en
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Open in Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Show more

📈 Analytical overview of Telegram channel 𝗔𝗟 අපි 🇱🇰

Channel 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) in the Sinhala language segment is an active participant. Currently, the community unites 54 781 subscribers, ranking 3 107 in the Education category and 18 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 54 781 subscribers.

According to the latest data from 10 July, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 4 371 over the last 30 days and by 199 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 7.30%. Within the first 24 hours after publication, content typically collects 4.09% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 3 998 views. Within the first day, a publication typically gains 2 237 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 10.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Thanks to the high frequency of updates (latest data received on 11 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

54 781
Subscribers
+19924 hours
+1 5347 days
+4 37130 days
Posts Archive
🆕 PHYSICS 2027 AL PAPER CLASS⚡ සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රථමස්ථානය, දිවයිනේ ප්‍රමුඛ ප්‍රතිඵල ඇතුළු අති විශිෂ්ට ප්‍රතිඵල වාර්ත
🆕 PHYSICS 2027 AL PAPER CLASS සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රථමස්ථානය, දිවයිනේ ප්‍රමුඛ ප්‍රතිඵල ඇතුළු අති විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කරන පාඨමාලාව. පසුගිය වසරේ පන්තිය තුළ 🅰️ සාමාර්ථ ප්‍රතිශතය 37% කි. 🎯 AL Physics වල විශිෂ්ට A සාමාර්ථයක් ඉලක්ක කරන 2027 සිසුන් සඳහාම සකස් කළ Ultimate Paper Discussion Program 🏁 ආරම්භය
📅 ජුනි 04 බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00 PM – 11.00 PM (Test)
📅 ජුනි 05 සිකුරාදා රාත්‍රි 10.00 සිට Weekly Paper Discussion ආරම්භ වේ.
සෑම සතියකම Paper එකක්
Exam Target කරපු Questions
Structured Essay and Essay answers writing techniques.
Model Paper Analysis
Difficult Questions and Simplified Reviews
Recordings පුරා සතියක් නැරඹීමේ හැකියාව
🌐 Apexonline.lk හරහා සම්බන්ධ විය හැක 🆔 Class ID – 3043 🌐 channel - T.me/AL2027DrBV 2027 paper class ආරම්භය පිලිබද ⬇️
කාටද
AL 2027 ළමයින්ට. AL 2027 ඕනෑම කෙනෙක්ට ලෝකයේ ඕන තැනක ඉඳලා සම්බන්ධ වෙන්න පුලුවන්. ඇයි Paper class එකක්
ඔයා theory කොච්චර දන්නවා උනත් ඒක ගැටලුවකට apply කරන්න හුරුව ඕන. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙන්නෙ එතකොට මේකෙන් වැඩක් වෙයිද
අනිවාර්යයෙන් ම. Theory පන්තියේදී ගැටලු විසඳනවා ට වඩා විශේෂ ක්‍රම භාවිතා කරන හැටි කියලා දෙනවා. කෙටි ක්‍රම භාවිතයෙන් පහසුවෙන් පිළිතුරු ගන්න විදිය පුහුණු වෙන්නත් පුලුවන්. විභාගය ට වෙලාව මදි නොවෙන්න මේක සෑහෙන්න වැදගත් වේවි. Online ද? Physical ද
