960
Subscribers
No data24 hours
-37 days
-2030 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '25
September '250
in 0 channels
August '25
+5
in 0 channels
Get PRO
July '25
+2
in 0 channels
Get PRO
June '25
+1
in 0 channels
Get PRO
May '25
+1
in 0 channels
Get PRO
April '25
+5
in 0 channels
Get PRO
March '250
in 0 channels
Get PRO
February '250
in 0 channels
Get PRO
January '25
+6
in 0 channels
Get PRO
December '24
+6
in 0 channels
Get PRO
November '24
+11
in 0 channels
Get PRO
October '24
+23
in 3 channels
Get PRO
September '24
+9
in 0 channels
Get PRO
August '24
+21
in 0 channels
Get PRO
July '24
+27
in 0 channels
Get PRO
June '24
+36
in 17 channels
Get PRO
May '24
+36
in 0 channels
Get PRO
April '24
+14
in 9 channels
Get PRO
March '24
+22
in 24 channels
Get PRO
February '24
+50
in 19 channels
Get PRO
January '24
+25
in 0 channels
Get PRO
December '23
+39
in 17 channels
Get PRO
November '23
+111
in 22 channels
Get PRO
October '23
+34
in 3 channels
Get PRO
September '23
+56
in 0 channels
Get PRO
August '23
+90
in 0 channels
Get PRO
July '23
+74
in 0 channels
Get PRO
June '23
+37
in 0 channels
Get PRO
May '23
+40
in 0 channels
Get PRO
April '23
+207
in 0 channels
Get PRO
March '23
+48
in 0 channels
Get PRO
February '23
+53
in 0 channels
Get PRO
January '23
+47
in 0 channels
Get PRO
December '22
+42
in 0 channels
Get PRO
November '22
+23
in 0 channels
Get PRO
October '22
+22
in 0 channels
Get PRO
September '22
+29
in 0 channels
Get PRO
August '22
+15
in 0 channels
Get PRO
July '22
+30
in 0 channels
Get PRO
June '22
+34
in 0 channels
Get PRO
May '22
+22
in 0 channels
Get PRO
April '22
+26
in 0 channels
Get PRO
March '22
+17
in 0 channels
Get PRO
February '22
+32
in 0 channels
Get PRO
January '22
+38
in 0 channels
Get PRO
December '21
+25
in 0 channels
Get PRO
November '21
+78
in 0 channels
Get PRO
October '21
+1 130
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 01 September | 0 |
Channel Posts
Repost from 2024 - 🔰නවමොන්ටානා - ET
කරුනාකර හොදින් කියවන්න.
👇ගම්පහ රැකියා ඇබෑර්තු👇
සේවක රැකියා අවස්ථා (පිරිමි)
උසස්පෙල ET විශය හදාරා ඇති ඕනෑම සිසුවෙකුට මෙම අවස්ථාව සදහා ඉල්ලුම් කල හැක.
වැටුප් 40000 සිට ඉහලට😊🤗
විශ්වවිද්‍යාලයේ සිටින හෝ යන්න බලාපොරොත්තුවෙන් සිටින සිසුන් මේ සදහා ඉල්ලුම් නොකරන්න🙏
අවම සේවයේ යෙදිය යුතු කාලය වසරක් සෑම වසරකම වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වේ.
