1 059
Subscribers
No data24 hours
No data7 days
-530 days
Posts Archive
1 059
යුගයක් ඩිජිටල් කල ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා: විද්යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක
වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි.
https://technews.lk/techroom/v-k-samaranayake-ict-pioneer-sri-lanka/
1 059
ඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon
ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ මුදල් විසින් නොව, ලෝකය ක්රියාත්මක වන ආකාරය ගැන ඔහු තුළ තිබූ කුතුහලය විසින් බව මේ ලිපිය කියවන ඔබට හැඟේවි.
සම්පූර්ණ ලිපිය 👉🏼 go.technews.lk/claude-shannon
1 059
ශ්රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර තත්වය හමුවේ ජාත්යන්තර Blockchain ප්රජාවගේ සහාය ලබාගැනීමට CeylonCash මූලිකත්වය ගනී
1 059
ශ්රී ලංකාව ගෝලීය AI කේන්ද්රස්ථානයක් කිරීමේ දැක්ම පෙරදැරිව 99x වෙතින් ‘Agentri AI’ එළිදැක්වේ
