☬ 𝗔/𝗟 𝗟𝗘𝗦𝗦𝗢𝗡𝗦 ☬
🛒Advertising - @AL_CONTACT_BOT 👇𝚂𝙷𝙰𝚁𝙴 𝚆𝙸𝚃𝙷 𝚈𝙾𝚄𝚁 𝙵𝚁𝙸𝙴𝙽𝙳𝚂👇 𝙰/𝙻 𝙶𝚛𝚘𝚞𝚙 𝙻𝚒𝚗𝚔 - @SL_AL_EDUCATION
Show more📈 Analytical overview of Telegram channel ☬ 𝗔/𝗟 𝗟𝗘𝗦𝗦𝗢𝗡𝗦 ☬
Channel ☬ 𝗔/𝗟 𝗟𝗘𝗦𝗦𝗢𝗡𝗦 ☬ (@al_lessons) in the Sinhala language segment is an active participant. Currently, the community unites 10 525 subscribers, ranking 18 556 in the Education category and 222 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 10 525 subscribers.
According to the latest data from 27 August, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 4 680 over the last 30 days and by 4 898 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 8.02%. Within the first 24 hours after publication, content typically collects 5.61% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 844 views. Within the first day, a publication typically gains 590 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 6.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“🛒Advertising - @AL_CONTACT_BOT
👇𝚂𝙷𝙰𝚁𝙴 𝚆𝙸𝚃𝙷 𝚈𝙾𝚄𝚁 𝙵𝚁𝙸𝙴𝙽𝙳𝚂👇
𝙰/𝙻 𝙶𝚛𝚘𝚞𝚙 𝙻𝚒𝚗𝚔 - @SL_AL_EDUCATION”
Thanks to the high frequency of updates (latest data received on 28 August, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 28 August | 0 | |||
| 27 August | +4 901 | |||
| 26 August | 0 | |||
| 25 August | 0 | |||
| 24 August | +1 | |||
| 23 August | 0 | |||
| 22 August | 0 | |||
| 21 August | 0 | |||
| 20 August | +1 | |||
| 19 August | +1 | |||
| 18 August | +1 | |||
| 17 August | +2 | |||
| 16 August | +2 | |||
| 15 August | +1 | |||
| 14 August | +1 | |||
| 13 August | +3 | |||
| 12 August | +1 | |||
| 11 August | +1 | |||
| 10 August | 0 | |||
| 09 August | 0 | |||
| 08 August | +3 | |||
| 07 August | +2 | |||
| 06 August | +1 | |||
| 05 August | 0 | |||
| 04 August | 0 | |||
| 03 August | 0 | |||
| 02 August | +3 | |||
| 01 August | +2 |
| 2 | 🆕2k27 Chemistry Fast Track සැප්තැම්බර් දෙවනදා සිට ඇරඹේ
2027 Chemistry online Group
🌐https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?s=cl&p=i&mlu=0
2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🎖දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 ✔️ | 347 |
| 3 | Paid Ad 💠
Contact Us | @AL_CONTACT_BOT | 90 |
| 4 | 🔔BIOLOGY 2027 Hyper Revision
අවුරුදු ගානක් Class ගියා නේද ❓
⏳ මේ පාර විභාගයට හිතපු තරම් Result එකක් ගන්න බැරි උනාද 💔
📌 Papers කරනව කියලා ඔයා කලේ Theory හරියට දැන ගන්නේ නැතුව Guessing පස්සේ ගිහිල්ලා Resource book එක කටපාඩම් කරලා වැඩේ අවුල් කර ගත්ත එක නේද... 🤦♂️
වැරැද්ද තියෙන්නෙ ඔයා වැඩ කරන විදිහෙයි.. 🧠
✔️ හරියටම Bio ගොඩ දාගන්න නම් Mind map ගහන එක අනිවාර්යයි.
