cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Iconics Education Sri Lanka 🇱🇰

මෙය නව දැනුම සොයා යන සියලුම දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙනුම් සම්පත් සපයනු ලබන නාලිකාවකි. අපගේ Facebook පිටුව - https://www.facebook.com/iconicseducationsrilanka අපගේ YouTube නාලිකාව - https://www.youtube.com/@iconicseducation

Show more
Advertising posts
1 028
Subscribers
-124 hours
-67 days
-2030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
*Tesla සමාගමේ CyberTruck වෙත අභියෝග කරමින් චීනය එයට වඩාත් සමාන නවතම මෝටර් රථයක් එළිදක්වයි.* *චීන රජයට* අයත් ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන *Dongfeng සමාගම අමෙරිකාවේ Tesla සමාගම හඳුන්වා දුන් CyberTruck මෝටර් රථයට තරඟයක් දියහැකි නවතම මෝටර් රථයක් මෙම මස පැවැත්වෙන Beijing Auto Show 2024 ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ.* මෙම Dongfeng සමාගම *චීනයේ වූහාන් නගරයේ* පිහිටා ඇති වසරකට මෝටර් රථ මිලියන 2ක් පමණ අලෙවි කරන සමාගමකි. *වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න.* https://www.dailymail.co.uk/sciencetech/article-13376715/Chinese-car-maker-unveils-Tesla-Cybertruck-knockoff.html මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට *ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.* ⭕ *Whatsapp Channel -* https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T ⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka ⭕ Instagram - https://www.instagram.com/iconicseducationsrilanka
Show all...
👍 1🔥 1
Photo unavailableShow in Telegram
Intel හා AMD සමාගම්වලට අභියෝග කරමින් Qualcomn සමාගම ලැප්ටොප් පරිගණක සඳහා CPU එළිදක්වයි. මෙතෙක් කාලයක් ස්මාර්ට් ජංගම දුරකථන සඳහා චිප් නිෂ්පාදනය කරමින් සිටි අමෙරිකානු තාක්ෂණික සමාගමක් වන Qualcomn සමාගම Snapdragon X Elite හා Snapdragon X Plus නමින් ලැප්ටොප් පරිගණක සඳහා Arm Architecture පදනම් කරගත් බලශක්ති කාර්‍යක්ෂමතාව වඩාත් ඉහළ CPU (Processors) මාදිලි දෙකක් එළිදක්වා තිබේ. මෙතෙක් ඉතිහාසය තුළ Laptop හා Desktop CPU වෙළෙඳපොළ තුළ Intel හා AMD සමාගම්වල x86 Architecture පදනම් කරගත් CPU පැවති අතර මෙම CPU වලට වඩා ඉහළ කාර්‍යක්ෂමතාවයක් Qualcomn සමාගමේ Snapdragon CPU තුළ පවතින බව පැවසේ. මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න. ⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T ⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka ⭕ Instagram - https://www.instagram.com/iconicseducationsrilanka ⭕ Twitter (X) - https://twitter.com/IconicsEduLk ⭕ YouTube Channel - https://m.youtube.com
Show all...
2
මයික්‍රෝසොෆ්ට් සමාගමේ නවතම බිහිසුණු සුපිරි කෘත්‍රිම බුද්ධිය | Microsoft VASA-I https://m.youtube.com/watch?v=q_NMyU--qus&list=PL6IcvM_FElcoMlFtIhZHMo3L4zJCtoP70&index=19&pp=gAQBiAQB ලොව සුපතල තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගම VASA- I නමින් නවතම කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් නිර්මාණය කර ඇති අතර මෙම වීඩියෝව මගින් එය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් සිදුකර ඇත. This video explains and demonstrate the Microsoft VASA- I. It is the latest artificial intelligence program developed by Microsoft Coporation. මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.Facebook Page - https://www.facebook.com/iconicseducationsrilankaInstagram - https://www.instagram.com/iconicseducationsrilankaTwitter (X) - https://twitter.com/IconicsEduLkYouTube Channel - https://m.youtube.com/@iconicseducationTikTok - https://www.tiktok.com/@iconicseducationsrilankaWhatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0TTelegram Channel - https://t.me/iconicsedu ------------------------------------------------ #ICONICS_EDUCATION 🇱🇰 #SRILANKA 🇱🇰 #IconicsEducationSriLanka 🇱🇰
Show all...
මයික්‍රෝසොෆ්ට් සමාගමේ නවතම සුපිරි කෘත්‍රිම බුද්ධිය | #microsoft VASA I #ai Image to Video Generator

