Iconics Education Sri Lanka 🇱🇰
رفتن به کانال در Telegram
මෙය නව දැනුම සොයා යන සියලුම දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙනුම් සම්පත් සපයනු ලබන නාලිකාවකි. අපගේ Facebook පිටුව - https://www.facebook.com/iconicseducationsrilanka අපගේ YouTube නාලිකාව - https://www.youtube.com/@iconicseducation
نمایش بیشتر999
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-530 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '24
سپتامبر '24
+2
در 0 کانالها
اوت '24
+5
در 0 کانالها
Get PRO
ژوئیه '24
+5
در 0 کانالها
Get PRO
ژوئن '24
+7
در 0 کانالها
Get PRO
مه '24
+6
در 1 کانالها
Get PRO
آوریل '24
+7
در 0 کانالها
Get PRO
مارس '24
+12
در 1 کانالها
Get PRO
فوریه '24
+7
در 0 کانالها
Get PRO
ژانویه '24
+33
در 1 کانالها
Get PRO
دسامبر '23
+9
در 0 کانالها
Get PRO
نوامبر '23
+10
در 0 کانالها
Get PRO
اکتبر '23
+15
در 0 کانالها
Get PRO
سپتامبر '23
+28
در 0 کانالها
Get PRO
اوت '23
+101
در 0 کانالها
Get PRO
ژوئیه '23
+71
در 0 کانالها
Get PRO
ژوئن '23
+101
در 0 کانالها
Get PRO
مه '23
+323
در 0 کانالها
Get PRO
آوریل '23
+314
در 0 کانالها
Get PRO
مارس '23
+103
در 0 کانالها
Get PRO
فوریه '23
+2
در 0 کانالها
Get PRO
ژانویه '23
+2
در 0 کانالها
Get PRO
دسامبر '22
+12
در 0 کانالها
Get PRO
نوامبر '22
+10
در 0 کانالها
Get PRO
اکتبر '22
+8
در 0 کانالها
Get PRO
سپتامبر '22
+7
در 0 کانالها
Get PRO
اوت '22
+7
در 0 کانالها
Get PRO
ژوئیه '22
+16
در 0 کانالها
Get PRO
ژوئن '22
+299
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 20 سپتامبر | 0 | |||
| 19 سپتامبر | 0 | |||
| 18 سپتامبر | 0 | |||
| 17 سپتامبر | 0 | |||
| 16 سپتامبر | 0 | |||
| 15 سپتامبر | 0 | |||
| 14 سپتامبر | 0 | |||
| 13 سپتامبر | 0 | |||
| 12 سپتامبر | 0 | |||
| 11 سپتامبر | 0 | |||
| 10 سپتامبر | 0 | |||
| 09 سپتامبر | 0 | |||
| 08 سپتامبر | 0 | |||
| 07 سپتامبر | +1 | |||
| 06 سپتامبر | 0 | |||
| 05 سپتامبر | 0 | |||
| 04 سپتامبر | 0 | |||
| 03 سپتامبر | 0 | |||
| 02 سپتامبر | 0 | |||
| 01 سپتامبر | +1 |
پستهای کانال
ටික්ටොක් (TikTok) සමාගමට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි.
චීනයේ ByteDance සමාගමට අයත් ලොව සුපතල සමාජ ජාල යෙදවුමක් වන ටික්ටොක් සමාජ ජාලය වෙත ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. මෙහිදී ප්‍රබල අමෙරිකානු මාධ්‍ය ජාලයක් වන CNN සමාගම ඇතුළු වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ ටික්ටොක් ගිණුම් බලපෑමට ලක්වී ඇති අතර ටික්ටොක් සමාගම එම ගිණුම් නැවත යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ කරන බව පවසා තිබේ. ටික්ටොක් සමාගම ඇමරිකානු සම්බාධක අවධානමට පත්ව පවතින නිසා මෙම සිදුවීමට කාගේත් වැඩි අවධානය යොමු වී තිබේ.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න.
https://www.bbc.com/news/articles/cl770d121gro
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
| 2 | *Tesla සමාගමේ CyberTruck වෙත අභියෝග කරමින් චීනය එයට වඩාත් සමාන නවතම මෝටර් රථයක් එළිදක්වයි.*
*චීන රජයට* අයත් ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන *Dongfeng සමාගම අමෙරිකාවේ Tesla සමාගම හඳුන්වා දුන් CyberTruck මෝටර් රථයට තරඟයක් දියහැකි නවතම මෝටර් රථයක් මෙම මස පැවැත්වෙන Beijing Auto Show 2024 ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ.* මෙම Dongfeng සමාගම *චීනයේ වූහාන් නගරයේ* පිහිටා ඇති වසරකට මෝටර් රථ මිලියන 2ක් පමණ අලෙවි කරන සමාගමකි.
*වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න.*
https://www.dailymail.co.uk/sciencetech/article-13376715/Chinese-car-maker-unveils-Tesla-Cybertruck-knockoff.html
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට *ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.*
⭕ *Whatsapp Channel -* https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka | 0 |
| 3 | Intel හා AMD සමාගම්වලට අභියෝග කරමින් Qualcomn සමාගම ලැප්ටොප් පරිගණක සඳහා CPU එළිදක්වයි.
මෙතෙක් කාලයක් ස්මාර්ට් ජංගම දුරකථන සඳහා චිප් නිෂ්පාදනය කරමින් සිටි අමෙරිකානු තාක්ෂණික සමාගමක් වන Qualcomn සමාගම Snapdragon X Elite හා Snapdragon X Plus නමින් ලැප්ටොප් පරිගණක සඳහා Arm Architecture පදනම් කරගත් බලශක්ති කාර්‍යක්ෂමතාව වඩාත් ඉහළ CPU (Processors) මාදිලි දෙකක් එළිදක්වා තිබේ. මෙතෙක් ඉතිහාසය තුළ Laptop හා Desktop CPU වෙළෙඳපොළ තුළ Intel හා AMD සමාගම්වල x86 Architecture පදනම් කරගත් CPU පැවති අතර මෙම CPU වලට වඩා ඉහළ කාර්‍යක්ෂමතාවයක් Qualcomn සමාගමේ Snapdragon CPU තුළ පවතින බව පැවසේ.
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
⭕ YouTube Channel -
https://m.youtube.com | 0 |
| 4 | මයික්‍රෝසොෆ්ට් සමාගමේ නවතම බිහිසුණු සුපිරි කෘත්‍රිම බුද්ධිය | Microsoft VASA-I
https://m.youtube.com/watch?v=q_NMyU--qus&list=PL6IcvM_FElcoMlFtIhZHMo3L4zJCtoP70&index=19&pp=gAQBiAQB
ලොව සුපතල තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගම VASA- I නමින් නවතම කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් නිර්මාණය කර ඇති අතර මෙම වීඩියෝව මගින් එය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් සිදුකර ඇත.
This video explains and demonstrate the Microsoft VASA- I. It is the latest artificial intelligence program developed by Microsoft Coporation.
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
⭕ YouTube Channel -
https://m.youtube.com/@iconicseducation
⭕ TikTok -
https://www.tiktok.com/@iconicseducationsrilanka
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰 | 0 |
| 5 | ජපානයේ SONY සමාගම ඔවුන්ගේ PlayStation පරිගණක ක්‍රීඩාවල අපහසු කොටස් ක්‍රීඩා කිරීම කෘත්‍රිම බුද්ධියට බාර දීමට සැරසෙයි.
ජපානයේ SONY සමාගම නවතම පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර ඇති අතර මෙමගින් ඔවුන් පරිගණක ක්‍රීඩා සඳහා කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීමට සැරසෙයි. මෙහිදී ඇතැම් පරිගණක ක්‍රීඩා තුළ පවතින ක්‍රීඩා කිරීමට අපහසු අවස්ථාවන් හා ක්‍රීඩා කිරීමට කම්මැලි කොටස් සම්පූර්ණ කිරීමට කෘත්‍රිම බුද්ධිය හරහා අවස්ථාව සලසා දෙයි. මෙහිදී Cloud Computing පාදක කරගත් පද්ධතියක් හරහා ලබාගන්නා තොරතුරු මත පුහුණු කරවන ලද කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් මගින් පරිගණක ක්‍රීඩාවල නිරතවන පුද්ගලයාට මෙම පහසුකම ලබා දෙයි.
