cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Science Panthiya

100% Free Educational Materials https://t.me/sciencepanthiya

Show more
Advertising posts
27 117
Subscribers
+424 hours
-157 days
-25130 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
MCQ 40 පැන්නුවත් A එකක් ගන්න බැරි ඇයි? - නිශ්ශංක සර් https://youtu.be/_aAkDM_-XA0?si=nkQ0U-T2K0GHBj7p
3 64318Loading...
02
මේ අපි නේද? ❤️🙌🫶
4 91733Loading...
03
🔴 උසස් පෙළ ප්‍රතිඵල මැයි අගදී.... . . . . . . 🥳🥳
4 9368Loading...
04
ඔයාලටත් පිස්සුනෙ අවුරුදු 2,3 මේක කරන්න.. 😼😼
5 37225Loading...
05
Media files
5 2559Loading...
06
😅
5 8653Loading...
07
@SciencePanthiya
6 10213Loading...
08
💥 Combined Maths මුල අවුල් ගිය අයට පට්ට වැඩක් වගේම සැරම වැඩක් 🫰 🔥Main Channel ✈️ https://t.me/Mahesh_MASTER 🔥25 Channel ✈️https://t.me/MASTER2025CM 🔥Free Paper ✈️https://t.me/CM25FreePaper 📣 මුල් පාඩම් Live නැවත ආවරණය: ✈️https://t.me/CMunits4beginners2025 Youtube 📹https://youtube.com/@master.mahesh සංයුක්ත ගණිතයට හරි පාර⤵️ මහේෂ් සේනානායක 📍IMS 📍SIPWIN | ▶️ ALL ISLAND(ZOOM LIVE) විමසීම් 📗074-0709727
6 1699Loading...
09
අලුතෙන් පොත් ගන්න ගියොත් ලොකු මුදලක් වැය වෙනවා. සාමන්‍යෙන් රුපියල් 3000+ විතර වෙන පාවිච්චි කරපු පොතක් අපෙන් 700ට ගන්න පුලුවන්. මේක හුගක් වටින වැඩ සහ දැනට අපි පොත් 1300+ පමන විකුනලා තියනවා.. ඔයාලටත් අවශ්‍ය පොත් ගන්න නැත්නම් පාවිච්චි කරපු පොත් තව කෙනෙක්ට විකුනන්න එන්න අපේ Channel එකට. පොත් විකුනන්න/ගන්න Contact කරගන්න @sciencepoth
5 9934Loading...
10
😬 @sciencepanthiya
6 59612Loading...
11
"අනෙ මගේ තාත්තට ලොකු accident එකක් වෙලා එයාගෙ බෙල්ලටයි, ඔලුවටයි තමයි ලොකුවට damage වෙලා තියෙන්නේ . තාත්තා ඉන්නෙ i.c.u එකෙ. මුලින් ලොකු අමාරුවක් නෑ කිව්වට දැන් doctors ලා කියනව තාත්තගෙ ඔලුව අභ්‍යන්තරයෙන් ලේ ගැලීමක් වෙනවලු. ඒක නවතින්නෙත් නෑලු. මගේ තාත්තට 61ක් වෙනවා. එයාට blood sugar තියෙ. ඒ නිසා තාත්තා ටිකක් දුර්වලයි. ඒ නිසාද දන්නෙ නෑ doctors la තාත්තගෙ ලේ ගැලීම නවත්තන්න operation එකක් කරන්න බෑ කියනව මේ තත්වෙන්. එයාව සිහි නැති කරල තියෙන්නේ නැගිටල හිටියොත් මොලේ සෙලවෙන නිසා. අනෙ දැන් මගේ තාත්තට මොකක්ද අපිට කරන්න පුලුවන් . කවුරු හරි කියන්න. ලොකු උදව්වක් . රට ගෙනිහින් හරි තාත්තව හොද කරන්න පුලුවන් ද?😔" ☎️Username: @DMsis_7 මේ ගැන මොනාහරි idea එකක් තියන කෙනෙක් මේකට කමෙන්ට් එකක් හරි එයාට inbox හරි මැසේජ් එකක් දාන්න...🫂🩷
14 02520Loading...
12
"සතුට" දැකලා තියනවද ? තැඹිලි පැහැයෙන් පෙනෙන මයොසීන අණුවක් මේ උජාරු ලීලාවෙන් මොළය තුළට ඇදගෙන යනු ලබන්නේ අපගේ සතුටු සහගත හැඟීම් උද්දීපනය කරන්නා වූ එන්ඩෝ(ර්)පින් අණුවකි 😍 ඉදින්, ඔබ මේ දකින්නේ "සතුටයි" 😂 Video - from Youtube
10 603138Loading...
