2021 - NEW STUDENT ENGINEERING TECHNOLOGY
Open in Telegram
284
Subscribers
No data24 hours
No data7 days
-230 days
Posts Archive
✅2022 රත්නපුර සිසුල්කා ආයතනයේ සියලුම සිසුන් හෙට පෙ.ව. 8.00 ට අනිවාරයෙන්ම practical සදහා පැමිනිය යුතුවේ.
✅පැමිනෙන *විට *electronic* සියලුම* උපකරන සදහන් කර ඇති පරිදි අනිවාරයෙන්ම රැගෙන ආ යුතුමය.
ශ්‍රිමාල් විජේසිංහ
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
යං යං හීනෙට ඇවිදන් යං.💬👇👇🔥
📍අවුරුදු තුනක් අපිව විස්වාස කරපු දරුවනේ කොහොමද උබලට අඩුවක් කරන්නේ.
⚙️පුතේ මෙන්න උබලා වෙනුවෙන්ම සකස් කෙරුනු AUTOMOBILE උපකරන කට්ට්ල කීපයක්.
හෙමින් හෙමින් ...🔜🔜❗️
මේක දිනලම ඉවර කරමු
| ශ්‍රිමාල් විජේසිංහ |
https://m.facebook.com/story.php?story_fbid=5745135142275298&id=100003366080095&mibextid=qC1gEa
නිල නොලත් පනිවිඩ ඔස්සේ ලැබුනු පනිවිඩයකී. ඉදිරිය්වැඩිවිස්තර ලබාදේ.
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
🔴🔴🔴🔴🔴🔴🔴🔴
ගම්පහ 2022 practical හයවන දිනය
(කම්බි බැදීම සහ ජලනල)
සෑම දරුවෙකුම එකාමෙන් සලකා උපරිම දැනුමක් ලබාදෙමින් උපරිමයෙන්ම practical 🥷🔥✅
දිනලම අවසන් කරමු
| ශ්‍රිමාල් විජේසිංහ |
https://www.facebook.com/100063511256354/posts/pfbid02Grf5pATWhXcY9QjYNo8EmT1xCztZVfumGEyx7hv1bGeJcEBuaVyYWJgRENW4RqwAl/?d=n&mibextid=qC1gEa
📍📍📍📍📍📍📍
නුගේගොඩ රොටරි
2022 practical දෙවන දවස
දම්වැල් මැනුම
මේක දිනන්න පුලුවන් ගේමක්
දිනලම අවසන් කරමු
| ශ්‍රිමාල් විජේසිංහ |
https://www.facebook.com/100063511256354/posts/pfbid02WdkJMrDMjt9d4dt5YsyEFtpxtor6nqwCDnMKiuz5oDfPAQbQxBPhVmmiGt96FVdHl/?d=n&mibextid=qC1gEa
Repost from 2022 special revision 02
ත්‍යාගයක් 🔜🔜🔜🔜🔜🔜💪🔥
අප කෙරේ තැබූ විස්වාසය කෙලෙස බිදින්නද දරුවනේ.
2022 practical සදහා අපේ අලුත්ම බහුමාන.
දිනලම ඉවර කරමු
ශ්‍රිමාල් විජේසිංහ
https://www.facebook.com/100063511256354/posts/pfbid02Yu1y4DmMoPH3C8izYqL5AziNVoezGHZdUgtTVYkVgzLHEdnwJnAJoPdg8zc1K2Tul/?d=n&mibextid=qC1gEa
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
රොටරි 2022 practical දෙවන දවස.
නිශ්පාදන තාක්ශනවේදය සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව .
දිනලම ඉවර කරමු.
| ශ්‍රිමාල් විජේසිංහ |
https://m.facebook.com/story.php?story_fbid=pfbid02rcTwcT2rDmn3vfPxc8QqmEVHP2jonitqJboZ1zuvMPToQbXThWXKVwwBnkdmofh5l&id=100063511256354&mibextid=qC1gEa
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
✴️රුවන්පුර අපේ මිනිකැට✳️
මිනි සොයමින් …෴
සිසුල්කා 2022 දරුවන් සදහා මෙලෙස practical ආරම්භ කල වගයි.
