ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

TechNews.LK

TechNews.LK

الذهاب إلى القناة على Telegram

The official Telegram channel of TechNews.LK

إظهار المزيد
1 056
المشتركون
+224 ساعات
+27 أيام
-430 أيام
أرشيف المشاركات
නිල් තිතෙන් අනන්තය දක්වා ‌‌
17 نوفمبر, 01:54

Apple ඉතිහාසයේ ප්‍රථම වතාවට Touch Screen සහිත MacBook Pro with PROLED XDR Display මාදිලිය එළිදක්වයි: Glowing Apple Logo එකත් නැවතත් කරළියට ‌‌
29 أكتوبر, 00:50

Browser එකත් රැවටෙන අකුරු සෙල්ලම: IDN Homograph Attacks පිටුපස ඇති තාක්ෂණය ‌‌
21 أكتوبر, 05:05

AI භාවිතයෙන් සිදුවන වැඩකටයුතු නිරීක්ෂණයට 99x සමාගමෙන් AI-Hub ‌‌
14 أكتوبر, 00:51

LLMs අභිබවා යන Jev: AI Automation වෙනස් කරන අලුත්ම System One Model එකේ කතාව ‌‌
22 سبتمبر, 06:55

2026 දී F1 වෙනස් වෙන්නේ කොහොමද? අලුත් නීති ගැන දැනගන්න ඕන හැම දෙයක්ම ‌‌
25 يناير, 06:02

පරිගණකයට 'සිංහල' ඉගැන්වූ මිනිසා: ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.ටී. නන්දසාර ‌‌
09 يناير, 06:52

යුගයක් ඩිජිටල් කල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා: විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි. https://technews.lk/techroom/v-k-samaranayake-ict-pioneer-sri-lanka/
16 ديسمبر 2025, 01:41

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන Café Cursor Colombo event එක පිළිබඳව දැනගනිමු‌‌
11 ديسمبر 2025, 23:05

ඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ ම
ඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ මුදල් විසින් නොව, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔහු තුළ තිබූ කුතුහලය විසින් බව මේ ලිපිය කියවන ඔබට හැඟේවි. සම්පූර්ණ ලිපිය 👉🏼 go.technews.lk/claude-shannon
07 ديسمبر 2025, 03:34

කොළඹ නගරය ආලෝකමත් කරන Unity Plaza හි නව LED තිරය‌‌
06 ديسمبر 2025, 01:41

ලංකාවේ කාලගුණ අනාවැකි සහ අභියෝග‌‌
01 ديسمبر 2025, 05:58

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර තත්වය හමුවේ ජාත්‍යන්තර Blockchain ප්‍රජාවගේ සහාය ලබාගැනීමට CeylonCash මූලිකත්වය ග​නී‌‌
30 نوفمبر 2025, 12:20

කොන්ක්‍රීට් වනාන්තරය මැද හුස්ම හිරවෙන රස්නයට විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත‌‌
25 نوفمبر 2025, 08:15

කුරුල්ලන් පාන්දරින්ම ගී ගයන රහස විද්‍යාඥයින් අනාවරණය කර ගනියි‌‌
23 نوفمبر 2025, 19:00

Algorithm එකට යටත් නොවී, AI යුගයේ ඔබේ රස අනන්‍යතාවය රැකගන්න‌‌
21 نوفمبر 2025, 20:30

Microsoft නිසා තාක්ෂණ ලෝකයට අමතකව ගිය Gary Kildall‌‌
19 نوفمبر 2025, 19:01

ඇල්ගොරිතමයට යටවූ Spotify යුගයේ සංගීතයට සිදු වූ දේ‌‌
17 نوفمبر 2025, 19:00

ශ්‍රී ලංකාව ගෝලීය AI කේන්ද්‍රස්ථානයක් කිරීමේ දැක්ම පෙරදැරිව 99x වෙතින් ‘Agentri AI’ එළිදැක්වේ‌‌
17 نوفمبر 2025, 05:41

ටෙලිෆෝනයේ අයිතිය බෙල්ට ද? ඉතිහාසයෙන් අතුරුදහන් වූ ඇන්ටෝනියෝ මියුචිගේ කතාව‌‌
17 نوفمبر 2025, 03:13