1 056
Obunachilar
+224 soatlar
+27 kun
-430 kun
Postlar arxiv
1 056
Apple ඉතිහාසයේ ප්‍රථම වතාවට Touch Screen සහිත MacBook Pro with PROLED XDR Display මාදිලිය එළිදක්වයි: Glowing Apple Logo එකත් නැවතත් කරළියට
29 Okt, 00:50
1 056
යුගයක් ඩිජිටල් කල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා: විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක
වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි.
https://technews.lk/techroom/v-k-samaranayake-ict-pioneer-sri-lanka/
16 Dek 2025, 01:41
1 056
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන Café Cursor Colombo event එක පිළිබඳව දැනගනිමු
11 Dek 2025, 23:05
1 056
ඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon
ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ මුදල් විසින් නොව, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔහු තුළ තිබූ කුතුහලය විසින් බව මේ ලිපිය කියවන ඔබට හැඟේවි.
සම්පූර්ණ ලිපිය 👉🏼 go.technews.lk/claude-shannon
07 Dek 2025, 03:34
1 056
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර තත්වය හමුවේ ජාත්‍යන්තර Blockchain ප්‍රජාවගේ සහාය ලබාගැනීමට CeylonCash මූලිකත්වය ගනී
30 Noy 2025, 12:20
1 056
ශ්‍රී ලංකාව ගෝලීය AI කේන්ද්‍රස්ථානයක් කිරීමේ දැක්ම පෙරදැරිව 99x වෙතින් ‘Agentri AI’ එළිදැක්වේ
17 Noy 2025, 05:41
