ar
Feedback
Chemistry | Ramika Risiwara

Chemistry | Ramika Risiwara

الذهاب إلى القناة على Telegram

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
2 801
المشتركون
-224 ساعات
-77 أيام
-5630 أيام

جاري تحميل البيانات...

القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26
أكتوبر '260
في 0 قنوات
سبتمبر '26
+53
في 0 قنوات
Get PRO
أغسطس '26
+1 124
في 7 قنوات
Get PRO
يوليو '26
+451
في 7 قنوات
Get PRO
يونيو '26
+1 474
في 10 قنوات
Get PRO
مايو '260
في 0 قنوات
Get PRO
أبريل '26
+2
في 4 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
01 أكتوبر0
منشورات القناة
අද රෑ 7.00 - 12.00 අපි රසායනික ගණනයේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරමු. Google Classroom එකේ දාලා තියෙන්නේ Link එක.

2
2027 AL Chemistry Smart Revision එකේ දෙවෙ​නි දවස වෙද්​දි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ "
2027 AL Chemistry Smart Revision එකේ දෙවෙ​නි දවස වෙද්​දි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ " අනුමාපන" කොටස, ඕනම මට්ටම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට, කිසිම සියුම් කරුණක් මග නොහැ​ර සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. ගොඩ්ක් අය ඉල්ලපු නිසා Redox අනුමාපන කොටස සාකච්ඡා කරපු දෙවෙනි දවසත් Free... Day 01 Recording: https://www.youtube.com/watch?v=-Ewq_oRvehA&t=981s Day 02 Recording: https://www.youtube.com/watch?v=siZCnvOaOJI Tutes: https://t.me/RamikaRisiwaraChemistry/267 මේක එන්නම ඕන Revision එකක්...! විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා, අන්තිම මාසෙ Data-Driven Past Paper Practice එකක් එක්ක විභාගෙට එන ටික හරියටම Target කරලා, ඕනම මට්ටමක ඉඳන් Chemistry 'A' එක Sure කරගන්න වගේම, කිසි ​ම සියුම් කරුණක් මග නොහැර A+ මට්ටමේ Critical Thinking Level එකක් හදාගන්න තියන තියුණු ම වැඩපිළිවෙළ... පන්තියට සම්බන්බ්ධ වීමට පහත Google Form එක සම්පූර්ණ කරන්​න. https://forms.gle/myq34uu8PMoDRJVt5 Ramika Risiwara MBBS (UG) - University of Colombo
861
3
...🩺❤️
...🩺❤️
914
4
⭕️හැමෝම දැන් Join වෙන්න...
936
5
Smart Revision Day 02 | Red-ox අනුමාප​න September 20, 2026, 7:00pm – September 21, 2026, 12:00am · Time zone: Asia/Colombo Google Meet joining info Video call link: https://meet.google.com/ncm-bswi-eko
896
6
+2
අද Smart Revision Day 02 📈 ගොඩක් ළමයි ඉල්ලපු නිසා අද Red-ox අනුමාපන ටිකත් හැමෝටම Free කියලා දෙන්න හිතුවා. ඒ වැඩේට ඕන කරන ඔක්කොම Tutes මෙතන තියනවා. ප්‍රශ්න Tute එකට අලුත් ප්‍රශ්න කිහිපයකුත් එකතු කරලා තියෙන්නේ. අනුමාපන ඉවර කරලා ගණනුත් හදලා වෙලාව ඉතුරු වුණොත් අපිට රසායනික ගණනයේ ඉතුරු පොඩි කොටස් කිහිපයකුත් අද ඉවර කරන්න පුළුවන්. ඒකට අදාළ අලුත් Tute එකත් මේතන දාලා තියනවා. එහෙනම් අද රෑ 7.00 ට හම්බෙමු. Link එක දාන්නම්.🙌
973
7
මේ ඊයෙ අපේ ඉස්කෝලෙ 2025 උසස් පෙළ විභාගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබපු ළමයින්ව අගය කරන්න වගේ ම ඒකට දායක වුණු ගුරුවරුන්ට උපහාර දක්වන්+3
