cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Iconics Education Sri Lanka 🇱🇰

මෙය නව දැනුම සොයා යන සියලුම දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙනුම් සම්පත් සපයනු ලබන නාලිකාවකි. අපගේ Facebook පිටුව - https://www.facebook.com/iconicseducationsrilanka අපගේ YouTube නාලිකාව - https://www.youtube.com/@iconicseducation

Show more
Advertising posts
1 015
Subscribers
No data24 hours
-77 days
-2030 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
ටික්ටොක් (TikTok) සමාගමට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි. චීනයේ ByteDance සමාගමට අයත් ලොව සුපතල සමාජ ජාල යෙදවුමක් වන ටික්ටොක් සමාජ ජාලය වෙත ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. මෙහිදී ප්‍රබල අමෙරිකානු මාධ්‍ය ජාලයක් වන CNN සමාගම ඇතුළු වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ ටික්ටොක් ගිණුම් බලපෑමට ලක්වී ඇති අතර ටික්ටොක් සමාගම එම ගිණුම් නැවත යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ කරන බව පවසා තිබේ. ටික්ටොක් සමාගම ඇමරිකානු සම්බාධක අවධානමට පත්ව පවතින නිසා මෙම සිදුවීමට කාගේත් වැඩි අවධානය යොමු වී තිබේ. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න. https://www.bbc.com/news/articles/cl770d121gro මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න. ⭕ Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T ⭕ Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka ⭕ Instagram - https://www.instagram.com/iconicseducationsrilanka ⭕ Twitter (X) - https://twitter.com/IconicsEduLk
1120Loading...
Photo unavailableShow in Telegram

Show all...
👍 1 1🔥 1
Go to the archive of posts