A+ Academy 🎖
Open in Telegram
මෙය අධ්‍යාපනය ලැබීම සඳහා පමණි All Subjects ; බුද්ධ ධර්මය ; @buddhismmcqacademy
Show more4 610
Subscribers
No data24 hours
-977 days
-21430 days
Posts Archive
4 610
දුර-- m
කාලය-- s
විස්ථාපනය-- m
වේගය-- ms⁻ᴵ
ප්රවේගය-- ms⁻ᴵ
ත්වරණය-- ms⁻ᶻ
මන්දනය -- ms⁻ᶻ
ගුරුත්වජ ත්වරණය-- ms⁻ᶻ
ස්කන්ධය-- kg
බර-- N / kgms⁻ᶻ
බලය-- N / kgms⁻ᶻ
ගම්යතාව-- kgms⁻ᶻ
කාර්යය-- J /Nm
ශක්තිය-- J / Nm
ජවය -- W
බල ඝූර්ණය -- Nm
ඝර්ෂණය-- N
පීඩනය-- Pa / Nm⁻ᶻ
ඝනත්වය-- kgm⁻3
උෂ්ණත්වය-- K / °C / °F
විභව අන්තරය -- V
ධාරාව-- A
ප්රතිරෝධය -- ∩ (ඕම්)
විද්යුත් ක්ෂමතාව-- W
විද්යුත් ශක්තිය-- J / kwh
තාප ප්රමාණය --J
විශිෂ්ට තාප ධාරිතාව-- Jkg⁻ˡk⁻
4 610
📣We appreciate your contribution to our channel's success throughout the years in reaching this significant 5️⃣🔤 milestone 🤩
How far along this path we've come together is beyond me.I would like to express my gratitude to each and every one of you for your encouragement, thoughtful remarks, and support as I continue to create ❤️
I hope you'll stay with us in the future 🥳
For now, bye 👋
-owner Zelan-
-co Owner Wincently-
A+_Academy 🧑🎓
4 610
9kg ක වස්තුවක් ඒකාකර ප්‍රවේගයකින් චලිත වෙමින් පවතින විට එහි චලිත දිශාවටම 18N ක බලයක් යෙදීමේදි ඇති වන්නා වූ ත්වරණය සොයන්න.
4 610
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ද්වි පද නාමකරණයට අනුව ජීවියෙකු නම් කිරීමේ ක්රමවේදය ICBN හා ICZN යන ආයතන විසින් නියාමනය කෙරේ.
🌷💖 ICBN - International Commission on Botanical Nomenclature
🌷💖 ICZN - International Commission on Zoological Nomenclature
ද්විපද නාමකරණයේ නීති රීති
ජීවී විශේෂයක විද්යාත්මක නාමය හෙවත් විශේෂ නාමය පද දෙකකින් සමන්විත වේ.
🌻🌻🤗පළමු පදය - ගණ නාමය (Generic name)
🌻🌻🤗දෙවන පදය - සුළු නාමය/විශේෂ නාමය (Specific epithet/specific name)
Specific epithet - උද්භිද විද්යාඥයන් භාවිතා කරන පදය/
specific name - සත්ත්ව විද්යාඥයන් භාවිතා කරන පදය
(නම ග්රීක හෝ ලතින් භාෂාවෙන් යොදයි.)
🌻ජීව විද්යාත්මක නාමය ඉංග්රීසි අක්ෂර (roman අක්ෂර)වලින් ලියා දක්වයි .
🌻ගණ නාමය මුල් අකුර කැපිටල් වලින් ද අනෙක් අකුරු සියල්ල සිම්පල් වලින් ද ලියා දක්වයි.
🌻නාමය අත්අකුරින් ලියන විට පද දිගට යටින් ඉරක් ඇඳිය යුතුය.
🌻නාමයෙන් මුද්රණය කරන්නේ නම් ඇල අකුරින්(italics ) ද මුද්රණය කළ යුතුය.
