2021 - NEW STUDENT ENGINEERING TECHNOLOGY
Open in Telegram
284
Subscribers
No data24 hours
No data7 days
-230 days
Posts Archive
Repost from 2023- ET- ALL STUDENTS
🔶 ඉංජිනේරු තාක්ෂණවේදය 🔶
✅ 2023 - REVISION ඇරඹේ ✅
↘️ ප්‍රතිඵල අතර ප්‍රතිඵල තනන, යුගයේ ET පංතියේ මීලග හැරවුම් ලක්ෂයට ඔබ් සූදානම්ද ?
↘️ සාම්ප්‍රදායික ඉගැනුම් ඉගැන්වීම් රටාවන්ගෙන් මිදී, නව්‍යත්වය සමග තාක්ෂණික විප්ලවයකට 2023 ඔබ රැගෙන යාමට අප සූදානම්,
↘️ ආරම්භක පංති මාලාවන්ට නොවරදවාම වෙලාවට කලින් එන්න.
↘️ ආරම්භක සම්මන්ත්‍රණ මාලාවන් සම්පූර්ණයෙන් නොමිලේ.
🚫 ජනවාරි 02 - පෙන්සිල් ඔපෙරා කුරුණෑගල
🚫 ජනවාරි 03 - රොටරි නුගේගොඩ
🚫 ජනවාරි 04 - නව මොන්ටානා ගම්පහ
🚫 ජනවාරී 07 - සිසුල්කා රත්නපුර
විමසීම - 070 200 300 3/ 0777652944
2023 REV - TELEGRAME https://t.me/+jF3g7PvbxtAxMzA1
🔰 අපේ ඉංජිනේරු පංතිය 🔰
🌷Like 👍 our fb page👫
Engineering technology
අපේ ඉංජිනේරු පන්තිය.
Repost from N/a
🔶 ඔබේ දක්ෂතාවය ඔබේ ජීවිතයේ දිගු ගමනකට මග පාදයි 🔶
🔰 අපේ ඉංජිනේරු පංතිය 🔰
Repost from 2024 -🔰සියලුම සිසුන්-ET
💢 2024 ADVANCED LEVEL - SISULKA RATHNAPURA 💢
රුවන්පුර එලිය කරනා මිණිකැට, එලිය කරනු වස් සිදු කරන ලද විශේෂ ඇගයීම් වාරයෙදී...
රුවන්පුර ඉංජිනේරු තාක්ෂණවේදී බලකොටුවට ඔබ තවම සම්බන්ද වූයේ නැද්ද..අදම සම්බන්ද වන්න.
මේ ඔබේ අනාගත සරසවි සිහිනය වෙනුවෙන් පමනක්ම කැපවෙන යුගයේ අපූර්වතම ET පංතියයි.
📞 0712643509 (ප්‍රදීප්)
🔰 අපේ ඉංජිනේරු පංතිය 🔰
Repost from 2024 -🔰සියලුම සිසුන්-ET
🔰 සියනෑවේ හොදම තැන ඉංජිනේරු තාක්ෂණවේදය 2024 නව පංති ආරම්භ වේ 🔰
♦️ දිනය - නොවැ. 27
♦️ වේලාව - ප.ව. 01.00ට
♦️ ස්ථානය - නව මොන්ටානා ගම්පහ
📞 0777652944 - ගයාන්
අපගේ 2024 නව කණ්ඩායමේ TELEGRAME සමූහය හා සම්බන්ද වීමට,
https://t.me/+kxDI5TpqDZIzYzQ1
Repost from 2024 - 🔰 සිසුල්කා -ET
🔶 පරාජය කියලා දෙයක් නෑ - උත්සහය ශ්‍රේෂ්ඨයි 🔶
සැම විටම අපි වැටෙන තැනින් නැගී සිට - අභියෝගයන්ට මුහුණ දෙමු
🔰 අපේ ඉංජිනේරු පංතිය 🔰
Repost from 2023 - ROTARY- ET
🔰 2023 THEORY 🔰
💡 මග හැර ගන්නේ නැතුව ගොඩ යන්න.. හැමෝම අමාරුයි කියන,
"විද්‍යුතය - BASIC ELECTRICITY"
ආරම්භක සම්මන්ත්‍රණයට වෙලාවට කලින් හැමෝම එන්න.
