en
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Open in Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Show more
1 028
Subscribers
-124 hours
-97 days
-1630 days
Posts Archive
අපගේ විශේෂ මනෝවිද්‍යා උපදේශන සහ ධනාත්මක චින්තන වැඩසටහන් මාලාවේ 02 වන සම්මන්ත්‍රණයේ පටිගත කිරීම - https://www.youtube.com/watch?v=r9RK5PO2M8Y

මෙහෙම Logo Designing කරන්න එපා - https://www.youtube.com/shorts/8W2TCGGfKXo

තවමත් අපේ Lean Manufacturing Course එක ගැන දන්නෙ නැද්ද? එහෙනං මෙන්න සාරාංශය - https://www.youtube.com/watch?v=jS6C9E8WmA0

👉 පාඨමාලා කාලය : සති 5කි 👉 ආරම්භක දිනය : 2022.11.03 👉 අවසාන දිනය : 2022.12.01 👉 දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම 👉 වේලාව
👉 පාඨමාලා කාලය : සති 5කි 👉 ආරම්භක දිනය : 2022.11.03 👉 අවසාන දිනය : 2022.12.01 👉 දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම 👉 වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල 🌐 වාරික දෙකක් ලෙස ගෙවීමේ පහසුකම් සහිතයි 📞 තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 ✍️ දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/how-to-enjoy-being-young-batch-03-course-by-samitha-etuldoraarachchi

😢 ඔබත් ආදරයෙන් පරාජය වෙලාද? නැත්නම් ආදර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා සැකයිද? එහෙමත් නැත්නම් ආදරය කරන්න බයද? සහකරු/සහකාරිය සමඟ, මිතුරන් සමඟ, පවුලේ සාමාජිකයන් සමඟ, නැදෑයන් සහ සමාජයේ වෙනත් අය සමඟ හැමදාම හොඳින් ජීවිතය ගත කරන්න කැමතිද? ඔබේ වටිනා අනාගතය ගැන බලාපොරොත්තු අත හැරලද? ඔබේ මානසික ආතතිය, විෂාදයක් දක්වා වැඩි වෙයි කියලා බයද? ඔබගේ පෞර්ෂත්වය, ඔබටම ප්‍රශ්නයක්ද? ලිංගිකත්වය කියන වචනයට බයද? 😊 ඒත් නැත්නම්, මේ හැම දෙයක් ගැනම ළිං මැඩි මානසිකත්වයෙන් මිදිලා, විචාර බුද්ධියෙන් හිතලා, තර්කානුකූලව සහ "මනෝවිද්‍යාත්මකව" ඉගෙන ගන්න කැමතිද? 🤗 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් "ජීවිතයට අත්පොතක්" පන්තියට අදම සම්බන්ධ වන්න... එන්න, අපි ඒ හැම දේ ගැනම එකින් එක කතා කරමු. ජීවිතය ගැන තවත් දේ ඉගෙන ගමු. ජීවිතය සහ අත්දැකීම් අතින් ඔබ ආ මග තවමත් කෙටියි. තව විශාල දුරක් ඔබට සාර්ථකව ගමන් කළ යුතුව ඇත. 💪 මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන විශේෂ පාඨමාලාවට ඔබත් දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/how-to-enjoy-being-young-batch-03-course-by-samitha-etuldoraarachchi

පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123

ඔබට නොඇසුනු ජීවිත පණිවිඩය ගැන දැන ගමුද? නොමිළේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුණා. දැන්ම පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න...
ඔබට නොඇසුනු ජීවිත පණිවිඩය ගැන දැන ගමුද? නොමිළේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුණා. දැන්ම පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123 තාක්ෂණික අපහසුතා සහ වෙනත් හේතූන් නිසා සජීවී සම්මන්ත්‍රණයට එන්න අපහසු නම් අපේ eLearning.lk Facebbok Page එකෙන් විකාශය නරඹන්න අවස්ථාව තියෙනවා - වhttps://www.facebook.com/elearninglk/videos/1256853821825098

ඔබට නොඇසුනු ජීවිත පණිවිඩය ගැන දැන ගමුද? තව තියෙන්නෙ තවත් විනාඩි 30යි. රාත්‍රී 8.30ට පහත Link එකෙන් එන්න... 👉 Zoom Meeting Li
ඔබට නොඇසුනු ජීවිත පණිවිඩය ගැන දැන ගමුද? තව තියෙන්නෙ තවත් විනාඩි 30යි. රාත්‍රී 8.30ට පහත Link එකෙන් එන්න... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123