ලොව සුපතල තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගම VASA- I නමින් නවතම කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් නිර්මාණය කර ඇති අතර මෙම වීඩියෝව මගින් එය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් සිදුකර ඇත. This video explains and demonstrate the Microsoft VASA - I AI Image to Video Generator. It is the latest artificial intelligence program developed by Microsoft Corporation. වැඩිදුර විස්තර සඳහා (For more info) -

https://www.microsoft.com/en-us/research/project/vasa-1/

Video Source - Microsoft Corporation. - www.microsoft.com මෙම වීඩියෝ සමගින්ද එකතු වන්න. ගඩොලින් විදුලි බලය -

https://youtu.be/M1fUJyed9c0

පොළොවෙන් විදුලි බලය -

https://youtu.be/pChO_pFTZJk

විෂබීජනාශක ස්මාර්ට්ෆෝනය -

https://youtu.be/8WxJoOOfTm8

බොට්නෙට් සයිබර් ආරක්ෂණ අර්බුදය -

https://youtu.be/3rC_wnW7Dbo

බිහිසුණු ගුවන් අනතුරු -

https://youtu.be/WfmXD5TOd7E

මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka සමගින් එක්වන්න. Facebook Page -

https://www.facebook.com/iconicseduca...

Instagram -

https://www.instagram.com/iconicseduc...

Twitter (X) -

https://twitter.com/IconicsEduLk

YouTube Channel -

https://m.youtube.com/@iconicseducation

TikTok -

https://www.tiktok.com/@iconicseducat...

Whatsapp Channel -

https://whatsapp.com/channel/0029Va4a...

Telegram Channel -

https://t.me/iconicsedu

If you have any copyright matter please contact us. :- [email protected] ----------------------------------------------- #ICONICS_EDUCATION #SRILANKA #IconicsEducationSriLanka #texttovideoai #sora #HiggsField #HiggsfieldAI #OpenAI #openaisora #chatgpt #iconicseducationsrilanka #iconics_education #sinhala #newyear #SriLankaNewsToday #SriLanka #ArtificialIntelligence #AI #multimedia #AIJobs #TextToVideo #videogenerator #aiimagegenerator #aivideomaker #aivideoart #usa #startup #aivideoediting #aivideogenerator #aivideogeneration @SLTMobitel @SLGeek @BusinessAdvisorLK @ChamaraSumanapala @RavinduBandaranayake @BhanukaEkanayaka @StudentLankaTube @universitygrantscommission7939 @universitysjp @TechWithWicky @slphotoLK @NamalRajapaksaSL @etapi1 @ITNSriLanka @AdaDeranaEducation @AdaDeranaNews @AdaDerana_24 @insight-nenasa @ictforalbymangalaaluwihare906 @pcguidelk @ChanuxBro @HexCoder @NisalHewagamage @eLearningLK @SanjayaElvitigala @UdithaSanjaya @ThuShLK @SrilankaNavy @SLAFMedia @SLArmyMedia @TissaJananayake @DineshMuthugalaOfficial @Raamuwa @RandikaWijesinghe @DhammikaPereraOfficial @SanjayaElvitigala @StudentLankaTube @UncoveredAI-jm3wb @universitysjp @universityofcolomboschoolo744 @HexCoder @eLearningLK @pcguidelk @ChanuxBro @iconicseducation #aivideocreator #aivideocreation #promptengineering #bard #lumiere #google #GeminiAI #Gemini #technews #LatestNews #latestvideo #LatestUpdates #viral #trending #followforfollowback #follow4followback #followtofollow #followers #knowledge #education #motivation #elonmusk #hot #NewsUpdate #කෘත්‍රිම #බුද්ධිය #ඒඅයි #HappyNewYear අපගේ Youtube නාලිකාව SUBSCRIBE කර මිතුරන් අතරත් SHARE කරන්න. Please WATCH , LIKE , SHARE and SUBSCRIBE. Iconics Edu. You can contact us with [email protected]. Thanks for watching. #microsoft #VASA-I #AI #artificialintelligence #imagetovideo #ImagetoVideoGenerator #audio #microsoftvasa #latestnews #technews #openai #chatgpt #sora #iconicsedu #IconicsEducation #iconics_edu #education #scienc&technology #srilanka #sinhala #iconicseducation #iconics_education #තාක්ෂණය #සිංහල #අධ්යාපනය #ශ්රීලංකා #trending #country #විද්යාව #පාසල #විශ්වවිද්යාල #විශ්වවිද්යාලය #university #knowledge #දැනුම #school #system #innovation #brain #scientists #engineering #ඉංජිනේරු #චෙස් #chess

