eLearning.lk updates
Открыть в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Больше1 061
Подписчики
-124 часа
-37 дней
-830 день
Архив постов
1 061
2022 ඔක්තෝබර් 26 වන දින සිට සෑම බදාදා දිනකම, රාත්‍රී 8.30 සිට...
👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd
👉 Passcode : 123
1 061
ඔබේ දරුවාගේ හැසිරීම ඔබව පීඩාවට පත් කරයිද? දෙමාපියභාවය පිළිබඳව මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අප පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ, පසුගිය සතියේ පැවැත්වූ 6 වෙනි සම්මන්ත්‍රණයේ පටිගත කිරීම - https://www.youtube.com/watch?v=l7WO9Sdp8-Y
1 061
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දුන්න අපේ Advanced Excel සම්මන්ත්‍රණය - https://www.youtube.com/watch?v=vGTDsie8Fo0
1 061
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/advanced-microsoft-excel-course-batch3
👉 පාඨමාලා කාලය : මාස 3කි
👉 ආරම්භක දිනය : 2022.10.29
👉 අවසාන දිනය : 2022.01.14
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 061
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3D0rejT
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 061
දැන්ම සම්බන්ධ වන්න - https://bit.ly/3D0rejT
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 061
FREE Seminar: Advanced Microsoft Excel 🤩🤩🤩
බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද?
Link - https://bit.ly/3Tnzyzp
Password - 123
📆 2022 ඔක්තෝබර් 22 වන සෙනසුරාදා දින | ⏱ සවස 5.00 සිට..
1 061
🧒 පාඨමාලා කාලය : සති 5
🧒🏻 ආරම්භක දිනය : 2022.10.28
🧒🏽 අවසාන දිනය : 2022.11.25
🧒🏿 දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 08.30 සිට 10.30 දක්වා
🧒🏿 මාධ්‍යය : සිංහල
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය : 075 6 700 700
1 061
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3D0rejT
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 061
තාක්ෂණික දෝෂ හෝ හදිසි විදුලි බිදවැටීම් සිදු වී ඇත්නම අපගේ Youtube නාලිකාව මගින් දැන් සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න පුළුවන් . මේ Link එකෙන් එන්න..
https://www.youtube.com/watch?v=l7WO9Sdp8-Y
1 061
අපි තවත් සුළු මොහොතකින් අද දින නොමිලේ පවත්වනු ලබන සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට නියමිතයි...
තවමත් ඔබට අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන් ...
ඉක්මන් කරන්න ....
මේ Link එකෙන් ලියාපදිංචි වෙන්න පුළුවන් - https://bit.ly/3CvPPvd
1 061
FREE Seminar: Advanced Microsoft Excel 🤩🤩🤩
බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද?
Link - https://bit.ly/3Tnzyzp
Password - 123
📆 2022 ඔක්තෝබර් 22 වන සෙනසුරාදා දින | ⏱ සවස 5.00 සිට..
1 061
[ Photo ]

දත්ත එකතු වන ආකාර කීයක් තියෙනවද? අද අපි ඒ ගැන ප්‍රවීණ දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතාගෙන් අහමු... https://www.youtube.com/watch?v=oocNRn5Avlg
1 061
ඔබේ දරුවත් පාසල් යන්න අදිමදි කරනවද? හේතුව මෙය විය හැක - https://www.youtube.com/shorts/K6GFd7md1U0
1 061
FREE Webinar Series : ජීවිතය දිනන්න ජයග්‍රාහී මානසිකත්වය, ස්නායු භාෂා වැඩසටහන සමගින්
2022 ඔක්තෝබර් 26 වන දින සිට සෑම බදාදා දිනකම, රාත්‍රී 8.30 සිට...
👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd
👉 Passcode : 123
👉 WhatsApp Group - https://bit.ly/3ESFmgx
🥳 සාර්ථකව නිමා කළ පළමු සම්මන්ත්‍රණය මෙතනින් - https://www.youtube.com/watch?v=DXHivohoR0Q
1 061
Digital Marketing කියන්නෙ මොකක්ද? Facebook Ad එකක් දාන එක Digital Marketingද? Digital Marketer කෙනෙක් කියන්නෙ කවුද? Digital Marketer කෙනෙක්ගෙ Salary එක කීයද? මෙන්න ප්‍රශ්න ඔක්කොටම උත්තර - https://www.youtube.com/watch?v=VESa80CB-TA
1 061
ඔබේ දරුවා හඳුනාගමු. දෙමාපියන් හට මනෝවිද්‍යාව...
Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2022 ඔක්තෝබර් 21 වන සිකුරාදා රාත්‍රී 8.30ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
📌 දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3CvPPvd
📌 Password : 123
ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (ඔක්තෝබර් 28) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques - Batch 06 පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
1 061
Lean Manufacturing Course (Sinhala Medium)
👉 දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/sl/lean-manufacturing-batch1
🥳 පාඨමාලා කාලය : මාස 4කි
🥳 ආරම්භක දිනය : 2022.10.17
🥳 අවසාන දිනය : 2023.01.30
🥳 දිනය : සෑම සදුදා දිනකම
🥳 වේලාව : රාත්‍රී 08.00 සිට රාත්‍රී 11.00 දක්වා
🥳 මාධ්‍යය : සිංහල
🎓 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Participation Certificate) හිමිවනු ඇත.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 061
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/advanced-microsoft-excel-course-batch3
👉 පාඨමාලා කාලය : මාස 3කි
👉 ආරම්භක දිනය : 2022.10.29
👉 අවසාන දිනය : 2022.12.24
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 