NO.ZERO KNOWLEDGE CENTRE
Open in Telegram
No.Zero ආයතනයේ සියළු පන්ති සඳහා අදාළ නිවේදන මෙම චැනලය හරහා ලබා දෙනු ලැබේ.
Show more2 582
Subscribers
No data24 hours
-177 days
-7430 days
Posts Archive
අද සඳුදා ඒ කියන්නේ ජූනි 26 වැනිදා ප.ව. 6:30 ට පන්තිය පටන් ගන්නවා.
අද,
මවුල, ස්කන්ධ හා පරිමා භාග
මවුල, ස්කන්ධ හා පරිමා ප්‍රතිශත
ඝණත්වය
සාන්ද්‍ර ද්‍රාවන
ස්කන්ධ ක්‍රමාංකය
පරමාණුක ක්‍රමාංකය
සමස්ථානික
කියන්නෙ මොනවද කියන එක හරියට ම ඉගෙන ගන්ඩ පුළුවන්.
මේ පාඩමේ ස්වර්ණමය සමීකරණ හතරක් හඳුන්වාදීලා ඉවරයි.
ඉතිරි ගණන් හදනවා.
ගිය සතියේ සමීකරණ ටික අද මතක් කරලා දෙනවා.
මේ පාඩම තව සති කිහිපයකින් ඉවර වෙනවා.
තවමත් රසායනික ගණනය පාඩම හරියට කෙරිලා නැත්තම් අද ඉදන් සහභාගී වෙන දරුවන්ටත් මෙතන ඉදන් අල්ලන් යන්ඩ පුළුවන් වැඩේ.
පසුගිය සතිවල වීඩියෝ බලන්න අවස්ථාව ඔවුන්ට ලැබෙනවා.
එහෙනම් අද හවස 6:30ට හමුවෙමු!
අද දිනයේ 2024 Chemistry Theory (Special Group) පන්තියට සහභාගී වන දරුවන්ට මෙම ලින්ක් එක හරහා සහභාගී විය හැකියි.
https://nozeroapp.eclass.lk/my-classes/864
*♦️රසායනික ගණනය සකාච්චා කරනු ලැබේ.නවක සිසුන් හට පසුගිය පාඩම් වල විඩීයෝ ලබා දෙනු ලැබේ.*
*♦️No Zero ආයතනයේ ලියාපදිංචි දරුවන් සදහා ජුනි 25 ඉරිදා සහ ජුලි 02 ඉරිදා නොමිලේ.*