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka | 0 |
| 6 | ඊශ්‍රායලයේ රොබෝ තාක්ෂණික සමාගමක් වන Mentee Robotics ආයතනය නවතම දියුණු රොබෝවරයෙකු එළිදක්වයි. - Mentee Bot
අමෙරිකාවේ Boston Dynamics හා Tesla සමාගමේ Optimus වැනි දියුණු රොබෝවරුන්ට අභියෝග කරමින් ඊශ්‍රායලයේ Mentee Robotics සමාගම Mentee Bot නමින් කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ නවතම රොබෝවරයෙක් එළිදක්වා තිබේ. 175cm උසකින් හා 70kg ස්කන්ධයකින් යුතු මෙම රොබෝවරයාට 25kg ස්කන්ධයක් රැගෙනයාමේ හැකියාව පවතී. තත්පරයට මීටර් 1.5 වේගයක් සහිත මෙම රොබෝවරයාව මිනිස් කටහඬ මගින් හැසිරවීමට හැකියාව පවතින අතර. වරක් ආරෝපණය කළ පසු පැය 5ක් පමණ ක්‍රියාත්මක වන බව නිෂ්පාදකයින් පවසයි.
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
#ICONICS_EDUCATION 🇱🇰
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰
#Robot #AI | 0 |
| 7 | Open AI සමාගමේ SORA වීඩියෝ යෙදවුමට අභියෝග කරන නවතම කෘත්‍රිම බුද්ධි වීඩියෝ යෙදවුම - HiggsField AI
HiggsField AI නැමැති අමෙරිකානු සමාගමක් විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව පවතින නවතම යෙදවුමක් එළිදක්වා තිබේ. මෙමගින් වචන ආදාන (Input) ලෙස ලබාදීමෙන් අනතුරුව වඩාත් නිරවද්‍ය මට්ටමේ වීඩියෝ නිර්මාණය කරගැනීමේ හැකියාව පවතී. මීට පෙර මෙයට සමාන සහ වඩාත් නිරවද්‍ය මට්ටමේ යෙදවුමක් Open AI සමාගම විසින් Sora නමින් හඳුන්වා දුන් අතර එය තවමත් සාමාන්‍ය භාවිතය සඳහා ලබා දී නොමැත. මෙම HiggsField AI වැඩසටහ ඉක්මනින් සාමාන්‍ය භාවිතයට නිකුත් කරන බව එම සමාගම පවසයි.
පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://higgsfield.ai/
ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
#SRILANKA
#IconicsEducationSriLanka | 0 |
| 8 | ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට ඔබගේ සියලුම යහපත් පැතුම් ඉටුවන, සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
Wish You a Happy Sinhala & Tamil New Year...!
Iconics Education Sri Lanka.
-------------------------------------------
#IconicsEducationSriLanka
#HappyNewYear
#SriLanka
#2024 | 0 |
| 9 | Open AI සමාගම කෘත්‍රිම බුද්ධියෙන් මිනිස් කටහඬ අනුකරණය කළහැකි Voice Engine නැමැති වැඩසටහනක් එළිදක්වයි.
ChatGPT යෙදවුම නිර්මාණය කළ Open AI සමාගම විසින් තත්පර 15 ක හඬපටයක් ලබාදුන් පසු එම කටහඬට වඩාත් සමානව සහ තාත්විකව එම කටහඬ නැවත නිර්මාණය කිරීමේ හැකියාව සහිත Voice Engine නැමැති වැඩසටහනක් පසුගියදා එළිදක්වා ඇති අතර මෙමගින් ඕනෑම පුද්ගලයෙකුගේ තත්පර 15 ක හඬපටයක් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම කටහඬ නැවත වෙනත් ඕනෑම දෙයක් පවසන ආකාරය Text Input හරහා නිර්මාණය කිරීමේ හැකියාව පවතී. මෙය දැනටමත් කටහඬ අහිමි වූ රෝගීන්ට නැවත කෘත්‍රිමව ඔවුන්ගේම පෙර පැවති කටහඬ ලබාදීම ඇතුළු බොහෝ දේ සඳහා යොදාගනිමින් ඇත.
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ YouTube Channel -
https://m.youtube.com/@iconicseducation
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
#SriLanka 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰 | 0 |
| 10 | එලෝන් මස්ක්ගේ Neuralink චිපය මොළයට බද්ධ කළ අංශභාග රෝගියෙකු ඒ හරහා චෙස් ක්‍රීඩා කරයි.
ඔහුට මෙම චිපය හරහා පරිගණකයක කර්සරය (Cursor) හැසිරවීමට හැකියාව ලැබී ඇති අතර ඔහු පැය 8ක් පමණ එකදිගට Civilization VI නැමැති පරිගණක ක්‍රීඩාවේද නිරත වූ බව පැවසේ. පවුමක කාසියක් තරම් වන මෙම චිපය හිස්කබල තුළට ඇතුළත් කළ පසු එහි ඇති අණ්වීක්ෂීය කම්බි (Wires) හරහා මොළයේ නියුරෝන වල ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු රැහැන් රහිතව (Wireless) දත්ත ලබාගන්නා ඒකකයට යොමු කරයි.
ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
⭕ YouTube Channel -
https://m.youtube.com/@iconicseducation
⭕ TikTok -
https://www.tiktok.com/@iconicseducationsrilanka
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
#ICONICS_EDUCATION 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰 | 0 |
| 11 | මිනිස් මෘදුකාංග ඉංජිනේරුවන්ට අභියෝග කරන AI මෘදුකාංග ඉංජිනේරුවරයා - Devin AI
මෙම වැඩසටහනට අන්තර්ජාලය ආශ්‍රයෙන් නොදන්නා තාක්ෂණයන් ඉගෙනගැනීමේ හැකියාව පවතින අතර කේතයන්හි ඇති දෝෂ ස්වයංක්‍රීයව නිරාකරණය කිරීමේ හැකියාවද පවතී. තවද මෙයට තමා විසින්ම AI Models පුහුණු කිරීමේ හැකියාව පවතී. මීට අමතරව මෙයට තනිව ඇතැම් Freelancing වෙබ් අඩවිවල ඇති Software Projects සාර්ථකව සිදුකිරීමටද හැකියාව පවතී.
මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://www.cognition-labs.com/introducing-devin
ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
#DevinAI 🇱🇰
#AI 🇱🇰
#Devin 🇱🇰
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰 | 0 |
| 12 | එලෝන් මස්ක්ගේ X (Twitter) සමාගමෙන් YouTube වලට සමාන නවතම වීඩියෝ යෙදවුමක්.
ලොව ධනවත්ම බිලියනපතියා වන එලෝන් මස්ක්ට අයත් X සමාගමෙන් (Twitter) YouTube යෙදවුමට සමාන නවතම වීඩියෝ යෙදවුමක් Samsung සමාගමේ Tizen OS පදනම් කරගත් ස්මාර්ට් TV හා Amazon සමාගමේ Fire OS පදනම් කරගත් ස්මාර්ට් TV සඳහා හඳුන්වා දීමට සූදානම් වේ. මෙය YouTube යෙදවුමට අභියෝගයක් වනු ඇති බව ඇතැම් විචාරකයන් පවසයි.
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
⭕ YouTube Channel -
https://m.youtube.com/@iconicseducation
⭕ TikTok -
https://www.tiktok.com/@iconicseducationsrilanka
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
#ICONICS_EDUCATION 🇱🇰
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰 | 0 |
| 13 | මයික්‍රොසොෆ්ට් සමාගම රුසියානු හැකර්වරුන්ගේ ග්‍රහණයට.
මේ වනවිට ලොව පවතින වටිනාම සමාගම ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය මූලික කරගත් මයික්‍රොසොෆ්ට් සමාගමෙහි (Microsoft Corporation) ආයතනික විද්‍යුත් තැපැල් පද්ධතිය (Corporate E-Mail System) වෙත Midnight Blizzard නමින් හැඳින්වෙන රුසියානු හැකර්වරුන් කණ්ඩායමක් විසින් ප්‍රවේශ වී ඇති බව එම සමාගම පවසයි. මෙහිදී ඔවුන් විසින් මයික්‍රොසොෆ්ට් සමාගමේ මෘදුකාංගවල මූලාශ්‍ර කේත (Source Codes) වෙත ප්‍රවේශ වී ඇති බව ද පැවසේ.
ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
⭕ YouTube Channel -
https://m.youtube.com/@iconicseducation
⭕ TikTok -
https://www.tiktok.com/@iconicseducationsrilanka
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
#IconicsEducationSriLanka 🇱🇰 | 0 |
| 14 | එලෝන් මස්ක් ChatGPT නිර්මාණය කළ OpenAI සමාගමට එරෙහිව නඩු පවරයි.
ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් විසින් ChatGPT, DALL-E සහ Sora යන කෘත්‍රිම බුද්ධි යෙදවුම් නිර්මාණය කළ OpenAI සමාගම එය මුලින් පිහිටු වූ ලාභ නොලබන ආයතනයක් යන ප්‍රතිපත්තිය වෙනස් කරමින් ලාභ ලැබීම පමණක් අරමුණු කරගනිමින් වර්තමානයේ ක්‍රියාකරන බව පවසමින් OpenAI සමාගමට විරුද්ධව නඩුවක් ගොනුකර තිබේ. එලෝන් මස්ක් යනු OpenAI සමාගමේ ආරම්භක ආයෝජකයන් අතර සිටි අයෙක් ලෙස පැවසෙන අතර පසුව ඔහු එම ආයතනයෙන් ඉවත් වී තිබේ.
ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ YouTube Channel -
https://m.youtube.com/@iconicseducation
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰 | 0 |
| 15 | මේ අතරින් ඔබ සිතන ආකාරයට වඩාත්ම සාර්ථක පුද්ගලික සහයක (AI Personal Assistant) කෘත්‍රිම බුද්ධි යෙදවුම කුමක්ද? (මීට අමතරව ඔබ දන්නා වැඩසටහන් පහතින් Comment කරන්න.)
(What is the best personal assistant AI program among following?) | 0 |
| 16 | කොළඹ කොටස් වෙළෙඳපොළ මගින් පවත්වනු ලබන මූල්‍ය වෙළෙඳපොළවල් පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (Advanced Diploma in Financial Markets) සඳහා දැන් අයදුම්පත් කැඳවේ.
(Applications are invited for Advanced Diploma in Financial Markets Course conducted by Colombo Stock Exchange)
🔴 වැඩිදුර විස්තර සහ අයදුම්පත් යොමු කිරීම සඳහා-
📲 For more details: 0112356515 / 0112356531
👉For more information, please call or reach out to us:
https://forms.gle/Raawe8718a14XTDQ6
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
⭕ YouTube Channel -
https://m.youtube.com/@iconicseducation
⭕ TikTok -
https://www.tiktok.com/@iconicseducationsrilanka
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
--
#CSE | 0 |
| 17 | මේ අතරින් ඔබ වැඩිපුරම භාවිතා කරන සහ ඔබ සිතන ආකාරයට වඩාත්ම සාර්ථක කෘත්‍රිම බුද්ධි යෙදවුම වන්නේ කුමක්ද ? (මීට අමතරව ඔබ භාවිතා කරන යෙදවුම් තිබේනම් පහතින් Comment කරන්න.)
(What is the most successful Artificial Intelligence program among following ) | 0 |
| 18 | කෘත්‍රිම බුද්ධි විප්ලවයේ තවත් පෙරළියක් සිදුකරමින් Open AI සමාගම Text to Video Generate කිරීමේ හැකියාව සහිත Open AI Sora යෙදුම එළිදක්වයි.
මෙමගින් ඔබට අවශ්‍ය දෙයක් ටයිප් කිරීමෙන් පසු ඊට අදාළව එක් මිනිත්තුවක වීඩියෝවක් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරවාගැනීමේ හැකියාව පවතී.
මෙය තවමත් සාමාන්‍ය ජනයාට භාවිතයට ලබාදී නොමැති අතර මෙය තවත් දියුණු කිරීම සඳහා පර්‍යේෂකයන් සඳහා නිකුත් කර තිබේ.
🔴 වැඩිදුර විස්තර සඳහා - https://openai.com/sora
මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
⭕ YouTube Channel -
https://m.youtube.com/@iconicseducation
https://www.tiktok.com/@iconicseducationsrilanka
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
...
#IconicsEducationSriLanka 🇱🇰 | 0 |
| 19 | ඔබගේ අධ්‍යාපනික හා වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් විද්‍යා හා තාක්ෂණික ලෝකයේ නවතම සිදුවීම්, අධ්‍යාපනික තොරතුරු , පිළිගත් පාඨමාලා තොරතුරු, කාලීන සිදුවීම්, ඉගෙනුම් සම්පත් ආදී බොහෝ දේ දිනපතා ලබාගන්න ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් ඔබගේ සමාජ ජාල හරහා පහතින් එක්වන්න.
⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka
⭕ Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka
⭕ Twitter (X) -
https://twitter.com/IconicsEduLk
⭕ YouTube Channel -
https://m.youtube.com/@iconicseducation
⭕ TikTok -
https://www.tiktok.com/@iconicseducationsrilanka
⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
⭕ Telegram Channel -
https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰 | 0 |
| 20 | උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමට(NVQ 4) අදාල පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහන.
ඔබත් උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුවෙක් නම් පහත පෝරමය පුරවා අදම ලියාපදිංචි වන්න.
⭕ ලියාපදිංචිය සඳහා මෙම සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSci_BYiNbmzgLBOhLJVVWWtg2jIdsr2bPFpfWOMd2LfDmWNmw/viewform?usp=sf_link
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2024/02/20
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
https://www.facebook.com/iconicseducationsrilanka
https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#NAITA 🇱🇰
#NVQ 🇱🇰
#SRILANKA 🇱🇰 | 0 |