Apexonline.lk හරහා සම්පූර්ණයෙන් online ලෙස පැවැත්වෙන්නේ. Physical කතාවක් නෑ. Papers කරනවද
ඔව් ඉතින්. ලංකාවෙ මාළු පාන් වගේ නෙවෙයි. Paper Class කියන්නෙ Papers කරන class එකක් තමයි... Test විදියට ද
ඔව්. සතියට එක ගානෙ MCQ paper එකක් test එකක් විදියට පැවැත්වෙනවා. කවද්ද Test එක තියෙන්නෙ
හැම සතියෙම බ්‍රහස්පතින්දා රෑ 10.00 සිට 11.00 දක්වා තමයි තියෙන්නෙ. ජුනි 04දා බ්‍රහස්පතින්දා test එක තියනවා. ඒ වෙලාවෙම test එක කරන්න ඕනද
ඔව්. මොකද, ලකුණු අනුව ranks දීලා තෑගි දෙන වැඩපිළිවෙළක් යනවා. ඒක සාධාරණ වෙන්න ඕන නේ. හැබැයි discussion එකට පස්සෙ වෙලාවක වුණත් සම්බන්ධ වෙන්න පුලුවන්. මාසෙ අන්තිමට ඉහළම average එක සහිත ශිෂ්‍යයාටත් විශේෂ තෑගි දෙනවා. Discussion එක තියෙන්නේ කවද්ද
ඒක තියෙන්නෙ ඊට පසුව එළඹෙන සිකුරාදා ඒ කියන්නෙ test එක තිබුණු දවසට පසු දවසෙ රාත්‍රි 10.00 සිට. ඒ වෙලාවට සම්බන්ධ වෙන්න බැරිනම් සතියක් ඇතුළත recording එක බලන්නත් පුලුවන්. Papers අමාරු ද
AL Physics paper එක මාර ලේසි නම්, විභාග පුහුණුවේදි අමාරු ඒවා කරන්න ඕන නෑ.... ඒත් AL පේපරේ එහෙම නෙවෙයි. ඒකට ගැලපෙන බරකින් තමයි පන්තිය කරන්නෙ. ලාමක දේවල් කරලා තාවකාලික තෘප්තියක් දෙන්නවත් විභාගය ට අහන්නෙ නැති තරම් අමාරු ඒවා දීලා විෂය එපා කරන්නවත් නෙවෙයි හදන්නෙ. Test එකේ ලකුණු අඩු වුණොත්
ඒකට පිළියම් පන්තිය තුළදී විස්තර කරන්නම්. අඩු ලකුණක සිට වැඩි ලකුණකට එන්න ඕන කරන විශේෂ දේවල් කියලා දෙන්නම්. වෙන්න ඕන ඉවසීමෙන්, අඛණ්ඩව ඒවා අනුගමනය කරන එක විතරයි. Test එක online කරන්න දන්නෙ නෑ නේ! එකක් දෙකක් කරද්දි හුරුවෙනවා. apexonline.lk එකේ register වෙලා නැත්නම් ඔක්කොටම කලින් 0702229555 අමතලා register වෙන්න. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙන් අහගන්න online MCQ paper එකක් කරන විදිය. Paper කරන විදිය youtube.com/watch?v=H1omuQ43t68 link ඊට කලින් 0702229555 අමතලා register වෙලා ඉන්න කල්වේලා ඇතිව. Papers කරන්න මුළු syllabus එකම දැනගෙන ඉන්න ඕනද
අපෝ නෑ.... මුල් ටිකේ papers පදනම් වෙන්නෙ මිනුම සහ යාන්ත්‍ර විද්‍යාව ඒකක මත. පහු වෙනකොට තාපය වගේ පොඩි පොඩි කොටස් එකතු වෙනවා. Theory දන්නෙ නැති ප්‍රශ්න තිබුණොත්
ඒවා එකක් දෙකක් හම්බුණොත් මගඇරලා යන්න. Discussion එකේදී බලමු. ලොකුවට හිතන්න එපා. ගොඩක් ඒවා කරගන්න පුලුවන් වෙයි. සම්බන්ධ වෙන්නෙ කොහොමද
Class ID 3043 හරහා. 0702229555 අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. www.apexonline.lk ඔස්සේ තමයි සම්බන්ධ වෙන්නේ. ගාස්තුව කීයද
මාසික ගාස්තුව රු.1300/=. හැබැයි මාසයේ මුල් සතියේ මුදල් නොගෙවා සම්බන්ධ වෙන්න පුලුවන්. මේකට සම්බන්ධ වුණාම sure එකට Physics හැදෙයිද
මේක ඉතින් පෙරහැරක් බලනවා වගේ නෙවෙයි නේ එහෙම වෙන්න. නරඹන්නෙක් විතරක් වෙලා මදි. උනන්දුවෙන් සක්‍රිය මැදිහත්වීමක් කරන්න ඕන. හැබැයි එහෙම කළොත් මාස දෙකක් ‍යද්දි තමන්ට ම තමන්ගේ දියුණුව දැනේවි. විභාගය කොහොම වෙයිද කියලා feel වේවි.
🌐 channel - T.me/AL2027DrBV 📲 පන්තිය ගැන ඕනෑම විස්තරයක් දැනගැනීමට 0715554422 අමතන්න. Dr. Buddhike Vishwanath ✅

ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎
ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎 එච්චරයි! වැඩි විස්තර Channel එකෙන් 👇 Join the 🌐 Channel- 🔗 https://t.me/gravitybio Join the 🌐 Group- 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3
🤫විභාගෙට එන රචනා හතරක්ම කලින් ලියවලා යවන්නයි හදන්නේ පාඩම් කරගන්නන බැරුව ඉන්න ගොඩක් කොටස් වලට shortnotes, charts freeම දෙන්නයි යන්නේ.
එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම් ❤️ 📞 ඕනෑම ගැටලුවක් සඳහා 0784598755 විමසන්න

💻 2026 තොරතුරු හා සන්නිවේදන තාක්ශනය අවසාන මහා සම්මන්ත්‍රණ මාලාව 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ දිවයිනේ විශිෂ්ඨතම තොරතුරු හා සන්නිවේ
💻 2026 තොරතුරු හා සන්නිවේදන තාක්ශනය අවසාන මහා සම්මන්ත්‍රණ මාලාව 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ දිවයිනේ විශිෂ්ඨතම තොරතුරු හා සන්නිවේදන තාක්ශන පන්තිය ✅ 🥇සෑම වසරකම ගම්පහ දිස්ත්‍රික් ඉහලම ප්‍රතිඵල බිහිකල අංක 01 තොරතුරු හා සන්නිවේදන පන්තිය🔥 මෙම පන්තියට සහභාගී වීමෙන් ඔබට
✅ ප්‍රශ්න පත්‍රයට අනිවාරෙන්ම අවශ්‍ය සංකීර්න පාඩම් කොටස් ඉතා සරලව හා පැහැදිලිව ඉගැන්වීම ✅ තෝරාගත් පාඩම් කොටසට අදාල සරල හා සංකීර්න ගැටලු සාකච්ඡා කිරීම
ජුනි මස කාලසටහන 🗓
🔔
7 වන ඉරිදා රාත්‍රී 8 සිට
➡️
බූලියානු සුලු කිරීම
🔔
9 වන අගහරුවාදා රාත්‍රී 8 සිට
➡️
අර්ධ ආකලන පරිපත
➡️
පූර්ණ ආකලන පරිපත
➡️
පිලිපොල පරිපත
🔔
14 වන ඉරිදා රාත්‍රී 8 සිට
➡️
මෙහෙයුම් පද්ධති
➡️
මතක කලමනාකරන ඒකකය
🔔
16 වන අගහරුවාදා රාත්‍රී 8 සිට
➡️
ගොනු කලමනාකරණ
➡️
ක්‍රියායන කලමනාකරණය
🔔
21 වන ඉරිදා රාත්‍රී 8 සිට
➡️
උපජාලකරණය
➡️
FLSM , VLSM
🔔
23 වන අගහරුවාදා රාත්‍රී 8 සිට
➡️
ජාලකරණය Theory Short Note
🔔
28 වන ඉරිදා රාත්‍රී 8 සිට
➡️
උපජාලකරණය රූප සටහන්
🔔 සම්බන්ද වීම සදහා දැන්ම පහත 🌐 සමූහයට එකතු වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/DLewsNi659r1WnL15XCDeZ ❌ මෙම සියල්ලටම කිසිදු ගාස්තුව අය නොකරන බව සලකන්න 🆓

F ⏩ A PHYSICS 🏁 FINAL 2 MONTHS ආරම්භය 🌐 LINK 📎 www.youtube.com/live/lPBcjPwbs-4?si=uMNAC5UBdDvaJfZv 🌐 Group 📎 https://ch
F A PHYSICS 🏁 FINAL 2 MONTHS ආරම්භය 🌐 LINK 📎 www.youtube.com/live/lPBcjPwbs-4?si=uMNAC5UBdDvaJfZv 🌐 Group 📎 https://chat.whatsapp.com/GQQy6epbdBN0P2rTRocPFA?
"සරලවම ඕන ටික විතරක්" physics ~ ලක්ෂිත් නිර්මාල්

ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎
ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎 එච්චරයි! වැඩි විස්තර Channel එකෙන් 👇 Join the 🌐 Channel- 🔗 https://t.me/gravitybio Join the 🌐 Group- 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3
🤫විභාගෙට එන රචනා හතරක්ම කලින් ලියවලා යවන්නයි හදන්නේ පාඩම් කරගන්නන බැරුව ඉන්න ගොඩක් කොටස් වලට shortnotes, charts freeම දෙන්නයි යන්නේ.
එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම් ❤️ 📞 ඕනෑම ගැටලුවක් සඳහා 0784598755 විමසන්න

Applied Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හ
Applied Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවාද? 😎 මේ පාර A/L ලියන ඔයාට ලැබෙන අවසාන සාර්ථක සැලසුම! (⚠️සීමිත පිරිසකට පමණි) පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/HibMiRb5ON8J7Do730FWGX 💡 විස්තර දැනගන්න 2026 60 Days Applied සමග, ඔයාගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා දැන්ම 🌐 කරන්න: 📲 https://wa.me/94740748118

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F,
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා 🅰️ එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. ජුනි, ජුලි මාස 2 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම 🅰️ එකකට අරන් යනවා. ලබන සතියේ වැඩේ පටන් ගන්නවා PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් මුල ඉදලා ඔයාලට කියලා දීලා Mcqs, Str Essays, Essays වලට වෙන වෙනම ඔයාලව Ready කරවනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න 👍 ⚠️ හැමෝම අපේ අලුත් ග්රූප් එකට සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full. වැඩේට එන හැම ළමයගෙම Physics 🅰️ එක අපි Guarantee කරනවා 👇 🔴 මේ Group එකත් Full වෙන්න ළගයි. ඊට කලින් add වෙන්න 🌐 https://chat.whatsapp.com/L9XCeXuQ8gKLM7htGacmwR මේ මාස දෙකේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️

🔠🔠🔠➕🔠🔠🔠🔠🔠 Point Class June Tutes 🆕 ජුනි මාසය සදහා නවක සිසුන් බදවා ගැනේ 🧠 මේක නිකන්ම නිකන් Class එකක් නෙවෙයි 🚛 සදුද
+1
🔠🔠🔠🔠🔠🔠🔠🔠 Point Class June Tutes 🆕 ජුනි මාසය සදහා නවක සිසුන් බදවා ගැනේ 🧠 මේක නිකන්ම නිකන් Class එකක් නෙවෙයි 🚛 සදුදා සිට නිබන්ධන Courier කරන්න පටන් ගන්නවා . MCQ වලට උත්තර කෙටි ක්‍රමවලින් ගන්න ඕනේ නම් ඔයත් දැන්ම Join වෙන්න 🔔 A , B වගේම B , C ,S ගන්නත් ඔයා MCQ වගේම, Essay ටික ගොඩ දාගන්නම ඕනේ. ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක් 🌐 Grop 02↘️ 🔗 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
💡එන්න ජීව්තේ දිනන්න . ✔️ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න. මුලු දිවයිනටම Online
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
☎️
විමසීම් :- 0774911563

Pure Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන
Pure Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවාද? 😎 මේ පාර A/L ලියන ඔයාට ලැබෙන අවසාන සාර්ථක සැලසුම! (⚠️සීමිත පිරිසකට පමණි) පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/HibMiRb5ON8J7Do730FWGX 💡 විස්තර දැනගන්න 2026 60 Days Pure සමග, ඔයාගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා දැන්ම 🌐 කරන්න: 📲 https://wa.me/94740748118