070-1848639
Whatsapp msg
පින්තූරයක්
ගම්පහට පවතින දුර
වයස
| 2 | ⭕ *ඉංජිනේරු තාක්ෂණවේදය - ONLINE CLASS*⭕
🔥 _2027 AL ONLINE CLASS_ 🔥
👑 2027 ඔයාලගෙ නන්ගිලා මල්ලිලාට අපි අලුතෙන් ONLINE CLASS එකක් ආරම්භ කරනවා 🤗❤️
👑 ඒක තියෙන්නෙ 👇🏻
🔷 *ජූලි 16 බදාදා*
🔶 *සවස 6.00 ට*
🔷 *ZOOM සහ YOUTUBE ඔස්සේ*
👑 ඉතින් ඔයාලගෙ නන්ගිලා මල්ලිලාව අපේ ක්ලාස් එකට සම්බන්ධ කරන්න 😍
නන්ගිලා මල්ලිලාටත් දැනගන්න මේ පණිවිඩය SHARE කරන්න ළමයි 🌼❤️
☎️ විමසීම් - 0702003003
🎓 _ET WITH | SRIMAL WIJESINGHE
ENGINEERING TECHNOLOGY_ | 82 |
| 3 | 😍👑 ඔන්න අපි මාස පහෙන් ET A එකක් ගන්න වැඩපිළිවෙලේ පළමු මාසය සාර්ථකව අවසන් කලා ✅
⭕ ඒ අනුව ජූලි මාසයේදි ඔබට ආවරණය කෙරෙන පාඩම් මාලාව 👇🏻
💡 _ඉංජිනේරු හැඳින්වීම_ ( INTRODUCTION )
✏️ _ඉංජිනේරු ඇඳීම_ ( DRAWING )
🧱 _සිවිල් තාක්ෂණවේදය_ ( CIVIL )
🔋 _මූලික විද්‍යුතය_ ( BASIC ELECTRICAL )
⭕ ඔබගේ නිබන්ධන ගෙන්වා ගැනීම සඳහා සහ වෙනත් තොරතුරු සඳහා 👇🏻
_විමසීම් - 0723669940_
⭕ පළමු මාසයේදී ඔබට නිබන්ධන ගෙන්වා ගැනීමට නොහැකි වූයේ නම් එම නිබන්ධනද ඔබට ගෙන්වා ගත හැක .
⭕ මෙම පාඩම් මාලාවන් ඕනෑම මොහොතක නැරඹීමට හැකි වන පරිදි වෙබ් අඩවිය ඔස්සේ විකාශනය කරන අතර මීට අමතරව සජීව සිදුවන PAPER DISCUSSION සහ අනෙකුත් පන්තිවාරයන් සඳහාද ඔබට කිසිම ගැටලුවකින් තොරව සම්බන්ධ විය හැක 😇❤️
🎓 අපේ ඉංජිනේරු පන්තිය 🎓 | 69 |
| 4 | 👑️🔥 *විභාගයට මාස 05 යි.. මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද 🔥* 👑️
🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉන්නවා
🔺 එහෙම කරපු ගොඩක් දරුවෝ අපිට කිව්වේ එයාලට ගොඩක් උදව් වුනා කියලා අපේ මාස 5 වැඩ පිලිවෙල..
🔺 ඉතින් මේකෙදී වෙන්නේ ලමයී..ඔයාට සම්පූරණ පාඩම් මාලව ඉහත සදහන් ආකාරයට මාස 5 කට බෙදලා වෙන් වෙන්ව අපි එවන්වා.
🔺 මේ වැඩේ සම්පූර්ණයෙන් දුවන්නේ www.etsrimal.lk වෙබ් අඩවිය හරහා වන අතර, Video lesson විදිහට යන නිසා.. _ඔයා access ගත්ත මොහොතේ සිට විභාගය අවසන් වන තෙක් විකාශයන් නරබන්න පුලුවන් ඕනෑම වේලාවක 😉😉
_
❤ කාට හරි ඕනේ නම් මාස් පතා නැතුව, එකවර නිබන්දන ගෙන්වා ගෙන විකාශයන් නරඹන්න..ඔයාට එහෙමත් සම්බන්ද වෙන්න පුලුවන් ලමයී.
🔥 නිබන්දන වලට අමතරව අපි ප්‍රශ්න පත්‍ර ,ඒවගේ පිලිතුරු පත්‍ර පවා ඔයාලට එවනවා..
🔥 මීට අමතරව, දැනට අපේ යන DIASCCUSION වලට උනත් ගැටලුවක් නැතුව අපේ මාස 5 වැඩසටහන හා සම්බන්ද වන ලමයින්ට එන්න පුලුවන්..
