fa
Feedback
❤️Madu Notes❤️

❤️Madu Notes❤️

رفتن به کانال در Telegram

😍❤️..Work hard until you win ur dream world..❤️😍

نمایش بیشتر
747
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
فوریه '24
فوریه '24
+3
در 0 کانال‌ها
ژانویه '24
+3
در 0 کانال‌ها
Get PRO
دسامبر '23
+22
در 0 کانال‌ها
Get PRO
نوامبر '23
+11
در 0 کانال‌ها
Get PRO
اکتبر '23
+40
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+33
در 0 کانال‌ها
Get PRO
اوت '23
+41
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+40
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+42
در 0 کانال‌ها
Get PRO
مه '23
+776
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
23 فوریه0
22 فوریه0
21 فوریه+1
20 فوریه0
19 فوریه0
18 فوریه0
17 فوریه0
16 فوریه0
15 فوریه0
14 فوریه+1
13 فوریه0
12 فوریه0
11 فوریه0
10 فوریه0
09 فوریه0
08 فوریه0
07 فوریه+1
06 فوریه0
05 فوریه0
04 فوریه0
03 فوریه0
02 فوریه0
01 فوریه0
پست‌های کانال
Podi help ekk denn yluwekge wadak

2
https://chat.whatsapp.com/LD3eRmOpNPN5P9xqLKSlz1
212
3
🔴තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි. 🔍 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ▪️පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව - https://youtu.be/qsTZBLSrr-g - https://youtu.be/DUF_kB8mHxY ▪️විවිධ ගුණ විචලන සාරාංශය https://t.me/echem23MR/1276 ▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය https://youtu.be/PFpHyAIIGWE 🔍 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ▪️Night Seminar (2023AL) https://youtube.com/live/R0ULuvqBIDg?feature=share ▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) ▪️Inorganic Voice Notes https://t.me/echem23MR/1861 ▪️Inorganic ව්‍යුහගත රචනා සහ රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව - https://youtu.be/QSEoyD33lpo - https://youtu.be/xF6urUJUHGU - https://youtu.be/MSLCMu2hjWU - https://youtu.be/tLw4E_AhiQ0 🔍 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ▪️ව්‍යුහගත රචනා 3 සඳහා පුහුණුව https://youtu.be/l1nH_ouGyGI ▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) 🔍 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ▪️සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව - https://youtu.be/MozLkZxP1sk - https://youtu.be/cAB7328BcS0 - https://youtu.be/ffPpUSwzRUA - https://youtu.be/NIlGTroXWxw - https://youtu.be/1FfKA-5KO3E - https://youtu.be/rFlrG-_LC84 🔍 5 සහ 6 වන රචනා ප්‍රශ්න ▪️kp, kc Past Papers https://t.me/echem23MR/1657 ▪️ksp Past Papers https://t.me/echem23MR/1711 ▪️pH Past Papers https://t.me/echem23MR/1712 🔍 7 වන රචනා ප්‍රශ්නය ▪️විද්‍යුත් රසායනය revise https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo ▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව https://youtube.com/live/XIDTHPb-uvo?feature=share ▪️විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව - https://youtu.be/FTMWygp4Q3o - https://youtu.be/yZMGkLpzPFA ▪️සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව - https://youtu.be/k3fY6tAz2Bs - https://youtu.be/7HZAcEL41L4 - https://youtu.be/YoCUdo454N8 🔍 8 වන රචනා ප්‍රශ්නය ▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) 🔍 9 වන රචනා ප්‍රශ්නය ▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) ▪️Inorganic ගණනයකිරීම පුහුණුව - http://www.youtube.com/watch?v=YvUdr1QW4RY - http://www.youtube.com/watch?v=sC0fqMxZ8iw https://youtu.be/i3opspyVIZo - http://www.youtube.com/watch?v=k0yKm6nEiOo https://youtu.be/T14K6v1Fnyw - https://www.youtube.com/watch?v=C2XPheRrBPc - https://www.youtube.com/watch?v=p2sL4CBBxa8 - https://youtu.be/6_s3LWI8Ijo 🔍 10 වන රචනා ප්‍රශ්නය ▪️කර්මාන්ත රසායනය voice notes https://t.me/echem23MR/1871 ▪️කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව https://youtu.be/Ru2kgi5Kp5A ▪️පරිසර දූෂණය revise දිනයේ ලබාදුන් ප්‍රශ්න මාලාව සහ පිළිතුරු බලන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
426
4
❓ PHYSICS පොදු රටාව | STUDY MATE දැනට කරපු මාතෘකා බලන්න 👇 ✅ මිනුම්, ඒකක හා මාන ✅ මිනුම් උපකරණ ✅ ප්‍රවේග කාල / විස්ථාපන කාල ප
❓ PHYSICS පොදු රටාව | STUDY MATE දැනට කරපු මාතෘකා බලන්න 👇 ✅ මිනුම්, ඒකක හා මාන ✅ මිනුම් උපකරණ ✅ ප්‍රවේග කාල / විස්ථාපන කාල ප්‍රස්ථාර ✅ ගුරුත්ව කේන්ද්‍ර ✅ අවස්ථිති ඝූර්ණය ✅ වෘත්ත චලිතය ✅ Ft ප්‍රස්ථාර ✅ සරල අනුවර්තීය චලිතය ✅ තරංග හා ඒවායේ ලක්ෂණ ✅ ඩොප්ලර් ආචරණය ✅ ධ්වනි තිව්‍රතා මට්ටම් ✅ PV වක්‍ර ✅ ප්‍රිස්ම ✅ ප්‍රකාශ උපකරණ ✅ කාච ✅ කාච සූත්‍රය ✅ භූමි කම්පා තරංග ✅ අංශු භෞතික විද්‍යාව Practical help 👇 🔵 ප්‍රස්ථාර 🔵 දෝෂ 🔵 ව'නියර් කැලිපරය 🔵 මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය 🔵 ගෝලමානය ✅ Study Mate : https://t.me/studymatemain ✅ Discussion Group : https://t.me/studymatediscuss ▶️ STUDY MATE : https://youtube.com/@StudyMate0918
315
5
☆ නිවර්තන පහත රට වැසි වනාන්තර මහින්දයා පහත් දකුනු රටේ නාකියා සිංහයා වගේ හිතන් රටම කනවා.😡 ඌට පුත්තු තුනයි උස එකයි මැද එකයි , තුනී එකයි. සමහර විට තව පුතෙක් ඇතී 😂 පුත්තු අශ්වයොත් පදින අශ්වාරෝහකයෝ 😐 හොර නාමල් ශ්‍රී ලංකාවටම උන ගැනෙන්න රන් ටික හොරකම් කරපු වදුරෙක් 🐒 ⭐️පහත් = පහතරට ⭐️දකුනු රට = නිරිත දිග ( දකුනට චුට්ට ක් මෙහෙයින් නේ ) ⭐️නාකි = නාකියාදෙණිය ⭐️සිංහයා = සිංහරාජය ⭐️කනවා = කන්නෙලිය ⭐️පුත්තු තුනයි =වියන් තුනයි ⭐️උස පුතා = උස වියන ⭐️මැද පුතා = උප වියන ⭐️තුනී පුතා = තුනී පදුරු ⭐️සමහර විට තව පුතා  = සමහර විට නෙරූ ශාක ස්තරයක් ⭐️ආශ්වාරොහක = කශ්ටාරෝහක ⭐️හොර නා මල් = හොර නා හල් ⭐️ශ්‍රී ලංකාවට ම උන = ශ්‍රී ලංකා උනු හපුලුවා ⭐️රන් හොරකම් = රන් හොතම්බුවා ⭐️වදුරා = වත දම් වදුරා ☆ නිවර්තන වියළී මිශ්‍ර සදාහරිත මයිනා වීරයා වගේ කලුවරේ පැන්නට පස්සේ ආසියාවේ ලොකුම අලියා ආවා බන් 😂🥲 වයස 29 යි හැමදාම ජීවත් වෙයි කියලා හිතන් ඉන්නේ පොර විල්පත්තුව කපපු රිෂාඩ් වෙස් වලාගෙන දැඩි ආරක්ෂාව මැද්දේ මාදුරු ඔයෙන් යානෙට පැනලා ගියා ⭐️මයිනා = මැයි ⭐️වීරයා වගේ කලුවරේ පැන්නට  = වීර පලු කලුවර ⭐️ වයස 29 යි = උෂ්ණත්වය 29 ⭐️හැමදාම ජීවත් වෙයි = සදාකාලික---> සදාහරිත ⭐️ආසියාවේ ලොකුම අලියා = ආසියාවේ ලොකුම අලි ගහනය ⭐️විල්පත්තුව = විල්පත්තුව ⭐️වෙස් = වස්ගමුව ⭐️දැඩි ආරක්ෂාව = දැඩිකල රක්ෂිතය ( මොකක්ද කියලා මතකද ?) ⭐️මාදුරු ඔයෙන් = මාදුරු ඔය ⭐️ යානේ = යාල ☆පේලියෝසොයික යුගය බොහො සත්තු ගොඩක් වෙලා ඇල්ගාවන් සුලබ වෙලා ශාක සත්තු ගොඩ පීනලා බොහො සත්තු නෂ්ට උනා උභය ප්‍රමුඛ උරග බිහී ප්‍රතම බීජ  කෘමිත් බිහී කකුල් හතරේ උනුත් බිහී පේලියට ම ඔක්කොම බිහී ආදී සනා විවිද සනා අස්ති මාලු ශාක සනා 🤗 ⭐️බොහො සත්තු ගොඩක් වෙලා  = බොහෝ සත්ත්ව වංශ වල ශීඝ්‍ර වර්ධනය ⭐️ඇල්ගාවන් සුලබ වෙලා  = කරදිය ඇල්ගාවන් සුලබ වීම ⭐️ශාක සත්තු ගොඩ පීනලා = ශාක , සතුන් බෞමික ගනාවාසීකරනය ⭐️බොහො සත්තු නෂ්ට උනා = බොහො බෞමික කරදිය ජීවීන් ගේ නශ්ට වීම ⭐️උභය ප්‍රමුඛ උරග බිහී = උභය ජීවීන් ප්‍රමුඛ වීම , උරගයන් බිහිවීම හා විකිරනය ⭐️ප්‍රතම බීජ  කෘමිත් බිහී = ප්‍රතම බීජ ශාක බිහිවීම , කෘමීන් බිහි වීම ⭐️කකුල් හතරේ උනුත් බිහී = මුල්ම සිව්පාවුන් බිහිවීම ⭐️පේලියට ම ඔක්කොම බිහී = පේලියෝසොයික යුගයේ බිහිවිය ✅ ආදී සනා = ආදී සනාල ශාක විවිදාංගිකරනය ✅ විවිධ සනා = සනාල ශාක විවිදාංගීකරනය ✅අස්ති මාලු = අස්තික මත්ස්‍යයන් ගේ විවිදාංගීකරනය 🔂  සනාල ශාක සහිත වනාන්තර බහුල වීම මුහුන සාදන අස්ති - ලලාට අස්තියට අමතරව තවත් අස්ති 13 ක් [යුගල වශයෙන් තියෙන ටික වෙනම පාඩම් කරමු👇 ] යුගයේ ලාලිත්‍ය වූ කරබු දාන ආශු ව උඩින් තල්ලු කරලා නහය දෙකට තැලුනා 😢😭 ⭐යුගයේ =  යුග අස්ති යුගල ⭐ලාලිත්‍ය = ලලාට අස්ති දෙකක් නෑ කියලා ඕන කෙනෙක් දන්නවා 🌝 ⭐කරාබු = අධර නාසා කම්බු අස්ති යුගල ⭐ආශූ = ආශු අස්ති යුගල ⭐උඩින් තල්ලු = උඩු තල්ල සාදන අස්ති යුගල ⭐නහය = නාසාත් යුගල ⭐දෙකට = ඔක්කොම දෙක ගානේ ⭐තැලුනා = තාලව අස්ති යුගල [උඩු හලා හකු] ⭐උඩු = උඩු හනුව ⭐හලා = හලා අස්තිය ⭐හකු = හකු ඇටය ☆Cu වල ඌනතා ලක්ෂණ ශාකවල කොලත් කාලා අගත් වියලා මුලත් බලා හොදට බෙදා ⭐️ කොලත් කාලා = කොල නැත්නම් පත්‍ර ⭐️ අගත් වියලා = පත්‍ර අග්‍රය  වියලීම ⭐️ මුලත් බලා       හොදට බෙදා = මුල් වල වර්ධනය බාල වීම හා අධිකව බෙදී යෑම අනිත් ඌනතාව ය  " ලා කොල ලා කොල "  කියලා මතක තියාගන්න ලා කොල  = ලපටි පත්‍ර අනිත් ලා කොල = ලා කොල පාට එ කියන්නේ ලපටි පත්‍ර ලා කොල පැහැති වීම. ☆රැම්සාර් තෙත්බිම් ටික ආන්න- ආනවිල්ලුන්දාව බූරු  - බූන්දල කුමාරි - කුමන මාලිංගයාට - මාදුගඟ විරිත්තයි - විල්පත්තු ☆රුධිරය ඔස්සෙ ගමන් කරන ද්‍රව්‍ය *ශ* ලනි - ශ්වසන වායූ *පො* ඩ්ඩක් - පෝශක *ප්‍ර* වේසමට - ප්‍රතිදේහ *ප* වතින *අපද්‍රව්‍ය* - පරිවෘතීය අපද්‍රව්‍ය *ජලයෙන්* - ජලය *හෝ* දන්න - හෝමෝන Copied..
