en
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Open in Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Show more

📈 Analytical overview of Telegram channel 𝗔𝗟 අපි 🇱🇰

Channel 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) in the Sinhala language segment is an active participant. Currently, the community unites 58 308 subscribers, ranking 2 941 in the Education category and 17 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 58 308 subscribers.

According to the latest data from 23 July, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 7 381 over the last 30 days and by 361 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 9.21%. Within the first 24 hours after publication, content typically collects 4.15% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 5 351 views. Within the first day, a publication typically gains 2 411 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 14.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Thanks to the high frequency of updates (latest data received on 24 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

58 308
Subscribers
+36124 hours
+1 7957 days
+7 38130 days
Posts Archive
🆕 2026 13 ශ්‍රේණිය දකුණු පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING ➖➖➖➖➖
🆕 2026 13 ශ්‍රේණිය දකුණු පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ COMBINED MATHS PURE PAPER ➡️ COMBINED MATHS PURE MARKING ➡️ COMBINED MATHS APPLIED PAPER ➡️ COMBINED MATHS APPLIED MARKING ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ PHYSICS MCQ PAPER ➡️ PHYSICS ESSAY PAPER ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ CHEMISTRY MCQ PAPER ➡️ CHEMISTRY ESSAY PAPER ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ AGRI ESSAY PAPER ➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 T.me/AL_api | ALapiedu.com

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ රසායන විද්‍යාව ➡️ Essay paper
➡️ GET MCQ PAPER 🆕 2026 Southern Province Other Papers 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ සංයුක්ත ගණිතය ➡️ Applied paper Marking
🆕 2026 Southern province other papers 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ සංයුක්ත ගණිතය ➡️ Applied paper
🆕 2026 SOUTHERN PROVINCE OTHER PAPERS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ සංයුක්ත ගණිතය ➡️ Applied paper
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

අද Term test තිබ්බ අය papers එවන්න ❤️ 🌐 wa.me/94782419390 🌐 @AL_Api_Advertising_bot

Term test papers තියන අය එවන්න ❤️ ( school papers , province papers ) 🌐 wa.me/94782419390 🌐 @AL_Api_Advertising_bot

🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 ලංකාවටම නොමිල
🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

⏳Physical වලට වරුවක්⏳ 🙂 Kp, Kc, Kd, Ksp, වායු, ශක්ති විද්‍යාව ඇතුලු physical පාඩම් වරුවෙන් වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එක
Physical වලට වරුවක්
🙂 Kp, Kc, Kd, Ksp, වායු, ශක්ති විද්‍යාව ඇතුලු physical පාඩම් වරුවෙන්
වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 🔗 https://chat.whatsapp.com/FArfqkUZYYsAHfi1JGE9j1

😊 මොරටුව විශ්වවිද්‍යාලීය LEO සමාජය විසින් ලබා දුන් කෙටි සටහන් 🧪 රසායනික විද්‍යාව කෙටි සටහන් ➡️ Get Shot Notes ⚙️ භෞතික විද්
😊 මොරටුව විශ්වවිද්‍යාලීය LEO සමාජය විසින් ලබා දුන් කෙටි සටහන් 🧪 රසායනික විද්‍යාව කෙටි සටහන් ➡️ Get Shot Notes ⚙️ භෞතික විද්‍යාව කෙටි සටහන් ➡️ Get Short Notes
©️ 😊 LEO Club UOM
🌐 ALapiedu.com ✈️ T.me/AL_api
🌎
ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර , සටහන් ලබා ගැනීම සදහා දැන්ම පිවිසෙන්න
😊
ALapiedu.com අපගේ වෙබ් අඩවිය වෙත.
#ALapiedu

🔥 2026 AL Combined Maths ලියන හැමෝම හොයපු සුපිරිම රිවිෂන් එක! ​විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න, යසස් සෙනරත්
🔥 2026 AL Combined Maths ලියන හැමෝම හොයපු සුපිරිම රිවිෂන් එක! ​විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න, යසස් සෙනරත් සර් නිර්මාණය කරපු "2026 Combined Maths Special Guessing Paper 15" (Full Papers Based Revision) පොත දැන්ම ඔයාගේ කරගන්න! 😏
සම්පූර්ණ Marking Point සහිතයි – ලකුණු ලැබෙන නිවැරදිම ක්‍රමය මුල ඉඳන්ම ඉගෙන ගන්න. ​ Full Syllabus Paper ආකෘතියෙන්ම නිමවා ඇති නිසා සැබෑ විභාග අත්දැකීමක් ලැබෙයි. හැම ප්‍රශ්නයකටම පැහැදිලි විවරණ ඇතුළත් කර ඇත. විභාගයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් නව ආකෘතියේ අනුමාන ගැටලු රැසක්.
🔰 පොත මිලදී ගන්නා ඔබට විභාගය දක්වාම සෑම අඟහරුවාදාම රාත්‍රී 7.00 ට පැවැත්වෙන සජීවී (Live) සාකච්ඡා මාලාවට නොමිලේ සම්බන්ධ විය හැක. ​🪙 විශේෂ මිල: රු. 6500/- පමණයි ​🚛 නිවසටම ගෙන්වා ගැනීම සඳහා (Online Delivery) පහත දැක්වෙන බැංකු ගිණුම් දෙකෙන් (Nations Trust Bank හෝ People's Bank) ඔබට පහසු ගිණුමකට මුදල් තැන්පත් කර, ​මුදල් ගෙවූ රිසිට්පත 077 685 9938 අංකයට 🌐 කරන්න. පොත කඩිනමින් ඔබේ නිවසටම එවනු ලැබේ. ​📞 වැඩි විස්තර සඳහා වට්සැප් ඔස්සේ අමතන්න: +94 75 790 5952