13
ගුරුවරයෙක් වුනාම අනිවාර්‍යෙන්ම තමන්ගේ ගෝලයන්ට කියල දෙන්න ඕනේ..බැරිවෙලාවත් ඔයාට පලවෙනියා වෙන්න බැරි වුනොත්..ඊට පස්සෙ මොකද කරන්නේ කියලා.. පාරජය බාරගන්නත් කියලා දෙන්න ඕනේ🤓 එහෙම නැති වුනොත් ඉදිරි කාලයේ ලැබෙන ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්...හොදම උදාහරණය තමා Tai lung🌚 #විචාරකයා #Kungfupanda #උපුටාගැනීමක්
8 85124Loading...
14
🔴 Quiz Mastery- Biology 2024 Revision+Papers🔥 ⤵️ කලුතර ගුරුමඬල ආයතනයේ පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණය සඳහා සහ අපගේ පන්ති මාලාව සඳහා සහභාගී වීමට කැමති සිසුන් පහත link එක ඔස්සේ අපගේ whatsapp සමුහයට එකතු වන්න.. 📗 https://chat.whatsapp.com/L5PlCftLaU80gxkCT3sTmQ ⤵️ එමෙන්ම revision සහ paper class සඳහා දිවයින පුරා සිටින online සම්බන්ධ වීමට කැමති සිසුන් පහත link එක ඔස්සේ අපගේ whatsapp සමූහයට එකතු වන්න... 📗 https://chat.whatsapp.com/EPcJWvFLP5pK6wgIWD3j8F ⚠️ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් නිමකර විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක් බලා සිටින හෝ දැනට විශ්ව විද්‍යාල තුළ ඉගෙනුම ලබන ඔබට.... Paper marking සඳහා සම්බන්ධ වීමට කැමති සුදුසුකම් සහිත පිරිමි ළමයින්/ගැහැණු ළමයින් සිටීනම් ඔබගේ මෙම whatsapp අංකයට පණිවිධයක් යොමු කරන්න. 📗 0715707725 සැ.යු:-කළුතර,මතුගම,අළුත්ගම,වාද්දුව,පානදුර අවට විය යුතුය. දර්ශීය ජීව විද්‍යාව ශාමික හේවාගමගේ⤵️
8 5554Loading...
15
විශයන් 3 මේ දවස් වල පංති වල කරන් යන පාඩම් මොනවද?
6 9442Loading...
16
Methmal Sirge Revision යන ලමයි කවුද ඉන්නෙ?
8 9151Loading...
17
කට්ටිය ඉස්කෝලේ ගිහින්ද? 🙂
10 3621Loading...
18
@sciencepanthiya
11 23430Loading...
19
We Need New Admins A Level හොදට කරලා Results බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉන්න්වනම් Join වෙන්න පුලුවන්. (ආය Shy එකක් අය එපා).
9 0144Loading...
20
Worlds No 1 Batter in Women ODI Congratulation Chamari ❤
9 3851Loading...
21
Media files
10 5582Loading...
22
හනෙ හනෙ
9 67517Loading...
23
🔴 විධිමත්, ප්‍රමිතිගත වැඩ පිළිවෙල සාර්ථක ගමනක.. මහනුවර හෙවත් සෙංකඩගලට...❤ එන්න.. අලුත් හඳ බලන්න.. ♦️ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම     රසායන විද්‍යා පුණරීක්ෂන     වැඩ පිළිවෙල.. ♦️ගම්පහ, නුගේගොඩ සහ     රත්නපුර නඟර තුනේම     වැඩිම දරුවන් පිරිසක් මෙවර අනුමත කල.. ♦️රසායන විද්‍යාවේ     ආකර්ෂණීයම ඉගැන්වීම්     රටාවත් රැගෙන, ශ්‍රී ලංකාවේ විචිත්‍රම වූ නඟරය වන මහනුවර සම්ප්‍රාප්තිය මෙසේ ඇරඹෙන වගයි.. 🔴 අකාබනික රසායනය - INORGANIC සහ 🟢 රසායනික ගණනයෙන්      ඇරඹේ.. මුල සිටම ඉගැන්වීම් කරන බැවින් Theory සහ Revision යන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක. ⚜Telegram Channel👇 https://t.me/NMCHM නව පන්ති ආරම්භය සම්පූර්ණයෙන් නොමිලේ.. 🅾️ අප්‍රේල් 28 ඉරිදා       පෙ.ව. 7.30 - 11.30       (ස්ථීර - බ්‍රහස්. පෙ.ව. 7.00 - 5.30 ) මහනුවර දරුවනි, අපි ඔබටත් කියන්නෙ, පළවෙනි දවසට විතරක් එන්න කියලා විතරමයි.. දිගටම ඉන්නවා කියන එක ඔයාම තීරණය කරාවි..🔥🔥      📌 No Zero - මහනුවර විමසීම්.. ☎️ 0812222601 - Call       0702740182 - Call       0714683239 - Whatsapp - නිපුන් මද්දුමගේ - Faculty of Medicine
8 0353Loading...