ඉතින් තොරතුරු දැන ගන්න වගේම නිබන්දන ගෙදරටම ගෙන්වා ගන්න.. *අපගේ මෙහි සදහන් අංකයට පමනක් දුරකථන ඇමතුමක් හෝ WHATSAPP පනිවිඩයක් තබන්න.*
*📞 072 366 9940*
*
👑️❤ *අපේ ඉංජිනේරු පංතිය* ❤👑️ | 63 |
| 5 | ❤️Good morning 😍
Super Quick Question
ජීවිතේ කිසිම දෙයක් කිසිම ලෙසක අතහරින්න එපා. උපරිම උත්සහ කරන්න.
#හදමුද මේ ගාන උදෙන්ම#
Link👇
🔰https://t.me/+_10rzcJhK1thYWFl
පින්තූරයක් ලෙස පිලිතුර දාන්න.
ශ්‍රිමාල් විජේසිංහ❤️ | 48 |
| 6 | ⚠️⏰ 2️⃣0️⃣2️⃣5️⃣ 🔠🔠 ලමයී... ඔයාලට මෙන්න 🔠🔠🔠🔠
🔠🔠🅰️🔠🔠 ගොඩක්⏰⚠️
🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹
💻 විභාගෙත් ලගයි නේද ලමයී... දැන් දැන් පොඩ්ඩක් වැඩියෙන් වැඩ කරන්න ඕනේ කාලය තමා ටික ටික ලංවෙලා තියෙන්නේ ⭐️⭐️
💻 ඉතින් ඔන්න අපිත් හිතුවා, ලංකාවේ හොදම ET ප්‍රතිඵල මෙවරත් වාර්තා කල පංතිය විදිහට,ලංකාව පුරා විසිරී සිටින *2025 AL ලියන හැමෝටම විභාගය තෙක් 🟩 කරන්න* ❤❤
✔️මේ ET ONLINE CLASS එක සම්පූර්ණයෙන්ම විභාගය දක්වාම 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 ✔️
*
🔥 අපි මේ ක්ලාස් එකේදී,
🚀 _පසුගිය විභාග ගැටලු සාකච්ඡා කිරීම ( MCQ, STRUCTURE, ESSAY)
_
🚀 _ආදර්ශ විභාග ගැටලු සාකච්චා කිරීම
🚀 ප්‍රශ්න පත්‍ර ලියවීම
_
🚀 _ පාඩම් ආවරණය සදහා වන SPEED CLASS_
🚀 _ඔබගේ ගනිතමය හැකියාවන් වර්ධනය කරන RANKING CLASS
_
සමග ඔබට විභාගය සදහා සූදානම්කරවීමේ විශේෂ ක්‍රමවේදයක් අප සතුවේ.
✈️ ලංකාවේ හැමොම එකතු කරන් කරන අපි කරන මේ වැඩේට ඔයත් අනිවාර්‍යෙන් එන්න..
*✈️ පහත ලින්ක් එකෙන් අපි එක්ක සම්බන්ද වෙන්න..ඒ වගේම ඔයාලගේ GROUP වල, යාලුවෝ අතරේ මේ පනිව්විඩය SHARE කරලා එයාලටත් ගොඩ යන්න උදව් කරන්න.*
🌐🌐 TELEGRAME LINK
https://t.me/+_10rzcJhK1thYWFl
❤️❤️❤️❤️❤️❤️❤️
☀️ අපේ ඉංජිනේරු පංතිය☀️ | 60 |
| 7 | ⚠️️ *JOB ALERT - PRACTICAL ASSISTANCE ⚠️* ️
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
2021, 2022, 2023, 2024 වර්ෂයේ විභාගයට මුහුණ දුන්, උසස් පෙලට C සාමාර්තයක් හෝ ඉන් ඉහල ප්‍රතිඵල සහිත, ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවෙක් නම් ඔබට අපගේ PRACTICAL ASSISTANT කෙනෙකු ලෙස සම්බන්ද විය හැක.
ඒ සදහා ඔබ කැමති නම්, ඔබගේ තොරතුරු සහිත CV එකක් 0717775768 අංකයට WHATSAPP කරන්න. ( මේ වන විට වෙනත් කාර්යයන් වල නිරත නොවන සිසුන් පමනක් සම්බන්ද වන්න ) | 111 |
| 8 | 👑️🔥 *විභාගයට මාස 05 යි.. මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද 🔥* 👑️
🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉන්නවා
🔺 එහෙම කරපු ගොඩක් දරුවෝ අපිට කිව්වේ එයාලට ගොඩක් උදව් වුනා කියලා අපේ මාස 5 වැඩ පිලිවෙල..