🚫2027 1st shy ලියන ළමයිත් කරන්නේ මේ ටිකමයි 🚫2026 ලියපු අය කලෙත් මේකමයි
දැන් ඇති...දැන් වත් හරි පාරට එන්න 😏
දන්න කෙනෙක්ගෙන්... Medicine ගිය කෙනෙක් ගෙන් දේවල් කරන්නේ කොහොමද කියල අහ ගන්න.. 🩺
💯 1st shy, 2nd shy හැමෝටම මොන මට්ටමක හිටියත් ගැලපෙන එකම පන්තිය
දැන්ම පහත 🌐 සමූහයට එකතුවන්න ⤵️
⛓️ https://chat.whatsapp.com/Jv0RJkRq4UFJ61Z6XwQu0o?s=cl&p=a&ilr=0
👨⚕️ වෛද්‍ය ශිෂ්‍යයෙකු විසින් මෙහෙය වන ජීව විද්‍යාව Hyper Revision 2027
⚡️ මුළු Syllabus එකම මාස 8 න්.
📑 සම්පූර්න අවුරුදු 20ක Past papers.
🧠 විවරණ, Mind map එක්කම.
දිනන්න ඕනේ අය විතරක් එන්න.🏆🔥
බයිලා නැත... Bio ඇත.. 👊💡
▶️ දිවයිනටම online
Royal Biology
with Shashika Jinendradasa ✔️
(MBBS-UG)
📞070-5379962 | 124 |
| 5 | 👋 2027 ළමයි, 🚀අපි 2027 Revision එකට සේරම වැඩ ලැහැස්ති කරලා ඉවරයි
🔥2027 තමා ඔයාලට කාලෙකට පස්සේ Full Revision එකක් කරන්න පුළුවන් වෙන්නේ. අපේ Revision පන්ති ආපු අයත් දන්නවා අපි වැඩ කරන විදිහ කොහොමද කියලා. 😎
🔴 2027 Chemistry Revision + Paper Class සම්පූර්ණ වැඩපිළිවෙළ
🌐 youtu.be/PCORi2GSV3w?si=AP9Smv2XxxyvLKD-
Youtube Link ☝️
📚 Revision + Paper Class වැඩපිළිවෙළ මෙන්න:
📍සැප්තැම්බර් 02 - Minacvo - රත්නපුර (English Medium Only)
⏰ Revision: උදේ 8.00 - සවස 2.00
⏰ Paper Class: සවස 2.30 - 5.30
📍සැප්තැම්බර් 03 - සියොන් - බලංගොඩ
⏰ Revision: උදේ 8.00 - සවස 2.00
⏰ Paper Class: සවස 2.30 - 5.30
📍සැප්තැම්බර් 04 - පැහැසයුර - රත්නපුර
⏰ Revision: උදේ 8.00 - සවස 2.00
⏰ Paper Class: සවස 2.30 - 5.30
පහත 🌐 සමූහයට එකතුවන්න ⤵️
🔗 https://chat.whatsapp.com/DjyjXdLXxdt4nOaM6mbPTg?s=cl&p=a&ilr=0
📲වැඩි විස්තර සඳහා: 0705675300 | 337 |
| 6 | Paid Ad 💠
Contact Us | @AL_CONTACT_BOT | 293 |
| 7 | 😂🤣🥲☺️😊🙂
🔴 Z SCORE එකට වැඩිම දායකත්වයක් ලැබෙන, A/L PHYSICS ගොඩ දාගන්න ඔයාලා වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනව ළමයි.
