Chemistry | Ramika Risiwara | Discussion
关闭频道
显示更多
未指定国家未指定类别
292
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Repost from Chemistry | Ramika Risiwara
6/6 🔥
අන්තිම එකත් එහෙනම් ගොඩ දාලා එන්න💪
ඒකත් ඉවර වෙලා අපි සාකච්ඡාවක් දාලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා...
එහෙනම් ජය වේවා 🫶
ඔය මදැයි ඇහැරලා හිටියා...දැන් නිදියන්න.
අයියෙ අණුවක් දීලා ඒකෙන් අඳින්න පුලුවන් සම්ප්රයුක්ත ව්යුහ ගණන අහල තියෙන වෙලාවක සම්ප්රයුක්ත ව්යුහ ඇඳ ඇඳ බලන්නෙ නැතුව ගන්න ක්රමයක් නැද්ද? 🥲
Repost from Chemistry | Ramika Risiwara
මේ අපේ Special Guess Paper එකේ ප්රශ්න කිහිපයක්. හැමෝම Try එකක් දීලා බලන්න.
රෑ වෙලා දාන්නම් Complete Review එක. 🙌
Podi connection issue ekak nisa live denna widihak na. Recording eka dannam
උත්ප්රේරක මත යාන්ත්රණය අනිවාර්යෙන් වෙනස් වෙන අතර යාන්ත්රණය මත පෙළ වෙනස්වීම නොවීම සිදුවිය හැකියි.
