en
Feedback
𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

Open in Telegram

📈 Analytical overview of Telegram channel 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

Channel 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ (@sl_combind_maths) in the Sinhala language segment is an active participant. Currently, the community unites 23 611 subscribers, ranking 8 308 in the Education category and 17 390 in the India region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 23 611 subscribers.

According to the latest data from 01 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -538 over the last 30 days and by -46 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 2.53%. Within the first 24 hours after publication, content typically collects 1.50% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 597 views. Within the first day, a publication typically gains 355 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 5.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 02 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

23 611
Subscribers
-4624 hours
-2327 days
-53830 days
Posts Archive
ත්‍රිකෝණමිතිය සරලව මුල සිට ප්‍රශ්න හා පිළිතුරු නොමිලේ සාකච්ඡාව..... 😎 සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 07.30 සිට 10.30 දක්වා zoom
ත්‍රිකෝණමිතිය සරලව මුල සිට ප්‍රශ්න හා පිළිතුරු නොමිලේ සාකච්ඡාව..... 😎 සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 07.30 සිට 10.30 දක්වා zoom තාක්ෂණය ඔස්සේ දිවයිනටම විකාශය වේ... zoom meeting සඳහා සම්බන්ධ වීමට පහත Link එකෙන් Telegram Group එකට සම්බන්ධ වන්න.... ✈️https://t.me/Maths_nam_Galinbure සෑම zoom meeting වීඩියෝවක්ම පහත YouTube චැනලය ඔස්සේ සජීවීව විකාශය වේ.... 🖤https://youtube.com/@Tharindugalinbure?si=r9QUARvll3f-ex4C ඔබට මඟහැරුණු ත්‍රිකෝණමිතිය ගැටළු මුල සිට, පහත Link ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව ඇත. 💬ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව 01:- 📹https://www.youtube.com/live/IMUbQYldXc0?si=Sujl0As4Y7wbRESA 💬ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව 02:- 📹https://www.youtube.com/live/GIWqMUrRiD0?si=srTzSa5zsuiah-xO SIN සූත්‍ර හා COS සූත්‍ර ආශ්‍රිත ගැටළු..... 12 වන අඟහරුවාදා දින රාත්‍රී 07.30 සිට 10.30 දක්වා zoom තාක්ෂණය ඔස්සේ සහ අපගේ YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වේ. 🤓වැටි වැටි නැගිටීමු.........

(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇 📟PHYSICS සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇 📟PHYSICS සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7676 📟CHEMISTRY සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7686 📟BIOLOGY සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7724 📟C.MATHS සියලුම දේවල්.. https://t.me/SL_EDUCATION_A_L/7717 Etc.. https://t.me/SL_EDU_A_L_BOT

රාමු සැකිලි 📹 #FREE_SEMINAR #2K23 𝗔/𝗟 𝗥𝗔𝗣𝗜𝗗 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ᴏɴʟɪɴᴇ ᴘʀᴏɢʀᴀᴍ 😻ඒක වෙනම දෙයක් ඇවිත් බලන්න, ගනන් කියන්නේ
රාමු සැකිලි 📹 #FREE_SEMINAR #2K23 𝗔/𝗟 𝗥𝗔𝗣𝗜𝗗 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ᴏɴʟɪɴᴇ ᴘʀᴏɢʀᴀᴍ 😻ඒක වෙනම දෙයක් ඇවිත් බලන්න, ගනන් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි.📊 😀 කොහොමද සම්බන්ධ වන්නේ, 😇පහත දැක්වෙන TELEGRAM Link එක භාවිතයෙන් Group එකට සම්බන්ධ විය හැක. ✈️:- https://t.me/+hZcU7kw5-rg0MTc1 ➡️ කවද්ද පන්තිය තියෙන්නේ, සැප්තැම්බර්5️⃣අඟහරුවාදා ප.ව 7.30🕢 සිට 10.30🕥 දක්වා හසිත මධුසංක #COMBINED_MATHS 🫥Advertising Sponsored 👈

ඇගට දැනෙන ආවේගී ආතති පාඩම🐻 ඉතාම පහසු ප්‍රායෝගිකව භාවිතා වන කෙටියෙන්ම කිව්වොත් ඇගට දැනෙන පාඩමක් තමයි මේ ආවේගී ආතති පාඩම සැප්තැම්බර්6️⃣වන බදාදා සවස 7.00 ට මුලු ලංකාවේම සිසුන්ට නොමිලේ 🟩 📺Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන මෙම වැඩසටහනේ Tutes ගන්න මේ Link එකෙන් Join වෙන්න☺️ Telegram(✈️) ➡️ https://t.me/+L3Fc2KT4RvM3YWM9 Whatsapp(📗) ➡️ https://chat.whatsapp.com/GoqzaMhNH103ADdmo5Cql5 #COMBINED_MATHS #FREE #SEMINAR 🫥Advertising Sponsored 🇱🇰