24
Pharmacy Degree https://telegra.ph/Pharmacy-degree-11-27 - Study witj Chill
7 94756Loading...
25
පාඩම් කරනවද cuddah?
8 2770Loading...
26
Media files
10 17125Loading...
27
😹😹
10 88314Loading...
28
මේක අහද්දි මොකක්ද මතක් වෙන්නෙ? #nostalogic
8 9245Loading...
29
Media files
9 11127Loading...
30
ඔව් ඔව් ඔයා තමා 🫵
11 62419Loading...
31
Rosa sirge පොත් සෙට් එකම ඉතමත් අඩු මිලට සෙට් වෙන්න චැනල් එකට 👇 පොත් විකුනන්න/ගන්න Contact කරගන්න @sciencepothmanage @sciencepoth
9 9505Loading...
32
🟥 උසස් පෙළ රසායන විද්‍යාව හා සංයුක්ත ගණිතය Night classes.... HALL class(Mass class) ගිහින් විතරක් විෂය හරියටම ප්‍රගුණ කල නොහැකි බව මේ වනවිට බුද්ධිමත් ඔබට වැටහිය යුතුයි..🤨 ✅ තරඟකාරී විභාගයකට තරඟ කිරීමට විෂය හරියටම දැනගැනීම අත්‍යාවශ්‍යයි.. ඒ සඳහා විෂයේ ඇතුලත් ✍️නොතේරෙන තැන් අහගන්න, ✍️තර්ක කරන්න, ✍️පිටුපසින් ඉඳගෙන මඟපෙන්වන්න කෙනෙක් අවශ්‍යයි.. ඒ අවශ්‍යතාවට සරිලන විසඳුම තමයි මේ. මෙහිදී....... ❗️ විෂය නිර්දේශිත සියලුම සිද්ධාන්ත අංග සම්පූර්ණව, අඩුපාඩු නැතිව සරලව, ගැඹුරට සාකච්ඡා කෙරේ... ❗️සියලු ඒකක සඳහා සරල මට්ටමේ සිට අතිශය සංකීර්ණ මට්ටම දක්වා විශාල ගැටලු ප්‍රමාණයක් පන්තිය තුලදීම සාකච්ඡා කරන අතර දිනපතා ප්‍රශ්ණ පත්‍ර ලියවා(නිවසේදී) ලකුණු හා marking scheme ලබා දේ... ❗️ අත්‍යාවශ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ගැඹුරින් සාකච්ඡා කෙරේ.. ❗️ වාර විභාග ඉලක්ක කරමින් විශේෂ වැඩසටහන් රාශියක් පවතී..පසුගිය පාසල් වාර විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව ඒ අතුරින් ප්‍රධාන වේ.. ❗️ උසස්පෙළ විභාගය දක්වාම සැකසූ ක්‍රමානුකූල විභාග මාලාවක්ද මෙම පාඨමාලාවට ඇතුලත් වේ.. ❗️ අංග සම්පූර්ණ මුද්‍රිත නිබන්ධන සියලු ඒකක සඳහා ලබාදේ.. ❗️ සියලු ඒකක සඳහා එම ඒකකයට අදාල මුද්‍රිත සම්පත් පොත් ලබා දේ.. ❗️ සංයුක්ත ගණිතය ඉගැන්වීම ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංඛ්‍යානය හා ගණිතය පිළිබඳ උපාධිධාරී ගුරුවරයෙක් විසින් සිදු කරනු ලබයි..👊👊 ❗️ රසායන විද්‍යාව ඉගැන්වීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන හා සැකසුම් ඉංජිනේරු උපාධිධාරී ප්‍රවීණ ගුරුවරයෙක් විසින් සිදු කරනු ලබයි..👊👊 ❗️ කිරිඳිවැල තුසිත ආයතනයේ ආරක්ෂිත පරිසරයක, වායුසමනය කල, නවීන පන්ති කාමර තුල සියලු පන්ති පැවැත්වේ.. ඉතා සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් සහ නැවත බඳවා ගැනීම් ඉතා සීමිත බැවින් මැයි 01 දිනට පෙර පහත WhatsApp numbers වලට ඔබේ නම, පාසැල යවා ලියාපදිංචි වන්න..🔥 📗071 031 34 25 📗 071 32 85 735
8 5033Loading...