🔺 ඉතින් මේකෙදී වෙන්නේ ලමයී..ඔයාට සම්පූරණ පාඩම් මාලව ඉහත සදහන් ආකාරයට මාස 5 කට බෙදලා වෙන් වෙන්ව අපි එවන්වා.
🔺 මේ වැඩේ සම්පූර්ණයෙන් දුවන්නේ www.etsrimal.lk වෙබ් අඩවිය හරහා වන අතර, Video lesson විදිහට යන නිසා.. _ඔයා access ගත්ත මොහොතේ සිට විභාගය අවසන් වන තෙක් විකාශයන් නරබන්න පුලුවන් ඕනෑම වේලාවක 😉😉
_
❤ කාට හරි ඕනේ නම් මාස් පතා නැතුව, එකවර නිබන්දන ගෙන්වා ගෙන විකාශයන් නරඹන්න..ඔයාට එහෙමත් සම්බන්ද වෙන්න පුලුවන් ලමයී.
🔥 නිබන්දන වලට අමතරව අපි ප්‍රශ්න පත්‍ර ,ඒවගේ පිලිතුරු පත්‍ර පවා ඔයාලට එවනවා..
🔥 මීට අමතරව, දැනට අපේ යන DIASCCUSION වලට උනත් ගැටලුවක් නැතුව අපේ මාස 5 වැඩසටහන හා සම්බන්ද වන ලමයින්ට එන්න පුලුවන්..
ඉතින් තොරතුරු දැන ගන්න වගේම නිබන්දන ගෙදරටම ගෙන්වා ගන්න.. *අපගේ මෙහි සදහන් අංකයට පමනක් දුරකථන ඇමතුමක් හෝ WHATSAPP පනිවිඩයක් තබන්න.*
*📞 072 366 9940*
*
👑️❤ *අපේ ඉංජිනේරු පංතිය* ❤👑️ | 77 |
| 9 | 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
2021, 2022, 2023, 2024 වර්ෂයේ විභාගයට මුහුණ දුන්, උසස් පෙලට C සාමාර්තයක් හෝ ඉන් ඉහල ප්‍රතිඵල සහිත, ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවෙක් නම් ඔබට අපගේ PRACTICAL ASSISTANT කෙනෙකු ලෙස සම්බන්ද විය හැක.
ඒ සදහා ඔබ කැමති නම්, ඔබගේ තොරතුරු සහිත CV එකක් 076 702 4003 අංකයට WHATSAPP කරන්න. ( මේ වන විට වෙනත් කාර්යයන් වල නිරත නොවන සිසුන් පමනක් සම්බන්ද වන්න ) | 159 |
| 10 | 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
2023 වර්ෂයේ විභාගයට මුහුණ දුන්, උසස් පෙලට C සාමාර්තයක් හෝ ඉන් ඉහල ප්‍රතිඵල සහිත, ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවෙක් නම් ඔබට අපගේ PRACTICAL ASSISTANT කෙනෙකු ලෙස සම්බන්ද විය හැක.
ඒ සදහා ඔබ කැමති නම්, ඔබගේ තොරතුරු සහිත CV එකක් 076 702 4003 අංකයට WHATSAPP කරන්න. ( මේ වන විට වෙනත් කාර්යයන් වල නිරත නොවන සිසුන් පමනක් සම්බන්ද වන්න ) | 90 |
| 11 | ⚠️ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️
👑️ මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද ?👑️
🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉන්නවා..
හැබැයි ඔයාගේ කැපවීමයී..බලපොරොත්තු සහගත විශ්වාසයයි එක්ක අරමුණකට වැඩ කරන්න මෙතනදී සිද්ද වෙනවාමයි ❤❤
🔺 අපි ඔයාලාගේ විශය නිර්දේශය පාඩම් වශයෙන් මේ මාසයේ ඉදලා ඔයාලට ලබා දෙනවා..
