en
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Open in Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Show more

📈 Analytical overview of Telegram channel 𝗔𝗟 අපි 🇱🇰

Channel 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) in the Sinhala language segment is an active participant. Currently, the community unites 54 255 subscribers, ranking 3 139 in the Education category and 18 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 54 255 subscribers.

According to the latest data from 08 July, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 905 over the last 30 days and by 117 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 6.81%. Within the first 24 hours after publication, content typically collects 3.89% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 3 692 views. Within the first day, a publication typically gains 2 108 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 9.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Thanks to the high frequency of updates (latest data received on 09 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

54 255
Subscribers
+11724 hours
+1 4167 days
+3 90530 days
Posts Archive
⚠️2026 Guessings ගන්න අපේ 🌐 channel එකට join වෙලා ඉන්න 👇 👉 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

අ.පො.ස. උසස් පෙළ 2025 නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත. 🔍 Check Now: https://www.doenets.lk/examresults 🌐 T.me/AL_api

🆕 2026 නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය ( Marking Scheme )
➡️ ජීව විද්‍යාව ➡️ Full Marking
➡️ නැගෙනහිර පළාත් 2026 ප්‍රශ්න පත්‍ර 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

⏳2026 PHYSICS PRACTICALS ⏰මාස 1 යි 🔰ලකුණු 20 යි 💯 විශය නිර්දේශයේ තියෙන ඔක්කොම practicals එක මාසෙන් ලංකාවටම නොමිලේ🩷 Group එ
2026 PHYSICS PRACTICALS මාස 1 යි 🔰ලකුණු 20 යි 💯 විශය නිර්දේශයේ තියෙන ඔක්කොම practicals එක මාසෙන් ලංකාවටම නොමිලේ🩷 Group එකට set වෙලා ඉන්න 👉 https://chat.whatsapp.com/J5KTvyEFquKL2OallRA1Hy?
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල්

😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️ FREE SEMINAR SERIES | යාන්ත්‍ර විද්‍යාව “යාන්ත්‍ර විද්‍යාව තවම හරියටම ගොඩ දාගෙන නැද්ද?” 🤔 එහෙනම් මේක ඔයාටම
😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️ FREE SEMINAR SERIES | යාන්ත්‍ර විද්‍යාව “යාන්ත්‍ර විද්‍යාව තවම හරියටම ගොඩ දාගෙන නැද්ද?” 🤔 එහෙනම් මේක ඔයාටමයි! 😏 පාඩමේ වැදගත් සියලුම Theory ටික ඉක්මනින් Refresh කරගමු. Exam level ගණන් එකට හදමු. අඩු කාලයකින් වැඩිම ලකුණු ගන්න විදිහට සූදානම් වෙමු. 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ. 🎥 Intro Video එක බලන්න 🔗 youtu.be/W-DFGtHZjtk?si=UllaRt2ItEr6auTh Free Seminar Series සහ ඉදිරි සියලු වැඩසටහන් සඳහා 📞 Community එකට Join වෙන්න 🔗 https://chat.whatsapp.com/GB8SzqgCXHhIGFVwTajyBa 🌐 OnlinePhysics.lk ඔයාගේ A/L Physics ඉගෙනීමේ Digital Classroom එක. 🔥Seminar එකේ හමුවෙමු!

2026 AL Chemistry අවසන් මාසයේ වැඩ පිලිවෙල 🔥අවසාන මාසේ මොකක්ද කරන්නේ ? 💯 මොකක්ද Plan එක ? 🤔 මේ දවස් ටිකේ දෙයක් කරගන්න පුලුව
2026 AL Chemistry අවසන් මාසයේ වැඩ පිලිවෙල 🔥අවසාන මාසේ මොකක්ද කරන්නේ ? 💯 මොකක්ද Plan එක ? 🤔 මේ දවස් ටිකේ දෙයක් කරගන්න පුලුවන්ද ? ⚠️ අද රෑ 8.00ට MCQ Point Class එකත් එක්ක හැමෝම සම්බන්ධ වෙලා බලන්න . අන්තිම මාසේ තමා දෙයක් කරගන්න පුලුවන්. #Final_Chapter #Exam #AL ඔබ කුමන මට්ටමක සිටියද මේ වැඩ පිලිවෙල ඔබව සෑහෙන්න ඉස්සරහට ගෙනයනු ඇත. 2026 Group 02 📞 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t 2026 Group 03 📞 https://chat.whatsapp.com/EU4Y5xKaotuE1zwLTXmnxl?mode=gi_t

