526
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
December '24
December '24
+7
in 0 channels
November '24
+25
in 0 channels
Get PRO
October '24
+16
in 0 channels
Get PRO
September '24
+10
in 0 channels
Get PRO
August '240
in 1 channels
Get PRO
July '240
in 0 channels
Get PRO
June '24
+524
in 0 channels
Get PRO
May '240
in 0 channels
Get PRO
April '24
+2
in 1 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 12 December | 0 | |||
| 11 December | 0 | |||
| 10 December | 0 | |||
| 09 December | 0 | |||
| 08 December | +1 | |||
| 07 December | 0 | |||
| 06 December | 0 | |||
| 05 December | 0 | |||
| 04 December | +2 | |||
| 03 December | +1 | |||
| 02 December | +2 | |||
| 01 December | +1 |
Channel Posts
Repost from Asiri wanigaratne membership channel
නර්තන පුජාවෙදි අවශ්‍යම දේ ..
උඩ voice message එක අහන්න.
විනාඩියයි
| 2 | Voice message | 541 |
| 3 | මායා පාසලෙ ශිව රාත්‍රි පුජාව ( මැයි මාසෙ පුජාව) මෙ සදුදා තියෙනවා .
ඔක්කොම ආසන අවසන් .
ජුනි ශිව රාත්‍රි පුජාව තියෙන්නෙ ගාල්ලෙ .
ජුනි 4 අගහරුවාදා .
ලොකු ශාලාවක් නිසා ආසන තියෙනවා හැමොටම .
වැඩි විස්තර පසුව දෙන්නම් . | 826 |
| 4 | උඩ පෝස්ට් එක ගැන .
තවත් විස්තර...
හැමොටම එන්න පුළුවන් ..
බස්නාහිර අයට පැය 3 යි සහ 2 යි | 1 235 |
| 5 | DANCING with GOD SHIVA
දකුණු පලාතට
ජූනි 4 වෙනිදා අගහරුවාදා ට යෙදෙන මාසික ශිව රාත්‍රිය ගාල්ලෙ සමරන්න තමයි මම දැන් හිතාගෙන ඉන්නෙ.
ජුනි 3 සදුදා දෙවිනුවර විෂ්නු දේවාලයට මායා පාසලෙ විෂ්නු දේව වන්දනා ගමන ගිහින් .
එදා රැ ගාල්ලෙ උනවටුනෙ මුහුදු වෙරලෙ හෝටලයක ඉදලා රැ වෙරලෙ bonfire එකක් කරලා ,
පහුවදා ගාල්ලෙ ශිව රාත්‍රි උත්සවය කරන්න .
එහෙම තමයි දැන් සැලසුම
වැඩි විස්තර ඉදිරි සති වලදී දෙන්න ම්. | 1 122 |
| 6 | ඊයේ නොඑන්න ප්‍රබල හේතු 2 ක් තිබිලත් ශිව දෙවියන් නිසා ආපු බැතිමතියක් ඊයේ දැකපු සයිකික් දර්ශන | 1 025 |
| 7 | දේව රහස් 6.
ඊයේ මාසික ශිව පුජාව වඩා බලවත් වුනෙ කොහොමද ?. | 934 |
| 8 | ඊයේ ශිව දෙවියන් උදෙසා ශිව රාත්‍රි කලා නර්තන පූජා ගැන .
මට ඊයේ සවස ලැබුනු මෙසෙජ් එකක් | 923 |
| 9 | උඩ විඩියො එකෙන් ඉතිරි ..
මෙයින් පස්සෙ යන්නෙ අධිවේගී සිංදු සහ වේගවත් නර්තන ..
ඒවා විඩියො කරෙ නැ .
මම අද බැතිමතුන්ට කිව්වා
හිතෙ හැටියට නටලා ශිව දෙවියන්ගෙ විවාහයෙ සතුට සමරන්න කියලා
එ නටන විදිහ විඩියො කරන්නෙ නැ කියලා .
ප්‍රසිද්ධ කරන්නෙ නැ කියලා .
ඉතිං ඊට පස්සෙ අපි අපෙ ජිවිතයෙ වැඩියෙන්ම වේගෙන් සහ සතුටින් නටපු දවස බවට අද පත් වුනා.