🔥🌟🌟 AL කරන ඔයා එන්නම ඕනි Organic Chemistry පන්තියක්! 🔥 ⏳ විභාගයට තව මාස 2ක් වගේ කෙටි කාලයක් තියෙද්දී Chemistry පේපර් එකේ
🔥🌟🌟 AL කරන ඔයා එන්නම ඕනි Organic Chemistry පන්තියක්! 🔥 විභාගයට තව මාස 2ක් වගේ කෙටි කාලයක් තියෙද්දී Chemistry පේපර් එකේ ලකුණු 25ක් හරියටම ගොඩදාගමු! අපි මේ පන්තියේදී,
කට පාඩම් කිරීමෙන් තොරව තර්කානුකූලව ප්‍රතික්‍රියා මතක තියාගන්න විදිහ පරිවර්තනයක් මුල ඉඳන් හිතලා කරන විදිහ සමාවයවික ප්‍රශ්නවල ව්‍යුහ හරියටම අදින විදිහ යාන්ත්‍රණවල ඊතල නිවැරදිව ගහලා අදින විදිහ Organic Chemistry A to Z Theory සම්පූර්ණයෙන්ම පන්තිය ඇතුළෙම අවුරුදු 10ක Past Papers සියල්ලම
මේ වැඩේට අපිට යන්නේ දවස් 12යි! 📆 සති 6ක් සතියට දවස් 2යි
⏰️
සඳුදා - ප.ව. 7.00 සිට 10.30 දක්වා
⏰️
සිකුරාදා - ප.ව. 7.00 සිට 10.30 දක්වා
🚀 ආරම්භය:
📅
ජුනි 12 සිකුරාදා
🕖
ප.ව. 7.00
🔔 වැඩේට Set වෙන අය පහත Link එකෙන් 🌐 Group එකට Add වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/GzU04J4lV1OHPwueEJLvRS?s=cl&p=a&mlu=0&ilr=0&amv=2
💡
එදාටම බලමු Organic Chemistry තේරෙන්න උගන්නන්නේ කොහොමද කියලා!

මේක කාගෙවත් කොපියක්නම් නෙවේ 😏 🧠 2026 AL Physics අන්තිම මාස 02 දී ගොඩයන්න නියම පාර! 🌐 youtube.com/shorts/1fiWnJjXtK4?si=iiWhkYp1SzMNPif3 විභාගයට තව ඇත්තේ මාස දෙකක් වගේ කෙටි කාලයක් වුණත්, මේ අන්තිම මොහොතේ ඔබේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න අපිට පුළුවන්. වසර 15-20 ක අත්දැකීම් සමගින්, ඔබ වෙනත් කිසිම තැනක දැක නැති, අන් අයගෙන් කොපි නොකළ අලුත්ම ඉලක්ක ප්‍රශ්න (Target Questions) මාලාවක් සමඟින් අපේ Full Paper පන්ති ආරම්භ වෙනවා. ඇයි ඔබ මේ පන්තියට සම්බන්ධ විය යුත්තේ 🤔
අලුත්ම ප්‍රශ්න: කිසිවෙකුගෙන් උපුටා නොගත්, විභාග රටාවටම ගැළපෙන 100% ක්ම අලුත් ප්‍රශ්න පත්‍ර. පැහැදිලි කිරීම්: සියලුම ප්‍රශ්න (MCQ, ව්‍යුහගත හා රචනා) A සිට Z දක්වා ඉතා සරලව සාකච්ඡා කිරීම. විශ්වාසය: පසුගිය වසර ගණනාව පුරාම අපේ ඉලක්ක ප්‍රශ්න මගින් ගොඩගිය දරුවන් විශාල පිරිසක් සිටීම.
පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්:
📍
නුගේගොඩ සැසිප් (Sasip) - ජුනි 11 බ්‍රහස්පතින්දා ප.ව 3.00 සිට 5.00 දක්වා
📍
ගම්පහ ඉන්දීප (Indeepa) - ජුනි 12 සිකුරාදා ප.ව 3.00 සිට 5.00 දක්වා
🌐 Channel ➡️ https://t.me/AP_ETP එක් දිනක් ඇවිත් ප්‍රශ්න පත්‍රයක් ලියලාම වෙනස වටහාගන්න! මේ අන්තිම කාලේ ඔයාගේ Physics ප්‍රතිඵලය වෙනස් කරන තීරණාත්මකම පියවර මෙය වේවි. 🧠🧠🧠🧠🧠 🧠🧠🧠🧠🧠

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🔥 COMBINED MATHS PAST PAPERS DISCUSSION 🥳2026 උසස් පෙළ කරන ඔයා වෙනුවෙන්ම Past Papers Discussion Class එක
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🔥 COMBINED MATHS PAST PAPERS DISCUSSION
🥳2026 උසස් පෙළ කරන ඔයා වෙනුවෙන්ම Past Papers Discussion Class එකක් 🙂 Theory මතක් කරගන්න ගමන් පසුගිය විභාග ප්‍රශ්න තිතටම සාකච්ඡා කරමු.
🌐 ඔස්සේ ලංකාවටම ONLINE 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/KtELcZ7vBozHS4GNRGQn0W හසිත අබේවික්‍රම

