en
Feedback
A+ Academy 🎖

A+ Academy 🎖

Open in Telegram

මෙය අධ්‍යාපනය ලැබීම සඳහා පමණි All Subjects ; බුද්ධ ධර්මය ; @buddhismmcqacademy

Show more
4 610
Subscribers
No data24 hours
-977 days
-21430 days
Posts Archive
+2
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Grade 12 third term (2024) #physics @Road_to_Uni

+2
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Grade 12 third term (2024) #physics @Road_to_Uni

+1
SG11_Sci_UP_U9_Nalanda_Vidyalaya .pdf2.40 KB

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් 1.ප්ලම් පුඩිං ආකෘතිය ⇒ ජේ.ජේ.තොම්සන් 2.(e/m )අනුපාතය ⇒ ජේ.ජේ.තොම්සන් 3.ඉලෙක්ට්‍රෝනය ⇒ ජේ.ජේ.තොම්සන් 4.පරමානුක න්‍යෂ්ටිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 5.ග්‍රහලෝක ආකෘතිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 6.ප්‍රෝටෝනය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 7.ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 8.රන්පත් පරීක්ෂාව ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන් 9.නියුට්‍රෝනය ⇒ ජේම්ස් චැඩ්වික් 10.ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ⇒ ආර්.ඒ මිලිකන් 11.නාල කිරණ/ධන කිරන ⇒ ගෝල්ඩ්ස්ටයින් 12.ඉලෙක්ට්‍රෝනය යන පදය මුලින්ම හදුන්වාදීම ⇒ ස්ටෝනි 13.විද්‍යුතයට මූලික තැනුම් ඒකකයක් ඇති බව සොයාගැනීම ⇒ ස්ටෝනි 14.B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම ⇒ බෝත් සහ බේකර් 15.ග්‍රහලෝක ආකෘතිය ප්‍රතික්ශේප කිරීම ⇒ මැක්ස් ප්ලාන්ක් 16.විකිරණශීලිතාවය ⇒ හෙන්රි බෙකරල් 17.විකිරණශීලිතාවය විෂයක් ලෙස වර්ධනය වීමට දායක වීම ⇒ මාරි කියුරි හා පියරි කියුරි 18.ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම ⇒ එෆ්.ඩබ්ලිව් ඇස්ටන් 19.න්‍යෂ්ටියේ ස්ථායිතාව පැහැදිලි කිරීම ⇒ ජේ.යුකාවා 20.X කිරණ ⇒ රොන්ට්ජන් 21.ප්‍රධාන ශක්ති මට්ටම් ⇒ නීල්ස් බෝර් 22.උප ශක්ති මට්ටම් ⇒ සමර්ෆීල්ඩ් පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

🛑උඩ Link එකෙන් join වුන New Members ලා පහල තියෙන Channel එකට join වෙන්නත් අමතක කරන්න එපා. 🛑අපි පහල Link එකේ Channel එකේ ඉන්න අයගෙන් තමා winners ලා තෝරලා gifts දෙන්නේ. 🛑අපි winners ලා තෝරද්දී ඔයා CRYPTO GOD Channel එකේ උඩ Link එකෙන් Join වෙලා හිටියේ නැත්නම් ඔයාට gift එක ලැබෙන්නේ නෑ. Winners Announcing Channel Link https://t.me/+ZtKX4RGZf3M5OTQ1