මේ ඊයෙ අපේ ඉස්කෝලෙ 2025 උසස් පෙළ විභාගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබපු ළමයින්ව අගය කරන්න වගේ ම ඒකට දායක වුණු ගුරුවරුන්ට උපහාර දක්වන්න සංවිධාන කෙරුණු *"නැණ හරසර"* උත්සවයේ මතක සටහන් ටිකක්. මටත් තෑග්ගක් වගේ ම ශාලාවේ ආසනයක් වෙන් වෙලා තිබ්බා. හැබැයි මට ඒ ආසනේ ඉන්න හම්බුණේ නෑ. ඒ වෙනුවට කුලරත්න ශාලාවේ කථිකාසනේ (Podium එකේ) ඉඳන්, අම්මයි තාත්තයිත් පල්ලෙහා ඉඳන් අහන් ඉද්දිම උත්සවයේ නිවේදන කටයුතු කරන්න මට වාසනාව උදා වුණා. ඉතින් පාසල් නිවේදකයෙක් විදිහට මගේ හඬ දායකත්වය ලබා දීපු අවසන් උත්සවය ඒක. ඉතින් මේ සතුටත් එක්ක මම ඔයාලට කියන්න හිතපු වැදගත්ම දේ, අවුරුදු ගාණක් කට්ට කාලා ඒ ලබපු ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ දරුවා Stage එකට නැගලා තෑග්ග ගන්න වෙලාවේ, බහුතරයක් අම්මලා තාත්තලා අඬනවා මම ඇස් දෙකටම දැක්කා. ඒ වැටුණේ සතුටු කඳුළු. මොකද ඒ මූණු වල තිබ්බේ හරිම අව්‍යාජ හිනාවක්. අම්මයි තාත්තයි මුළු ජීවිත කාලයක් අපි වෙනුවෙන් වෙන මහන්සියට ඒ සතුට ලබන්න ඒ දෙන්න ඕනවටත් වසා සුදුසුයි. ඔයාට වචනෙන් නොකිව්වත් ඒ දෙන්නගේ හිතේ බොහොම තදින් බලාපොරොත්තුවක් තියනවා "මගෙ දරුවා මේක ගොඩ දාගනියි" කියලා. ඉතින් අපේ යුතුකම වෙන්නේ අපිට පුළුවන් උපරිමෙන් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරලා ඒ සතුට ඒ දෙන්නට දෙන එක. මේ වෙනකම් පාසල් ජීවිතය ඇතුළේ තාමත් ඒ සතුට ඒ දෙන්නට දෙන්න බැරි වුණා නම්..., තාමත් ඔයා පරක්කු නෑ... පෙර වැරදි ගැන නොහිතා, දැන් ඉඳන් හරි පුළුවන් උපරිමෙන් වැඩ කරලා, 2027 AL විභාගෙ උපරිමෙන් ගොඩ දාලා ඒ සතුට කිසිම අඩුවක් නැතුව ඒ දෙන්නට දෙන්න ඔයාටත් පුළුවන්. ඉතින් 2027 දි ඒ සතුට ඔයාලගේ අම්මා තාත්තාගේ මූණෙත් දකින්න, මේ ගමනේදී මට පුළුවන් උපරිමෙන් මම ඔයාලට උදව් කරන්නම්. එහෙනම් හැමෝටම ජය..❤️
1 151
8
අනුමාපන Revision Day 01 එක බලලා ඉවර හැමෝම Questions Tute එකේ ගණන් ටික හදන්න උත්සාහ කරන්න. ඒ ටික විසඳන ගමන් තව වැදගත් සියුම් කරුණුත් සාකච්ඡා කරන පැය 3 ක Extra Session එකේ Recording එකත් ඉක්මනින් දාන්නම්. ඊළඟ සති වලදි මේකත් Live ම කරන්න පුළුවන් වෙයි අපිට. ඒ වගේම මේ ඉරිදා 7.00 - 12.00 Redox අනුමාපන ටිකත් සුපිරියටම සාකච්ඡා කරලා ඉවර කරමු. 💪
1 219
9
🧪 2027 A/L CHEMISTRY | SMART REVISION පළවෙනි දවසෙන් ම අපි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ "අනුමාපන" කොටස, ඕනම මට්ටම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. Recording Link: https://www.youtube.com/watch?v=-Ewq_oRvehA Theory Tute: https://t.me/RamikaRisiwaraChemistry/257 Questions Tute: https://t.me/RamikaRisiwaraChemistry/259 මේක එන්නම ඕන Revision එකක්...! විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා, අන්තිම මාසෙ Data-Driven Past Paper Practice එකක් එක්ක විභාගෙට එන ටික හරියටම Target කරලා, ඕනම මට්ටමක ඉඳන් Chemistry 'A' එක Sure කරගන්න වගේම, කිසි ම සියුම් කරුණක් මග නොහැර A+ මට්ටමේ Critical Thinking Level එකක් හදාගන්න තියන තියුණු ම වැඩපිළිවෙළ... වැඩි විස්තර සඳහා පහත Telegram නාලිකාවට පිවිසෙන්න: 🔗 Telegram: https://t.me/RamikaRisiwaraChemistry    Ramika Risiwara MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist
1 290
10
හැමෝම දැන් Join වෙන්න... https://meet.google.com/cnq-nzkw-vut
1 309
11
Titrations Questions.pdf
1 394
12
Smart විදිහට අනුමාපන ඉගෙනගන්න එන්න...💙 2027 AL Chemistry | Smart Revision ආරම්භය | අනුමාප​න September 13, 2026, 7:00pm – Sep
Smart විදිහට අනුමාපන ඉගෙනගන්න එන්න...💙 2027 AL Chemistry | Smart Revision ආරම්භය | අනුමාප​න September 13, 2026, 7:00pm – September 14, 2026, 12:00am · Time zone: Asia/Colombo Google Meet joining info Video call link: https://meet.google.com/cnq-nzkw-vut
1 469
13
2027 AL Smart Revision එකේ පළවෙනි දවසෙන් ම අපි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ "අනුමාපන" කොටස, ඕනම මට්ටම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. මේ තියෙන්නේ ඒකට අදාළ Theory Tute එක. පුළුවන් හැමෝම Print එකක් ගන්න. වැදගත් වෙයි...🙌
1 129
14
🧪 2027 A/L CHEMISTRY | SMART REVISION විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා, අන්තිම මාසෙ Data-Driven Past Pape
🧪 2027 A/L CHEMISTRY | SMART REVISION විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා, අන්තිම මාසෙ Data-Driven Past Paper Practice එකක් එක්ක විභාගෙට එන ටික හරියටම Target කරලා, ඕනම මට්ටමක ඉඳන් Chemistry 'A' එක Sure කරගන්න වගේම, කිරිම සියුම් කරුණක් මග නොහැර A+ මට්ටමේ Critical Thinking Level එකක් හදාගන්න තියන තියුණු ම වැඩපිළිවෙළ... ආරම්භය: 📅 සැප්තැම්බර් මස 13 වන ඉරිදා ⏰ ප.ව. 7.00 සිට 12.00 දක්වා 🌐Ramika Risiwara Youtube නාලිකාව ඔස්සේ සජීවීව... මේක එන්නම ඕන Revision එකක්...! වැඩි විස්තර සඳහා පහත Telegram නාලිකාවට පිවිසෙන්න: 🔗 Telegram: https://t.me/RamikaRisiwaraChemistry සම්පූර්ණ වැඩපිළිවෙළ සහ එහි විශේෂත්වය පිළිබඳ හැඳින්වීම අපගේ Youtube නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න... ▶️ YouTube: https://www.youtube.com/@RamikaRisiwara Ramika Risiwara MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist
1 634
15
ගැටලු තියන අය කියන්න. අපි සාකච්ඡා කරමු. 🙌 මම Complete Review එකයි Discussion Video එකයිත් ඉක්මනින් ම දාන්නම්🫶
ගැටලු තියන අය කියන්න. අපි සාකච්ඡා කරමු. 🙌 මම Complete Review එකයි Discussion Video එකයිත් ඉක්මනින් ම දාන්නම්🫶
4 074
16
මොකද හිතෙන්නෙ දැන් ✨
3 027
17
6/6 🔥 අන්තිම එකත් එහෙනම් ගොඩ දාලා එන්න💪 ඒකත් ඉවර වෙලා අපි සාකච්ඡාවක් දාලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා... එහෙනම් ජය වේවා 🫶 ඔය මදැයි ඇහැරලා හිටියා...දැන් නිදියන්න.
3 184
18
Inorganic ගානෙ ලකුණු 150 ම ගන්න ඉන්න අය මේ ටිකනම් අනිවාරෙන් කියවගෙන යන්න...💯 (Tute Page 04)
Inorganic ගානෙ ලකුණු 150 ම ගන්න ඉන්න අය මේ ටිකනම් අනිවාරෙන් කියවගෙන යන්න...💯 (Tute Page 04)
3 144
19
✅pH + Ksp: https://www.youtube.com/watch?v=9vgy-dHbVE0&t=2081s
2 870
20
✅Inorganic Calculations: https://www.youtube.com/watch?v=IVwZybcMEwc&t=430s
2 733