cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Asiri wanigaratne membership channel

Fengshui , Mantra , Tarot , Crystals , Spells

Show more
Advertising posts
18 941Subscribers
-2124 hours
-1397 days
-58430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

උඩ voice message එක ගැන
Show all...
🥰 34 26🤩 5👍 4
උඩ voice මෙසෙජ් එක අහපු සමහර දකුනෙ අය අහනවා අපි විෂ්නු දේවලයට යන දවසෙ එයාලාත් එ විෂ්නු පුජාවට සහ මෛත්‍රී භාවනාව වට ආවාට කමක් නැද්ද කියලා . කමක් නැ . එන්න . විෂ්නු 1000 පොත අනිවාර්යයෙන් අරගෙන එන්න . විෂ්නු 1000 පොත තියෙන ඕනැම කෙනෙකුට එදාට මාත් එක්ක විෂ්නු 1000 පුජාව කරන්න එන්න එදාට පුළුවන් .
Show all...
🥰 31 20👍 11👌 1
උඩ voice message එක අහන්න . දෙවිනුවර විෂ්නු දේවාලයට වන්දනා ගමන මට හිතෙනවා බස් දෙකක්ම එකවර ගෙනියන්න . සහ මාසික ශිව පුජාවක් ගාල්ලෙ.
Show all...
🙏 57 22🥰 12👍 10🤔 2👏 1
දෙවිනුවර විෂ්නු දේවාලයට වන්දනා ගමන මට හිතෙනවා බස් දෙකක්ම එකවර ගෙනියන්න . සහ මාසික ශිව පුජාවක් ගාල්ලෙ.
Show all...
🥰 34 24🙏 18👍 7
ගනදෙවියන් ගැන උසස් රහස් උගන්වන සහ රතු කොලය ලියන ගනෙෂා මුලික පන්තිය නැවත තියෙනවා මෙ ඉරිදා දවල් . ආසන තියෙනවා එන්න අවශ්‍ය අය දිලිනිට whatsapp කරන්න දිලිනි 0701657989
Show all...
44🥰 10👍 6
උඩ කොටසින් ඉතිරි . අප්‍රෙල් 19 සිකු උදෙ 8 .00 - 5. 00 බෙහෙත් තෙල් හදන පන්තිය සහ හිලිං ලබාදෙන පන්තිය (ලයිට්වර්කර් toolbox එක කරපු අයට වඩා සුදුසුයි ..එ උනාට හිලිං ලබාගන්න සහ දෙන්න කැමති අයටත්  සහ බෙහෙත් තෙල් අවශ්‍ය අයටත් එන්න පුළුවන්   ) 3600 /= ගනෙෂා 108  ගේන්න. ඔයාගෙ අසනිපයකට හො ඉලක්කයකට සියලුම දෙනා එකතු වෙලා ඔයාට හිලිං දෙනවා  සහ තෙල් වර්ග 3 ක්  ජිවම් කිරිමට ඔයා සහභාගි වෙනවා . එ සෞඛ්‍ය මන්ත්‍රය ඔයාට සිද්ධි වෙනවා . # හිසට තෙල් # 4 තෙල් ( සිරුරෙ ඕනැම අසනිපයකට ) # 2 තෙල් ( පපුවෙ අමාරු කම් වලට ) මෙ බෙහෙත් තෙල් අවශ්‍ය අයට  මිලිලිටර් 100 ක් රුපියල් 1000  බැගින් ලබාගන්න පුළුවන් . (එදාට එද්දී ඔයාගෙ බෙහෙත් සහ තෙල් වර්ග එහෙම අරගෙන එන්න ,ජිවම් කරද්දී ඒවාත් තියන්න අප්‍රෙල් 21 ඉරිදා උදෙ 7.45 - 12.45 කුබේර පූජා පන්තිය (දැන් දින බාගයක පන්තියක් විදියට.) මිල 4800 /= මෙ විශෙෂ පූජා පන්තිය,  ස්කන්ධ සහ ශිව පුජා දෙකටම