💎 ඔන්න වැඩි දෙනාගේ ඉල්ලීම මත CRYPTO GOD අපේ Telegram Premium Giveaway එක ආයෙත් පාරක් අපි දෙන්න තීරණය කළා 💎 🎁 Giveaway එක ම
💎 ඔන්න වැඩි දෙනාගේ ඉල්ලීම මත CRYPTO GOD අපේ Telegram Premium Giveaway එක ආයෙත් පාරක් අපි දෙන්න තීරණය කළා 💎 🎁 Giveaway එක මේ පාර 3 Months Premium Subscriptions 10 - 20 දක්වා Gift කරනවා 🎁 කරන්න තියෙන්නේ යට තියෙන Channel Link එකෙන් join වෙන එක විතරයි 😇 👇 Giveaway Channel Link 👇 https://t.me/+C4fsp5_ea3kxMmE1 📌සැ.යු. - 🔰අනිවාර්යයෙන් CRYPTO GOD Channel එකට උඩ Link එකෙන් Join විය යුතුය 🔰පැය 12ක් ඇතුළත New Members ලා 350 ක් add වුනොත් Premium Subscriptions 10 ක් gift කරනවා 🔰පැය 18ක් ඇතුළත New Members ලා 1000 ක් add වුනොත් Premium Subscriptions 20 ක් gift කරනවා

+2
mathss with saji.pdf3.56 KB

🥰English 🥰 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻            IRREGULAR  VERBS 1 awake -අවදි වෙනවා- awoke- awaken 2 be - වෙනවා /ඉන්නවා/සිටිනවා -was/were - been 3become-පත් වෙනවා- became -become 4 begin -පටන් ගන්නවා- began -begun 5 bite -හපනවා -bit -bitten 6 blow-පියඹනවා- blew - blawn 7 break  -කඩනවා-broke-  broken 8 bend -නමනවා-bent- bent 9breed -බෝ වෙනවා-bred- bred 10 build  -ඉදිකරනවා-bulit -bulit - 11bring -ගේනවා- brought -brought 12buy -මිලදී ගන්නවා-bought -bought 13 choose-තෝරා ගන්නවා- chose- chosen 14come-එනවා- came- come 15 catch-අල්ලනවා- cought -cought 16 do -කරන්න-did -done 17fall-වැටෙනවා- fell- fallen 18 drink  -බොනවා -drank - drunk 19 drive-පදවනවා- draw- driven 🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷

ඔබේ ජීවිතයේ ඇතැම් දේවල් ඉටු නොවීම ගැන පසුතැවෙමින් කාලය නොගෙවන්න. එසේ වුවහොත් ඔබේ ජීවිතයේ අනෙක් කටයුතුද අතපසු වනු ඇත. සඳ දැකීමට නැතැයි කියමින් දෑස් පියා ගෙන සිටිය හොත් තරු දැකීමේ භාග්‍යයද ඔබට අහිමිවනු ඇත. "රබින්ද්‍රනාත් තාගෝර්" 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

