ch
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

前往频道在 Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

显示更多
未指定国家未指定类别
1 641
订阅者
-524 小时
-177
+69130
帖子存档
🧪 INORGANIC SUMMARY VIDEO PACK 💛🖤⚜️ AURUM BIO VAULT ⚜️🖤💛 📂 d ගොනුව
🔸 d ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ
🔸 d ගොනුවේ කැටායන සංකීර්ණවල වර්ණ 📝 d ගොනුවේ කැටායන / සංකීර්ණවල වර්ණ Note
🔸 d ගොනුවේ ඔක්සයිඩවල ගුණ 📝 d ගොනුවේ ඔක්සයිඩවල ගුණ Note
━━━━━━━━━━━━━━━━━━━━━━
🟣 Mn 🎥 Short Video 📝 Short Note
🟢 Cr 🎥 Short Video 📝 Short Note
🟠 Fe 🎥 Short Video 📝 Short Note 🔍 Fe²⁺ හා Fe³⁺ වෙන්කර හඳුනා ගැනීම
🔵 Co 🎥 Short Video 📝 Short Note
🟡 Ni 🎥 Short Video 📝 Short Note
🟤 Cu 🎥 Short Video 📝 Short Note
⚪️ Zn 🎥 Short Video 📝 Short Note
━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2026 පළාත් Papers සියල්ලේම රචනා ප්‍රශ්න
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න

🔥

🔴 ඔයාලා චාලක නියුරෝනයක ව්‍යුහය අඳිනකොට මෙහෙම අඳින්න...😍 සැ.යු.⚠️👇 ✅අක්සනය ඒකාකාරී වීම ✅උපාගම අග්‍රස්ථ නිවැරදිව දැක්වීම ✅අන
🔴 ඔයාලා චාලක නියුරෝනයක  ව්‍යුහය අඳිනකොට මෙහෙම අඳින්න...😍
සැ.යු.⚠️👇 ✅අක්සනය ඒකාකාරී වීම ✅උපාගම අග්‍රස්ථ නිවැරදිව දැක්වීම ✅අනුශාඛිකා අන්තයට යනවිට සිහින් වීම ✅මයොලීන් කොපුව ඉහල පහල සමාන වීම
━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

රූප අදිනකොට, නිවැරදි නම් කිරීමක් කරන්නතූ ඕනි🌝 ඇදලා තියෙන රූපය මොකක්ද කියල ලියන්නත් ඕනෙ 😌

🔴 ඔයාලා හරිතලවයක ව්‍යුහය අඳිනකොට මෙහෙම අඳින්න...😍

👌🔥
👌🔥

sticker.webp0.08 KB

🌝 6 6 6
🌝 6 6 6

photo content

🔴 ඔයාලා මානව වෘක්කයක දික්කඩක ව්‍යුහය අඳිනකොට මෙහෙම අඳින්න...😍
🔴 ඔයාලා මානව වෘක්කයක දික්කඩක ව්‍යුහය අඳිනකොට මෙහෙම අඳින්න...😍

Data ලෝබ නොවී මේක බලන්න 🔥විකෘති අභිජනනය හා ප්‍රවේණිය අණුකවල රසායනික ද්‍රව්‍ය ගැන තියෙන්නේ

https://www.youtube.com/live/FUEjC69naN4?si=B2eTP3WVmbsBMIjX 🟣Question No. 79 - 03h 47min - 03h 50 min -- 79 (විකෘති විවරණය) 🟣Question No. 80 - 03h 51min - 03h 58min -- 80 (DNA ඇඟිලි සලකුණු මතක් කිරීම) 🟣Question No. 81- 04h 07min - 04h 15min --- 81 (පරිසර පද්ධතියක සමතුලිතතාව විවරණය)

💀❤️

ලමයි අඩියටම වැටිලා ගොඩ ඒමක් ඇත්තෙම නෑ කියලා හිතෙන උන් ඉන්නවද? මාත් එහෙම ම හිතපු එකෙක් ඒත් මේක තාවකාලික අවසානයක් විතරයි උඹලගේ වාරේ එනකන් ඉවසන් ඉන්න