en
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Open in Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Show more
1 028
Subscribers
-124 hours
-77 days
-1630 days
Posts Archive
අද වැඩිහිටියා දරුවන් වර්ග තුනක් ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා. කවුද ඒ දරුවන් වර්ග තුන? මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අපි ගෙන එන අලුත්ම සාකච්ඡාවෙන් ඒ ගැන දැනගමු [පාසල් ගුරුවරුන්ට විශේෂයි] - https://www.youtube.com/watch?v=S9zGugM9sa0b

අද වැඩිහිටියා දරුවන් වර්ග තුනක් ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා. කවුද ඒ දරුවන් වර්ග තුන? මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අපි ගෙන එන අලුත්ම සාකච්ඡාවෙන් ඒ ගැන දැනගමු [පාසල් ගුරුවරුන්ට විශේෂයි] - https://www.youtube.com/watch?v=S9zGugM9sa0

ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙනං මේ නොමිළේ සම්මන්ත්‍රණය ඔබේ දරුවන්ටමයි. ✍️ දැන්ම ලියාපදිංචි වන්
ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙනං මේ නොමිළේ සම්මන්ත්‍රණය ඔබේ දරුවන්ටමයි. ✍️ දැන්ම ලියාපදිංචි වන්න (Zoom) : https://bit.ly/3EdBFjg 🔒 Password : 123 2022 දෙසැම්බර් මස 02 වෙනි සිකුරාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා පැවැත්වෙන මේ නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි කියලා දෙනවා ජීවිතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට සහ සාර්ථකත්වයන් සඳහා අවශ්‍යය කරන මනස, කිසිම බල කිරීමකින් තොරව, තමන්ගේම ආශාවෙන්, හරි විදිහට සකස් කරගන්නෙ කොහොමද කියලා. මේ සුවිශේෂී අවස්ථාවට ඔබේ දරුවාව අනිවාර්යෙන්ම සහභාගී කරවන්න. ඔබත් එන්න. 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 💬 WhatsApp Group : https://chat.whatsapp.com/IigArc1zr1s3eqcMSdhYBw

ප්‍රවීණ දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතා eLearning.lk සමඟ ගෙන එන දත්ත විද්‍යා මූලික පාඨමාලාව... මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් - https://www.youtube.com/watch?v=QNrezhOGT1A

විද්‍යාඥයන්, පුද්ගලයින්ගේ හැසිරීම අනුව මිනිස් මොළය වර්ග 5කට බෙදලා තියෙනවා. මේ වැඩසටහන බැලුවොත් ඔයාලා අයිති වෙන්නෙ මොන වර්ගයටද කියලා හරියටම දැනගන්න පුලුවන් 🧠🧠🧠 https://www.youtube.com/watch?v=CWjXU-OncEg

විද්‍යාඥයන්, පුද්ගලයින්ගේ හැසිරීම අනුව මිනිස් මොළය වර්ග 5කට බෙදලා තියෙනවා. මේ වැඩසටහන බැලුවොත් ඔයාලා අයිති වෙන්නෙ මොන වර්ගයටද කියලා හරියටම දැනගන්න පුලුවන් 🧠🧠🧠 https://www.facebook.com/elearninglk/videos/1087541921937643/

පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123

මනසේ ශක්තිය වැඩි කර ගැනීමේ නොමිළේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුණා. දැන්ම පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න... 👉 Zoom Meeti
මනසේ ශක්තිය වැඩි කර ගැනීමේ නොමිළේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුණා. දැන්ම පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123 තාක්ෂණික අපහසුතා සහ වෙනත් හේතූන් නිසා සජීවී සම්මන්ත්‍රණයට එන්න අපහසු නම් අපේ eLearning.lk Tutorials YouTube Channel එකෙන් සජීවී විකාශය නරඹන්න අවස්ථාව තියෙනවා - https://www.youtube.com/watch?v=CWjXU-OncEg සම්මන්ත්‍රණයේ පටිගත කිරීමත් හෙට දින සිට eLearning.lk Tutorials YouTube Channel එක ඔස්සේ නරඹන්න පුලුවන්.