🔥 Chemistry අවසන් මාසයේ වැඩ පිලිවෙල ✅ ඔබ කුමන මට්ටමක සිටියද මේ වැඩ පිලිවෙල ඔබව සෑහෙන්න ඉස්සරහට ගෙනෙයි. ✅ මේ වන විට අප MCQ Po
🔥 Chemistry අවසන් මාසයේ වැඩ පිලිවෙල ඔබ කුමන මට්ටමක සිටියද මේ වැඩ පිලිවෙල ඔබව සෑහෙන්න ඉස්සරහට ගෙනෙයි. මේ වන විට අප MCQ Point Class එක තුල Volume -01 Tute එකේ අවසන් අදියරය පැමිණ ඇත .(මේ මාසයට මුදල් ගෙවන අයට එම වීඩියෝ Recordings ලබාගත හැක) මේ සතියේ සිට විභාග අනුමාන ප්‍රශ්න රැගත් MCQ Point - Volume 02 Tute එක සාකච්ඡා කිරීම ආරම්භවේ . Essay Point Class එක තුල 7 වන රචනා ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව සහ සංඝත සංකීර්ණ ගණනය කිරීම් කොටස් දෙක පැය 04කින් ආවරණය කරගැනීමට ඉඩකඩ සලසා ඇත. 9 වන රචනා ප්‍රශ්නයේ d ගොණුවේ රසායනයට අදාල සියළු වර්ණ සංයෝග සහ ප්‍රතික්‍රියා mind map ලෙස මතක තබා ගැනීමේ ක්‍රමවේදයක්ද අප හදුන්වා දෙන ලදි .(ඒම Recording ද ජුලි මාසයට මුදල් ගෙවූ පසු ලබා ගත හැක) මේ මාසය තුල ,
5/6/8/9/10 විභාග ප්‍රශ්න සදහා අත්‍යවශ්‍යම 1)විශ්ලේෂන රසායනය නිබන්ධනය සාකච්ඡා කෙරේ. 2)ජුලි 06 - Kp Kc සහ චාලක රසායනය ප්‍රශ්නය සදහා හුරුකරනු ලැබේ. ජුලි 10 - කාබනික රසායනය පරිවර්ථන සහ යාන්ත්‍රණ ලිවීම හුරුකරවනු ලැබේ. ජුලි 13 - අයණික සමතුලිතතාව (Ph) ප්‍රශ්නය සදහා හුරුකරවනු ලැබේ. ජුනි 17 - කාබනික රසායනය වෙන්කර හදුනාගැනීම් සාකච්ඡා කෙරේ. ජුනි 20 - කලාප සමතුලිතතාව ප්‍රශ්නය සදහා හුරු කෙරේ. ජුනි 24 - කාබනික රසායනය විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සිදු කෙරේ. ජුනි 27 - Ksp සහ Kd ප්‍රශ්න සදහා හුරුකරවනු ලැබේ . ජුනි 31 - කර්මානත රසායනයට අදාල කර්මාන්ත සියල්ලම special short note book එකක් හරහා නැවත ආවර්ජනය කෙරේ.
මෙම ඒකක පිලිබද මූලික දැනුමක් අවශ්‍ය නොවේ නමුත් මේ මාසය සදහා උවමනාව සහ කැපවීම අත්‍යවශ්‍යම වේ. ඔබට මෙය කල හැකී 💎 2026 Group 02 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t 2026 Group 03 🌐 https://chat.whatsapp.com/EU4Y5xKaotuE1zwLTXmnxl?mode=gi_t 🎥 Channel https://youtube.com/@chemistrywithnuwanc1883 පන්ති පැවැත්වෙන වෙලාවන් සහ Link Paid Group හරහා ලැබෙනු ඇත

🕐 තව දින කිහිපයයි… 🧠 Theory මතක් කරගෙන, 📝 150+ MCQs එක්ක Physics එක Smart විදියට Revise කරමු! 🌐Zoom Link හා 🧾Tute PDF ලබා ගැනීමට 🌐 Channel එකට සම්බන්ධ වන්න 👇 🔗https://t.me/MissonA_plus