2🔥 1
Photo unavailableShow in Telegram
ජපානයේ SONY සමාගම ඔවුන්ගේ PlayStation පරිගණක ක්‍රීඩාවල අපහසු කොටස් ක්‍රීඩා කිරීම කෘත්‍රිම බුද්ධියට බාර දීමට සැරසෙයි. ජපානයේ SONY සමාගම නවතම පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර ඇති අතර මෙමගින් ඔවුන් පරිගණක ක්‍රීඩා සඳහා කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීමට සැරසෙයි. මෙහිදී ඇතැම් පරිගණක ක්‍රීඩා තුළ පවතින ක්‍රීඩා කිරීමට අපහසු අවස්ථාවන් හා ක්‍රීඩා කිරීමට කම්මැලි කොටස් සම්පූර්ණ කිරීමට කෘත්‍රිම බුද්ධිය හරහා අවස්ථාව සලසා දෙයි. මෙහිදී Cloud Computing පාදක කරගත් පද්ධතියක් හරහා ලබාගන්නා තොරතුරු මත පුහුණු කරවන ලද කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් මගින් පරිගණක ක්‍රීඩාවල නිරතවන පුද්ගලයාට මෙම පහසුකම ලබා දෙයි. මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න. ⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
Show all...
2🔥 1
Photo unavailableShow in Telegram
ඊශ්‍රායලයේ රොබෝ තාක්ෂණික සමාගමක් වන Mentee Robotics ආයතනය නවතම දියුණු රොබෝවරයෙකු එළිදක්වයි. - Mentee Bot අමෙරිකාවේ Boston Dynamics හා Tesla සමාගමේ Optimus වැනි දියුණු රොබෝවරුන්ට අභියෝග කරමින් ඊශ්‍රායලයේ Mentee Robotics සමාගම Mentee Bot නමින් කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ නවතම රොබෝවරයෙක් එළිදක්වා තිබේ. 175cm උසකින් හා 70kg ස්කන්ධයකින් යුතු මෙම රොබෝවරයාට 25kg ස්කන්ධයක් රැගෙනයාමේ හැකියාව පවතී. තත්පරයට මීටර් 1.5 වේගයක් සහිත මෙම රොබෝවරයාව මිනිස් කටහඬ මගින් හැසිරවීමට හැකියාව පවතින අතර. වරක් ආරෝපණය කළ පසු පැය 5ක් පමණ ක්‍රියාත්මක වන බව නිෂ්පාදකයින් පවසයි. මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.Facebook Page - https://www.facebook.com/iconicseducationsrilankaInstagram - https://www.instagram.com/iconicseducationsrilankaWhatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0TTelegram Channel - https://t.me/iconicsedu #ICONICS_EDUCATION 🇱🇰 #SRILANKA 🇱🇰 #IconicsEducationSriLanka 🇱🇰 #Robot #AI
Show all...
1🔥 1
Photo unavailableShow in Telegram
Open AI සමාගමේ SORA වීඩියෝ යෙදවුමට අභියෝග කරන නවතම කෘත්‍රිම බුද්ධි වීඩියෝ යෙදවුම - HiggsField AI HiggsField AI නැමැති අමෙරිකානු සමාගමක් විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව පවතින නවතම යෙදවුමක් එළිදක්වා තිබේ. මෙමගින් වචන ආදාන (Input) ලෙස ලබාදීමෙන් අනතුරුව වඩාත් නිරවද්‍ය මට්ටමේ වීඩියෝ නිර්මාණය කරගැනීමේ හැකියාව පවතී. මීට පෙර මෙයට සමාන සහ වඩාත් නිරවද්‍ය මට්ටමේ යෙදවුමක් Open AI සමාගම විසින් Sora නමින් හඳුන්වා දුන් අතර එය තවමත් සාමාන්‍ය භාවිතය සඳහා ලබා දී නොමැත. මෙම HiggsField AI වැඩසටහ ඉක්මනින් සාමාන්‍ය භාවිතයට නිකුත් කරන බව එම සමාගම පවසයි. පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න. https://higgsfield.ai/ ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න. ⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka ⭕ Instagram - https://www.instagram.com/iconicseducationsrilanka ⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T ⭕ Telegram Channel - https://t.me/iconicsedu #SRILANKA #IconicsEducationSriLanka
Show all...
👍 1 1
Photo unavailableShow in Telegram
ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට ඔබගේ සියලුම යහපත් පැතුම් ඉටුවන, සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...! Wish You a Happy Sinhala & Tamil New Year...! Iconics Education Sri Lanka. ------------------------------------------- #IconicsEducationSriLanka #HappyNewYear #SriLanka #2024