මනසේ ශක්තිය වැඩි කර ගැනීමේ නොමිළේ සම්මන්ත්‍රණයට තියෙන්නෙ තවත් විනාඩි 30යි. රාත්‍රී 8.30ට පහත Link එකෙන් එන්න... 👉 Zoom Meeti
මනසේ ශක්තිය වැඩි කර ගැනීමේ නොමිළේ සම්මන්ත්‍රණයට තියෙන්නෙ තවත් විනාඩි 30යි. රාත්‍රී 8.30ට පහත Link එකෙන් එන්න... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123

අද (2022.11.16) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ මනසේ ශක්තිය
අද (2022.11.16) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ මනසේ ශක්තිය වැඩි කරගන්නා ආකාරය ගැනයි.... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123

ලංකාවෙ ප්‍රශ්න හැමදාමත් එකම තැන තියෙන්නෙ ඇයි? - https://www.youtube.com/watch?v=ElKtD0LAGCs

අපගේ විශේෂ මනෝවිද්‍යා උපදේශන සහ ධනාත්මක චින්තන වැඩසටහන් මාලාවේ 03 වන සම්මන්ත්‍රණයේ පටිගත කිරීම - https://www.youtube.com/watch?v=V735I_f5o-8

ධනවත් වීමේ ප්‍රධාන නීති මාලාව ගැන නොමිළේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුණා. දැන්ම පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න... 👉 Zoo
ධනවත් වීමේ ප්‍රධාන නීති මාලාව ගැන නොමිළේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුණා. දැන්ම පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123 තාක්ෂණික අපහසුතා සහ වෙනත් හේතූන් නිසා සජීවී සම්මන්ත්‍රණයට එන්න අපහසු නම් අපේ eLearning.lk Tutorials YouTube Channel එකෙන් සජීවී විකාශය නරඹන්න අවස්ථාව තියෙනවා https://www.youtube.com/watch?v=V735I_f5o-8 සම්මන්ත්‍රණයේ පටිගත කිරීමත් හෙට දින සිට eLearning.lk Tutorials YouTube Channel එක ඔස්සේ නරඹන්න පුලුවන්.

තවත් ලෝක වාර්තාවකට සැරසෙන චීනය - https://www.youtube.com/shorts/BEftqn-kCh4

හෙට (2022.11.09) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ ධනවත් වීමේ
හෙට (2022.11.09) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ ධනවත් වීමේ ප්‍රධාන නීති මාලාව ගැනයි... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123

🤗 වයස අවුරුදු 19ත් 37ත් අතර ඔබගේ ආදරය, සම්බන්ධතා, විවාහයට ඇති සූදානම, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් "ජීවිතයට අත්පොතක්" පන්තියට අදම සම්බන්ධ වන්න... 😊 එන්න, අපි මේ හැම දේ ගැනම ළිං මැඩි මානසිකත්වයෙන් මිදිලා, විචාර බුද්ධියෙන් හිතලා, තර්කානුකූලව සහ "මනෝවිද්‍යාත්මකව" එකින් එක කතා කරමු. 💪 මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන විශේෂ පාඨමාලාවට ඔබත් දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/how-to-enjoy-being-young-batch-03-course-by-samitha-etuldoraarachchi

තවමත් අපේ "ජීවිතය දිනන ජයග්‍රාහී මානසිකත්වය" Course එක ගැන දන්නෙ නැද්ද? එහෙනං මෙන්න සාරාංශය - https://www.youtube.com/watch?v=H7lE0dhrAGM

ඔබ සේවය කරන ආයතනයේ හෝ රටේ හෝ ඔබට තිබෙන ප්‍රශ්න, පාලකයින්ට පේන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් තේරෙන්නෙ නැද්ද? එහෙනං මොකක්ද විසදුම? අද අපි ඒ ගැන ප්‍රවීණ දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතාගෙන් අහමු - https://www.youtube.com/watch?v=wknye9cJ910

ඔබ සේවය කරන ආයතනයේ හෝ රටේ හෝ ඔබට තිබෙන ප්‍රශ්න, පාලකයින්ට පේන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් තේරෙන්නෙ නැද්ද? එහෙනං මොකක්ද විසදුම? අද අපි ඒ ගැන ප්‍රවීණ දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතාගෙන් අහමු - https://www.youtube.com/watch?v=wknye9cJ910