fa
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

رفتن به کانال در Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 644
مشترکین
-224 ساعت
-257 روز
+81130 روز
آرشیو پست ها
ප්‍රාක් සෛල තුළ ජානමය තොරතුරු ගබඩා කරන අණුව මෙන් ම එන්සයිමයක් ලෙස ද මුලින් ම ක්‍රියා කළේ කුමක් ද?
Anonymous voting

ආදි පෘථිවි වායුගෝලයේ අඩංගු නොවූ වායුව කුමක් ද?
Anonymous voting

පෘථිවිය සහ සෞරග්‍රහ මණ්ඩලය බිහි වූයේ මීට වසර බිලියන කීයකට පමණ පෙර ද?
Anonymous voting

Repost from ThuSh LK
📌️
📌️

😓

සවායු ශ්වසනයේදී එක් ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණය වූ විට ශුද්ධ වශයෙන් ලැබෙන උපරිම ATP ප්‍රමාණය කොපමණද?
Anonymous voting

සෛලීය ශ්වසනයේ ග්ලයිකෝලිසිස් ක්‍රියාවලිය සෛලයේ කුමන ස්ථානයක සිදුවේද?
Anonymous voting

C4ශාකවල පත්‍ර මධ්‍ය පටක සෛල තුළ CO 2තිර කිරීම සඳහා මුලින්ම භාවිතා වන එන්සයිමය කුමක්ද?
Anonymous voting

කැල්වින් චක්‍රයේCO2 ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කරනු ලබන සංයෝගය කුමක්ද?
Anonymous voting

ප්‍රභාසංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී ජලයේ ප්‍රභා විච්ඡේදනය සිදුවන්නේ කුමන පද්ධතියකද?
Anonymous voting

උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීම මගින් මඟහරවා ගත හැකි නිෂේධන වර්ගය කුමක්ද?
Anonymous voting

🧪 එන්සයිම මගින් උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියාවේ වේගයට බලපාන ප්‍රධාන සාධක 1️⃣ 🌡 උෂ්ණත්වය (Temperature)
උෂ්ණත්වය ↑ → අණු ගැටීම් ↑ → ප්‍රතික්‍රියා වේගය ↑ ප්‍රශස්ත උෂ්ණත්වය (මානව එන්සයිම: 35–40°C) දක්වා වේගය වැඩිවේ. ඊට ඉහළදී එන්සයිම ස්වභාව විකෘති (Denature) වන නිසා වේගය ↓↓↓
2️⃣ ⚗️ pH අගය
සෑම එන්සයිමයකටම ප්‍රශස්ත pH අගයක් ඇත. එයින් ඉවතට ගිය විට එන්සයිමයේ හැඩය වෙනස් වී ක්‍රියාකාරීත්වය ↓ 🧪 Pepsin → pH 2 🧪 Trypsin → pH 8
3️⃣ 🧩 උපස්තර සාන්ද්‍රණය (Substrate Concentration)
උපස්තර ↑ → එන්සයිම-උපස්තර ගැටීම් ↑ → වේගය ↑ සියලු සක්‍රිය ස්ථාන සන්තෘප්ත (Saturation) වූ පසු, උපස්තර තවත් ↑ කළත් ප්‍රතික්‍රියා වේගය වැඩි නොවේ (Vmax).
4️⃣ 🚫 එන්සයිම නිෂේධක (Enzyme Inhibitors)
🔹 තරගකාරී නිෂේධක (Competitive) උපස්තරයට සමාන හැඩයක් ඇත. සක්‍රිය ස්ථානයට බැඳී උපස්තරය සමඟ තරග කරයි. 🔹 තරගකාරී නොවන නිෂේධක (Non-competitive) වෙනත් ස්ථානයකට බැඳේ. සක්‍රිය ස්ථානයේ හැඩය වෙනස් කරයි. උපස්තරයට බැඳීමට නොහැකි වේ.
📌 මතක තබාගන්න 🌡 T → ⚗️ pH → 🧩 S → 🚫 I 👉 Temperature – pH – Substrate – Inhibitors 💡 එන්සයිමය ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය (Activation Energy) අඩු කර වේගය වැඩි කරයි. නමුත් එම වේගය තීරණය වන්නේ ඉහත සාධක හතර මගිනි. ━━━━━━━━━━━━━━━━━━━ ⚜️🖤 © AURUM BIO VAULT 🖤⚜️ 🖇 @AurumBioVault 📚✨

එන්සයිම මගින් රසායනික ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරනු ලබන්නේ කෙසේද?
Anonymous voting

ATP අණුවක් ජලවිච්ඡේදනය වීමේදී අවසාන පොස්පේට් කාණ්ඩය ඉවත් වී නිදහස් වන ශක්ති ප්‍රමාණය කොපමණද?
Anonymous voting