උදාහරණ:
Mangifera indica
4 610
සක්‍රීයතා ශ්‍රේණිය මතක තබා ගන්න ක්‍රම
🍃K - පොට්ට (පොටෑසියම්)
🍃Na - සෝමෙ (සෝඩියම්)
🍃Ca - කැලේ (කැල්සියම්)
🍃Mg - මැදින් (මැග්නීසියම්)
🍃Al - ඇවිදිනවා (ඇලුමිනියම්)
🍃Zn - සිනා (සින්ක්)
🍃Fe - යද්දී (යකඩ)
🍃Sn - ටින් (ටින්)
🍃Pb - ලේනට (ලෙඩ්)
🍃H - හමුවෙනවා (හයිඩ්‍රජන්)
🍃Cu - කොල්ලන් (කොපර්)
🍃Hg - රවටලා (රසදිය)
🍃Ag - රිලවුන් (සිල්වර්)
🍃Pt - පැන යනවා (ප්ලැටිනම්)
🍃Au - රත්තරනින් (ගෝල්ඩ්)
සක්‍රීයතාව නිමාවෙනවා.
4 610
ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ග්‍රන්ථි කිහිපයකි,
🌻♣️.කේඨ ග්‍රන්ථි
🌻 ♣️. ආමාශ බිත්තිය
🌻♣️. අක්මාව හා පිත්තාශය
♣️.🌻 අග්න්‍යාශය
♣️.🌻 ක්ෂුද්‍රාන්ත බිත්තිය නිව්ටන්ගෙ නියම තුන,
⚜️✨. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තූන් නිශ්චලතාවයෙම පවතින අතර චලනය වන වස්තූන් ඒකාකාර ප්‍රවෙගයෙන් චලනය වෙයි.
⚜️.✨ වස්තුවක ඇති වන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවෙ ස්කන්ධයට ප්‍රතිලොමව සමානුපාතික වේ.
⚜️. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇතග්‍රහනිය තුලදී ආහාරයට ජීර්ණ යුෂ වර්ග තුනක් එකතු වේ,
💝. 🤗අක්මාව - පිත ශ්‍රාවය වීම
💝.🤗 අග්න්‍යාශය - ඇමයිලේස්,ලයිපේස් හා ට්‍රිප්සීන්
💝🤗. කුඩාන්ත්‍රය - සුක්‍රේස්,ලැක්ටේස්,මෝල්ටේස්,පෙප්ටිඩේස්
ආන්ත්‍රයික යුෂයෙ අඩංගු එන්සයිම වර්ග,
🌷මෝල්ටේස්
🌷. ලැක්ටේස්
🌷. සුක්රේස්
🌷 පෙප්ටිඩේස්
: ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ රෝග,
✨ගැස්ට්‍රයිටීස්
✨ මල බද්ධය
✨ඇමීබයිසිස්
✨. පිත්තාශයේ ගල්
✨ අර්ශස්
✨ පණු රෝග
✨ උණ සන්නිපාතය
✨ පාචනය
4 610
💫 සිංහල සාහිත්‍යය සංග්‍රහය 💫
🍀 පාඩම 13 :- අපට වැසිකිළියක්
🍁 " අපට වැසිකිළියක් " කෙටිකතාව රචනා කළේ :- කේ. ජයතිලක මහතා
🍁 එම කෙටිකතාව ඇතුළත් කෙටිකතා සංග්‍රහය :- නොනිමි සිත්තම හා තවත් කෙටිකතා
🍁 කේ.ජයතිලකයන්ගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය :- පුනුරුත්පත්තිය සහ තවත් කෙටිකතා
🍁 එය රචනා කළේ 1955 දි ය.
🍁 කේ.ජයතිලකයන්ගේ වෙනත් කෙටිකතා සංග්‍රහයන් :-
1) කටු සහ මල්
2) වජිර පබ්බත
3) එකගෙයි අවුරුද්ද
4) අතීරණය
🍁 මෙතුමා ළමයින් වෙනුවෙන් රචිත කෙටිකතා සංග්‍රහ :-
1) ඩුං ඩුං ඩුඩුං ඩුං
2) වන සටන
3) රුවන් කුමාරි
4) අයියයි නංගියි
5) කතන්දර පොත
6) අමුතු කතා
7) ඉරුණු බළලා
8) පුංචි වළාකුල සහ පුංචි පුතා
9) ඔරලෝසුව සහ ලස්සන ළමයි
10) ඉස්සරහ බලන්නෝ
🍁 කේ.ජයතිලකයන් කලාකරුවකුට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන " සාහිත්‍යය රත්න " සම්මානයෙන් පිදුම් ලැබූ හ.🏆
🌷🌻එතුමාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් " සාහිත්‍යය සූරි" සම්මානය ලබා දුන්හ .