සහභාගි වුනු බැතිමතුන්ට වඩා සුදුසුයි ගනේෂා , ශිව , ලක්ෂ්මි 108 පොත් ගේන්න අඩි රූලක් ගේන්න අප්‍රෙල් 21 ඉරිදා දවල් 1.30 - 6.15 ලක්ෂ්මි 1000 ( ලක්ෂ්මි හිලිං වරම  බලවත් කරගැනීම ) ධනය සහ වාසනාව ලැබිමට ලක්ෂ්මි මැනියන් ගෙ හීලිං දීම ඉගැන්විම , ලක්ෂ්මි හිලිං බලය වැඩිකරගැනිම සහ ලක්ෂ්මි මැනියන්ගෙන් ධනය සම්බන්ධ ඉලක්ක වලට උදව් ගැනිම . ලක්ෂ්මි යන්තරය සහිත කාසියත් ලැබෙනවා එන හැමොටම . 4800 /= විෂ්නු පුජාවට ආපු අයට විශෙෂ මිල  3900 /=  ( විෂ්නු පුජාවට ආපු අය 3900 ක් විතරක් ගෙවන්න ) අප්‍රෙල් 23 අගහරුවාදා පෝය . මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ උදෙ 8.00 -12.00 Metta One මෛත්‍රී භාවනාව මුලික පන්තිය නොමිලේ . දවල් 12.45 - 4. 00 Metta Two  මෛත්‍රී භාවනාව උසස් පන්තිය නොමිලේ අප්‍රෙල් 26 සිකුරාදා උදෙ 8.00 -1.00 ශ්‍රි ගනෙෂ්  යන්තරය ජීවම් කරන පන්තිය ගනේෂා 108 පොත ගේන්න 7500 /= 2024 ෆෙංෂුයි වැඩමුලුවට ආපු අයට 4900 /= ක් විතරක් ගෙවලා එන්න පුලුවන් අප්‍රෙල් 27 සෙන. Psychic  සයිකික් පන්තිය . ( 19 කන්ඩායම ) එහා ලෝකයෙන් පනිවිඩ ගන්න උගන්වන පන්තිය. සහතිකය සමග. පලවෙනි දවස මායා පාසලෙ උදෙ 8.00 - 1..30 (ඊට පස්සෙ ගෙදර ඉදලා විඩියො පාඩම් ) අවසන් දවස මායා පාසලෙ ජුනි 8 සෙනසුරාදා උදෙ 8 - 3 දක්වා . 11700 /= අප්‍රෙල් 28 ඉරිදා දවල් 1.30 - 6.00 ශ්‍රි ගනෙෂ්  යන්තරය ජීවම් කරන පන්තිය ගනේෂා 108 පොත ගේන්න 7500 /= 2024 ෆෙංෂුයි  ආපු අයට 4900 ක් විතරක් ගෙවලා එන්න  පුලුවන් මැයි 4 සෙනසුරාදා උදෙ 8.00 - 12.15 විභාග මන්තර පන්තිය . (මහා බලසම්පන්න බ්‍රහ්ම සරස්වති තෙල් සහ බලසම්පන්න විභාග මන්තර 3 ක් දෙන පන්තිය ) 9000 /= ගනෙෂා 108 , සරස්වති 108   ගේන්න මැයි 4  සෙනසුරාදා දවල් 1.15 - 5.30 MASTERING the PENDULUM පෙන්ඩුලමෙන් සාත්තර බලන පන්තිය . 4500/= මැයි 6 සදුදා මාසික ශිව රාත්‍රි දවස ( මැයි ) Dancing with God SHIVA මායා පාසලෙ දි උදෙ 8.15 සිට 5.00 දක්වා 4500 /= මායා පාසලෙ පලවෙනි පූජා උත්සවය නිසා අඩුකල මිල 3900 /= උදෙ සහ දවල් ආහාර සමගින් වතුර බෝතලයක් සහ පෑනක් විතරක් ගේන්න (ආසන අවසන් ) එන්න අවශ්‍ය අය දිලිනිට whatsapp කරන්න දිලිනි 0701657989 මායා පාසලෙ පන්ති වලට එන අයට ආහාර ලැබෙනවා . එ නිසා ගෙදරින් කාලා එන්න එපා. වතුර බෝතලයක් සහ පෑනක් ගේන්න
Show all...