සාර්ථකත්වයට පත් කිසිම කෙනෙක් වෙලාව එනතුරු බලා සිටිය අය නොවෙයි. ඔවුන් කිසිම වැඩක් කල් දැම්මේ නැහැ. පස්සේ කරන්නට සිතුවෙත් නැහැ. වැඩ කල් දානවා කියන්නේ, වෙලාවට වැඩ නොකරනවා කියන්නේ ඉතාමත් නරක, අපට අවාසියක් සිදු කරන දෙයක්. සිත සිතා ඉන්න ගියහමත් හැමදේම පස්සට යනවා. අප කළ යුත්තේ මේ දැන් ආරම්භ කිරීමයි. ඔබට අවශ්‍ය දේ දැන් පටන්ගැනීමයි. හෙට වෙන තෙක්වත් කල්දාන්න අවශ්‍ය නැහැ. සාර්ථකත්වය එන්නේ එහෙම කටයුතු කරන අයටයි. ඒ සඳහා ඔබ තුළ උද්යෝගයක් ඇතිවිය යුතුයි. උද්යෝගය කියන්නේ යමක් සාර්ථක කරගන්න, විභාගයකින් ජය ලබාගන්න, තරඟයකින් දිනාගන්න දැවෙන ආශාවක් ඇතිවීමයි. හැම දෙයක්ම සාර්ථක වන්නේ උදයෝගය තිබෙන විටයි. උද්යෝගයෙන් තොර සාර්ථකත්වයක් ලෝකයේ සිදු වී නැහැ. බොහෝ අය ඇසුරු කරන්නෙත් නැගිටින අය නොවෙයි, වැටෙන අයයි. එවිට ඒ අයගෙන් තමන්ට ආදර්ශයක් උපදේශයක් ලැබෙන්නේ නැහැ. අපි ආශ්‍රයට තෝරාගන්ට ඕනේ, දක්‍ෂ අය, බුද්ධිමත් අය, අවංකව නැගීමක් තිබෙන අයයි. ඒ වගේම හොඳ ගුණයහපත්, බුද්ධිමත් හිත මිතුරන් ආශ්‍රය කළ යුතුයි. තමන් ද හොඳ කෙනෙක් වීම අවශ්‍යයි, හොඳ හිත මිතුරන් ළංවීමට. තමන් නරක කෙනෙක් නම්, බොරුව, වංචාව වැනි දේට කැමති නම් ඔබට ලංවෙන්නේත් එවැනි අයයි. සිතා බලන්න, ස්වභාව ධර්මය ගැන. කුරුළු රංචු ඉන්නවා. කපුටන් රංචු ඉන්නවා. ඒවායේ වෙනත් වර්ගවල කුරුල්ලන් නැහැ. කපුටු රංචුවක ඉන්නේ කපුටෝ පමණයි. එතන පරෙවියෙක් නැහැ. පරෙවියෙක් කපුටු රංචුවකට වැටුණොත්, කපුටෝ ටික පරවියාට කොටා මරා දමාවි. ගිරා රංචුවක කිසිවිටෙක මයිනෙක් ඉන්නවා දැකලා තිබෙනවද? ස්වභාවධර්මයේ ම න්‍යාය තමයි මනුෂ්‍යයින් අතරත් තිබෙන්නේ. හොඳ, යහපත්, අවංක මිනිස්සු ආශ්‍රය කරන්නෙත් ඒ වගේ අය. නරක අයට එකතුවන්නේත් ඒ විදියේ අයමයි. සොරකම් කරන අයට එකතුවන්නේ සොරකමට කැමති අයයි. අපරාධ කරන කල්ලිවල ඉන්නෙත් එක වගේම අයයි. තමන්ගේ යහපත ගැන අවංකව සිතා බැලිය යුතුයි. ඔබට හොඳ මඟ පෙන්වා දෙන, ඔබව දිරිමත් කරන, ශුභවාදී අදහස් ඇති අය තමයි, ඇසුරට හොඳ. එහෙම අය ඇසුරු කළොත් තමයි, සාර්ථක ගමනක් යාමට පුළුවන් වන්නේ. සමාජයේ අප සෑම සියලු දෙනාම සමඟ සහයෝගයෙන් ඉන්න ඕනේ. එය අවශ්‍යයි යහපත් ජීවිතයකට. මිනිසුන් අතර භේද පවතින එක හොඳ නැහැ. එය දියුණුවට බාධාවක්. සමගිය බලය වේ. කියලා කතාවක් තිබෙනවනේ. අපි ආගම් වශයෙන් වුවත් භේදවීමට හේතුවක් නැහැ. බුදු දහම, කිතු දහම, ඉස්ලාම් හා හින්දු දහම, මේ හැම දහමකම මුලික බලාපොරොත්තුව උතුම් මිනිසෙකු ඇති කිරීමයි. සෑම මිනිසෙකුටම ගරු කරන්න, සෑම මිනිසෙකුම පිළිගන්න කියන්නේ ඒ නිසයි. එය අවශ්‍යයි. මනුෂ්‍ය ලෝකයේ සාමයෙන්, සමගියෙන් සහ සමාදානයෙන් ජීවත්වීමට. ඇනකොටා ගැනීම්වලින් කිසිවෙකුට යහපත් ජීවිතයක් ගෙවන්න බැහැ. එවැනි දේ තමයි, මනස පීඩාවන්ට පත් කරන්නේ. හොඳ යහපත් මනුෂ්‍යයෙකු වශයෙන් අප තුළ යහපත් පෞරුෂත්වයක් ගොඩනැගී තිබිය යුතුයි. දියුණුවට සාර්ථකත්වයට යහපත් පෞරුෂය අවශ්‍යයි. පෞරුෂය කියන්නේ බාහිර පෙනුම පමණක් නොවේ. පිළිවෙලකට ඇඳුම් පැළඳුම් තිබීම අවශ්‍යයි. එහෙත් සමාජය තුළ ගලා එන සියලුම විලාසිතා වලට ගැති නොවිය යුතුයි. හොඳ පෞරුෂයක් ඇතිවන්නේ ප්‍රථමයෙන් යහපත් ශූභවාදී සිතුවිලි අදහස් ඇති අයගෙනුයි. ඒත් ශුභවාදී නැති අය බාහිර පෙනුමෙන් අලංකාර කළාට වැඩක් නැහැ. බොහෝ අයගේ මුහුණෙන් පෙනෙනවා, ඒ අයගේ වංක අවංක බව. කරන කියන දෙයින් පෙනෙනවා ඒ අයගේ තරම. අපේ වචන ඉතාමත් යහපත් ඒවා විය යුතුයි. ඕනැම චරිතයක ආභරණ තමයි කටින් පිට කරන වචන. යහපත් සෞම්‍ය වචන භාවිතා කරන්නේ, ඒවා අපේ යටි සිතෙහි පැවතුනොත් පමණයි. ගඳ ගසන, දුඟද හමන විෂබීජ වැනි දුෂ්ට අශිෂ්ට වචන සමහරුන්ගේ සිත් සතන්වල පිරිලා. ඔවුන්ගේ කතාවෙන් පිටවන්නේ එම විෂධූමයන්. ඒවා තමන්ටත්, අනුන්ටත් හානි කරනවා. එතන හොඳ පෞරුෂයක් නැහැ.

