 | No text... | 0 |
| 12 | No text... | 0 |
| 13 | https://youtu.be/501lenmCXBk | 0 |
| 14 | සම්බන්ධවීමේදි ගැටළුවක් ඇති වුවහොත් 0715540777 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. | 0 |
| 15 | No text... | 0 |
| 16 | ♾කල්පයක් ගියත් විකල්පයක් නැති NUMBER ZERO PHYSICS♾
MAHEN JECOB
🏅🏆*2025 Physics දරුවන් සඳහා පවත්වනු ලබන් විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව "THE CHALLENGE - 01" *🏅🏆
♦️ මෙම ප්‍රශ්න පත්‍රය PDF ආකාරයෙන් ලබා දේ.
♦️ පිළිතුරු සැපයීමට google Quiz form එකක් ප්‍රශ්න පත්‍රය සමඟ ඔබට ලැබේ. එහි පිළිතුරු සටහන් කර Submit කරන්න.
♦️මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ජූලි 04 වන අඟහරුවාදා ප.ව. 4.30 සිට 5.30 දක්වා NoZeroTv Youtube චැනලය ඔස්සේ සජීවීව විකාශය කෙරේ. https://youtube.com/@NoZeroTV
(එහිදි ඔබට ඇති ප්‍රශ්න comment කිරීම හෝ 0715540777 අංකයට WhtasApp කිරීමට හැක. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අතර මැදදී හෝ අවසානයේ දී මහේන් ජේකබ් සර් ඒවාට පිළිතුරු ලබා දෙනු ඇත.)
ප්‍රශ්න පත්‍රය ගා google from එක පහත ආකාරයට ලබාගත හැක.
▪️පහත Link හරහා
Pdf - https://drive.google.com/file/d/1m3Hyl9SZHiDbMc1C1f2Au5NgAstlLnf6/view?usp=sharing
Quiz form - https://forms.gle/Uwi6BEACb8o6HE3KA
▪️2025 Telegram group එක හරහා
Join - https://t.me/NumberZeroPhysics2025
▪️0715540777 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් | 0 |
| 17 | Quiz No 04 - Chemistry
2025 අපේ සාර්ථක 4 වෙනි quiz එක අද ඕනි කෙනෙක්ට කරන්න පුළුවන්.
මේ වෙනකන් ඉගෙනගත්ත දේවල් වලින් තමා සම්පූර්ණයෙන්ම quiz එක හදලා තියෙන්නෙ.
මුල් ටික හරියටම ට්‍රැක් එකේ තියන්න ඕනි නිසා තමා මේ වැඩේ කරන්නෙ. අනිවාර්‍යෙන් කරලා උත්තර බලාගන්න.
Discussion එක youtube එකට දානවා!
https://docs.google.com/forms/d/e/1FAIpQLScSjEB2ykPCY1zOv6UYrUyJUgH1lLQmZpyNnLB2P9_eR25eJg/viewform
දිගටම quiz ගැන සහ සබ්ජෙක්ට් එක ගැන අප්ඩේට් එකේ ඉන්න මේ ටෙලිග්‍රෑම් ගෘප් එකටත් එකතු වෙන්න.
https://t.me/Chemistrynadun2025
තව දෙයක්. මහනුවර නගරයේ වැඩියෙන්ම වැඩ කරන 2025 අසමසම රසායන විද්‍යා කණ්ඩායම් පංතිය තියෙන්නෙ අගහරුවාදා උදේ 8-11. ඒකට එකතු වෙන්න ඕනි අය මැසේජ් එකක් දාන්න. සිලබස් එකම අවුලක් නැතිව ඉගෙනගෙන රැන්ක් එකක් එක්ක කැම්පස් යන්න බලාපොරොත්තු වෙන අයට මේක විශේෂයි!! | 0 |
| 18 | https://youtu.be/S5m1FAgJ5ZU | 0 |
| 19 | 2025 Online පන්තිය පිළිබඳව යලි දැනුවත් කිරීම,(2)
වෙබ් සයිට් දෙකක් තියනවා ඒ දෙකේ හම්බෙන barcode වෙනස් ඔයාලා ගෙවිම් කරන barcode එකට අදාල වෙබ් සයිට් එකෙන් විතරයි බලන්න පුලුවන්.
1) nozero.lk
🔵මෙකේ දෙන්නේ Live විදියට තමා පන්ති බලන්න පුලුවන්,
සිකුරාදාට සමන්‍ය පන්තිය බලන්න පුලුවන් උදේ 8.00 ඉදලා 11.00 වෙනකන්,
🔴මේ පන්තියට නැවත විකාශ දෙකක් තියනවා
🔵පළවෙනි එක බදාදා හවස 6ට පටන් ගන්නවා 9 විතර වෙද්දි ඉවර වෙනවා
🔵දෙවෙනි එක සිකුරාදා රෑ 8ට පටන් ගන්නවා 11ට ඉවර වෙනවා (රෑ 8 ට තියෙන්නෙ කලින් සතියේ සිකුරාදා තිබ්බ පන්තියේ නැවත විකාශය උදේ තිබ්බ එක එදම රෑට දෙන්නේ නෑ)
✔ මේ වෙබ් සයිට් එකෙන් පන්තියට සම්බන්ධ වෙනවනම් පහත දෙවල් ඔයාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන,
✅ හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්
✅ වෙලාවට වැඩ කරන පුරුද්දක්
✅ අද වැඩේ අදම කරන්න ඕනේ කම්මැලි වෙලා වැඩ කල් දාන්නේ නැතුව
2) mjphysics.lk
🔵මේ වෙබ් සයිට් එකෙන් බලන්න පුලුවන් recordings විතරයි
සිකුරාදා හවස 6.00 වීඩියෝ එක වෙබ් සයිට් එකට දානවා බ්‍රහස්පතින්දා රෑ 12.00 වෙනකන් වීඩියෝ එක තියනවා ඒ දවස් ටික ඇතුලත බලන්න ඕනේ
✅ මේ වෙබ් සයිට් එකෙත් කම්මැලි වෙලා නම් වීඩියෝ බලන්න බෑ මොකද ඔයාලට පැය තුනක පන්තියක් තමා බලන්න තියෙන්නේ
✅ඉතින් බලන්න පටන්න ගන්න වෙලාවේ ඉදලා පැය 5ක් ඇතුලත බලලා ඉවර කරන්න ඕනේ
✅ දවස් ගානක් පොඩ්ඩ පොඩ්ඩ බලන්න බෑ එහෙම බලලා වැඩකුත් නෑ
😎Barcode අංකය ගැන පොඩි හරි සැකයක් තියනවනම් 0715540777 ට WhatsApp පණිවිඩයක් එවලා තහවුරු කරගන්න පුලුවන්
නුවර සහ කුරුණෑගල physical එන අයට මේ පණිවිඩය අදාල වෙන්නෙ නෑ | 0 |
| 20 | රේඛීය චලිතය නිබන්ධනයේ ගැටළු අංක 14 සිට 52 දක්වා උත්සහ කර නරඹන්න.
https://youtu.be/auyEUMJAzks | 0 |