සමහර අය උඩ පැන පැන නටුවා.
අපි ජිවිතයෙ වැඩියෙන්ම නටපු අවස්තාව වුනා.
අපිට ශිව දෙවියන් ගෙ විවාහ උත්සවය ට ආරාධනා ලැබිලා අපි ඒකට දැන් මෙ ගිහින් ඉන්නෙ කියලා හිතාගෙන තමයි අපි නර්තනයෙ යෙදුනෙ.
එ එක නර්තනයක් වත් විඩියො
කරෙ නැ .
එ නිසා එ සුපිරි නර්තන පෙන්වන්න විදිහක් නැ.
අනික මට හිතෙනවා ඒවා අන් අය දකින්න ඕනත් නැ කියලා.
මොකද එ වෙලාවෙ අපි හිටියෙ මුලු ලෝකෙම අමතක කරලා ශිව දෙවියන් සමග.
එ නිසා අපි කරපු එ වේගවත් සහ ප්‍රිතිමත් නර්තන
තෙරුම් ගන්න පුළුවන් වෙන්නෙ
මෙ මොහොතට සහභාගි වුනු අයට විතරයි .
ඒකයි මම කිව්වේ ඒවා අනික් අය නොදකින එක හොදයි කියලා | 751 |
| 10 | අප්‍රෙල් මාසික ශිව රාත්‍රි දවස | 467 |
| 11 | මෙ නර්තනයෙ දි තමයි ශිව දෙවියන් සහ කතරගම දෙවියන් ගෙන් පනිවිඩ ආවෙ මෙ ආපු ඔක්කොම අයට කතරගම දෙවියන් ගෙ උපන් දින පුජාවෙ ටිකට් නොමිලේ දෙන්න කියලා
( අපි ශිව නර්තන පුජා 5 ට අමතරව ගනදෙවියන්ට සහ ශිව දෙවියන් ටත් නර්තන පුජාවක් කලා අපිට දුන්නු උදව් වලට ) | 633 |
| 12 | අප්‍රෙල් මාසික ශිව රාත්‍රි දවස | 457 |
| 13 | අප්‍රෙල් මාසික ශිව රාත්‍රි දවස | 463 |
| 14 | දේව රහස් 5
හෙට කරන්නෙ දෙවියන්ගෙ දෙයක්.
එ නිසා තමයි දෙවියන්ගෙ උදව් වැඩියෙන්ම ලැබෙන්නෙ | 4 963 |
| 15 | දේව රහස් 4 | 792 |
| 16 | දේව රහස් 3.
උඩ විඩියො දෙක බැලුවාට පස්සෙ මේක බලන්න .
නර්තන පූජා වලදී දෙවිවරුත් අපි සමග නර්තනයෙ යෙදෙනවා | 775 |
| 17 | කලින් ශිව රාත්‍රි නර්තන පුජාවට සිංදු 40 කට ආසන්න ප්‍රමානයක් යොදාගත්තා .
දැන් හෙට නර්තන පූජා 5 ක් තියෙනවා .
අලුත්ම සිංදු 11 ක් සමගින් ඔක්කොම සිංදු 50 කට වඩා හෙට යොදාගන්නවා.
මෙතෙක් ලංකාවෙ කරපු විශාලතම නර්තන පුජාව හෙට
උඩ විඩියො දෙක ( දේව රහස් ).
බලන්න . එ විදියට එන්න . | 515 |
| 18 | දේව රහස් 2.
උඩ විඩියො එක බැලුවා ට පස්සෙ මේක බලන්න .
විනාඩියයි | 649 |
| 19 | එයාට ශිව දෙවියන් ගෙ පෙනුම තියෙන පුරුෂයෙක්ව ලැබිලා එදා ශිව රාත්‍රි නර්තන පුජාවෙන් පස්සෙ .
විනාඩියෙන් ඒක කියලා දෙන්නම් .
දේව රහස් 1 | 500 |
| 20 | මේක කිහිපවරක් අහලා හෙට ශිව රාත්‍රි එන්න.
මෙ සිංදු වෙන් අපි හෙට දෙවියන් සමග connect වීම ආරම්භ කරමු | 576 |