සියලුම දැනුවත් කිරීම් අපේ අලුත් YouTube Channel එකට ළගදීම දානව 📥
➡️Search on YouTube ▶️- Somika Minal Physics🥇
Subscribe our new YouTube Channel 💡
🔔 Physics සුලු කිරීමේ කෙටි ක්‍රම, FREE LESSONS, MCQ Tips වගේ ගොඩක් වටින දේවල් නොමිලේ බලාගැනීමට දැන්ම අපේ අලුත් YOUTUBE CHANNEL එක SUBSCRIBE කරන්න. මේ වෙද්දිත් ගොඩක් ළමයි ඒක Subscribe කරල තියෙනව. VIEWS ලක්ෂ 7+ ළමයි...🔥
⚠️ සමහර ළමයි තාමත් දන්නෙ නෑ අපෙ අලුත් YouTube Channel එක ගැන... මිතුරන්වත් දැනුවත් කරන්න..🌑
▶️ Link එක මෙන්න - https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G
🌐 Telegram Channel - https://t.me/Physics_With_Somika
BSc (Hons) Engineering UOM✔️
❤️ADVANCED LEVEL PHYSICS | 394 |
| 8 | Paid Ad 💠
Contact Us | @AL_CONTACT_BOT | 110 |
| 9 | හැමෝම අද දවස ඇතුලත මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි 👇
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා ❤️👇
🔴 මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk | 115 |
| 10 | හැමෝම අද දවස ඇතුලත මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි 👇
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා ❤️👇
🔴 මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk | 108 |
| 11 | හැමෝම අද දවස ඇතුලත මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි 👇
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා ❤️👇
🔴 මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk | 104 |
| 12 | 🔴 2026 A/L 10B ESSAY විවරණය විනාඩි 17 න් 🥇
⚠️ හැමෝම මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු. ගොඩ යන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න.👇
➡️ මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk
SMK PHYSICS❗️ | 346 |
| 13 | හැමෝම අද දවස ඇතුලත මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි 👇
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා ❤️👇
🔴 මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk | 182 |
| 14 | 2023 19 MCQ එකම ආයේ දුන්න, 2026 18 MCQ එකට
🔺 වෙනස්කම් හොයන්න බැරි තරම් ප්‍රශ්ණ සමානයි. ප්‍රතික්‍රියා සමානයි. ස්ටොයිකියෝමිති සමානයි.(අන්තිම එක හැර). Delta G අගයන් සමානයි.
🔴 මේක චක්‍රීය හෙස් නියමය දාලා හදන එක සංකීර්ණයි. රේඛීය හෙස් නියමය දාන එක ලේසියි. රේඛීය හෙස් නියමය දාලා දුන්න සුපිරිම ගාන දුන්නේ 2023 19 වෙනි එකේදි. ඒක A+ ලෙවල් ගානක්. හැබැයි 2026 දි ඒකට ලෑස්ති වෙලා යන ළමයට ඒ ගානම S මට්ටමේ සිප්පි ප්‍රශ්ණයක් බවට පත්වෙනවා🔥 | 1 090 |
| 15 | ⚠️ අපිත් එක්ක මුල ඉදලම හරියට සම්බන්ධ වුණ ළමයින්ට නම් මේ සැරේ PAPER එක ලොකු ගේමක් නෙවෙයි වගේ දැනෙන්න ඇති⚡️
🔴 අපේ 2026 Mission A+, QBT Special Program වලට සම්බන්ධ වුණ ළමයිනුත් අති බහුතරයක් වැඩේ සාර්ථකව කරගන්න ඇති. අපේ Class එකේ Quality එක ඔයාලා දැක්කනෙ. අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝටම හොද ප්‍රතිඵලයක් ලැබෙයි. දැන් ඒ ගැන ලොකුවට හිතන්න එපා.
(ආයෙ Shy එකක් කරන ළමයි කිහිප දෙනෙක් හරි ඉන්නව නම්, දැන් ඉදන්ම ඒකට වැඩ පටන් ගන්න. සියලුම බාහිර දේවල් මේ ටිකේ අතහැරලා A/L වෙනුවෙන්ම වැඩ කරන්න. කවදාවත් පාඩුවක් වෙන් නෑ මේ කාලෙ කරන කැපකිරීම්. අනිත් අය මොන කතා කිව්වත් ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාව නවත්වන්න කාටවත්ම බෑ...❗️)
වැඩේ තමන්ට පුළුවන් උපරිමේටම කරලා ඉවර කරපු ළමයි ඉස්සරහට PLAN එකක් හදාගෙන වැඩ ටික කරගෙන යන්න. ENGLISH, IT සම්බන්ධ යම් අවබෝධයක් නැත්තම් ඒව හදාගන්න. RESULTS ආවහම තමන් ඉස්සරහට යන්න කැමති PATH එකේ යන්න. ඕනම ක්ෂේත්‍රයක ඉහළටම යන්න පුළුවන් එතකොට...
