en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

Chemistry | Ramika Risiwara | Discussion

Chemistry | Ramika Risiwara | Discussion

Closed channel

Show more
The country is not specifiedThe category is not specified
292
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ayya ethkota polar and nonpolar molecules dunnoth smanayen boiling point wadi polar molecule wela ne habai non polar eke sapeksha anuka mass wadi wunoth eke ned ihala thapankayak thienne .

එයාලට අයිතිය තියෙනව ඕන එකකට 🙂🤏

මේ වගේ ඇදලා පුරුදු නැති දන්නේ නැති සංයෝගයක් ආවොත් කොහොමද ඔ'කරණ අංකය හොයන්නේ..

Voice message00:11

Repeated 17 Concepts💯 Bio ළමයි, Chemistry වල Form එක තියාගන්න අද මේ ටික පොඩ්ඩක් බලාගමු...❤️

⭕️pH + Ksp Revision එක අපි හෙට (13 සඳුදා) හවස 7.00 ඉඳන් කරමු. හැමෝම Live Join වෙලා වැඩේ කරගමු🫶

12.30 twth nidiyann. Paya 4.30 k wage nidagann puluwn nm watinawa

B වටේ බැදුන අයගෙ විද්යුත් (-) තාව වැඩිවෙද්දි B ගෙන් en ඉවතට අදිනව B ට en මදිවෙනව B වෙන අයගෙන් ඉලෙක්ට්‍රොන ගන්නව වෙන අයගෙන් en ගන්න අයට තමා ලුවිස් අම්ල කියන්නෙ credit ; prof

samanya thapankya saha sammatha thapankya kiynne dekakd

Meke rec ek channel ekt denn briweid

Mn dkk amil sir 4 dila

Wishwaya ekalitha paddathiyak neda. Wishwaya paddathiyak widiht gththahma reaction ekak enthalpy wenasa 0 nisa neda entropy wenasa aniwaryen dana wenn one swayansidda wenna.

Multistep reaction ekaka activation energy kyla consider krnne rate determining step eke activation energy da

Congratulations ayye❤️

31-50 5 he ewa 5 k awada🥲

ramika ayye , samanya thathwa waladi NH3 ekka Ca wage react kroth ( Li , Mg hara S gonuwe loha ) e lohe amide ekane hdanne.. eth gemini kiynw high temp. wldi eka ara li , mg wge nitride ekak hdnw kiyala.. e point ek valid da ??

Ethkot grignard hdenvd