AURUM BIO VAULT™ | ELITE
Open in Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Show moreThe country is not specifiedThe category is not specified
1 644
Subscribers
-224 hours
-257 days
+81130 days
Posts Archive
ප්‍රාක් සෛල තුළ ජානමය තොරතුරු ගබඩා කරන අණුව මෙන් ම එන්සයිමයක් ලෙස ද මුලින් ම ක්‍රියා කළේ කුමක් ද?
පෘථිවිය සහ සෞරග්‍රහ මණ්ඩලය බිහි වූයේ මීට වසර බිලියන කීයකට පමණ පෙර ද?
සවායු ශ්වසනයේදී එක් ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණය වූ විට ශුද්ධ වශයෙන් ලැබෙන උපරිම ATP ප්‍රමාණය කොපමණද?
සෛලීය ශ්වසනයේ ග්ලයිකෝලිසිස් ක්‍රියාවලිය සෛලයේ කුමන ස්ථානයක සිදුවේද?
C4ශාකවල පත්‍ර මධ්‍ය පටක සෛල තුළ CO 2තිර කිරීම සඳහා මුලින්ම භාවිතා වන එන්සයිමය කුමක්ද?
කැල්වින් චක්‍රයේCO2 ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කරනු ලබන සංයෝගය කුමක්ද?
ප්‍රභාසංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී ජලයේ ප්‍රභා විච්ඡේදනය සිදුවන්නේ කුමන පද්ධතියකද?
උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීම මගින් මඟහරවා ගත හැකි නිෂේධන වර්ගය කුමක්ද?
🧪 එන්සයිම මගින් උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියාවේ වේගයට බලපාන ප්‍රධාන සාධක
1️⃣ 🌡 උෂ්ණත්වය (Temperature)
උෂ්ණත්වය ↑ → අණු ගැටීම් ↑ → ප්‍රතික්‍රියා වේගය ↑ ප්‍රශස්ත උෂ්ණත්වය (මානව එන්සයිම: 35–40°C) දක්වා වේගය වැඩිවේ. ඊට ඉහළදී එන්සයිම ස්වභාව විකෘති (Denature) වන නිසා වේගය ↓↓↓2️⃣ ⚗️ pH අගය
සෑම එන්සයිමයකටම ප්‍රශස්ත pH අගයක් ඇත. එයින් ඉවතට ගිය විට එන්සයිමයේ හැඩය වෙනස් වී ක්‍රියාකාරීත්වය ↓ 🧪 Pepsin → pH 2 🧪 Trypsin → pH 83️⃣ 🧩 උපස්තර සාන්ද්‍රණය (Substrate Concentration)
උපස්තර ↑ → එන්සයිම-උපස්තර ගැටීම් ↑ → වේගය ↑ සියලු සක්‍රිය ස්ථාන සන්තෘප්ත (Saturation) වූ පසු, උපස්තර තවත් ↑ කළත් ප්‍රතික්‍රියා වේගය වැඩි නොවේ (Vmax).4️⃣ 🚫 එන්සයිම නිෂේධක (Enzyme Inhibitors)
🔹 තරගකාරී නිෂේධක (Competitive) උපස්තරයට සමාන හැඩයක් ඇත. සක්‍රිය ස්ථානයට බැඳී උපස්තරය සමඟ තරග කරයි. 🔹 තරගකාරී නොවන නිෂේධක (Non-competitive) වෙනත් ස්ථානයකට බැඳේ. සක්‍රිය ස්ථානයේ හැඩය වෙනස් කරයි. උපස්තරයට බැඳීමට නොහැකි වේ.📌 මතක තබාගන්න 🌡 T → ⚗️ pH → 🧩 S → 🚫 I 👉 Temperature – pH – Substrate – Inhibitors 💡 එන්සයිමය ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය (Activation Energy) අඩු කර වේගය වැඩි කරයි. නමුත් එම වේගය තීරණය වන්නේ ඉහත සාධක හතර මගිනි. ━━━━━━━━━━━━━━━━━━━ ⚜️🖤 © AURUM BIO VAULT 🖤⚜️ 🖇 @AurumBioVault 📚✨
එන්සයිම මගින් රසායනික ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරනු ලබන්නේ කෙසේද?