🔺 ඉතින් දරුවනේ, LIVE CLASS RECORDING CLASS විදිහට අපි මේ වැඩේ ඉස්සරහට ගෙනියනවා වගේම , PAOER ලිවීම සාකච්චාව වගේම විශේෂ වැඩසටහන් කිහිපයක්ම සූදානම්..
ඉතින් තොරතුරු දැන ගන්න අපගේ මෙහි සදහන් අංකයට පමනක් දුරකථන ඇමතුමක් හෝ WHATSAPP පනිවිඩයක් තබන්න.
📞 072 366 9940
🔥 පාඩම් මාලා කොමද බෙදෙන්නේ..කොහොමද නිබන්දන ගෙන්ව ගන්නේ..VIDEO බලන්නේ කෝමද කියලා අපි අද රාත්‍රීයේදී දැනුවත් කරනවා🔥
👑️❤ අපේ ඉංජිනේරු පංතිය ❤👑️ | 85 |
| 12 | ❤😉 JOB ALERT FOR ET CLASS 😉❤
🔺 ලමයී...මෙන්න ඔයාලට ශ්‍රීමාල් සර්ගෙන් පනිවිඩයක්..මේ VOICE එක අහලා කැමති ලමයි ඉන්නවානම්,
076 702 4003 - අංකයට පමනක් WHATSAPP පනිවිඩයක් එවන්න ❤😊 | 220 |
| 13 | ❤😉 JOB ALERT FOR ET CLASS 😉❤
🔺 ලමයී...මෙන්න ඔයාලට ශ්‍රීමාල් සර්ගෙන් පනිවිඩයක්..මේ VOICE එක අහලා කැමති ලමයි ඉන්නවානම්,
076 702 4003 - අංකයට පමනක් WHATSAPP පනිවිඩයක් එවන්න ❤😊 | 199 |
| 14 | ️ ⚠️🔤සියල්ලට ඉහලින්, සියල්ල අභිබවමින් ගොඩනැගූ විශ්වාසය සමගින් 🔤⚠️
වරක් දෙවරක් නොව, සෑම වසරකම විශිෂ්ටත්ම ප්‍රතිඵල බිහිකල ET පංතිය 📣📣
😎 විශ්වාසයෙන් එන්න... නිසැකවම ඔබව ජයග්‍රහණය තෙක් රැගෙන යයි 😎
❤️❤️අපේ ඉංජිනේරු පංතිය ❤️❤️ | 202 |
| 15 | 👑️🔥 2024 AL පෙරමං තැනූ..සියනෑවේ දක්ෂයන් 🔥👑️
🔥🏆️🎖️️ හීන එක්ක අතරමං වෙන්න එපා, හීන දිනන්න පාර කියන තැනට එන්න 🔥🏆️🎖️️
❤ ඔයාලගේ සුභ පැතුමත් එයාලට එක් කරන්න පහත link එකෙන් 😉
https://fb.watch/zgGEA3QZk3/
❤ අපේ ඉංජිනේරු පංතිය ❤ | 159 |
| 16 | ❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤
🖋️දැන් දැන් ටික, ටික Exam එකට දින ලංවෙනවා නේද??
🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE නැද්ද?? එහෙම නැත්නම් පංතියේ කරපු ටිකට ඉන්න බැරි වුනාද?_
හ්
එහෙනම් මේ අවස්තාව, මග හැරුනු දේවල් ගොඩ දාගෙන..විභාගයට සූදානම් වෙන 2026 උසස් පෙල ලියන ඔයාලට, _අපි හදලා තියනවා ET වල මුල් පාඩම් තුනෙන් STUDY PACK එකක්.._
🔹 *ඉංජිනේරු හැදින්වීම* (Introduction) - නිබන්දන 02
🔹 *ඉංජිනේරු ඇදීම* (Drawing) - නිබන්දන 03
🔹 *ආරක්ෂාව (Safety)* - නිබන්දන 02
නිබන්දන 07 කින් සමන්විත මෙම පාඩම් තුනම හෝ, ඔබට අවශය පාඩම් පමනක් 0702003003 අංකයට කතා කර ලබා ගත හැක.