➡️Physics Paper එකේ ප්‍රශ්න 5 ක යම් යම් අවුල් එහෙමත් තියෙනවා. (17,18,39,40,46)
කොහොම උනත් ඒ 5 ටම නම් all දෙන එකක් නෑ. 2 කට වගේ all හම්බෙයි (18,39)
මේ දවස් ටිකේ මටත් WhatsApp එන්න බැරි උනා වැඩත් එක්ක. Results ආවහම අපේ Class එකෙන් ලොකු support එකක් ලැබුණා කියලා හිතන ළමයි හැමෝම තමන්ගේ ප්‍රතිඵලය මොකක් උනත් ඒක මට WhatsApp වලින් දාන්න. ⭐️
ඉස්සරහට NEXT LEVEL වැඩ ටිකක් එක්ක අපි හම්බෙමු ළමයි ❤️
හැමෝටම ජය වේවා 🥇
SMK PHYSICS❗️ | 56 |
| 16 | හැමෝම අද දවස ඇතුලත මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි 👇
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා ❤️👇
🔴 මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk | 1 029 |
| 17 | MCQ 40 ගැටලුව:
A/L විෂය නිර්දේශයට අනුව පිළිතුර (1) වුවද, ෆෝටෝන සංඛ්‍යාව සැලකිල්ලට ගෙන වඩා නිවැරදිව විග්‍රහ කළහොත්,
තීව්‍රතාව ( I ) නියතව තිබියදී f වැඩි කළ විට, ඒකක කාලයකදී පෘෂ්ඨයට පතිත වන ෆෝටෝන සංඛ්‍යාව අඩු වේ. එක් ෆෝටෝනයකින් එක් ඉලෙක්ට්‍රෝනයක් විමෝචනය වේ යැයි සරලව සලකන්නේ නම්, ප්‍රකාශ ධාරාව ද ආසන්න වශයෙන් සංඛ්‍යාතයට ප්‍රතිලෝම
ලෙස අඩු විය යුතුය. නමුත් එවැනි ප්‍රස්තාරයක් දී ඇති පිළිතුරු අතර නැත. | 483 |
| 18 | හැමෝම අද දවස ඇතුලත මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි 👇
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා ❤️👇
🔴 මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk | 516 |
| 19 | ⚠️ ගොඩක් ළමයි msgs දාලා අහලා තිබ්බා Physics වල 10 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා?
🔴 Physics වල 10 වෙනි පාඩම කියන්නේ A/L Paper එකේ ළකුණු 100 න් 10.5 ක්ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්. දැන්ම ඒක ගොඩ දාගන්න ඕන ළමයින්ට මේක බලලා වැඩේ සුපිරියටම කර ගන්න පුළුවන්. දැනටමත් ළමයි 17 000 කට අධික පිරිසක් ඒක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන තියෙනවා. Engineering, Medicine Select වෙච්ච විශාල ළමයි ප්‍රමාණයක් Comments පවා දාලා තියෙනව. Like & Comment👇
✅ Video Link එක මෙන්න ළමයි - https://youtu.be/dxnW75qww_w?si=6kqK_o1hLv3bgDz3
PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි...❗️ | 589 |
| 20 | 🔴 2026 A/L 10B ESSAY විවරණය විනාඩි 17 න්
⚠️ හැමෝම මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු. ගොඩ යන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. ඉතාම වටින වීඩියෝවක්👇
✅ මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk
ADVANCED LEVEL PHYSICS❗️ | 8 |