තවමත් අපේ Web Designing Course එක ගැන දන්නෙ නැද්ද? එහෙනං මෙන්න සාරාංශය - https://www.youtube.com/watch?v=nLgu5_8hunI

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අපි සිදු කළ අලුත්ම සාකච්ඡාමය වැඩසටහන - https://www.youtube.com/watch?v=P2TL5F-atiM

👉 පාඨමාලා කාලය : සති 5කි 👉 ආරම්භක දිනය : 2022.11.03 👉 අවසාන දිනය : 2022.12.01 👉 දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම 👉 වේලාව
👉 පාඨමාලා කාලය : සති 5කි 👉 ආරම්භක දිනය : 2022.11.03 👉 අවසාන දිනය : 2022.12.01 👉 දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම 👉 වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල 🌐 වාරික දෙකක් ලෙස ගෙවීමේ පහසුකම් සහිතයි 📞 තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 ✍️ දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/how-to-enjoy-being-young-batch-03-course-by-samitha-etuldoraarachchi

Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/advanced-microsoft-excel-course-batch3 👉 පාඨමාලා කාලය : මාස 3කි 👉 ආරම්භක දිනය : 2022.10.29 👉 අවසාන දිනය : 2022.01.14 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් බේරෙන්නෙ කොහොමද? ව්‍යාපාරයේ ඉල්ලුම සහ සැපයුම වර්ධනය කරගන්නෙ කොහොමද? ව්‍යවසායකයාගේ වගකීම විය යුත්තේ මොකක්ද? - https://www.youtube.com/watch?v=MNsHF30l2-Q

තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් "ජීවිතයට අත්පොතක්" සම්මන්ත්‍රණ මාලාවේ, ඊයේ දින අතිසාර්ථකව පැවැත්වූ 3 වන සම්මන්ත්‍රණය - https://www.youtube.com/watch?v=fRPuFHcPpMw

අනිල් දෙල්දෙනිය මහතා (First Sri Lankan PSYCH-K Facilitator, Certified NLP Practitioner and Life Coach) විසින් eLearning.lk අප
අනිල් දෙල්දෙනිය මහතා (First Sri Lankan PSYCH-K Facilitator, Certified NLP Practitioner and Life Coach) විසින් eLearning.lk අපත් සමඟ සිංහල මාධ්‍යයෙන් නොමිළේ ගෙන එන Find You, In You පාඨමාලාවට ඔබත් අදම සම්බන්ධ වන්න. Course Link - https://elearning.lk/course/find-you-in-you-positive-thinking-with-anil-deldeniya

ඔබට නොපෙනුන ජීවිත සැලැස්ම තවමත් එළියට ගන්න බැරි වුණාද? එහෙනං ඊයේ අතිසාර්ථකව පවත්වපු අපේ "ඔබට නොපෙනෙන ඔබ" සම්මන්ත්‍රණ මාලාවේ පටිගත කිරීම මෙතනින් බලන්න - https://www.youtube.com/watch?v=nYYHi0gGXTQ

දරුවන්ට Internet දෙන්න ඕනද? මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් පිළිතුරක් - https://www.youtube.com/shorts/-Acyv34s-js

FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම
FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය.... ✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3g9yUaD 📅 2022 ඔක්තෝබර් මස 27 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා 👩‍🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි 📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700 අපි කතා කරන දේවල් වලින් කිහිපයක්... 👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම 👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය 👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම 👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය 👉 ලිංගික අපචාර 👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම 👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්

ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද? 📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3D0rejT 👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪 👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.

ඔබට නොපෙනුන ජීවිත සැලැස්ම එළියට ගැනීමේ නොමිළේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුණා. දැන්ම පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න... �
ඔබට නොපෙනුන ජීවිත සැලැස්ම එළියට ගැනීමේ නොමිළේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුණා. දැන්ම පහත Link එකෙන් සම්මන්ත්‍රණයට පිවිසෙන්න... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123 තාක්ෂණික අපහසුතා සහ වෙනත් හේතූන් නිසා සජීවී සම්මන්ත්‍රණයට එන්න අපහසු නම් අපේ eLearning.lk YouTube Channel එකෙන් සජීවී විකාශය නරඹන්න අවස්ථාව තියෙනවා - https://www.youtube.com/watch?v=nYYHi0gGXTQ සම්මන්ත්‍රණයේ පටිගත කිරීමත් හෙට දින සිට eLearning.lk YouTube Channel එක ඔස්සේ නරඹන්න පුලුවන්.