33
පේරාදෙණිය යනු ප්‍රේමයකි ❤
8 16744Loading...
34
මොකක්ද මේ #වර්ණපාල_තියරිය කියන්නේ? මේ වර්ණපාල තියරියේ ඇත්තටම ප්‍රධාන චරිතය තමයි හිටපු උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා.ඔහු මේ වෙනකොටනම් ජීවතුන් අතර නෑ. පේරාදෙනිය කැම්පස් ‍එකේ තමයි ඉගෙනගන්න කාලෙ තමන්ගේ බැච් එකේම හිටිය ලස්සන කෙල්ලෙක් ගැන පොඩි අදහසක් වර්ණපාලගෙ හිතේ තිබුණලු. ඒත් ඒ ගැන කෙල්ලගෙන් අහන්න ටිකක් පස්ස ගැහුවලු කොහොමහරි එක එක විදියෙ උපක්‍රම දාල උත්සහ කරලා බැලුවලු ගෑණු ලමයව යාළු කරගන්න. ම්ම්හ්... කෙල්ල නෙවෙයි කැමතිවුණේ. ඒ හැම සැරේකදිම ලැබුණු උත්තරේ වුණේ " අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා.. හෙහ්.. ඒත් වර්ණපාල නෙවෙයි උත්සහය අතෑරියෙ. ඔන්න ඔය සිද්ධිය තමයි වර්ණපාල තියරියට පදනම වෙන්නෙ. ඉතින් වර්ණපාල කරපු වැඩේ තමයි මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම තනියම " වර්ණපාල .. හීහී වර්ණපාල .. හූ හූ වර්ණපාල " කියලා අර ගෑණු ළමයාට ඇහෙන්න කෑගහනවා. තව වර්ණපාලගෙ යාලුවෝ දෙතුන්දෙනෙකුට කියලත් මේ වැ‍ඩේම කෙරෙන්න සැලැස්සුවා. ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැහැලු. එහෙම කියලා වර්ණපාල වැඩේ අතෑරලත් නැහැ, ගෑණු ළමයා යන යන තැන කෑගහනවලු. මේ කියන ගෑණු ළමයා යන්නෙ එන්නෙත් වර්ණපාල ඉන්න හොස්ටල් එක ළඟින්ලු. ඉතින් ගෑණු ළමයා එද්දි වර්ණපාල වැට අස්සෙ හැංගිලා යාළුවෝ කෑගහන විදියට කියනවලු "ආ... වර්ණපාල!!! අන්න වර්ණපාලගෙ කෙල්ල යනවෝ/ ඔය යන්නෙ වර්ණපාලගේ කෙල්ල නේද හී හී.. ආව් ආව් " කියලා. ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ ගෑණු ළමයාගෙ නමයි එකට දාලා පෝස්ටරයකුත් ගහලා. ඒ අතරෙදි අර හැමතැනදිම කෑගහන වැඩෙත් අතෑරලා නැහැ. ටික කාලයක් යද්දි කැම්පස් එක පුරා ම ප්‍රසිද්ධ වුණේ ඒ ගෑණු ළමයා වර්ණපාලගේ පෙම්වතිය විදියට. අන්තිමේට වර්ණපාලත් එක්ක යාළු නොවී බැරිතැනටම ආවලු. ගෑණු ළමයාට මේක මහා කරදරයක් වෙලා තිබුණත්, අන්තිමේට ටිකෙන් ටික වර්ණපාල ගැන හිතේ ඉඩක් වෙන්කරගන්න වුණාලු!!!! කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා.. යාලුවෝ ටිකට හිතාගන්නවත් බෑ. "වර්ණපාලගේ තියරිය" විදියට හැමතැනම ප්‍රසිද්ධ වුණේ මේක තමයි. වර්ණපාල කොහොම හරි පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කියන ගෑණු ළමය ම තමයි...ඒ කියන්නේ ආදරණීය බිරිඳ වුණෙත් ඒ විශ්වවිද්‍යාල ප්‍රේමයමයි!!! මහාචාර්ය විශ්වා වර්ණපාල යනු පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල ඉතිහාසයක්ය. ඔහුගෙන් ශිල්ප ඥානය ලැබ ඉහළට ගියෝ බොහෝය. එය ගුරුවර භූමිකාවේ අනිවාර්ය වගකීමක් ලෙස සිතුවද, ඔහු පේරාදෙනිය ඉතිහාසයට අලුත් සංකල්පයක් එක් කලේය. ඒ "වර්ණපාල Method " හෙවත් "වර්ණපාල Theory" යයි. එයින් අති විශාල පිරිසක් ස්වකීය ජීවිතය ගොඩ දා ගත්තෝය. උපුටා ගැනීමකි
8 74774Loading...