CHEMISTRY MCQ 2000 ක් කරමුද❓❓ 2️⃣0️⃣2️⃣6️⃣ CHEMISTRY TARGET PAPERS DISCUSSION ඔන්න දැනට Mcq 2000 න් 500 ක් කරලා ඉවරයි 🥳 ✅Tar
CHEMISTRY MCQ 2000 ක් කරමුද 2️⃣0️⃣2️⃣6️⃣ CHEMISTRY TARGET PAPERS DISCUSSION ඔන්න දැනට Mcq 2000 න් 500 ක් කරලා ඉවරයි 🥳 Target paper 22 සහ 23 සාකච්ඡා කිරීම
📅ජුලී 11 සෙනසුරාදා රාත්‍රී 10.30 සිට 🌐 ඔස්සේ සජීවීව
🔥 මේ පාර එයි කියලා අනුමාන කරන සුපිරිම Target Mcq ටික කරගන්න ඔයත් දැන්ම සෙට් වෙන්න. 🔴 අදාල pdf සහ live link ලබාගැනීමට දැන්ම පහත 🌐 සමූහයට එකතුවන්න👇 ⛓️ https://chat.whatsapp.com/Bg3XAI1SgAC7Vch9YpBtub?s=cl&p=a&ilr=0&amv=1 දැනට සාකච්ඡා කරපු mcq discussion ටික පහළ button click කරලා බලන්න👇

2️⃣0️⃣2️⃣8️⃣🔤🔤 CHEMISTRY ✅ Unit 1 සහ Unit 3 ඇරැඹේ ✅ භෞතිකව සහ Online ඔස්සේ සහභාගි විය හැක unit 1 සහ Unit 3 මුල සිට ඇරඹෙන භෞ
2️⃣0️⃣2️⃣8️⃣🔤🔤 CHEMISTRY Unit 1 සහ Unit 3 ඇරැඹේ භෞතිකව සහ Online ඔස්සේ සහභාගි විය හැක unit 1 සහ Unit 3 මුල සිට ඇරඹෙන භෞතිකව ඔබට පැමිණිය හැකි ස්ථාන 👇
📅ජූලි 9 අඟ 3.00 pm - 6.00 pm 📍සුසිප්වන් ගම්පහ 📅 ජූලි10 බදාදා 4.00 pm - 7.00 pm 📍වාසිටි කිරිබත්ගොඩ 📅 ජූලි 12 සිකුරාදා 3.00 pm - 6.00 pm 📍Success මීරිගම
පළමු දින සිටම ඉගැන්වේ. CR පොත් දෙකක් රැගෙන එන්න. එදින සහභාගී වන ඔබට පහ නිබන්ධන ලබා දේ.
➡️
Unit 01 රචනා ප්‍රශ්න නිබන්ධනය
➡️
Unit 3 Theory book
➡️
ලඝු පොත
➡️
විෂය නිර්දේශය
➡️
පළමු වාරය සඳහා School Termtest paper පොත
➡️
ආවර්තිතා වගුව
➡️
කාලය කළමනාකරණය කිරීම සඳහා සාදන ලද විශේෂ Time table එක
➡️
Unit 1 වල පසුගිය විභාග ප්‍රශ්න බහුවරණ
🆓 ජූලි මස ඉහත නිබන්ධන මාලාව නොමිලේ නිවසට ගෙන්වා ගැනීම සඳහා ලිපිනය 🌐 කරන්න 📲 මේ link එක click කරලා massage එකක් දාන්න 👇 🌐 Wa.me/94714769461?text=2028%20ALL%20BOOKS
⚠️
මෙය Speed class එකක් නොව Group Class එකක් බව මතක තබාගන්න
🧠

🆕 2026 බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ ICT ➡️ Full paper ( Sinhala Medium )
➡️ GET EM PAPER 🆕 2026 WESTERN PROVINCE OTHER PAPERS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ ICT ➡️ Full paper ( Sinhala Medium )
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය
➡️ICT ➡️PRACTICE TEST
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

" නිදිමරාගෙන දැකපු හීන දවසක ඇස් ඉස්සරහා හැබෑ වෙද්දි තමා ලස්සනම " 🥰 T.me/AL_api
" නිදිමරාගෙන දැකපු හීන දවසක ඇස් ඉස්සරහා හැබෑ වෙද්දි තමා ලස්සනම " 🥰 T.me/AL_api

🆕 2026 13 ශ්‍රේණිය හොරණ අධ්‍යාපන කලාපය අවසාන වාර ප්‍රශ්න පත්‍ර ➡️ PHYSICS FULL PAPER ➡️ CHEMISTRY FULL PAPER 🌐 T.me/AL_api
🆕 2026 13 ශ්‍රේණිය හොරණ අධ්‍යාපන කලාපය අවසාන වාර ප්‍රශ්න පත්‍ර ➡️ PHYSICS FULL PAPER ➡️ CHEMISTRY FULL PAPER
🌐 T.me/AL_api | ALapiedu.com

🆕 2026 13 ශ්‍රේණිය උතුරු පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY ESSAY PAPER EM 🌐 T.me/AL_api | ALapiedu.com
🆕 2026 13 ශ්‍රේණිය උතුරු පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY ESSAY PAPER EM
🌐 T.me/AL_api | ALapiedu.com

🆕 2026 බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ භෞතික විද්‍යාව ➡️ MCQ & SE ANSWERS
➡️ GET PHYSICS FULL PAPER 🆕 2026 WESTERN PROVINCE OTHER PAPERS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com