👉 ⌨️⌨️⌨️⌨️📌 ➡️ශේෂ ප්‍රමේයය හා සාධක ප්‍රමේයය ➡️ත්‍රිකෝණමිතිය ➡️අසමානතා හා මාපාංක ශ්‍රිත ➡️වර්ගජ සමීකරණ ➡️සීමාව හා අවකලනය ➡️අ
👉 ⌨️⌨️⌨️⌨️📌 ➡️ශේෂ ප්‍රමේයය හා සාධක ප්‍රමේයය ➡️ත්‍රිකෝණමිතිය ➡️අසමානතා හා මාපාංක ශ්‍රිත ➡️වර්ගජ සමීකරණ ➡️සීමාව හා අවකලනය ➡️අවකලන ප්‍රස්ථාර හා යෙදීම් ➡️සරල රේඛාව ➡️වෘත්තය ➡️අනුකලනය ➡️ශ්‍රේණි ➡️සංකරණ හා සංයෝජන ➡️ගණිත අභ්‍යුහනයද්විපද ප්‍රසාරණය සංකීර්ණ සංඛ්‍යා 👉⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️📌 ➡️දෛශික ➡️ප්‍රක්ෂිප්ත ➡️සාපේක්ෂ ප්‍රවේගය ➡️ඝර්ෂණය ➡️බල පද්ධති ➡️සාපේක්ෂ ත්වරණය ➡️රේඛීය චලිතය/ප්‍රවේග කාල ප්‍රස්ථාර ➡️සන්ධි කල දඩු ➡️රාමු සැකිලි ➡️ආවේගය හා ගැටුම් ➡️කාර්යය,ශක්ති හා ක්ෂමතාවය ➡️වෘත්ත චලිතය ➡️සරල අනුවර්තීය චලිතයගුරුත්ව කේන්ද්‍රය ➡️සංඛ්‍යානය ➡️සම්භාවිතාව #PESURU #COMBINED_MATHS #SHARE 🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

AnimatedSticker.tgs0.56 KB

2⃣0⃣2⃣4⃣A/L ONLINE PAPER CLASS 🔴 ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු කීපයකි. 1. නිවැරදි තර්කනය 2. ස
2⃣0⃣2⃣4⃣A/L ONLINE PAPER CLASS 🔴 ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු කීපයකි. 1. නිවැරදි තර්කනය 2. සම්පූර්ණ ලකුණු ලැබෙන ලෙස අත්‍යවශ්‍ය පියවර ලිවීම. 3. අනවශ්‍ය පියවර ලිවීමෙන් අහිමිවන කාලය ඉතිරි කර ගැනීම 4. කාල කළමනාකරණය 🔴 මෙම Paper Class එක තුලදී, ▶️සිද්ධාන්ත භාවිතයෙන් තර්කනයෙන් යුතුව ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය එක් එක් ප්‍රශ්නයට අදාළව පැහැදිලි කරයි. ▶️ප්‍රශ්නයට අදාළ සිද්ධාන්ත නැවත වතාවක් මතකාවර්ජනය කරයි. ▶️ගැටළු සහිත අවස්ථාවල ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදේ. ▶️ලකුණු ලැබෙන වැදගත් පියවර පිළිබඳ අවබෝධයක් ලබාදේ. ▶️ප්‍රශ්න පත්‍රයේ ගැටළු හැර වෙනත් ගැටළු තිබේනම් පෞද්ගලිකව විමසිය හැක. 💎සහභාගී වීමට කැමැති නම් ඔබගේ නම whatsapp යොමු කරන්න. 📗 https://wa.me/94701367270 🔴 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සෑම සතියේ දිනකම රාත්‍රි 8:00 ට පැවැත්වේ. ▶️ දැනට සාකච්ඡා කර ඇති MODEL PAPERS දෙකක්, ➡️ PAPER 10 ➡️PAPER 12 සුපුන් නලින්ද ✅ BSc (Hons) Engineering University of Peradeniya

AnimatedSticker.tgs0.02 KB

සම්භාවිතාව - APPLIED MATHS PESURU (1975 - 2016) https://t.me/SL_EDUCATION_A_L

සංඛ්‍යානය - APPLIED MATHS PESURU (1975 - 2015) https://t.me/SL_EDUCATION_A_L

ගුරුත්ව කේන්ද්‍රය - APPLIED MATHS PESURU (1975 - 2015) https://t.me/SL_EDUCATION_A_L

සරල අනුවර්තීය චලිතය - APPLIED MATHS PESURU (1975 - 2015) https://t.me/SL_EDUCATION_A_L

සම්භාවිතාව - APPLIED MATHS PESURU (1975 - 2016) https://t.me/SL_EDUCATION_A_L

වෘත්ත චලිතය - APPLIED MATHS PESURU (1975 - 2015) https://t.me/SL_EDUCATION_A_L

කාර්යය,ශක්ති,ක්ෂමතාවය - APPLIED MATHS PESURU (1975 - 2019) https://t.me/SL_EDUCATION_A_L

ආවේගය හා ගැටුම් - APPLIED MATHS PESURU (1975 - 2019) https://t.me/SL_EDUCATION_A_L

රාමු සැකිලි - APPLIED MATHS PESURU (1975 - 2019) https://t.me/SL_EDUCATION_A_L

සන්ධි කල දඩු - APPLIED MATHS PESURU (1975 - 2016) https://t.me/SL_EDUCATION_A_L

සංකීර්ණ සංඛ්‍යා - PURE MATHS PESURU (1975 - 2015) https://t.me/SL_EDUCATION_A_L