486
6
https://www.youtube.com/live/XMd3Rh20Qoo?si=1U4FroM9XLzr30zo 03.16.20 ඇලෝස්ටරික යාමනය
193
7
https://youtube.com/live/-dgY2h9ioxU?feature=share 05.39.37 ගඩු අර්බුද පිළිකා
186
8
Top secret 03 paper- essay marking .pdf
340
9
+4
بدون متن...
463
10
بدون متن...
264
11
පටක.pdf
284
12
අස්ථි.pdf
282
13
සංසරණය.pdf
280
14
චාලක_නියුරෝනයක_ව්‍යුහය.pdf
294
15
✅ මීට කලින් විවිධ පාඩම් වලට අදාලව අපි කරලා තියෙන free sessions එක තැනකට අරගෙන තියෙනවා. අවශ්‍ය කොටස් වල අඩුපාඩු මේවගෙන් හදාගන්
✅ මීට කලින් විවිධ පාඩම් වලට අදාලව අපි කරලා තියෙන free sessions එක තැනකට අරගෙන තියෙනවා. අවශ්‍ය කොටස් වල අඩුපාඩු මේවගෙන් හදාගන්න ළමයි. පන්ති ආව නාව ඕන ළමයෙකුට ගන්න පුළුවන්. 🔴General Chemistry https://t.me/echem23MR/1784 🔴Inorganic Chemistry https://t.me/echem23MR/1785 🔴Organic Chemistry https://t.me/echem23MR/1786 🔴Physical Chemistry https://t.me/echem23MR/1753 🔴කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව https://youtu.be/Ru2kgi5Kp5A 🔴31 සිට 40 දක්වා MCQ පුහුණුව Part 1: https://youtu.be/_1Um6hjse2c Part 2: https://youtu.be/wro5BjLivvc 🔴41 සිට 50 දක්වා MCQ පුහුණුව https://youtu.be/ErVBcML-aao ✅Telegram Channel: https://t.me/echem23MR Chemistry | අමිල දසනායක ✔ ❤❤❤❤❤❤❤
227
16
https://t.me/echem23MR/1711
247
17
🔴අන්තිම දවස් 4 ගැන
253
18
✅ Physical Chemistry මීට ඉහතදී විවිධ free sessions හරහා අප සිදුකර ඇති පාඩම් කොටස්. එම කොටස් වලට සහභාගී නොවූ සිසුන් අවශ්‍ය කොටස් අධ්‍යනය කරන්න. 🔍 ව්‍යුහගත රචනා 3 සඳහා පුහුණුව https://youtu.be/l1nH_ouGyGI 🔍 ශක්ති විද්‍යාව ▪️ශක්ති විද්‍යාව revise https://youtube.com/live/RPlXp0GGDIk?feature=share ▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව https://youtu.be/SrWgJ3mAAX0 🔍 චාලක රසායනය ▪️චාලක රසායනය revise https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb ▪️චාලක රසායනය MCQ සාකච්ඡාව https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD 🔍 සමතුලිතතාවය ▪️MCQ පුහුණුව Part 1: https://youtu.be/QXWvoX10lPw Part 2: https://youtu.be/e9G42MvCAxI ▪️සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව https://youtu.be/EW1hTRhdppk ▪️kp, kc Past Papers https://t.me/echem23MR/1657 ▪️ksp Past Papers https://t.me/echem23MR/1711 ▪️pH Past Papers https://t.me/echem23MR/1712 🔍 විද්‍යුත් රසායනය ▪️විද්‍යුත් රසායනය revise https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo ▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව https://youtube.com/live/XIDTHPb-uvo?feature=share ▪️විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව 1 https://youtu.be/FTMWygp4Q3o ▪️විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව 2 https://youtu.be/yZMGkLpzPFA Chemistry | අමිල දසනායක ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
204
19
ශක්ති විද්‍යාව එන්තැල්පි අර්ථ දැක්වීම්
ශක්ති විද්‍යාව එන්තැල්පි අර්ථ දැක්වීම්
155
20
✨Enthalpy shortnote✨ English Medium
200