🔥 Bio Lucifer 🌛✨ Biology Magic Question Night 🎯 MCQ + SEQ + ESSAY ප්‍රශ්න හරිම විදිහට ගොඩදාගෙන A/L Biology විභාගයට සුදානම්
🔥 Bio Lucifer 🌛 Biology Magic Question Night 🎯 MCQ + SEQ + ESSAY ප්‍රශ්න හරිම විදිහට ගොඩදාගෙන A/L Biology විභාගයට සුදානම් වෙමු! 💯 📅 සඳුදා සිකුරාදා රාත්‍රී 10.30 – 11.30 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ! 📚 සතියේ සැලැස්ම
🗓 සඳුදා ➜ Unit 1️⃣• Unit 2️⃣• Unit 3️⃣ 🗓 අඟහරුවාදා ➜ Unit 4️⃣• Unit 5️⃣ 🗓 බදාදා ➜ Unit 6️⃣ • Unit 7️⃣ 🗓 බ්‍රහස්පතින්දා ➜ Unit 8️⃣ • Unit 5️⃣ 🗓 සිකුරාදා ➜ Unit 🔟 • Unit 5️⃣
🎥 YouTube Live හරහා සජීවීව එකතු වෙන්න! 🎥 📼 Channel 🔗 https://youtube.com/@biolucifervs?si=LJ3QFOaz5yEnTYpN 🧾ප්‍රශ්නවල PDF ලබා ගැනීමට 👇 😔 Group 🔗 https://chat.whatsapp.com/I2LQQSC4EFiFpx02cPaPyk?s=cl&p=a&ilr=1 ❤️ Channel 🔗 https://t.me/VS26ER
👨‍🏫
විලෝචන සිරිවර්ධන
"මතක හිටින්නම ඉගෙන ගන්න!" 🧠 🚀 අදම එකතු වෙලා Biology වෙනස අත්විඳින්න! 🔥

🔥 2026 AL Combined Maths ලියන හැමෝම හොයපු සුපිරිම රිවිෂන් එක! ​විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න, යසස් සෙනරත්
🔥 2026 AL Combined Maths ලියන හැමෝම හොයපු සුපිරිම රිවිෂන් එක! ​විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න, යසස් සෙනරත් සර් නිර්මාණය කරපු "2026 Combined Maths Special Guessing Paper 15" (Full Papers Based Revision) පොත දැන්ම ඔයාගේ කරගන්න! 😏
සම්පූර්ණ Marking Point සහිතයි – ලකුණු ලැබෙන නිවැරදිම ක්‍රමය මුල ඉඳන්ම ඉගෙන ගන්න. ​ Full Syllabus Paper ආකෘතියෙන්ම නිමවා ඇති නිසා සැබෑ විභාග අත්දැකීමක් ලැබෙයි. හැම ප්‍රශ්නයකටම පැහැදිලි විවරණ ඇතුළත් කර ඇත. විභාගයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් නව ආකෘතියේ අනුමාන ගැටලු රැසක්.
🔰 පොත මිලදී ගන්නා ඔබට විභාගය දක්වාම සෑම අඟහරුවාදාම රාත්‍රී 7.00 ට පැවැත්වෙන සජීවී (Live) සාකච්ඡා මාලාවට නොමිලේ සම්බන්ධ විය හැක. ​🪙 විශේෂ මිල: රු. 6500/- පමණයි ​🚛 නිවසටම ගෙන්වා ගැනීම සඳහා (Online Delivery) පහත දැක්වෙන බැංකු ගිණුම් දෙකෙන් (Nations Trust Bank හෝ People's Bank) ඔබට පහසු ගිණුමකට මුදල් තැන්පත් කර, ​මුදල් ගෙවූ රිසිට්පත 077 685 9938 අංකයට 🌐 කරන්න. පොත කඩිනමින් ඔබේ නිවසටම එවනු ලැබේ. ​📞 වැඩි විස්තර සඳහා වට්සැප් ඔස්සේ අමතන්න: +94 75 790 5952

🆕 2026 13 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර 👇 ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදුන් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17289 ➡️ දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17445 ➡️ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17475 ➡️ නැගෙනහිර පළාත් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17476 ➡️ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17454 ➡️ කොළඹ නාලන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17470 🕐 12 / 13 තවත් ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට AL අපි 🌐 චැනලය හා සම්බන්ධ වී සිටින්න ❤️❤️❤️❤️❤️ - T.me/AL_api

🆕 2026 13 ශ්‍රේණිය බස්නාහිර පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY FULL PAPER 🌐 T.me/AL_api | ALapiedu.com
🆕 2026 13 ශ්‍රේණිය බස්නාහිර පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY FULL PAPER
🌐 T.me/AL_api | ALapiedu.com

🆕 2026 13 ශ්‍රේණිය බස්නාහිර පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING ➡️ COMBINED MATHS AP
🆕 2026 13 ශ්‍රේණිය බස්නාහිර පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING ➡️ COMBINED MATHS APPLIED PAPER
🌐 T.me/AL_api | ALapiedu.com