🆕 ලංකාවටම Online 2027 නව පන්ති ආරම්භය. 🔥මුල ඉදලා සරලව Combined Maths ඉගන ගන්න ඔයත් සහභාගි වෙලාම බලන්න. හැමදාම Class එකට Joi
🆕 ලංකාවටම Online 2027 නව පන්ති ආරම්භය. 🔥මුල ඉදලා සරලව Combined Maths ඉගන ගන්න ඔයත් සහභාගි වෙලාම බලන්න. හැමදාම Class එකට Join වෙලා ඔයා මම කියන වැඩටික හරියටම කරගෙන ගියොත් ඔයාගේ 🅰️ එකට මම වගකියනවා..
📍ගම්පහ සහ කිරිබත්ගොඩ ආයතන සදහා Physical සිසුන්ට සහභාගි විය හැක 🌐 ඔස්සේ online හරහාද සම්බන්ධ විය හැක
Group Link එකෙන් Join වෙන්න 👇 🌐https://chat.whatsapp.com/E2z6HqkiFsG4VODAXugrfq?s=cl&p=i&mlu=0 Telegram Group Link 👇 🌐 https://t.me/ashansudusingha
සංකීර්ණ ගණිතය සරලව ඉගනගන්න C Maths - ආශන් සුදුසිංහ
විමසීම - 0764463937

