AURUM BIO VAULT™ | ELITE
Open in Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Show moreThe country is not specifiedThe category is not specified
1 641
Subscribers
-524 hours
-177 days
+69130 days
Posts Archive
🧪 INORGANIC SUMMARY VIDEO PACK
💛🖤⚜️ AURUM BIO VAULT ⚜️🖤💛
📂 d ගොනුව
🔸 d ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ
🔸 d ගොනුවේ කැටායන සංකීර්ණවල වර්ණ 📝 d ගොනුවේ කැටායන / සංකීර්ණවල වර්ණ Note
🔸 d ගොනුවේ ඔක්සයිඩවල ගුණ 📝 d ගොනුවේ ඔක්සයිඩවල ගුණ Note━━━━━━━━━━━━━━━━━━━━━━
🟣 Mn 🎥 Short Video 📝 Short Note
🟢 Cr 🎥 Short Video 📝 Short Note
🟠 Fe 🎥 Short Video 📝 Short Note 🔍 Fe²⁺ හා Fe³⁺ වෙන්කර හඳුනා ගැනීම
🔵 Co 🎥 Short Video 📝 Short Note
🟡 Ni 🎥 Short Video 📝 Short Note
🟤 Cu 🎥 Short Video 📝 Short Note
⚪️ Zn 🎥 Short Video 📝 Short Note━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2026 පළාත් Papers සියල්ලේම රචනා ප්‍රශ්න
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
📘 SD QUIZ – UNIT 5 Part 1 🧬👇
පේශි පටකය සම්බන්ධක පටක
ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත ග්‍රන්ථි අක්මාව රක්ත හීනතාවය බෙරි බෙරි රෝගය, ශීතාද රෝගය, රිකට්සියාව, පෙලග්රාව
ජිවීන් සහ ඔවුන්ගේ සංසරණ පද්ධතියේ ව්‍යුහය හෘදයේ සන්නයන පද්ධතියේ ව්‍යුහය මානව හෘත් චක්‍රය රුධිර පීඩනය ශ්වසන වර්ණක
මිනිසාගේ ශ්වසන පද්ධතිය ශ්වසන ව්‍යුහ හැරයාමේ සමතුලිතතාව ( mcq- 66 ) ස්වසන පද්ධතියෙහි රෝග
ප්‍රතිශක්ති ආකාර ප්‍රතිශක්තිකරන පද්ධතිය හා සම්බන්ධ රෝග
බහිශ්‍රාවී පද්ධතියේ ව්‍යුහය━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
🔴 ඔයාලා චාලක නියුරෝනයක ව්‍යුහය අඳිනකොට මෙහෙම අඳින්න...😍
සැ.යු.⚠️👇 ✅අක්සනය ඒකාකාරී වීම ✅උපාගම අග්‍රස්ථ නිවැරදිව දැක්වීම ✅අනුශාඛිකා අන්තයට යනවිට සිහින් වීම ✅මයොලීන් කොපුව ඉහල පහල සමාන වීම━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
රූප අදිනකොට,
නිවැරදි නම් කිරීමක් කරන්නතූ ඕනි🌝
ඇදලා තියෙන රූපය මොකක්ද කියල ලියන්නත් ඕනෙ 😌
Data ලෝබ නොවී මේක බලන්න
🔥විකෘති අභිජනනය හා ප්‍රවේණිය අණුකවල රසායනික ද්‍රව්‍ය ගැන තියෙන්නේ
https://www.youtube.com/live/FUEjC69naN4?si=B2eTP3WVmbsBMIjX
🟣Question No. 79 -
03h 47min - 03h 50 min -- 79 (විකෘති විවරණය)
🟣Question No. 80 -
03h 51min - 03h 58min -- 80 (DNA ඇඟිලි සලකුණු මතක් කිරීම)
🟣Question No. 81-
04h 07min - 04h 15min --- 81 (පරිසර පද්ධතියක සමතුලිතතාව විවරණය)
Repost from 2027 Physics Revision | Eranda Aththanayake
ලමයි
අඩියටම වැටිලා ගොඩ ඒමක් ඇත්තෙම නෑ කියලා හිතෙන උන් ඉන්නවද?
මාත් එහෙම ම හිතපු එකෙක්
ඒත් මේක තාවකාලික අවසානයක් විතරයි
උඹලගේ වාරේ එනකන් ඉවසන් ඉන්න