+2
paper 2.pdf1.73 KB

prepositions         (නිපාතපද.) on           = උඩ,මත in            = තුළ at            = දී,හී,වෙත of            = ගේ to            = ට near        = ළග under      = යට from       = සිට,ගෙන් for          = සදහා,තිස්සේ with       = සමග by          =අසල,මගින් about    = ගැන,පමන around  = වටේට across  = හරහා before   =පෙර after      = පසුව against = විරුද්දව behind  = පිටුපස along    = දිගේ above   = ඉහල belo      = පහල over      = උඩින් as         = නිසා during  = අතරතුර exeept  = නැතිව,හැර in to     = තුලට opposite = ඉදිරිපිට out of   = පිටත since    = සිට,නිසා through = අතරින් towards = දෙසට throughout = පුරාවට within = ඇතුලත until / till = තෙක්,දක්වා between = අතර(දෙකක්) among = අතර(පිරිසක්) in front of= ඉදිරිපිට without   = නැතිව,හැර beside     = පැත්තකින් be cause of = මක්නිසාද 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

Repost from Past Papers WiKi
Well Said.. Let's change the system...... 👌💪
Well Said.. Let's change the system...... 👌💪

ශ්‍රී ලංකාවේ පැරණි සහ වර්තමාන මිනුම් ඒකක          අක්කර 1 = රූඩි 4                           = පර්චස් 160                           = වර්ග අඩි 43560                           = වර්ග දම්වැල් 10                           = වර්ග යාර 70       අක්කර 1/4= වර්ග යාර 35 හෙක්ටෙයාර 1 = වර්ග මීටර 10000                            = අක්කර 2.471            පර්චස් 1 = වර්ග අඩි 272.25                            = හෙක්ටෙයාර 0.00253 වර්ග සැතපුම් 1 = අක්කර 460    වර්ග කි.මි. 1 = අක්කර 246.98          දම්වැල් 1 = අඩි 66               ලාහු 1 = පර්චස් 8               ලාහු 4 = තිඹයි               ලාහු 8 = බුසල් 1             ලාහු 10 = පෑලයි කුරහන් ලාහු 1 = පර්චස් 40            වී අමුණ = අක්කර 2          යේලමුණ = පෑල් 6

+2
💯 බැද්දේගම 💯