*සියලුම විකාශයන් www.etsrimal.lk හරහා . විකාශනය වේ.* | 106 |
| 17 | ⚠️⏰ 🅰️🅰️🅰️
🅰🅰️🅰️🅰️🅰️ ⏰⚠️
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
🏪⚙️ ඔබ 2020, 2021, 2022 , 2023 විභාග වර්ෂයන්ට අදාලව අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන් පුද්ගලයෙක්ද ??
( විශ්වවිද්‍යාල වල සිටින හෝ වෙනත් රැකියා සිදු කරන දරුවන් සදහා මෙය අදාල නැත )
➡️➡️ අප සමග එක්ව කටයුතු කිරීමට හැකි, ඕනෑම දරුවෙකු සදහා රැකියා අවස්ථාවන් කිහිපයක් ලබා දීමට අප සූදානම් ➡️➡️
➡️ එලෙස අපේක්ෂා කරන ඕනෑම දරුවෙකු, ඔබගේ ජීව දත්ත පත්‍රිකාවක් ( CV ) එකක්, පහත අංකයට හැකි ඉක්මනින් WHATSAPP කරන්න❕❗️
💻 0717775768 - WHATSAPP
🔸⭐️ ඉල්ලුම් කරන සියලු දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයට අදාල විය යුතුය ⭐️🔸
😊 මෙම රැකියාව උදෙසා අප විසින් රැ. 50000/= සිට ඉහලට වේතන ගෙවිම සිදු කරයි.
අපේ ඉංජිනේරු පංතිය
SRIMAL WIJESINGHE | 230 |
| 18 | 😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉
ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්න පුලුවන්ද ?🤨
එහෙනම් අදහස Comment කරන්න යන්න ලමයීයීයී...
https://m.facebook.com/story.php?story_fbid=pfbid0qv2mcwB1ESdkACEiAMsU2tQ2k8CqvRQru2Nd7YqHPf8YUncaBRYmES1FceRhBMzrl&id=100063511256354
👑️😍 මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ 😍👑️ | 176 |
| 19 | 👑️ SPECIAL NOTICE FOR 2025 ONLINE BATCH 👑️
😉 ලමයී.. ඔයාලට කොහොමද වැඩ ටික මොකද වෙන්නේ ඉතින් 🌼🌼
😇 ඔන්න අපි, මේ වෙද්දි පෙබරවාරී මාසයට අදාලව ඔයාලට පහත විඩියෝ දාලා තියනවා සහ ONLINE කරලා තියන ටිකත් WEB එකට දාලා තියනවා.
🔴 චලිතය FULL LESSON
🔴 ජල සම්පාදනය සහ කසල පාඩම DAY 01
🔴 HOUSE WIRING FULL LESSON
🔴 BASIC ELECTRICAL DAY 07 දක්වා
⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️
ඉතින් ලමයි, හැමෝම මේ දේවල් බලලා වැඩ ටික ඉවර කර ගන්න, ගොඩ ගහ ගන්න එපා..
තවමත් කාට හරි, VIDEO බලන්න හෝ ACCESS ගැටලුවක් තියනවනම් අපිට 0702003003 අංකයට කතා කරන්න 😇
😍🔥 මේ මාසයට අදාලව ඔන්න අපි, BASIC ELECTRICAL TUTE NO 02, ජල සම්පාදාඅ TUTE NO 01 කියනදේවල් ටික ඔයාලට එවලා තියෙන්නේ 😍🔥
🔴 මේවට අමතරව මාර්තු මාසේ ඉදන් PAPER CLZ ආයේ යනවා..ඒකටත් සබන්ද වෙන්න හැමොම..
එහෙනම් අපි හමුවෙමු, මීලග පංතිවාරයෙන් 😁😁
අලුත් යාලුවොත් ඉන්නවනම්, අපිට එකතු වෙන්න කියන්න ලමයී... එයාලවත් අපි ගොඩ දාගෙන යමු ❤❤ | 160 |
| 20 | https://vt.tiktok.com/ZS6TmUCHN/
අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි කියලා බලන් හිටපු අය කෝ බලමු...😁
#Admin...🖊️ | 173 |