ATP අණුවක් ජලවිච්ඡේදනය වීමේදී අවසාන පොස්පේට් කාණ්ඩය ඉවත් වී නිදහස් වන ශක්ති ප්‍රමාණය කොපමණද?
ජීවීන් තුළ සිදුවන සංකීර්ණ අණු, සරල අණු බවට බිඳ හෙළමින් ශක්තිය මුදා හරින ප්‍රතික්‍රියා හඳුන්වන්නේ කුමන නමකින්ද?
📌අවසන් කාලේ ගේමක් ගහන හැමෝටම මේක වැදගත්.මේක යාළුවන්ට Share කරන එකත් මේ වෙලාවේ එයාලට උදව්වක් වේවී ළමයි...
මේ ටිකෙන් Syllabus එක ආයේම ඉක්මනින් Revise කරගන්න මාරම උදව්වක් වේවී...
📄 MCQ PAPER එක සඳහා,
➡️ ඉක්මනින් Theory ටික Revise කරගන්න Guess MCQ SEMINAR
https://www.youtube.com/live/TbkYFtLQ5jw?si=fTDT7vr2DjHnMZlX
➡️ මුළු Syllabus එකම ප්‍රස්තාර MCQ ඇසුරෙන්
Part 1 https://www.youtube.com/live/L1xh7gNYjFA?si=ivNxtZejDlPKhCoi
Part 2 https://youtu.be/qG1LitMnw2M?si=Hh78TfpkQCT5wsP7
➡️ මුළු Syllabus එකම වගන්ති MCQ ඇසුරෙන්
https://www.youtube.com/live/cz6zpo5m6IU?si=Ep0IlX2XVQ8HwfIM
➡️ මුළු Syllabus එකම ශ්‍රේණිගත-සමාන්තරගත MCQ ඇසුරෙන්
https://youtu.be/tpd0PwdExXk?si=rEp3DiwHYssz8Zm_
➡️ තවත් Guess MCQ සෙට් එකක්ම
https://youtu.be/PmHVdGS4z4c?si=foKW6Jqdrj_BcMvT
➡️ තවත් Mission A+ MCQ Topics සෙට් එකක්
https://youtube.com/playlist?list=PL9P3xNis5JIO9bZYOHfEzlKb_a9lzJfc7&si=JMQnS7IZhDnviBUp
MISSION A+ සියලුම Markings මෙතනින්
☁️ https://drive.google.com/drive/folders/1Qh-uIKGlghWyfMOm0eF3Wesiifsv2NoR?usp=drive_link
📄 STRUCTURED PAPER එක සඳහා,
➡️ SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්,
https://youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF&si=7bwVRnaHBJ_hqEI6
➡️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ PAST PAPER DISCUSSIONS
තාපය
📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINEhyWUjOayp5pgZvvZku_q
ධාරා විද්‍යුතය
📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIO1lYFCBF7CWipIufNs-jqn
යාන්ත්‍ර විද්‍යාව
📺https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINE9lIdXJoJXMbBXBPdOI1_
ආලෝකය
📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMQvRvqRosCKXnXOhaoBENL&si=q3bbPtYJu99sHC0T
දෝලන හා තරංග
📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMD2RYnubuv_awxqmN-3D8o&si=y0F0ctDVMQUuOtO3
📄 ESSAY PAPER එක සඳහා
➡️ SYLLABUS එකේ සියලු පාඩම් වලින් SUPER GUESS ESSAYS DISCUSSIONS
📺 https://youtube.com/playlist?list=PLV71-Mcv4CDE&si=hzfl9xCF9Z6VBXrQ
සියලුම Super Essays Papers/Marking මෙතනින් ගන්න
☁️ https://drive.google.com/drive/folders/1J4TZWjWzLx0K6nj41Vd68KVQY9CuQjab
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🌝✨ ඒකසෛලික දිලීර මතක තබාගමු... 🍄🧬👇
👀 චූටි ඇස් 👀
🔹 චූටි ➡️ 🍄 Chytridiomycota
🔹 ඇස් ➡️ 👁 Ascomycota
🧠💡 චූටි ඇස් = ඒකසෛලික දිලීර දෙක මතක තියාගන්න ලේසි ක්‍රමයක් ✨━━━━━━━━━━━━━━━━━━━ ⚜️🖤 © AURUM BIO VAULT 🖤⚜️ 🖇 @AurumBioVault 📚✨