ජීවීන් තුළ සිදුවන සංකීර්ණ අණු, සරල අණු බවට බිඳ හෙළමින් ශක්තිය මුදා හරින ප්‍රතික්‍රියා හඳුන්වන්නේ කුමන නමකින්ද?
Anonymous voting

📌අවසන් කාලේ ගේමක් ගහන හැමෝටම මේක වැදගත්.මේක යාළුවන්ට Share කරන එකත් මේ වෙලාවේ එයාලට උදව්වක් වේවී ළමයි... මේ ටිකෙන් Syllabus
📌අවසන් කාලේ ගේමක් ගහන හැමෝටම මේක වැදගත්.මේක යාළුවන්ට Share කරන එකත් මේ වෙලාවේ එයාලට උදව්වක් වේවී ළමයි... මේ ටිකෙන් Syllabus එක ආයේම ඉක්මනින් Revise කරගන්න මාරම උදව්වක් වේවී... 📄 MCQ PAPER එක සඳහා, ➡️ ඉක්මනින් Theory ටික Revise කරගන්න Guess MCQ SEMINAR https://www.youtube.com/live/TbkYFtLQ5jw?si=fTDT7vr2DjHnMZlX ➡️ මුළු Syllabus එකම ප්‍රස්තාර MCQ ඇසුරෙන් Part 1 https://www.youtube.com/live/L1xh7gNYjFA?si=ivNxtZejDlPKhCoi Part 2 https://youtu.be/qG1LitMnw2M?si=Hh78TfpkQCT5wsP7 ➡️ මුළු Syllabus එකම වගන්ති MCQ ඇසුරෙන් https://www.youtube.com/live/cz6zpo5m6IU?si=Ep0IlX2XVQ8HwfIM ➡️ මුළු Syllabus එකම ශ්‍රේණිගත-සමාන්තරගත MCQ ඇසුරෙන් https://youtu.be/tpd0PwdExXk?si=rEp3DiwHYssz8Zm_ ➡️ තවත් Guess MCQ සෙට් එකක්ම https://youtu.be/PmHVdGS4z4c?si=foKW6Jqdrj_BcMvT ➡️ තවත් Mission A+ MCQ Topics සෙට් එකක් https://youtube.com/playlist?list=PL9P3xNis5JIO9bZYOHfEzlKb_a9lzJfc7&si=JMQnS7IZhDnviBUp MISSION A+ සියලුම Markings මෙතනින් ☁️ https://drive.google.com/drive/folders/1Qh-uIKGlghWyfMOm0eF3Wesiifsv2NoR?usp=drive_link 📄 STRUCTURED PAPER එක සඳහා, ➡️ SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්, https://youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF&si=7bwVRnaHBJ_hqEI6 ➡️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ PAST PAPER DISCUSSIONS තාපය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINEhyWUjOayp5pgZvvZku_q ධාරා විද්‍යුතය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIO1lYFCBF7CWipIufNs-jqn යාන්ත්‍ර විද්‍යාව 📺https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINE9lIdXJoJXMbBXBPdOI1_ ආලෝකය 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMQvRvqRosCKXnXOhaoBENL&si=q3bbPtYJu99sHC0T දෝලන හා තරංග 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMD2RYnubuv_awxqmN-3D8o&si=y0F0ctDVMQUuOtO3 📄 ESSAY PAPER එක සඳහා ➡️ SYLLABUS එකේ සියලු පාඩම් වලින් SUPER GUESS ESSAYS DISCUSSIONS 📺 https://youtube.com/playlist?list=PLV71-Mcv4CDE&si=hzfl9xCF9Z6VBXrQ සියලුම Super Essays Papers/Marking මෙතනින් ගන්න ☁️ https://drive.google.com/drive/folders/1J4TZWjWzLx0K6nj41Vd68KVQY9CuQjab 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🌝✨ ඒකසෛලික දිලීර මතක තබාගමු... 🍄🧬👇 👀 චූටි ඇස් 👀 🔹 චූටි ➡️ 🍄 Chytridiomycota 🔹 ඇස් ➡️ 👁 Ascomycota 🧠💡 චූටි ඇස් = ඒ
🌝✨ ඒකසෛලික දිලීර මතක තබාගමු... 🍄🧬👇 👀 චූටි ඇස් 👀 🔹 චූටි ➡️ 🍄 Chytridiomycota 🔹 ඇස් ➡️ 👁 Ascomycota
🧠💡 චූටි ඇස් = ඒකසෛලික දිලීර දෙක මතක තියාගන්න ලේසි ක්‍රමයක්
━━━━━━━━━━━━━━━━━━━ ⚜️🖤 © AURUM BIO VAULT 🖤⚜️ 🖇 @AurumBioVault 📚✨

🔴අයිස් තට්ටුව මත ජලය පාවීම ❎ 🔴අයිස් තට්ටුව ජලය මත පාවීම ✅❗️

+1
🔻ENGLISH MEDIUM