Show all...
3
Photo unavailableShow in Telegram
Open AI සමාගම කෘත්‍රිම බුද්ධියෙන් මිනිස් කටහඬ අනුකරණය කළහැකි Voice Engine නැමැති වැඩසටහනක් එළිදක්වයි. ChatGPT යෙදවුම නිර්මාණය කළ Open AI සමාගම විසින් තත්පර 15 ක හඬපටයක් ලබාදුන් පසු එම කටහඬට වඩාත් සමානව සහ තාත්විකව එම කටහඬ නැවත නිර්මාණය කිරීමේ හැකියාව සහිත Voice Engine නැමැති වැඩසටහනක් පසුගියදා එළිදක්වා ඇති අතර මෙමගින් ඕනෑම පුද්ගලයෙකුගේ තත්පර 15 ක හඬපටයක් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම කටහඬ නැවත වෙනත් ඕනෑම දෙයක් පවසන ආකාරය Text Input හරහා නිර්මාණය කිරීමේ හැකියාව පවතී. මෙය දැනටමත් කටහඬ අහිමි වූ රෝගීන්ට නැවත කෘත්‍රිමව ඔවුන්ගේම පෙර පැවති කටහඬ ලබාදීම ඇතුළු බොහෝ දේ සඳහා යොදාගනිමින් ඇත. මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න. ⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilankaYouTube Channel - https://m.youtube.com/@iconicseducationWhatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0TTelegram Channel - https://t.me/iconicsedu #SriLanka 🇱🇰 #IconicsEducationSriLanka 🇱🇰
Show all...
👍 1 1🔥 1
Photo unavailableShow in Telegram
එලෝන් මස්ක්ගේ Neuralink චිපය මොළයට බද්ධ කළ අංශභාග රෝගියෙකු ඒ හරහා චෙස් ක්‍රීඩා කරයි. ඔහුට මෙම චිපය හරහා පරිගණකයක කර්සරය (Cursor) හැසිරවීමට හැකියාව ලැබී ඇති අතර ඔහු පැය 8ක් පමණ එකදිගට Civilization VI නැමැති පරිගණක ක්‍රීඩාවේද නිරත වූ බව පැවසේ. පවුමක කාසියක් තරම් වන මෙම චිපය හිස්කබල තුළට ඇතුළත් කළ පසු එහි ඇති අණ්වීක්ෂීය කම්බි (Wires) හරහා මොළයේ නියුරෝන වල ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු රැහැන් රහිතව (Wireless) දත්ත ලබාගන්නා ඒකකයට යොමු කරයි. ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න. ⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka ⭕ Instagram - https://www.instagram.com/iconicseducationsrilanka ⭕ Twitter (X) - https://twitter.com/IconicsEduLk ⭕ YouTube Channel - https://m.youtube.com/@iconicseducation ⭕ TikTok - https://www.tiktok.com/@iconicseducationsrilanka ⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T ⭕ Telegram Channel - https://t.me/iconicsedu #ICONICS_EDUCATION 🇱🇰 #IconicsEducationSriLanka 🇱🇰
Show all...
👍 2 2🔥 1
Photo unavailableShow in Telegram
මිනිස් මෘදුකාංග ඉංජිනේරුවන්ට අභියෝග කරන AI මෘදුකාංග ඉංජිනේරුවරයා - Devin AI මෙම වැඩසටහනට අන්තර්ජාලය ආශ්‍රයෙන් නොදන්නා තාක්ෂණයන් ඉගෙනගැනීමේ හැකියාව පවතින අතර කේතයන්හි ඇති දෝෂ ස්වයංක්‍රීයව නිරාකරණය කිරීමේ හැකියාවද පවතී. තවද මෙයට තමා විසින්ම AI Models පුහුණු කිරීමේ හැකියාව පවතී. මීට අමතරව මෙයට තනිව ඇතැම් Freelancing වෙබ් අඩවිවල ඇති Software Projects සාර්ථකව සිදුකිරීමටද හැකියාව පවතී. මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න. https://www.cognition-labs.com/introducing-devin ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න. ⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilankaInstagram - https://www.instagram.com/iconicseducationsrilankaTwitter (X) - https://twitter.com/IconicsEduLkWhatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0TTelegram Channel - https://t.me/iconicsedu #DevinAI 🇱🇰 #AI 🇱🇰 #Devin 🇱🇰 #SRILANKA 🇱🇰 #IconicsEducationSriLanka 🇱🇰
Show all...
👍 1 1🔥 1🥰 1🤝 1