📌 දිනය - ඔක්තෝබර් 27
📌 වේලාව - ප.ව. 03.00
📌 ස්ථානය - රොටරි නුගේගොඩ
♦️ ආරම්භක සම්මන්ත්‍රණයට ගැටලුවකින් තොරව ඕනෑම සිසුවෙකුට සම්බන්ද විය හැක ♦️
📞 අමතන්න - 0718935954(චානක)
💡 අපේ ඉංජිනේරු පංතිය 💡
Repost from 2022 special revision 02
🔰 2022 SPECIAL CLASS 🔰
අපි හැමෝම කිව්වා වගේ මේ වෙද්දි එක මාසෙකුත් අවසන් වෙලා ඉවරයි.. ඉතින් පාඩම් කොටස් අඩු නැතුව අපි ඒ මාසේ පිලිවෙලට ඉවර කලා🙂
ඒ අනුව අපි ප්‍රදාන පාඩම් 04ක් සම්පූර්ණයෙන් අවසන් කරලා ඔයාලට නැවත නැවත ඉගන ගන්න අවස්ථාව ලබලා දුන්නා.
අපිට මේ Special class එක හා සම්බන්ද වෙලා ඉන්න ගොඩක් අය මේ හා වැඩසටහන ගැන ලබා දුන් පණිවිඩ වලින් තේරුම් ගියේ, මේ කරන වැඩපිලිවෙල අතිසාර්ථක බවයි 👷♀️
ඉතින් මේ මාසෙත් මේ වගේම අපි ගැන විශ්වාසය තියන ඔයාලට අලුත් පාඩම් මාලාවන් පටන් අරන් ඉවරයි.
තවමත් ඔබ සම්බන්ද වුනේ නැත්නම්..අදම අපිට කතා කරන්න.
මොකද ඔයාගේ ජයග්‍රහණය අපේ එකම පැතුමයි.
ඔබට ජය 😊
🔰 අපේ ඉංජිනේරු පංතිය 🔰
🔰 විදුලි යන්ත්‍ර සහ බල පද්ධති 🔰
මග හැරුනු, නොතේරුණු සැම වෙනුවෙන් ඔක්තෝබරයේ අලුත්ම පාඩමට ONLINE කණ්ඩායම හරහා ඔබටත් සම්බන්ද විය හැක.
අමතන්න නැතහොත් whatsapp කරන්න - 0702003003
💢 අපි සැමටත් වඩා ඉදිරියෙන් 💢
අපේ ඉංජිනේරු පංතිය
💢 2023 REVISION-ONLINE💢
🔰 විභාගයට මාසයකට කලින් අපි ඔබගේ පාඩම් මාලාවන් අවසන් කරන්නෙමු.
🔰 ක්‍රමානුකූලව විභාගය සදහා සූදානම් කරවන නිබන්දන පෙලක්.
🔰 විභාගයට ඔබව සූදානම් කරවන විශේෂ ප්‍රශ්න පත්‍ර සමග ප්‍රශ්න සාකච්චාවක්.
🔰 සියලුම Online පංති සමග ක්‍රමානුකූලව සිදුකරගෙන යන ප්‍රායෝගික පරීක්ෂණ අත්වැලක්.
🔰 විභාගය තෙක් අඛණ්ඩව ඔබ ජයග්‍රහණය කරා රැගෙන යන විශේෂිතම වැඩ පිලිවෙලක් සමග...
🔰 2023 ONLINE REVISION පංති ඔක්තෝබර් මාසයේ ආරම්භ වේ.
🔰 සියලුම ONLINE තොරතුරු සදහා 📞 0702003003 අංකය පමනක් අමතන්න.
නැතහොත් WHATSAPP කරන්න. 😊
💢 2023 ONLINE TELEGRAME GROUP -
https://t.me/+yJsNdDaWJSozNDY1
🔰ඉංජිනේරු තාක්ෂණවේද🔰
⚙ ශ්‍රීමාල් විජේසිංහ ⚙
