en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

Chemistry | Ramika Risiwara | Discussion

Chemistry | Ramika Risiwara | Discussion

Closed channel

Show more
The country is not specifiedThe category is not specified
292
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
6/6 🔥 අන්තිම එකත් එහෙනම් ගොඩ දාලා එන්න💪 ඒකත් ඉවර වෙලා අපි සාකච්ඡාවක් දාලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා... එහෙනම් ජය වේවා 🫶 ඔය මදැයි ඇහැරලා හිටියා...දැන් නිදියන්න.

maath 3 damme ehema hithala😢

අයියෙ අණුවක් දීලා ඒකෙන් අඳින්න පුලුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහ ගණන අහල තියෙන වෙලාවක සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳ ඇඳ බලන්නෙ නැතුව ගන්න ක්‍රමයක් නැද්ද? 🥲

Voice message00:15

මට class details දැනගන්න පුලුවන්ද

මේ අපේ Special Guess Paper එකේ ප්‍රශ්න කිහිපයක්. හැමෝම Try එකක් දීලා බලන්න. රෑ වෙලා දාන්නම් Complete Review එක. 🙌

ane ❤️🥲 Thank you very much

Thnku Rami ♥️🥹

Podi connection issue ekak nisa live denna widihak na. Recording eka dannam

උත්ප්‍රේරක මත යාන්ත්‍රණය අනිවාර්යෙන් වෙනස් වෙන අතර යාන්ත්‍රණය මත පෙළ වෙනස්වීම නොවීම සිදුවිය හැකියි.