📍මේක දිනන්න පුලුවන් ගේමක්
දිනලම ඉවර කරමු
| ශ්‍රිමාල් විජේසිංහ |
https://m.facebook.com/story.php?story_fbid=pfbid0tyJfRuhKNyqHyLxKgPcV9wWyrMa9dphmsLBAz3LkFZ1ZkBHMTn7N5sN5v4Nt5GnKl&id=100063511256354&mibextid=qC1gEa
Repost from DAY 90 ET PROGRAMME -2026 ( SRIMAL WIJESINGHE)🔥🔰
අඩේ...........
“ ශ්‍රිමාල් සර් practical PLAN කරලද බන් “
නැතුව ඇති නේ.... ෴“
කියලා එකෙක් කියපුවාම කනට එකක් ගහලා මේක පෙන්නපන්.☝️😇
#දිනලම අවසන් කරමු.
| ශ්‍රිමාල් විජේසිංහ |
දිනක අරුම #පුංචි අපේ practical 😃
2022 ගම්පහ හතර වන දිනය.
🔴 තාර්කික ද්වාර පරිපත සකස් කිරීම👇
#දිනලම ඉවර කරමු.
| ශ්‍රිමාල් විජේසිංහ |
https://fb.watch/iSzMeTORtY/?mibextid=qC1gEa
Repost from 2022 special revision 02
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💬
මෙතරම් විස්වාස කරපු දරුවනේ කොහොමද උබලට අඩුවක් කරන්නේ.
අලුතින්ම එකතු වුනු practical බරඅවි
දිනලම ඉවර කරමු .💪🔥
https://m.facebook.com/story.php?story_fbid=pfbid01KLt5emmjobSxifoNM8mb435eqtBRcLXXvr7yXDj8Fj6iTKbFzQoUcFPEGWKqegEl&id=100063511256354&mibextid=qC1gEa
Repost from 2023- ET- ALL STUDENTS
☝️2022 ගම්පහ දෙවන දිනය🔥
#විනය
#ක්‍රමානුකූලබව
#එකමුතුකම
#විස්වාසය
#ඔබව විස්වාස කරන්න
| ශ්‍රිමාල් විජේසිංහ |
Repost from 2023- NEW MONTANA-ET
☄️ සිදුවු අපහසුතාවයට..❗️😔
🅾️2023 ගම්පහ අද පන්ති වාරයේදී *ලමුන් විශාල ප්‍රමානයක්* පැමිනීමෙන් *සාලාවේ ඉඩ* පහසුකම් මදිවී ආපසු ලමුන් හරවා යැවීමටද සිදු විය. මේ පිලිබදව මාගේ #කනගාටුව ප්‍රකාශ කරමි. ☝️
🅰️මෙම අපහසුතාවයෙන් මිදීම සදහා හදිසියේම ලබාගත් තීරනයක් ලෙස ලබන සතියේ සිට 2023 සිද්දාන්ත දෙවන කන්ඩායම ආරම්භ කෙරේ. 🔥
| 2023 දෙවන කන්ඩායම |🔜
✅ ආරම්භය පෙබරවාරි 29 බදාදා
🕒 වෙලාව ප.ව. 3.00 - 5.15
📚 Automobile පාඩම ආරම්භ වේ.
🅾️ පලමු දින සම්පුර්නයෙන්ම නොමිලේ
🔴 මෙය සම්මන්ත්‍රනයකි. ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගි විය හැක. එදින 4 colour පලමු නිබන්දනයද නොමිලේ ලබාදේ.
#ඔබව විස්වාස කරන්න
| ශ්‍රිමාල් විජේසිංහ |
🌸Good morning ලමායි ..🌷
උදේම ගානක් හදලම වැඩ පටන් ගමු නේද? 💪
☝️මේ ගානට උත්තර එවන්න පුතේ. මාත් බලන්නම්. මෙන්න link එක.
🛗 https://t.me/+06JBm-jobNswNzE9
🅰️රාත්‍රියේ පිලිතුර ලබාදේ📍
#ඔබව විස්වාස කරන්න
| ශ්‍රිමාල් විජේසිංහ |
Repost from 2024 - 🔰 රොටරි - ET
ඉලක්කයක් වෙනුවෙන් වසර 16 ක් ❤️ අනිවාර්යයෙන් බලන්න ❤️
https://www.facebook.com/engineer.tec/videos/577238880472380/?app=fbl
Repost from 2023 Group 02 ET
🌞 ලැබුවා වූ නව වසර , ජයග්‍රාහී පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා 🌞
🔰 අපේ ඉංජිනේරු පංතිය 🔰