35
මොකක්ද මේ #වර්ණපාල_තියරිය කියන්නේ?
8 35220Loading...
36
අවුරුද්දෙන් පස්සෙ ආය Track එකට ආවද Bois and Grillssss නැත්නම් තාම අවුරුදු මානසිකත්වයෙන්ද
9 2430Loading...
37
mattu
10 20918Loading...
38
😹😹 ECG = හුස්ම ද?
8 49113Loading...
39
ඔයාලට අපි හැමෝටම මහන්සි ඇති. ඒත් මතක තියාගන්න අපිට හැබෑකරගන්න හීනයක් තියනවා. ❤️ ඒක ගැන හිතලා ශක්තිමත් වෙන්න
8 56923Loading...
40
මිනිස්සු ගැන ඇත්තටම හිතපු කෙනෙක් ❤️ නිවන් සුව
8 6905Loading...
MCQ 40 පැන්නුවත් A එකක් ගන්න බැරි ඇයි? - නිශ්ශංක සර් https://youtu.be/_aAkDM_-XA0?si=nkQ0U-T2K0GHBj7p
Show all...
MCQ 40 පැන්නුවට A එකක් එන්නේ නැති හේතුව | Nishshanka Weerasekara Sir - Biology

සැ.යු - මෙම වීඩියෝවල සම්පූර්ණ අයිතිය මුල් හිමිකරුවන් සතුවන අතර ඔවුන්ට සියලු ගෞරවය හිමිවිය යුතුය #Biology #NishshankaWeerasekara #Kandy #Kurunegala #Physics #Al #advancedLevel #ALexam #2023AL #theory #revision #paperclass #pastpapers #studytips #studymethods #darshanaUkuwela #DarshanaUkuwelaPhysics #dineshmuthugala #tissajananayake #charithaDissanayake #Amiladasanayake

37
Photo unavailableShow in Telegram
මේ අපි නේද? ❤️🙌🫶
Show all...
456❤‍🔥 24😇 5🤝 4🥰 3😘 2
🔴 උසස් පෙළ ප්‍රතිඵල මැයි අගදී.... . . . . . . 🥳🥳
Show all...
123🤣 28🤝 6
Photo unavailableShow in Telegram
ඔයාලටත් පිස්සුනෙ අවුරුදු 2,3 මේක කරන්න.. 😼😼
Show all...
🤣 380
19🤝 4😍 1
Photo unavailableShow in Telegram
😅
Show all...
🤣 308🤝 1
Photo unavailableShow in Telegram
Show all...
😁 244😇 6😎 4🤝 3
Photo unavailableShow in Telegram
💥 Combined Maths මුල අවුල් ගිය අයට පට්ට වැඩක් වගේම සැරම වැඩක් 🫰 🔥Main Channel ✈️ https://t.me/Mahesh_MASTER 🔥25 Channel ✈️https://t.me/MASTER2025CM 🔥Free Paper ✈️https://t.me/CM25FreePaper 📣 මුල් පාඩම් Live නැවත ආවරණය: ✈️https://t.me/CMunits4beginners2025 Youtube 📹https://youtube.com/@master.mahesh සංයුක්ත ගණිතයට හරි පාර⤵️ මහේෂ් සේනානායක 📍IMS 📍SIPWIN | ▶️ ALL ISLAND(ZOOM LIVE) විමසීම් 📗074-0709727
Show all...
18❤‍🔥 1😘 1
Photo unavailableShow in Telegram
අලුතෙන් පොත් ගන්න ගියොත් ලොකු මුදලක් වැය වෙනවා. සාමන්‍යෙන් රුපියල් 3000+ විතර වෙන පාවිච්චි කරපු පොතක් අපෙන් 700ට ගන්න පුලුවන්. මේක හුගක් වටින වැඩ සහ දැනට අපි පොත් 1300+ පමන විකුනලා තියනවා.. ඔයාලටත් අවශ්‍ය පොත් ගන්න නැත්නම් පාවිච්චි කරපු පොත් තව කෙනෙක්ට විකුනන්න එන්න අපේ Channel එකට. පොත් විකුනන්න/ගන්න Contact කරගන්න @sciencepoth
Show all...
19😍 1😇 1
Photo unavailableShow in Telegram
Show all...
😁 323🫡 28😍 2🤝 2