🌷🌻කේ ජයතිලකයන්ගේ නවකතා පොත් :-
1) පුංචි රාළ ( රාජ්‍ය සම්මාන )
2) පුංචි රාළගේ මරණය
3) මතු සම්බන්ධයි ( රාජ්‍ය සම්මාන )
4) රාජපක්ෂ වලව්ව
5) පිතාමහ ( රාජ්‍ය සම්මාන )
6) කාලෝ අයංතේ
7) පරාජිතයෝ
8) මායා මාළිගා
9) දෙලොවට නැති අය
10) චරිත තුනක් ( රාජ්‍ය සම්මාන ) 🌷🌻
කේ.ජයතිලකයන්ගේ උපන් ගම :- කිරිඳිවැල - රඳාවාන
4 610
✨✨✨✨✨✨✨
✨✨සිංහල✨✨
✨✨✨✨✨✨✨
කුමාරතුංග මුනිදාස මහතා......
🌻🌻🌷ඔහුගේ උපත සිදු වූයේ 1887 ජූලි මස 25වන දින දික්වැල්ල ප්‍රදේශයේ ය.
🌻🌻🌷මූලික ඉගෙනීම් කටයුතු කරන ලද්දේ දික්වැල්ල බෞද්ධ පාසලෙනි.
🌻🌻🌷උසස් අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස් විදුහලේදීය.
🌻🌻🌷ගුරු අභ්‍යාස විදුහලෙන් පුහුනුව ලබා අවසන් වීමෙන් පසු
*තෙමසක් බෝමිරිය ද්විභාශා පාසලෙ ආචාර්‍යවරයෙකු ලෙස
*කඩුගන්නාවෙ ද්විභාශා පාසලෙ ප්‍රධානාචාර්‍යවරයා ලෙස වසර 11ක්
*1917 පාටශාලා පරීක්ෂක ලෙස වසර 5ක් සේවය කලේය.
🌻🌻🌷ඔහු විචාරකයෙකු ,කවියෙකු,ලේඛකයෙකු,කලාවේදියෙකු ....ලෙස සේවය කලේය.
🌻🌻🌷එතුමා සංස්කරනය කල චිරන්ත ග්‍රන්ථ 26කි
*අමාවතුර
*සද්ධර්මලංකාරය
*ලෝවැඩසගරාව
* නිකාය සංග්‍රහය
*එලු අත්තනගලු වංශය....ඉන් කිහිපයකි.
🌻🌻🌷ඔහු අතින් විවරණ සැපයු විවරණ කෘති 32කි.
උදා-*බුදු ගුන අලංකාරය
*ලෝකෝපකාරය
* ගංගා රෝහනවර්නනාව
🌻🌻🌷හෙල භාශාව සදහා පද බෙදීම මුල්වරට හදුන්වා දුන්නෙ මෙතුමා ගුරුවරයෙකු ලෙස සිටි කාලයේදීය.
🌻🌻🌷කුමාර ගී' ලමයින්ගෙ රසාස්වාදය උදෙසා රචිත පැදි පෙලකි.
'🌻🌻🌷ලක්මිනි පහන' මගින් පුවත්පත් කලාවට පුලුල් බලපෑමක් ඇති ක්ලේය.
🌻🌻🌷පුවත්පත් සිරස්තල වර්තමාන කාල අඛ්‍යාතයෙන් තැබීම ආරම්භ වූයේ 'ලක්මිනි පහනෙනි'.
🌻🌻🌷කවි ලිවීමට උපකාරි වන පරිදි
*විරිත් වැකිය
*කවි ශික්ශාව රචනා කලේය.
🌻🌻🌷1939දි 'සුබස' නමින් සගරාවක් ප්‍රකාශයට පත් කලේය.
🌻🌻🌷එහි ප්‍රතිපලයක් ලෙස 1941දී 'හෙල හවුල' නමින් සංවිධානයක් ඇති විය .
🌻🌻🌷වෙන බසක වචනයක අරුතින් හා ශබ්දයෙන් සමාන වචන සෑදීමේ පුරෝගාමියාය.
🌻🌻🌷සිංහල භාශාවට හා සංස්කෘතිය ට මහත් මෙහෙවරක් ඉටු කල මෙතුමා 1944/03/02 දින අභාවප්‍රප්ත විය .
🌻🌻🌷අපගේ සිංහල භාශා දිනය යෙදී ඇත්තේ මාර්තු 2 වන දිනය.