🆕 PHYSICS 2027 AL PAPER CLASS⚡ සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රථමස්ථානය, දිවයිනේ ප්‍රමුඛ ප්‍රතිඵල ඇතුළු අති විශිෂ්ට ප්‍රතිඵල වාර්ත
🆕 PHYSICS 2027 AL PAPER CLASS සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රථමස්ථානය, දිවයිනේ ප්‍රමුඛ ප්‍රතිඵල ඇතුළු අති විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කරන පාඨමාලාව. පසුගිය වසරේ පන්තිය තුළ 🅰️ සාමාර්ථ ප්‍රතිශතය 37% කි. 🎯 AL Physics වල විශිෂ්ට A සාමාර්ථයක් ඉලක්ක කරන 2027 සිසුන් සඳහාම සකස් කළ Ultimate Paper Discussion Program 🏁 ආරම්භය
📅 ජුනි 04 බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00 PM – 11.00 PM (Test)
📅 ජුනි 05 සිකුරාදා රාත්‍රි 10.00 සිට Weekly Paper Discussion ආරම්භ වේ.
සෑම සතියකම Paper එකක්
Exam Target කරපු Questions
Structured Essay and Essay answers writing techniques.
Model Paper Analysis
Difficult Questions and Simplified Reviews
Recordings පුරා සතියක් නැරඹීමේ හැකියාව
🌐 Apexonline.lk හරහා සම්බන්ධ විය හැක 🆔 Class ID – 3043 🌐 channel - T.me/AL2027DrBV 2027 paper class ආරම්භය පිලිබද ⬇️
කාටද
AL 2027 ළමයින්ට. AL 2027 ඕනෑම කෙනෙක්ට ලෝකයේ ඕන තැනක ඉඳලා සම්බන්ධ වෙන්න පුලුවන්. ඇයි Paper class එකක්
ඔයා theory කොච්චර දන්නවා උනත් ඒක ගැටලුවකට apply කරන්න හුරුව ඕන. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙන්නෙ එතකොට මේකෙන් වැඩක් වෙයිද
අනිවාර්යයෙන් ම. Theory පන්තියේදී ගැටලු විසඳනවා ට වඩා විශේෂ ක්‍රම භාවිතා කරන හැටි කියලා දෙනවා. කෙටි ක්‍රම භාවිතයෙන් පහසුවෙන් පිළිතුරු ගන්න විදිය පුහුණු වෙන්නත් පුලුවන්. විභාගය ට වෙලාව මදි නොවෙන්න මේක සෑහෙන්න වැදගත් වේවි. Online ද? Physical ද
Apexonline.lk හරහා සම්පූර්ණයෙන් online ලෙස පැවැත්වෙන්නේ. Physical කතාවක් නෑ. Papers කරනවද
ඔව් ඉතින්. ලංකාවෙ මාළු පාන් වගේ නෙවෙයි. Paper Class කියන්නෙ Papers කරන class එකක් තමයි... Test විදියට ද
ඔව්. සතියට එක ගානෙ MCQ paper එකක් test එකක් විදියට පැවැත්වෙනවා. කවද්ද Test එක තියෙන්නෙ
හැම සතියෙම බ්‍රහස්පතින්දා රෑ 10.00 සිට 11.00 දක්වා තමයි තියෙන්නෙ. ජුනි 04දා බ්‍රහස්පතින්දා test එක තියනවා. ඒ වෙලාවෙම test එක කරන්න ඕනද
ඔව්. මොකද, ලකුණු අනුව ranks දීලා තෑගි දෙන වැඩපිළිවෙළක් යනවා. ඒක සාධාරණ වෙන්න ඕන නේ. හැබැයි discussion එකට පස්සෙ වෙලාවක වුණත් සම්බන්ධ වෙන්න පුලුවන්. මාසෙ අන්තිමට ඉහළම average එක සහිත ශිෂ්‍යයාටත් විශේෂ තෑගි දෙනවා. Discussion එක තියෙන්නේ කවද්ද
ඒක තියෙන්නෙ ඊට පසුව එළඹෙන සිකුරාදා ඒ කියන්නෙ test එක තිබුණු දවසට පසු දවසෙ රාත්‍රි 10.00 සිට. ඒ වෙලාවට සම්බන්ධ වෙන්න බැරිනම් සතියක් ඇතුළත recording එක බලන්නත් පුලුවන්. Papers අමාරු ද
AL Physics paper එක මාර ලේසි නම්, විභාග පුහුණුවේදි අමාරු ඒවා කරන්න ඕන නෑ.... ඒත් AL පේපරේ එහෙම නෙවෙයි. ඒකට ගැලපෙන බරකින් තමයි පන්තිය කරන්නෙ. ලාමක දේවල් කරලා තාවකාලික තෘප්තියක් දෙන්නවත් විභාගය ට අහන්නෙ නැති තරම් අමාරු ඒවා දීලා විෂය එපා කරන්නවත් නෙවෙයි හදන්නෙ. Test එකේ ලකුණු අඩු වුණොත්
ඒකට පිළියම් පන්තිය තුළදී විස්තර කරන්නම්. අඩු ලකුණක සිට වැඩි ලකුණකට එන්න ඕන කරන විශේෂ දේවල් කියලා දෙන්නම්. වෙන්න ඕන ඉවසීමෙන්, අඛණ්ඩව ඒවා අනුගමනය කරන එක විතරයි. Test එක online කරන්න දන්නෙ නෑ නේ! එකක් දෙකක් කරද්දි හුරුවෙනවා. apexonline.lk එකේ register වෙලා නැත්නම් ඔක්කොටම කලින් 0702229555 අමතලා register වෙන්න. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙන් අහගන්න online MCQ paper එකක් කරන විදිය. Paper කරන විදිය youtube.com/watch?v=H1omuQ43t68 link ඊට කලින් 0702229555 අමතලා register වෙලා ඉන්න කල්වේලා ඇතිව. Papers කරන්න මුළු syllabus එකම දැනගෙන ඉන්න ඕනද
අපෝ නෑ.... මුල් ටිකේ papers පදනම් වෙන්නෙ මිනුම සහ යාන්ත්‍ර විද්‍යාව ඒකක මත. පහු වෙනකොට තාපය වගේ පොඩි පොඩි කොටස් එකතු වෙනවා. Theory දන්නෙ නැති ප්‍රශ්න තිබුණොත්
ඒවා එකක් දෙකක් හම්බුණොත් මගඇරලා යන්න. Discussion එකේදී බලමු. ලොකුවට හිතන්න එපා. ගොඩක් ඒවා කරගන්න පුලුවන් වෙයි. සම්බන්ධ වෙන්නෙ කොහොමද
Class ID 3043 හරහා. 0702229555 අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. www.apexonline.lk ඔස්සේ තමයි සම්බන්ධ වෙන්නේ. ගාස්තුව කීයද
මාසික ගාස්තුව රු.1300/=. හැබැයි මාසයේ මුල් සතියේ මුදල් නොගෙවා සම්බන්ධ වෙන්න පුලුවන්. මේකට සම්බන්ධ වුණාම sure එකට Physics හැදෙයිද
මේක ඉතින් පෙරහැරක් බලනවා වගේ නෙවෙයි නේ එහෙම වෙන්න. නරඹන්නෙක් විතරක් වෙලා මදි. උනන්දුවෙන් සක්‍රිය මැදිහත්වීමක් කරන්න ඕන. හැබැයි එහෙම කළොත් මාස දෙකක් ‍යද්දි තමන්ට ම තමන්ගේ දියුණුව දැනේවි. විභාගය කොහොම වෙයිද කියලා feel වේවි.
🌐 channel - T.me/AL2027DrBV 📲 පන්තිය ගැන ඕනෑම විස්තරයක් දැනගැනීමට 0715554422 අමතන්න. Dr. Buddhike Vishwanath ✅

ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎
ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎 එච්චරයි! වැඩි විස්තර Channel එකෙන් 👇 Join the 🌐 Channel- 🔗 https://t.me/gravitybio Join the 🌐 Group- 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3
🤫විභාගෙට එන රචනා හතරක්ම කලින් ලියවලා යවන්නයි හදන්නේ පාඩම් කරගන්නන බැරුව ඉන්න ගොඩක් කොටස් වලට shortnotes, charts freeම දෙන්නයි යන්නේ.
එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම් ❤️ 📞 ඕනෑම ගැටලුවක් සඳහා 0784598755 විමසන්න

2026 PHYSICS PLAN C අන්තිම මාස 2 FINAL REVISION එකට Join වෙන හැම ලමයෙක්ටම Study pack 12ම free 🆓 🌐 Group එකට set වෙලා ඉන්න �
2026 PHYSICS PLAN C අන්තිම මාස 2 FINAL REVISION එකට Join වෙන හැම ලමයෙක්ටම Study pack 12ම free 🆓 🌐 Group එකට set වෙලා ඉන්න 👉 https://chat.whatsapp.com/LvGKcdXFLL3HKEELJAiFkS
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල්

Applied Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හ
Applied Maths ගොඩදාන්න දින 60 ක් ඇතිද? 🤫 බොහෝ දෙනෙක්ට බැහැ කියපු තැනින් පටන් අරන්, දවසට පැය 0️⃣2️⃣කින් මුළු සෙල්ලම ම කණපිට හරවන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවාද? 😎 මේ පාර A/L ලියන ඔයාට ලැබෙන අවසාන සාර්ථක සැලසුම! (⚠️සීමිත පිරිසකට පමණි) පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/HibMiRb5ON8J7Do730FWGX 💡 විස්තර දැනගන්න 2026 60 Days Applied සමග, ඔයාගේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කරලා දැන්ම 🌐 කරන්න: 📲 https://wa.me/94740748118

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F,
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා 🅰️ එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. ජුනි, ජුලි මාස 2 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම 🅰️ එකකට අරන් යනවා. ලබන සතියේ වැඩේ පටන් ගන්නවා PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් මුල ඉදලා ඔයාලට කියලා දීලා Mcqs, Str Essays, Essays වලට වෙන වෙනම ඔයාලව Ready කරවනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න 👍 ⚠️ හැමෝම අපේ අලුත් ග්රූප් එකට සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full. වැඩේට එන හැම ළමයගෙම Physics 🅰️ එක අපි Guarantee කරනවා 👇 🔴 මේ Group එකත් Full වෙන්න ළගයි. ඊට කලින් add වෙන්න 🌐 https://chat.whatsapp.com/L9XCeXuQ8gKLM7htGacmwR මේ මාස දෙකේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️

☺️☺️☺️☺️ Biology Theory 🔊 ජූනී මාසයේදී සත්ව පෝෂණය සාකච්ඡා කෙරේ. 📍Nozero - මහනුවර 📍සිප්වින් - කුරුණෑගල 📹 All Isaland Onlin
☺️☺️☺️☺️ Biology Theory 🔊 ජූනී මාසයේදී සත්ව පෝෂණය සාකච්ඡා කෙරේ.
📍Nozero - මහනුවර 📍සිප්වින් - කුරුණෑගල
📹 All Isaland Online 🎥 wellbio.lk 🌐 Channel ➡️ https://t.me/Bio2027skw 🌐 Channel ➡️ youtu.be/9MIHOV3v0As 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