🥰 19 15👍 6
ආසිරි වනිගරත්න පන්ති සහ වැඩමුළු කලුබෝවිල මායා පාසලෙ මාර්තු 30 සෙනසුරාදා උදෙ 8.00 - 12.45 ස්කන්ධ පූජා පන්තිය . 4800/=. නැවත එන අයට 3600/= (වේලායුධය සහ කාවඩි නර්තන සමගින් ) ගනෙෂා,  ස්කන්ධ 108 පොත්  ගේන්න . ආසන අවසන් දවල් 1.30 - 5.45 ශිව පූජා පන්තිය ත්‍රිශුලය සහ කාවඩි නර්තන සමගින් (ස්කන්ධ පූජා පන්තියට ආපු අයට පමනයි .)  4800/=. නැවත එන අයට 3900/=  ශිව 108 පොත අරන් එන්න ආසන 3 ක් ඉතිරි වෙලා තියෙනවා 2024 ෆෙංෂුයි වැඩමුළුවට ආපු අයට 8000 ක් විතරක් ගෙවලා පන්ති දෙකටම  සහභාගි වෙන්න   පුළුවන් මාර්තු 31 ඉරිදා උදෙ 7.45 - 1.00 ලක්ෂ්මි 1000 ( ලක්ෂ්මි හිලිං වරම  බලවත් කරගැනීම ) ධනය සහ වාසනාව ලැබිමට ලක්ෂ්මි මැනියන් ගෙ හීලිං දීම ඉගැන්විම , ලක්ෂ්මි හිලිං බලය වැඩිකරගැනිම සහ ලක්ෂ්මි මැනියන්ගෙන් ධනය සම්බන්ධ ඉලක්ක වලට උදව් ගැනිම . ලක්ෂ්මි යන්තරය සහිත කාසියත් ලැබෙනවා එන හැමොටම . 4800 /= විෂ්නු පුජාවට ආපු අයට විශෙෂ මිල  3900 /=  ( විෂ්නු පුජාවට ආපු අය 3900 ක් විතරක් ගෙවන්න ) ආසන අවසන් මාර්තු 31 ඉරිදා දවල් 1.30 - 5.30 ගනේෂා පූජා පන්තිය . 3900/= රතු කොලය ලියන ගනේෂා පූජා පන්තිය ගනෙෂා කුඩා පිලිමය සමග ගනෙෂා මහා මන්ත්‍ර කාසියත් නොමිලේ ලැබෙනවා ( 1080 × 21 වාරයක්  ගනෙෂා මහා මන්ත්‍රයෙන් ජිවම් කල් ගනෙෂා කාසිය ) ගනෙෂා 108 පොත ගේන්න අප්‍රෙල් 5 සිකුරාදා විෂ්නු පුජා පන්තිය විෂ්නු 1000 පුජාව , විෂ්නු යන්තරය සහ විෂ්නු දෙවියන්ගෙ හීලිං වරම  සමගින් ගනෙෂා 108 ලක්ෂ්මි 108 ගේන්න උදෙ 7.45 - 5.30 9300 /= නැවත එන අයට 7500 /= (නැවත එන අය පොත් සෙට් එක අරන් එන්න ) අප්‍රෙල් 6 සෙන. උදෙ 7.45 - 1.00 ලක්ෂ්මි 1000 ( ලක්ෂ්මි හිලිං වරම  බලවත් කරගැනීම ) ධනය සහ වාසනාව ලැබිමට ලක්ෂ්මි මැනියන් ගෙ හීලිං දීම ඉගැන්විම , ලක්ෂ්මි හිලිං බලය වැඩිකරගැනිම සහ ලක්ෂ්මි මැනියන්ගෙන් ධනය සම්බන්ධ ඉලක්ක වලට උදව් ගැනිම . ලක්ෂ්මි යන්තරය සහිත කාසියත් ලැබෙනවා එන හැමොටම . 4800 /= විෂ්නු පුජාවට ආපු අයට විශෙෂ මිල  3900 /=  ( විෂ්නු පුජාවට ආපු අය 3900 ක් විතරක් ගෙවන්න ) අප්‍රෙල් 6 සෙන. දවල් 1.30  - 5.30 වේගයෙන් පොත් පාඩම් හිටින සරස්වති වරම ලබාදෙන පන්තිය 4500/= කලින් ආපු අයට නැවත එනවා නම් 3600 /= ගනෙෂා 108 සහ සරස්වති 108    ගෙන්න අප්‍රෙල් 7 ඉරිදා මාසික ශිව රාත්‍රි දවස ( අප්‍රෙල් ) Dancing with God SHIVA කොලබ නව පුරහල ශාලාවෙදි 8.30 - 4.00 1500 /= මාර්තු 8 ආපු අයට එ කලින් ටිකට් එකෙ ඉතිරි කොටස දීලා 970/= කට ඇතුළු වෙන්න පුළුවන් . එන අයට උදෙ තේ , අලුවා සහ බිස්කට් ලැබෙනවා . ආහාර සහ වතුර බෝතලයක් ගෙදරින් ගේන්න . 4 වෙනකම් ඉන්න වෙන නිසා කලින් ආපු අය එදා දුන්නු ස්ත්‍රොත පොත ගේන්න ටිකට් පත් එදට ශාලාවෙන් ගන්න පුළුවන් . ඉතිරි කොටස පහල
Show all...
👍 18 16🥰 7
අත්දැකීමක්
Show all...
21👍 8🥰 6
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!