🆕 2026 බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ Combined Maths ➡️ Applied paper
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕2027 / 2028 දරුවන්ට Organic Special Group Class ඇරඹුණා පමණි ✅ Syllabus කලින් ඉවර කරගන්න ලකුණු 24 ක් කලින් ම ගොඩදාගන්න Set ව
🆕2027 / 2028 දරුවන්ට Organic Special Group Class ඇරඹුණා පමණි Syllabus කලින් ඉවර කරගන්න ලකුණු 24 ක් කලින් ම ගොඩදාගන්න Set වෙන්න...
📅 බ්‍රහස්පතින්දා ප.ව 3.00-6.00 📍 IMS + ONLINE (මහනුවර)
Real Logical Chemistry | කැලුම් සේනානායක 📞 විමසීම්: 0767287752

🔥 අපි 2026AL BATCH එකටත් විභාගෙට මාස 1 1/2 තියෙද්දි සිලබස් එක අංගසම්පූර්ණව උගන්නල ඉවර කලා. ❌ අනික් බහුතරයක් පංති වල වගේ සිලබ
🔥 අපි 2026AL BATCH එකටත් විභාගෙට මාස 1 1/2 තියෙද්දි සිලබස් එක අංගසම්පූර්ණව උගන්නල ඉවර කලා. අනික් බහුතරයක් පංති වල වගේ සිලබස් එක හිර කලේ නෑ. 🥇 විශයෙන් ඉහළටම ඉගෙනගත්ත ගුරුවරයෙක් එක්ක එකතු වෙලා ඔබටත් PHYSICS විශය හරියටම ගොඩදාගෙන විශයේ දක්ශයෙක් වෙන්න ඕන නම් අපේ පංතියත් එක්ක එකතු වෙලා බලන්න 😏 අපි
🎯උගන්වන හැමදේම ඇයි එහෙම වෙන්නෙ? කියල පැහැදිලි කරනව. 🎯හැම තියරියකටම අදාලව එන්න පුලුවන් හැම ජාතියකම ගානක් හදනව. 🎯ඉස්කෝලෙ වාර විභාගෙදි හොඳ ලකුණක් ගන්නත්, අවසානෙ AL වලදි හොඳම 🅰️ එකක් ගන්නත් මේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වුනොත් ලේසියෙන්ම පුලුවන්.
Maths වලින් 🏅කොළඹ දිස්ත්‍රික් 1 🏅කොළඹ දිස්ත්‍රික් 7 වගේ ගොඩක් උඩ ranks ගත්ත දරුවො අපේ පංතියම තෝරගත්තෙ ඒ නිසයි. 🆕 2027 AL සඳහා නවක සිසුන් බඳවා ගැනේ. දෝලන හා තරංග - තරංග ගුණ ඇරඹේ.
📍
නුගේගොඩ - රොටරි (4G hall)
📅
ජුලි 5 ඉරිදා
දහවල් 1.00 - හවස 5.30
📍
පිළියන්දල - ගිණුමිකා
📅
ජුලි 4 සෙනසුරාදා
උදේ 8.15 - දහවල් 12.00
🌐
Zoom - live
📅
ජුලි 4 සෙනසුරාදා
උදේ 8.15 - දහවල් 12.00
🔝ඉහළම විශය දැනුම 🧾විධිමත් නිබන්ධන මාලාව 🤓ඉහළම කැපවීම 🥰විශිෂ්ටතම ප්‍රතිඵල අනික් අයට මාකට් කරන්න ප්‍රතිඵල හදපු මම රමේෂ් දේවප්‍රිය විමසීම් 📲 071 60 65 999 📲 076 60 65 999

🆕 2026 කොළඹ නාලන්ද විද්‍යාලය 13 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY FULL PAPER SM ➡️ BIOLOGY FULL PAPER EM ➡️ PHYSICS
🆕 2026 කොළඹ නාලන්ද විද්‍යාලය 13 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY FULL PAPER SM ➡️ BIOLOGY FULL PAPER EM ➡️ PHYSICS FULL PAPER ➡️ COMBINED MATHS APPLIED PAPER SM ➡️ COMBINED MATHS APPLIED PAPER EM
🌐@AL_api | 🌐 ALapiedu.com

🆕 කොළඹ නාලන්දා විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 Biology ( Full paper ) 👉 English Medium
➡️ SINHALA MEDIUM 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 කොළඹ නාලන්දා විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 Combined Maths ( Applied paper ) 👉 English Medium
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 කොළඹ නාලන්දා විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 Combined Maths ( Applied paper )
🌐 T.me/AL_api 🌐 ALapiedu.com